Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනවසර සංක්රමණිකයෝ බුරුතු පිටින් ඇවිත්.. Ś
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනවසර සංක්රමණිකයෝ බුරුතු පිටින් ඇවිත්.. &#346

පාකිස්ථාන, ඇෆ්ගනිස්ථාන සම්භවයක් සහිතයැයි දක්නට ලබෙන විදේශිකයන් පිරිසක් ලංකාවේ නගරයක සැරිසරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

මෙවැනි පුද්ගලයන් නැගෙනහිර පළාතේ මුස්ලිම් බහුල පෙදෙස්වල තරමක් සුලබ දර්ශනයක් වූවත්, දැන් දැන් දිවයිනේ සෙසු ප්රදේශවලද මොවුන් සැරිසරනු දක්නට ලැබෙන බවටත්, ඔවුන් රට පුරා පිහිටි මුස්ලිම් පල්ලි වලට නිතර යෑම් ඒම් සිදුකරනු දක්නට ලැබෙන බවත් විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙනවා.

ආගමන විගමන බලධාරීන් බුදි !!

ජාත්‍යන්තර සම්මතයට අනුව නීත්‍යනුකූල ක්‍රමයකට රටකට පැමිණීමට හෝ පිටවීමට ඇති අයිතියට අප කවරකු වුවද ගරු කළ යුතුය. එහෙත් “සංචාරක” නමට මුවා වී පැමිණෙන කම්බා හොරු සහ අන්තවාදීන් රටේ ආර්ථිකයටත්, ආරක්ෂාවටත් බරක් කරගත යුතු නැත.

ලෝකයේ සියලුම රටවල්වල ආගමන විගමන අංශවල නිලධාරීන්ට ලැබී ඇත්තේ පූර්ණ නීතිමය බලයකි. ඒ රටේ ආරක්ෂාවත්, පැවැත්මත් සම්බන්ධයෙන් ඔවුන් වෙත පැවරී ඇති බරපතළ වගකීම හේතුවෙනි. ඔවුනට එරෙහිව දේශපාලන බලපෑම් හෝ උසාවි මගින් හෝ නීතිමය ලෙස කෙරෙන අභියෝගයන්ද තහනම්ය.

ශ්‍රී ලංකාවේ නීතියද ඊට වෙනස් නොවේ. 1948 අංක 20 දරන ආගමන විගමන පනත යටතේ වගන්ති 57 ක් මගින් ආගමන විගමන නිලධාරියා වෙත පැවරෙන බලතල වෙනත් කිසිදු නිලයකට සාපේක්ෂ වන්නේ නැත. ආගමන විගමන නිලධාරියකු විසින් ගන්නා වූ ලබන තීරණ කිසිවෙකුටත් වෙනස් කළ නොහැක. ඒ අතර විදේශිකයකුට වීසා අවසර පත්‍ර නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම, දින ගණන් සීමා කිරීම, රටින් බැහැර වීමට නියෝග කිරීම වැනි තීරණ වේ.

මෙතරම් නීතිමය වගකීමක් ඔහුට පැවරෙන්නේද රට වෙනුවෙන් නිර්බාධක ලෙස කටයුතු කිරීම උදෙසාය. මේ සුවිසල් වගකීම් සහිත කාර්යභාරය සංචාරක වීසා මගින් පැමිණ අන්තවාදී අදහස් පතුරුවන ආරක්ෂාවට තර්ජනයක් වන රටේ ආර්ථීකයට බරක් වන ගණන් ඇතුව කියන “සංචාරක කල්ලතෝනින්” සඳහා වලංගු නොවූයේ ඇයිදැයි යන්න විමසා බැලිය යුත්තකි. අපට පෙනෙන හැටියට ප්රශ්නය වී තිබෙන්නේ සුදුහම ඇති ඕනෑම නසරානියෙකුට, ගෝත්‍රයකට, ජාවාරම්කරුවෙකුට ටුවරිස්ට් වීසා රැගෙන පැමිණ ඕනෑම පිස්සුවක් නටා නැවත යැමට හැකි පරිදි “ක්‍රමය” සැකසී තිබීමය. රටට ඇතුළු වී ඕනෑම පාදඩ වැඩක් කර ආගමන විගමන නිලධාරීන්ගේ අතටම අසුවූ පසු රටින් පිටුවහල් කරන විට රටට වෙන්නට ඕනෑ හරිය සිදුවී අවසන්ව තිබිය හැක. ඊට පෙර “සංචාරකයන්” කවරෙක්ද යන්න ආගමන විගමන බලතල භාවිතා කර විධිමත්ව සොයා බැලීමේ ක්‍රමවේදයක් සැකසීම වුවමනාය.

[QUOTE="Fox Mulder89, post: 21231422, member: 454953"] [b]අනවසර සංක්රමණිකයෝ බුරුතු පිටින් ඇවිත්.. Ś[/b] [COLOR="Navy"][SIZE="4"]පාකිස්ථාන, ඇෆ්ගනිස්ථාන සම්භවයක් සහිතයැයි දක්නට ලබෙන විදේශිකයන් පිරිසක් ලංකාවේ නගරයක සැරිසරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් පවතී. මෙවැනි පුද්ගලයන් නැගෙනහිර පළාතේ මුස්ලිම් බහුල පෙදෙස්වල තරමක් සුලබ දර්ශනයක් වූවත්, දැන් දැන් දිවයිනේ සෙසු ප්රදේශවලද මොවුන් සැරිසරනු දක්නට ලැබෙන බවටත්, ඔවුන් රට පුරා පිහිටි මුස්ලිම් පල්ලි වලට නිතර යෑම් ඒම් සිදුකරනු දක්නට ලැබෙන බවත් විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙනවා.[/SIZE][/COLOR] [IMG]http://www.colombotoday.com/wp-content/uploads/2017/02/16665680_1856294291315814_1943872500058577433_o.jpg[/IMG] ආගමන විගමන බලධාරීන් බුදි !! ජාත්‍යන්තර සම්මතයට අනුව නීත්‍යනුකූල ක්‍රමයකට රටකට පැමිණීමට හෝ පිටවීමට ඇති අයිතියට අප කවරකු වුවද ගරු කළ යුතුය. එහෙත් “සංචාරක” නමට මුවා වී පැමිණෙන කම්බා හොරු සහ අන්තවාදීන් රටේ ආර්ථිකයටත්, ආරක්ෂාවටත් බරක් කරගත යුතු නැත. ලෝකයේ සියලුම රටවල්වල ආගමන විගමන අංශවල නිලධාරීන්ට ලැබී ඇත්තේ පූර්ණ නීතිමය බලයකි. ඒ රටේ ආරක්ෂාවත්, පැවැත්මත් සම්බන්ධයෙන් ඔවුන් වෙත පැවරී ඇති බරපතළ වගකීම හේතුවෙනි. ඔවුනට එරෙහිව දේශපාලන බලපෑම් හෝ උසාවි මගින් හෝ නීතිමය ලෙස කෙරෙන අභියෝගයන්ද තහනම්ය. ශ්‍රී ලංකාවේ නීතියද ඊට වෙනස් නොවේ. 1948 අංක 20 දරන ආගමන විගමන පනත යටතේ වගන්ති 57 ක් මගින් ආගමන විගමන නිලධාරියා වෙත පැවරෙන බලතල වෙනත් කිසිදු නිලයකට සාපේක්ෂ වන්නේ නැත. ආගමන විගමන නිලධාරියකු විසින් ගන්නා වූ ලබන තීරණ කිසිවෙකුටත් වෙනස් කළ නොහැක. ඒ අතර විදේශිකයකුට වීසා අවසර පත්‍ර නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම, දින ගණන් සීමා කිරීම, රටින් බැහැර වීමට නියෝග කිරීම වැනි තීරණ වේ. මෙතරම් නීතිමය වගකීමක් ඔහුට පැවරෙන්නේද රට වෙනුවෙන් නිර්බාධක ලෙස කටයුතු කිරීම උදෙසාය. මේ සුවිසල් වගකීම් සහිත කාර්යභාරය සංචාරක වීසා මගින් පැමිණ අන්තවාදී අදහස් පතුරුවන ආරක්ෂාවට තර්ජනයක් වන රටේ ආර්ථීකයට බරක් වන ගණන් ඇතුව කියන “සංචාරක කල්ලතෝනින්” සඳහා වලංගු නොවූයේ ඇයිදැයි යන්න විමසා බැලිය යුත්තකි. අපට පෙනෙන හැටියට ප්රශ්නය වී තිබෙන්නේ සුදුහම ඇති ඕනෑම නසරානියෙකුට, ගෝත්‍රයකට, ජාවාරම්කරුවෙකුට ටුවරිස්ට් වීසා රැගෙන පැමිණ ඕනෑම පිස්සුවක් නටා නැවත යැමට හැකි පරිදි “ක්‍රමය” සැකසී තිබීමය. රටට ඇතුළු වී ඕනෑම පාදඩ වැඩක් කර ආගමන විගමන නිලධාරීන්ගේ අතටම අසුවූ පසු රටින් පිටුවහල් කරන විට රටට වෙන්නට ඕනෑ හරිය සිදුවී අවසන්ව තිබිය හැක. ඊට පෙර “සංචාරකයන්” කවරෙක්ද යන්න ආගමන විගමන බලතල භාවිතා කර විධිමත්ව සොයා බැලීමේ ක්‍රමවේදයක් සැකසීම වුවමනාය. [IMG]http://www.colombotoday.com/wp-content/uploads/2017/02/16602151_1856294081315835_8958513992010908621_o.jpg[/IMG] [IMG]http://www.colombotoday.com/wp-content/uploads/2017/02/16487651_1856294631315780_7101276385342703302_o-768x1024.jpg[/IMG] [IMG]http://www.colombotoday.com/wp-content/uploads/2017/02/16463149_1856294391315804_7064030857114800969_o-768x1024.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom