Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
අනවශ්‍ය Mailing Lists වලින් පහසුවෙන් Unsubscribe වෙමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනවශ්‍ය Mailing Lists වලින් පහසුවෙන් Unsubscribe වෙමු.

දවසකට ඔබේ inbox එකට සෑහෙන junk Emails ප්‍රමාණයක් ලැබෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඔබට මතක ඇති මීට පෙරත් ලිපියකින් මේ හා සම්බන්දව අපි කතා කළා. ඒ "අන්තර්ජාලය තුල ඔබේ Email ලිපිනය ආරක්ෂා කරගන්නේ කෙසේද" කියලයි. ඉතින් එහිදී මේ අයුරින් අනවශ්‍ය Emails ලැබීමට එක් හේතුවක් විදියට "spammy website වල subscribe වෙලා සිටීම" සදහන් කළා.

මෙලෙස අනවශ්‍ය email සැහෙන ප්‍රමානයක් දිනකට අපිට ලැබෙනකොට ඒ emails ගොඩ අතුරෙන් අපිට අත්‍යවශ්‍ය Emails මගහැරෙන්න පුළුවන්. අද අපි කතා කරන්න යන්නේ ඔබ දැන හෝ නොදැනුවත්කමින් Subscribe වෙලා තිබෙන අනවශ්‍ය කරදරකරී Spammy websites වලින් බොහොම පහසුවෙන් Unsubscribe වෙන ආකාරය පිලිබදවයි. ඉතින් ඔබට ලැබෙන බොහෝ Spam emails වල පහලින් ඔබ දැක ඇති "Unsubscribe your email address" හරි ඊට සමාන තේරුමක් සහිතව link එකක් තිබෙනවා. ඒ email එක හරහා ගිහිනුත් අපිට පුළුවන් unsubscribe කරන්න. නමුත් ඉතින් ඔබට දැනට ලැබිලා තියෙන email තොගයෙත් එක්ක වෙනස් වෙනස් senders ලාව තෝරා තෝරා Unsubscribe කරන එකත් ටිකක් කරදර වැඩක්. සමහර විට මේ විදියට unsubscribe කරන්න link එකක් ඒ email එකේ නොවෙන්නත් පුළුවන්. ඉතින් ඔය ඔක්කොටම විසදුමක් විදියට බොහොම පහසුවෙන් Unsubscribe වෙන්න trick එකක් තියෙනවා.

ඉතින් මෙම සේවයේ නම තමයි "Unsubscribr" පහත ලින්ක් එක හරහා ගොස් ඔබට පුළුවන් මෙම වෙබ් අඩවිය වෙත පිවිසෙන්නට.

www.unsubscribr.com

ඔබට පුළුවන් මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී ගිණුමක් සදා ගන්න. ඒ වගේම $2 ක් වගේ පුංචි මුදලක් ගෙවලා ඔබට පුළුවන් premium account එකක් ලබාගන්න. එහි ඇති විශේෂත්වය වන්නේ ඔබ සතුව premium account එකක් තිබෙනවානම් ඔබ ඔබේ emails scan කරනා විට ඔබ සදා ඇති Folders පවා scan කිරීමට ඉඩ ලබාදීමයි. කොහොම නමුත් මෙහි ලියාපදිංචිය අත්‍යවශ්‍යම නැහැ.

ඉහත දී ඇති ලින්ක් එක හරහා Unsubscribr වෙබ් අඩවියට පිවිසුනහම පහත රුපයේ මෙන් ඔබට දැක ගන්නට ඇති "Enter your email address to get started." යන්නට පහලින් ඇති කොටුවේ ඔබේ Email ලිපිනය type කර "Start" යන්න ක්ලික් කරන්න.

අනතුරුව විවුර්ත වන වින්ඩෝ එකෙහි ඇති "Let's go" යන්න ක්ලික් කරන්න. පසුව ඔබගේ email ලිපිනය සහ මුරපදය ලබදී ලොග් වෙන්න. ඉන් අනතුරුව Unsubscribr හට Email ගිණුමට පිවිසීමට අවසර ඉල්ලා අලුත් පිටුවක් open වෙන අතර එහි ඇති "grant access" යන්න ක්ලික් කරන්න. මෙහිදී ඔබ කිසිදෙයකටවත් බිය වියයුතු නැහැ. grant access යන්න ඔබා Unsubscribr හට Email ගිණුමට පිවිසීමට අවසර ලබා දුන්නට Unsubscribr හට පුලුවන් කමක් නැහැ ඔබේ Account details වෙතහෝ Password එක වෙත පිවිසෙන්නට. ඒ නිසා ඒ ගැන බියවිය යුතු නැහැ.

අනතුරුව "Begin Scan" මත ක්ලික් කරන්න.

ඔබේ emails scan වූ පසු අවසානයේ පහත රුපයේ පරිදි ඔබට දැක ගැනීමට පුළුවන්.

පසුගිය දින කිහිපය තුල ඔබට ලැබුණු bulk emails එවා ඇති පුද්ගලයින් ලැයිස්තුවක් ඔබට දැක ගැනීමට පුළුවන්. එම එක් එක් පුද්ගලයින් ඉදිරියෙන් ඇති "Unsubscribe" යන්න මත ක්ලික් කර එම Spammy වෙබ් අඩවි වලින් ලැබී ඇති සියලුම Emails Delete කරමින් පහසුවෙන්ම unsubscribe වීමට පුළුවන්.

ඉතින් මම හිතනවා මෙය ඔබට වැදගත් වෙන්නට ඇතියි කියලා. ඒ වගේම මේ පිලිබදව යම ගැටළුවක් වේ නම් සහ ඔබේ අදහස් කමෙන්ට් කරන්න.

Source:

[QUOTE="Buddhika072, post: 12142519, member: 126250"] [b]අනවශ්‍ය Mailing Lists වලින් පහසුවෙන් Unsubscribe වෙමු.[/b] [CENTER][URL="http://4.bp.blogspot.com/-oVWJsGQH-RM/T0EM5rayeyI/AAAAAAAAAfE/hBEt7pzdQ3A/s1600/emails-spam-300x255.jpg"][IMG]http://4.bp.blogspot.com/-oVWJsGQH-RM/T0EM5rayeyI/AAAAAAAAAfE/hBEt7pzdQ3A/s400/emails-spam-300x255.jpg[/IMG][/URL] දවසකට ඔබේ inbox එකට සෑහෙන junk Emails ප්‍රමාණයක් ලැබෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඔබට මතක ඇති මීට පෙරත් ලිපියකින් මේ හා සම්බන්දව අපි කතා කළා. ඒ "[URL="http://www.trickslanka.com/2012/01/email-address-protect.html"]අන්තර්ජාලය තුල ඔබේ Email ලිපිනය ආරක්ෂා කරගන්නේ කෙසේද[/URL]" කියලයි. ඉතින් එහිදී මේ අයුරින් අනවශ්‍ය Emails ලැබීමට එක් හේතුවක් විදියට "spammy website වල subscribe වෙලා සිටීම" සදහන් කළා. [/CENTER] මෙලෙස අනවශ්‍ය email සැහෙන ප්‍රමානයක් දිනකට අපිට ලැබෙනකොට ඒ emails ගොඩ අතුරෙන් අපිට අත්‍යවශ්‍ය Emails මගහැරෙන්න පුළුවන්. අද අපි කතා කරන්න යන්නේ ඔබ දැන හෝ නොදැනුවත්කමින් Subscribe වෙලා තිබෙන අනවශ්‍ය කරදරකරී Spammy websites වලින් බොහොම පහසුවෙන් Unsubscribe වෙන ආකාරය පිලිබදවයි. ඉතින් ඔබට ලැබෙන බොහෝ Spam emails වල පහලින් ඔබ දැක ඇති "Unsubscribe your email address" හරි ඊට සමාන තේරුමක් සහිතව link එකක් තිබෙනවා. ඒ email එක හරහා ගිහිනුත් අපිට පුළුවන් unsubscribe කරන්න. නමුත් ඉතින් ඔබට දැනට ලැබිලා තියෙන email තොගයෙත් එක්ක වෙනස් වෙනස් senders ලාව තෝරා තෝරා Unsubscribe කරන එකත් ටිකක් කරදර වැඩක්. සමහර විට මේ විදියට unsubscribe කරන්න link එකක් ඒ email එකේ නොවෙන්නත් පුළුවන්. ඉතින් ඔය ඔක්කොටම විසදුමක් විදියට බොහොම පහසුවෙන් Unsubscribe වෙන්න trick එකක් තියෙනවා. ඉතින් මෙම සේවයේ නම තමයි "Unsubscribr" පහත ලින්ක් එක හරහා ගොස් ඔබට පුළුවන් මෙම වෙබ් අඩවිය වෙත පිවිසෙන්නට. [URL="https://unsubscribr.com/"]www.unsubscribr.com[/URL] ඔබට පුළුවන් මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී ගිණුමක් සදා ගන්න. ඒ වගේම $2 ක් වගේ පුංචි මුදලක් ගෙවලා ඔබට පුළුවන් premium account එකක් ලබාගන්න. එහි ඇති විශේෂත්වය වන්නේ ඔබ සතුව premium account එකක් තිබෙනවානම් ඔබ ඔබේ emails scan කරනා විට ඔබ සදා ඇති Folders පවා scan කිරීමට ඉඩ ලබාදීමයි. කොහොම නමුත් මෙහි ලියාපදිංචිය අත්‍යවශ්‍යම නැහැ. ඉහත දී ඇති ලින්ක් එක හරහා Unsubscribr වෙබ් අඩවියට පිවිසුනහම පහත රුපයේ මෙන් ඔබට දැක ගන්නට ඇති "Enter your email address to get started." යන්නට පහලින් ඇති කොටුවේ ඔබේ Email ලිපිනය type කර "Start" යන්න ක්ලික් කරන්න. [URL="http://3.bp.blogspot.com/-t8A-V5Lw0fY/T0EDLgG9OgI/AAAAAAAAAes/YseZtH09cSY/s1600/email%2Bunsubscribe%2B1.PNG"][IMG]http://3.bp.blogspot.com/-t8A-V5Lw0fY/T0EDLgG9OgI/AAAAAAAAAes/YseZtH09cSY/s400/email%2Bunsubscribe%2B1.PNG[/IMG][/URL] අනතුරුව විවුර්ත වන වින්ඩෝ එකෙහි ඇති "Let's go" යන්න ක්ලික් කරන්න. පසුව ඔබගේ email ලිපිනය සහ මුරපදය ලබදී ලොග් වෙන්න. ඉන් අනතුරුව Unsubscribr හට Email ගිණුමට පිවිසීමට අවසර ඉල්ලා අලුත් පිටුවක් open වෙන අතර එහි ඇති "grant access" යන්න ක්ලික් කරන්න. මෙහිදී ඔබ කිසිදෙයකටවත් බිය වියයුතු නැහැ. grant access යන්න ඔබා Unsubscribr හට Email ගිණුමට පිවිසීමට අවසර ලබා දුන්නට Unsubscribr හට පුලුවන් කමක් නැහැ ඔබේ Account details වෙතහෝ Password එක වෙත පිවිසෙන්නට. ඒ නිසා ඒ ගැන බියවිය යුතු නැහැ. අනතුරුව "Begin Scan" මත ක්ලික් කරන්න. ඔබේ emails scan වූ පසු අවසානයේ පහත රුපයේ පරිදි ඔබට දැක ගැනීමට පුළුවන්. [URL="http://2.bp.blogspot.com/-ziLTea9YSQo/T0EJetwIE7I/AAAAAAAAAe4/5WNdMAW3l3w/s1600/email%2Bunsubscribe%2B5.PNG"][IMG]http://2.bp.blogspot.com/-ziLTea9YSQo/T0EJetwIE7I/AAAAAAAAAe4/5WNdMAW3l3w/s400/email%2Bunsubscribe%2B5.PNG[/IMG][/URL] පසුගිය දින කිහිපය තුල ඔබට ලැබුණු bulk emails එවා ඇති පුද්ගලයින් ලැයිස්තුවක් ඔබට දැක ගැනීමට පුළුවන්. එම එක් එක් පුද්ගලයින් ඉදිරියෙන් ඇති "Unsubscribe" යන්න මත ක්ලික් කර එම Spammy වෙබ් අඩවි වලින් ලැබී ඇති සියලුම Emails Delete කරමින් පහසුවෙන්ම unsubscribe වීමට පුළුවන්. ඉතින් මම හිතනවා මෙය ඔබට වැදගත් වෙන්නට ඇතියි කියලා. ඒ වගේම මේ පිලිබදව යම ගැටළුවක් වේ නම් සහ ඔබේ අදහස් කමෙන්ට් කරන්න. [COLOR=Red][B]Source:[/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom