Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
අනවසර මුස්ලිම් පල්ලියේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනවසර මුස්ලිම් පල්ලියේ

කඩා බිද දැමූ අනුරපුර අනවසර මුස්ලිම් පල්ලියේ ඡායාරෑප හා වැඩිදුර තොරතුරැ

Posted By SLBBC On Tuesday, September 13th 2011 In Local News | |

සිංහල රාවය ජාතික සංවිධානය හා ඊට අනුබද්ධ බෞද්ධ ආරක්ෂක පදනම, ධම්ම විජය පදනම ඇතුළු ජාතිමාමක, ශාසන මාමක බෞද්ධ සංවිධාන හා බෞද්ධ ජනතාව විසින් අනුරාධපුර ජය ශ්‍රීමහා පුදබිමේ දුටු ගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ, දක්ෂිණ සෑය අසල පිහිටි අනවසර මුස්ලිම් පල්ලිය කඩා බිද දමා විනාශ කරන ලදී. මුලින් නීත්‍යානුකූලව, සාමකාමී ක්‍රියාමාර්ග තුලින් එය ඉවත් කිරීමට අප කොතෙකුත් උත්සාහ දැරැවත් නොයෙක් බළපෑම් නිසා එම අනවසර මුස්ලිම් පල්ලිය ඉවත් කිරීමට අදාල බළධාරීන් පසුබට විය. එහෙත් ඊයේ දින(2011-09-10) තුල මේ පිළිබදව කෙසේ හෝ අවසාන ක්‍රියාමාර්ගයක් ගත යුතුයි යන දැඩි අදිටනින් එම ස්ථානය වෙත පැමිණි සිංහල රාවය ජාතික සංවිධානය ඇතුළු අනෙකුත් ජාති මාමක බළවේග හා සංවිධාන විසින් මුස්ලිම් අන්තවාදීන් විසින් සිය අනසකට නතු කරගෙන තිබුනු, අප රටේ බිහි වූ ශ්‍රේෂ්ඨ නරපතියෙකු වූ ගැමුණු රජතුමාගේ සොහොන් ගැබ ආසන්නයේ ඉදි කර තිබූ මුස්ලිම් පූජකයෙකුගේ යැයි හැදින්වු සොහොන් කොතක් සහිත මුස්ලිම් පල්ලිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළෝය. ඔවුන් මෙම සොහොන්කොත ඉදිකර තිබී ඇත්තේ ද පුරාවිද්‍යා නටඹුන් මත ය. අපගේ සිංහල බෞද්ධ අනන්‍යතාවය විනාශ කර දැමීමට මොවුන්ට ඇති අවශතාවය මේ තුලින් මොනවට පැහැදිලි වේ. මෙහිදී එම ස්ථානය වෙත ප්‍රාදේශීය ලේකම් තුමා, අනුරාධපුර දිස්ත්‍රික් මහ දිසාපති තුමා ආදී පිරිස් ද රැස් වූ අතර බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය මගින් නියෝග කළ පරිදිමෙම ස්ථානය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීම් කළ අතර අවසානයේදී ප්‍රාදේශීය ලේකම් තුමාගෙන් ලද නියෝගය මත මෙම ස්ථානය විනාශ කර දමා බෞද්ධයින්ගේ හදවත වන් අනුරපුර මහමෙව්නා උයන යළි පිරිසිදු භූමියක් බවට පත් කිරීමට කටයුතු සිදුවීම බෞද්ධ ලෝකයාම ලද ජයග්‍රහණයකි.

එම ස්ථානයට පැමිණි අනුරාධපුර මහ දිසාපති තුමන් ප්‍රකාශ කර සිටියේ ඉදිරි දින කිහිපය තුලදී එම අපවිත්‍ර භූමිය ඩෝසර් යන්ත්‍රයක් යොදා සම්පූර්ණයෙන්ම පිරිසිදු කර දෙන බවටයි. මේ අවස්ථාවට ගරැතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්රමුඛ විශාල පිරිසක් සහභාගී විය. එම ස්ථානයේ 200කට අධික පොලිස් නිලධාරීන් පිරිසක්ද යොදවා තිබින. මෙහිදී සදහන් කළ යුතු තවත් වැදගත්ම කාරණයක් නම් මුස්ලිම් ත්රස්තවාදයේ බිහිසුණු කම යලිත් පසක් කරමින් ජාතියේ නාමයෙන් මෙම උතුම් සත් කාර්යය නිමා කොට යළි කොළඹ බලා පිටත් වෙමින් තිබූ වාහන පෙළ සදහා ප්‍රහාරයක් එළ්ල කිරීමට මුස්ලිම් අන්තවාදීන් සූදානම් වූ අතර එය පොලීසියේ මැදිහත් වීමෙන් වැළකී ගියේය.

http://slbbc.com/archives/4547 වැඩි විස්තර

[QUOTE="bubu, post: 10933826, member: 101947"] [b]අනවසර මුස්ලිම් පල්ලියේ[/b] [B][URL="http://slbbc.com/archives/4547"]කඩා බිද දැමූ අනුරපුර අනවසර මුස්ලිම් පල්ලියේ ඡායාරෑප හා වැඩිදුර තොරතුරැ[/URL][/B] Posted By [URL="http://slbbc.com/archives/author/uwusampath"][COLOR=#000000]SLBBC[/COLOR][/URL] On Tuesday, September 13th 2011 In [URL="http://slbbc.com/archives/category/local-news"][COLOR=#000000]Local News[/COLOR][/URL] | | [IMG]http://sinhalaravaya.com/wp-content/uploads/2011/09/Apura-31-300x225.jpg[/IMG][SIZE=5]සිංහල රාවය ජාතික සංවිධානය හා ඊට අනුබද්ධ බෞද්ධ ආරක්ෂක පදනම, ධම්ම විජය පදනම ඇතුළු ජාතිමාමක, ශාසන මාමක බෞද්ධ සංවිධාන හා බෞද්ධ ජනතාව විසින් අනුරාධපුර ජය ශ්‍රීමහා පුදබිමේ දුටු ගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ, දක්ෂිණ සෑය අසල පිහිටි අනවසර මුස්ලිම් පල්ලිය කඩා බිද දමා විනාශ කරන ලදී. මුලින් නීත්‍යානුකූලව, සාමකාමී ක්‍රියාමාර්ග තුලින් එය ඉවත් කිරීමට අප කොතෙකුත් උත්සාහ දැරැවත් නොයෙක් බළපෑම් නිසා එම අනවසර මුස්ලිම් පල්ලිය ඉවත් කිරීමට අදාල බළධාරීන් පසුබට විය. එහෙත් ඊයේ දින(2011-09-10) තුල මේ පිළිබදව කෙසේ හෝ අවසාන ක්‍රියාමාර්ගයක් ගත යුතුයි යන දැඩි අදිටනින් එම ස්ථානය වෙත පැමිණි සිංහල රාවය ජාතික සංවිධානය ඇතුළු අනෙකුත් ජාති මාමක බළවේග හා සංවිධාන විසින් මුස්ලිම් අන්තවාදීන් විසින් සිය අනසකට නතු කරගෙන තිබුනු, අප රටේ බිහි වූ ශ්‍රේෂ්ඨ නරපතියෙකු වූ ගැමුණු රජතුමාගේ සොහොන් ගැබ ආසන්නයේ ඉදි කර තිබූ මුස්ලිම් පූජකයෙකුගේ යැයි හැදින්වු සොහොන් කොතක් සහිත මුස්ලිම් පල්ලිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළෝය. ඔවුන් මෙම සොහොන්කොත ඉදිකර තිබී ඇත්තේ ද පුරාවිද්‍යා නටඹුන් මත ය. අපගේ සිංහල බෞද්ධ අනන්‍යතාවය විනාශ කර දැමීමට මොවුන්ට ඇති අවශතාවය මේ තුලින් මොනවට පැහැදිලි වේ. මෙහිදී එම ස්ථානය වෙත ප්‍රාදේශීය ලේකම් තුමා, අනුරාධපුර දිස්ත්‍රික් මහ දිසාපති තුමා ආදී පිරිස් ද රැස් වූ අතර බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය මගින් නියෝග කළ පරිදිමෙම ස්ථානය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීම් කළ අතර අවසානයේදී ප්‍රාදේශීය ලේකම් තුමාගෙන් ලද නියෝගය මත මෙම ස්ථානය විනාශ කර දමා බෞද්ධයින්ගේ හදවත වන් අනුරපුර මහමෙව්නා උයන යළි පිරිසිදු භූමියක් බවට පත් කිරීමට කටයුතු සිදුවීම බෞද්ධ ලෝකයාම ලද ජයග්‍රහණයකි.[/SIZE] [SIZE=5]එම ස්ථානයට පැමිණි අනුරාධපුර මහ දිසාපති තුමන් ප්‍රකාශ කර සිටියේ ඉදිරි දින කිහිපය තුලදී එම අපවිත්‍ර භූමිය ඩෝසර් යන්ත්‍රයක් යොදා සම්පූර්ණයෙන්ම පිරිසිදු කර දෙන බවටයි. මේ අවස්ථාවට ගරැතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්රමුඛ විශාල පිරිසක් සහභාගී විය. එම ස්ථානයේ 200කට අධික පොලිස් නිලධාරීන් පිරිසක්ද යොදවා තිබින. මෙහිදී සදහන් කළ යුතු තවත් වැදගත්ම කාරණයක් නම් මුස්ලිම් ත්රස්තවාදයේ බිහිසුණු කම යලිත් පසක් කරමින් ජාතියේ නාමයෙන් මෙම උතුම් සත් කාර්යය නිමා කොට යළි කොළඹ බලා පිටත් වෙමින් තිබූ වාහන පෙළ සදහා ප්‍රහාරයක් එළ්ල කිරීමට මුස්ලිම් අන්තවාදීන් සූදානම් වූ අතර එය පොලීසියේ මැදිහත් වීමෙන් වැළකී ගියේය.[/SIZE][IMG]http://sinhalaravaya.com/wp-content/uploads/2011/09/AP5.jpg[/IMG] [URL]http://slbbc.com/archives/4547[/URL] [SIZE=5]වැඩි විස්තර[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom