Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනපේක්ෂිත වෙනසක් ජනාධිපතිවරනයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගියවර පලාත් පාලනේ පොහොට්ටු ඔය ගාන ගත්තේ ආයාසයකින් තොරව. මාර්කටින් පාරක් තිබුනේ නෑ. බැසිල්ගේ දායකත්වයක් තිබුනේ නැහැ. බැසිලා හිටියේ රට. කිසිම මාර්කටින් කැම්පේන් එකක් නැතුව උතුරැ නැගෙනහිර සෑහෙන ප්රමාණයක් අයින් කරලා තමයි පොහොට්ටුව පහුගිය පලාත්පාලනයට ආවේ. උන්වත් හිතුවේ නෑ මෙච්චර වැටෙයි කියලා. නමුත් දැන් එන්නේ මාර්කටින් පාරක් එක්ක. ගෝඨා කොහොමත් දේශපාලන වේදිකාවේ ඉන්නවා. මිනිස්සු ගෝඨා වටා එකතු උනේ දේශපාලනය නිසා නෙමෙයි. රාජ්ය සේවයට දුන්න නිවැරදි කලමණාකරණය නිසයි ගෝඨා වටා ජනතාව රැස් උනේ. ඊළග චන්දෙදි ගෝඨා සීන් එකෙක් අයින් උනත් පත් වෙන රජයේ ජාතික ආරක්ෂාවට පත්වෙන්නේ පොර කියන සීන් එක ජනතාව අතරට යනවා. මිනිස්සුන්ට දැන් තියෙන්නේ ජාතික ආරක්ෂාව ගැන ගැටලුවක්. ඒක නිසා තමයි මහනිද් ගෝඨා ෆොන්සේකා එකතු වෙන්න ඕන කියන සංකල්පයකුත් මතු වෙන්නේ. දැන් පොඩි එවුන් ඉන්න පවුල් වල උන් මාර බයෙන් ඉන්නේ උන්ගේ පොඩි උන් ලොකු වෙනකොට කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන් රටක් නැති වෙයි කියලා. ගෝඨා ඉන්න තැන රටක් ඉතුරැ වෙනවා කියන එක දැන් හැම එකාගෙම ඔලු වලට බැහැලා තියෙන්නේ. ඉතිං දකුණ කොහොමත් ගෙඩිය පිටින් පොහොට්ටුවට තමයි. ගෝඨාව මේ වෙලාවේ හිරකිරම තුලින් පොහොට්ටුවට ලොකු වාසියක් එනවා. උන් ඔහොම දේකට මුහුණ දෙන්නත් බලාගෙනම තමයි ගෝඨාව මුලින්ම ගෙනාවේ. ගෝඨා මුලින් ඇවිත් හොද ස්කෝර් එකක් දැම්මා කිවුවේ ඒකයි. ගෝඨාව හිරකලොත් පොහොට්ටුවෙන් ඒක මාර්කට් කරනවා. ඇයි මේ නිතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න ලොක්කෝ වන දිල්රැක්ෂිලා, ගම්ලත්ලා මේ වෙලාවෙම කියවන්නේ ගෝඨාව අසාධාරණ ලෙස ඇතුලට දාන්න කියලා බලපෑම් කලා කියලා. ඕක කලින් කියන්න තිබුනනේ. පොඩ්ඩක් හිතපන් ඇයි ඒ.

එතකොට උඹ ඇයි යූ එන් පී එකේ චන්ද දියාරැව ගැන මෙතන නොකිය ඉන්නේ. උන්ගේ චන්ද ලක්ෂ 62ට මොකද උනේ.

සිරිසේන කියන්නේ දැන් ජෝක් එකක් වෙලා ඉවරයි. ගෙදර පොඩි එකා පවා දැන් පොරගේ තත්ත්වේ දන්නවා. සිරිසේනට පැහැදිලි දේශපාලන හැකියාවක් නැහැ. උපරිම චන්ද ලක්ෂ 5ක් ගනයි. එදා හිටපු ජනතාවට වඩා වැඩි ජනතාවකට මේ රජය සහ ජනාධිපතිවරයා එපා වෙලා තියෙන්නේ දැන් . පාස්කු කේස් එකෙන් පස්සේ ඒක ඩබල් උනා. දකුනේ මිනිස්සු අමුතුවෙන් පොහොට්ටුවට ගන්න දෙයක් නැහැ. උන් දැනටමත් ඇවිල්ලා ඉවරයි. මෛත්රිට ඇති ජනතා කැමැත්තක් නෑ. උඹ එහෙම හිතනවනම් ඒක උඹ හිතන විදිහේ අවුලක්.

මහේෂ් සේනානායකට ගොඩක් වැටෙන්නේ ගියවර හංසයට වැටිච්ච චන්දම තමයි. හංසයාට කලකිරැනු සෙට් එක නතර වෙන්නේ එතන. පොහොට්ටුවට ලොකු අවුලක් ඕකෙන් වෙන්නේ නැහැ. මගේ යාලුවෝ සෙට් එකක් ඉන්නවා නාගා ප්රමාඛ සෙට් එකට බැහැලා වැඩ කරන. උන් සේම ගියපාර හංසයාට ගහපු උන්. පොහොට්ටුවට වැටෙන චන්ද ගාන දැන් වැටිලා ඉවරයි. උඹට ෂුවරැ නැත්නම් ඇලිපියේ චන්දෙන්ම බලාගනින්.

[QUOTE="Rochel, post: 24812890, member: 559321"] [SIZE=4]ගියවර පලාත් පාලනේ පොහොට්ටු ඔය ගාන ගත්තේ ආයාසයකින් තොරව. මාර්කටින් පාරක් තිබුනේ නෑ. බැසිල්ගේ දායකත්වයක් තිබුනේ නැහැ. බැසිලා හිටියේ රට. කිසිම මාර්කටින් කැම්පේන් එකක් නැතුව උතුරැ නැගෙනහිර සෑහෙන ප්රමාණයක් අයින් කරලා තමයි පොහොට්ටුව පහුගිය පලාත්පාලනයට ආවේ. උන්වත් හිතුවේ නෑ මෙච්චර වැටෙයි කියලා. නමුත් දැන් එන්නේ මාර්කටින් පාරක් එක්ක. ගෝඨා කොහොමත් දේශපාලන වේදිකාවේ ඉන්නවා. මිනිස්සු ගෝඨා වටා එකතු උනේ දේශපාලනය නිසා නෙමෙයි. රාජ්ය සේවයට දුන්න නිවැරදි කලමණාකරණය නිසයි ගෝඨා වටා ජනතාව රැස් උනේ. ඊළග චන්දෙදි ගෝඨා සීන් එකෙක් අයින් උනත් පත් වෙන රජයේ ජාතික ආරක්ෂාවට පත්වෙන්නේ පොර කියන සීන් එක ජනතාව අතරට යනවා. මිනිස්සුන්ට දැන් තියෙන්නේ ජාතික ආරක්ෂාව ගැන ගැටලුවක්. ඒක නිසා තමයි මහනිද් ගෝඨා ෆොන්සේකා එකතු වෙන්න ඕන කියන සංකල්පයකුත් මතු වෙන්නේ. දැන් පොඩි එවුන් ඉන්න පවුල් වල උන් මාර බයෙන් ඉන්නේ උන්ගේ පොඩි උන් ලොකු වෙනකොට කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන් රටක් නැති වෙයි කියලා. ගෝඨා ඉන්න තැන රටක් ඉතුරැ වෙනවා කියන එක දැන් හැම එකාගෙම ඔලු වලට බැහැලා තියෙන්නේ. ඉතිං දකුණ කොහොමත් ගෙඩිය පිටින් පොහොට්ටුවට තමයි. ගෝඨාව මේ වෙලාවේ හිරකිරම තුලින් පොහොට්ටුවට ලොකු වාසියක් එනවා. උන් ඔහොම දේකට මුහුණ දෙන්නත් බලාගෙනම තමයි ගෝඨාව මුලින්ම ගෙනාවේ. ගෝඨා මුලින් ඇවිත් හොද ස්කෝර් එකක් දැම්මා කිවුවේ ඒකයි. ගෝඨාව හිරකලොත් පොහොට්ටුවෙන් ඒක මාර්කට් කරනවා. ඇයි මේ නිතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න ලොක්කෝ වන දිල්රැක්ෂිලා, ගම්ලත්ලා මේ වෙලාවෙම කියවන්නේ ගෝඨාව අසාධාරණ ලෙස ඇතුලට දාන්න කියලා බලපෑම් කලා කියලා. ඕක කලින් කියන්න තිබුනනේ. පොඩ්ඩක් හිතපන් ඇයි ඒ. එතකොට උඹ ඇයි යූ එන් පී එකේ චන්ද දියාරැව ගැන මෙතන නොකිය ඉන්නේ. උන්ගේ චන්ද ලක්ෂ 62ට මොකද උනේ. සිරිසේන කියන්නේ දැන් ජෝක් එකක් වෙලා ඉවරයි. ගෙදර පොඩි එකා පවා දැන් පොරගේ තත්ත්වේ දන්නවා. සිරිසේනට පැහැදිලි දේශපාලන හැකියාවක් නැහැ. උපරිම චන්ද ලක්ෂ 5ක් ගනයි. එදා හිටපු ජනතාවට වඩා වැඩි ජනතාවකට මේ රජය සහ ජනාධිපතිවරයා එපා වෙලා තියෙන්නේ දැන් . පාස්කු කේස් එකෙන් පස්සේ ඒක ඩබල් උනා. දකුනේ මිනිස්සු අමුතුවෙන් පොහොට්ටුවට ගන්න දෙයක් නැහැ. උන් දැනටමත් ඇවිල්ලා ඉවරයි. මෛත්රිට ඇති ජනතා කැමැත්තක් නෑ. උඹ එහෙම හිතනවනම් ඒක උඹ හිතන විදිහේ අවුලක්. මහේෂ් සේනානායකට ගොඩක් වැටෙන්නේ ගියවර හංසයට වැටිච්ච චන්දම තමයි. හංසයාට කලකිරැනු සෙට් එක නතර වෙන්නේ එතන. පොහොට්ටුවට ලොකු අවුලක් ඕකෙන් වෙන්නේ නැහැ. මගේ යාලුවෝ සෙට් එකක් ඉන්නවා නාගා ප්රමාඛ සෙට් එකට බැහැලා වැඩ කරන. උන් සේම ගියපාර හංසයාට ගහපු උන්. පොහොට්ටුවට වැටෙන චන්ද ගාන දැන් වැටිලා ඉවරයි. උඹට ෂුවරැ නැත්නම් ඇලිපියේ චන්දෙන්ම බලාගනින්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom