Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Read this for more info

http://youth-si.happylife.lk/kb/?q=node/139

හදිසි උපත් පාලනය

හදිසි උපත් පාලනය - මව්වරු සහ පියවරු

හදිසි උපත් පාලනය / ලිංගික සංසර්ගයෙන් පසු ගර්භිණී වීම වළක්වා ගැනීමේ ක්‍රම

හදිසි උපත් පාලනය යනු කුමක් ද ?

ගැබ් ගැනීමේ හැකියාවක් ඇති, කිසියම් උපත් පාලන ක්‍රමයක් නොකඩවා පාවිච්චි නොකරන නමුත් හදිසියේ ඇතිවුන අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පසු අනවශ්‍ය දරු ගැබක් හට ගැනීමට කාන්තාව විසින් භාවිත කළ යුතු ක්රමයකි.

හදිසි උපත් පාලනය සදහා භාවිත කරන ක්‍රම මොනවා ද ?

හදිසි උපත් පාලන පෙති

ලූපය (ගර්භාෂය තුළට ඇතුල් කරන කුඩා උපකරණයක්)

හදිසි උපත් පාලන පෙති

හදිසි උපත් පාලන පෙති යනු ඇති වූ ගර්භයක් විනාශ කරන එනම් ගබ්සාවකට ලක්කරන වක්‍ර උපක්‍රමයක් නොවේ.ගබ්සා සදහා මෙම උපක්‍රමය යොදා ගන්නේ යැයි ඇතමුන් දරණ මතය මුළුමනින්ම සාවද්‍ය වේ.ඔබ සාමාන්‍යයෙන් උපත් පාලනය සදහා භාවිත කරන ආකාරයේම හෝර්මෝන පෙති වර්ගයක් පමණි. නමුත් මෙම අවස්ථාවේදි මේ හෝර්මෝන පෙති භාවිතා කරනු ලබන්නේ සාමාන්‍ය පෙති හරහා භාවිතා කරන මාත්‍රාවට වඩා වැඩි මාත්‍රාවකි.මෙම පෙතා වර්ගය ඔබගේ ලිංගික සංසර්ගයෙන් පැය 72ක් ඇතුලත භාවිත කළ යුතුයි.මෙම පෙති ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය පමණක් අඩංගු පෙති හෝ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරොන් යන හෝර්මෝන වර්ග දෙකම අඩංගු වන පෙති ලෙස දෙවර්ගයකි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) මෙහෙයවීම මත ශ්‍රී ලංකා

පවුල් සංවිධාන සංගමය විසින් දිවයිනේ ප්‍රථම වරට ප්‍රජනන සෞඛ්‍යය පිළිබද තොරතුරු හා උපදේශන සේවා

ලබාදීම අරමුණු කර ගනිමින් "හැපී ලයිෆ්" නමින් ව්‍යාපෘතියk ක්‍රියාවට නංවා thiyanawaa....

මෙම ව්‍යාපෘතිය මගින් අන්තර්ජාලය ඔස්සේ

www.happylife.lk යන වෙබ් අඩවියට පිවිස කෙටි පණිවිඩ ඉ- මේල් චැට් සහ දුරකතන මගින් මෙම

සේවාවන් ජනතාවට ලබාගත හැකි බව පවසයි.

ප්‍රජනන සෞඛ්‍ය පිළිබද විශේෂඥ දැනුම සහිත වෛද්‍යවරුන් විසින් සිංහල දෙමළ සහ ඉංග්‍රිසි යන

භාෂා ත්‍රිත්වයෙන්ම මෙම තොරතුරු සේවාවන් ලබාදෙන බව ද සඳහන්ය.

මව්වරු සහ පියවරු, යෞවනයන් සහ යෞවනියන් වශයෙන් ප්‍රධාන අංශ දෙකකට බෙදා එම පිරිස් වලට

ගැලපෙන පරිදි මෙම තොරතුරු හා සේවා ලබාදීමට නියමිත අතර රජයේ රෝහල් සහ එම දුරකතන අංක

මෙන්ම වෛද්‍ය සායන පැවැත්වෙන ස්ථානද මෙමගින් දැනුම් දේ.

[QUOTE="samankumara999, post: 9331723, member: 301500"] [SIZE="4"][COLOR="red"]Read this for more info[/COLOR] [url]http://youth-si.happylife.lk/kb/?q=node/139[/url] හදිසි උපත් පාලනය හදිසි උපත් පාලනය - මව්වරු සහ පියවරු [COLOR="red"]හදිසි උපත් පාලනය / ලිංගික සංසර්ගයෙන් පසු ගර්භිණී වීම වළක්වා ගැනීමේ ක්‍රම[/COLOR] [COLOR="red"]හදිසි උපත් පාලනය යනු කුමක් ද ?[/COLOR] ගැබ් ගැනීමේ හැකියාවක් ඇති, කිසියම් උපත් පාලන ක්‍රමයක් නොකඩවා පාවිච්චි නොකරන නමුත් හදිසියේ ඇතිවුන අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පසු අනවශ්‍ය දරු ගැබක් හට ගැනීමට කාන්තාව විසින් භාවිත කළ යුතු ක්රමයකි. හදිසි උපත් පාලනය සදහා භාවිත කරන ක්‍රම මොනවා ද ? [COLOR="Red"]හදිසි උපත් පාලන පෙති[/COLOR] ලූපය (ගර්භාෂය තුළට ඇතුල් කරන කුඩා උපකරණයක්) හදිසි උපත් පාලන පෙති [IMG]http://youth-si.happylife.lk/kb/sites/default/files/image002(5).jpg[/IMG] හදිසි උපත් පාලන පෙති යනු ඇති වූ ගර්භයක් විනාශ කරන එනම් ගබ්සාවකට ලක්කරන වක්‍ර උපක්‍රමයක් නොවේ.ගබ්සා සදහා මෙම උපක්‍රමය යොදා ගන්නේ යැයි ඇතමුන් දරණ මතය මුළුමනින්ම සාවද්‍ය වේ.ඔබ සාමාන්‍යයෙන් උපත් පාලනය සදහා භාවිත කරන ආකාරයේම හෝර්මෝන පෙති වර්ගයක් පමණි. නමුත් මෙම අවස්ථාවේදි මේ හෝර්මෝන පෙති භාවිතා කරනු ලබන්නේ සාමාන්‍ය පෙති හරහා භාවිතා කරන මාත්‍රාවට වඩා වැඩි මාත්‍රාවකි.මෙම පෙතා වර්ගය ඔබගේ ලිංගික සංසර්ගයෙන් පැය 72ක් ඇතුලත භාවිත කළ යුතුයි.මෙම පෙති ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය පමණක් අඩංගු පෙති හෝ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරොන් යන හෝර්මෝන වර්ග දෙකම අඩංගු වන පෙති ලෙස දෙවර්ගයකි. ---------------------------------------------- ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) මෙහෙයවීම මත ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය විසින් දිවයිනේ ප්‍රථම වරට ප්‍රජනන සෞඛ්‍යය පිළිබද තොරතුරු හා උපදේශන සේවා ලබාදීම අරමුණු කර ගනිමින් "හැපී ලයිෆ්" නමින් ව්‍යාපෘතියk ක්‍රියාවට නංවා thiyanawaa.... මෙම ව්‍යාපෘතිය මගින් අන්තර්ජාලය ඔස්සේ [url]www.happylife.lk[/url] යන වෙබ් අඩවියට පිවිස කෙටි පණිවිඩ ඉ- මේල් චැට් සහ දුරකතන මගින් මෙම සේවාවන් ජනතාවට ලබාගත හැකි බව පවසයි. ප්‍රජනන සෞඛ්‍ය පිළිබද විශේෂඥ දැනුම සහිත වෛද්‍යවරුන් විසින් සිංහල දෙමළ සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම තොරතුරු සේවාවන් ලබාදෙන බව ද සඳහන්ය. මව්වරු සහ පියවරු, යෞවනයන් සහ යෞවනියන් වශයෙන් ප්‍රධාන අංශ දෙකකට බෙදා එම පිරිස් වලට ගැලපෙන පරිදි මෙම තොරතුරු හා සේවා ලබාදීමට නියමිත අතර රජයේ රෝහල් සහ එම දුරකතන අංක මෙන්ම වෛද්‍ය සායන පැවැත්වෙන ස්ථානද මෙමගින් දැනුම් දේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom