Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනවසර CAD මෘදුකාංග භාවිතයේ අවධානම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනවසර CAD මෘදුකාංග භාවිතයේ අවධානම

ආසියා පැසිෆික් කලාපයේ රටවල් 5 අතුරින් ශ්‍රී ලංකාව තුල 75% ක පමණ අනවසර මෘදුකාංග (pirated/ Cracked software) භාවිත අනුපාතයක් පසුගිය වසර කිහිපය තුළ වාර්තා වී ඇත. සරලවම කියනවා නම්, ශ්‍රී ලංකාවේ 5 දෙනකුගෙන් 4 දෙනෙකු පමණ අනවසර මෘදුකාංග භාවිතා කරයි. මෙය CAD මෘදුකාංග සඳහාද පොදු තත්වයක් වී ඇත. CAD මෘදුකාංග බොහෝ විට යොදාගන්නේ ව්‍යාපාරික වශයෙන් නිසා මෙලෙස අනවසර මෘදුකාංග භාවිතය තවදුරටත් සරලව සලකා බැලීමට නොහැකි තත්වයට පත්වී ඇත. එසේම අනවසර මෘදුකාංග භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ ආකල්පය වෙනස් කිරීමට කාලය දැන් එළඹ තිබේ. මන්ද, පවුද්ගලික භාවිතය හෝ ව්‍යාපාරික වශයෙන් අනවසර මෘදුකාංග භාවිතා කිරීමේදී අප හට නොසලකා හැරිය නොහැකි සැබෑ අවදානම් බොහෝමයක් ඇත.

Malware And Viruses

ඔබ භාවිතයට ගන්නා අනවසර CAD මෘදුකාංගය තුල ඇතැම්විට malware, Trojan or Virus අඩංගු වීමේ විශාල අවධානමක් ඇත. අප කවුරුත් දන්නා පරිදි මෙම හානිකර වැඩසටහන් මගින් ඔබේ පරිගණකය මන්දගාමී කිරීම, ඔබේ credit card, bank account numbers, passwords, email and address books වැනි පවුද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයක් අතට පත් කිරීම වැනි දෑ මගින් ඔබේ පවුද්ගලික අනන්‍යතාවය වෙනත් බාහිර පාර්ශවයකට පත් වනු ඇත. ඇතැම් විට එය ඔබට හදුනා ගැනීමට නොහැකි වුවත්, මෙම පාර්ශව ඉතා සියුම් ලෙස දීර්ඝ කාලීනව ඔබගේ තොරතුරු සොරා ගනු ඇත.

Software Not Properly Working

එසේම කිසිමවිටෙක අනවසර CAD මෘදුකාංග නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. මන්ද, ඕනෑම මෘදුකාංගයක් අඩුපාඩු මගහැරීම සඳහා යාවත්කාලින කිරීම අවශ්‍ය වේ. නමුත් මෙම අනවසර මෘදුකාංග එසේ කල නොහැක. අන්තර්ජාලයේ ඇති patch කියා ඇති වැටසටහන් ඇත්තවශයෙන්ම වෙස්වලාගත් malware, Trojan වැඩසටහන්ය. මේවා නිර්මාණය කරන්නේද අති දක්ෂ පරිගණක වැඩසටහන් කරුන්වන්ය. ඔවුන් තම කාලය වැයකොට එම patch, crack වැඩසටහන් නිර්මාණය කරන්නේ තමාගේ ලාබ ප්‍රයෝජනයක් බලා මිස හුදු ජන සුව පතා නොවෙති.

එසේම බොහෝ CAD මෘදුකාංග සමාගම් ලියාපදිංචිය පරික්ෂා කිරීමේ ක්‍රමවේදයක් දියත් කරයි. ඇතැම් විට ඔබ අනවසර මෘදුකාංග පිටපතක් භාවිතා කරන්නේනම් ඔබට නොදනවා ඔවුන් ඔබගේ මෘදුකාංග අඩපණ කරනු ඇත. බොහෝ users ල මෙහෙදී සිතන්නේ එය මෘදුකාංගයේ bug හෝ error එකක් කියා මෘදුකාංගය වෙත දොස් පැවරීමයි.

Output Can't Be Trusted

CAD මෘදුකාංගයක් crack කිරීමේදී එහි කේත වලවෙනස් වීමක් සිදු වේ. මෙහෙදී මෘදුකාංගයේ output එකේ නිරවද්‍යතාවය පිළිබද ප්‍රශ්න මතු විය හැක. මෙම වෙනස්වීම ඇතැම් විට ඉතා අවධානම් විය හැකිය. සිතන්න, ඉහත කාරණය නිසා අනවසර CAD මෘදුකාංගක් භාවිතා කොට සාදන ලද යම් උපකරණයක හෝ ගොඩනැගිල්ලක දෝෂ තත්වයක් ඇති වුවහොත් ඉන් ඇතිවිය හැකිය හානිය කෙබඳුද කියා, ඇතැම්විට ජිවත හානි දක්වා දුර දිග යා හැකිය.

Reputation Damage

ඔබ නිත්‍යානුකුල නොවන CAD මෘදුකාංගයක් ඔබේ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා භාවිතා කරන්නේ නම් එය නිසැකවම නීතිය කඩ කිරමකි. මෙහෙදී බුද්දිමය දේපල අවභාවිතය යටතේ අදාල පර්ශ්නයන් හට ඕනෙම විටෙක නඩු පැවරීමට හැකියාව ලැබේ. සිතන්න ඔබ ඔබේ පාරිබෝගිකයන් හට සේවාව සපයමින් සිටියදී මෙලෙස නඩු පැවරීමකට ලක් වුවහොත් ඔබේ ව්‍යාපාරයේ කීර්තිනාමයට කොපමණ හානියක් සිදුවේද?

Financial Damage

අවසාන වශයෙන් ඔබ නිත්‍යානුකුල නොවන CAD මෘදුකාංග භාවිතය යටතේ නඩු පැවරීමකට ලක් වුවහොත් ඒ සඳහා විශාල දඩ මුදලක් මව් සමාගම විසින් අය කරනු ඇත. එම මුදල ඇතැම් විට ඔබේ ව්‍යාපාරය සියලු අනාගත ආයෝජන අඩපණ කරීම තරම් ප්‍රමාණවත් විය හැකිය. ඔබ දැනට අවුරුදු ගණනක් පුරා නිත්‍යානුකුල නොවන CAD මෘදුකාංග භාවිතා කරමින් සිටිනවා විය හැකිය. තමන් හට ඒ කිසිවක් මෙතෙක් කල් සිදුවුයේ නැතැයි ඔබට සිතෙනවා විය හැකිය. නමුත් සත්‍යවශයෙන්ම ඔවුන් ඔබ දෙස බලා සිටි. ඔබ කොපමණ දේවල් කලත් මෘදුකාංග මව් සමාගම හට ඔබේ අනවසර මෘදුකාංග පිටපත හසුවනු ඇත. ඔවුන් එකවරම ඔබේ ව්‍යාපාරය එරෙහි නීතිමය පියවර ගන්නේ නැත. අවශ්‍ය තරම් සාක්ෂි ලැබුණු පසු ඔවුන් නීතිමය පියවර සඳහා යොමු වේ.

ශ්‍රී ලංකාව තුල අනවසර මෘදුකාංග භාවිතය සඳහා මුලිකව බලපා ඇත්තේ ඒ පිළිබද ඇති වැරදි ආකල්ප හා තොරතුරු මද කම වේ. ඇතැම් විට මෙම මෘදුකාංග ගැනීමට තමන් හට වත්කමක් නැතයි කියා තර්ක කරනවා විය හැකිය. නමුත් මෙම ව්‍යාපාරික මෘදුකාංග යනු ආයෝජනයකි. වෙනත් ආයෝජනයක් සඳහා මුදල් වෙන් කලත්, මෘදුකාංග ව්‍යාපාරය හට ආයෝජනයක් ලෙස දැකීමට ඇතැම් ව්‍යාපාරිකයන් මැලි වෙති. සබැ ගැටලුව ඇත්තේ මුල්‍යම වශයෙන් නොව ආකල්පමය වශයෙන්ය.

[QUOTE="Cad CAM Lanka, post: 23074107, member: 566610"] [b]අනවසර CAD මෘදුකාංග භාවිතයේ අවධානම[/b] [IMG]https://4.bp.blogspot.com/-QWSurbSFd-E/WsySTwa1OgI/AAAAAAAAAdk/yJMD-uM35a4HXEL3tQOGDG-fjWNUpb8CQCLcBGAs/s320/solidworks%2Bprice%2Bin%2Bsri%2Blanka.jpg[/IMG] [SIZE="5"]ආසියා පැසිෆික් කලාපයේ රටවල් 5 අතුරින් ශ්‍රී ලංකාව තුල 75% ක පමණ අනවසර මෘදුකාංග (pirated/ Cracked software) භාවිත අනුපාතයක් පසුගිය වසර කිහිපය තුළ වාර්තා වී ඇත. සරලවම කියනවා නම්, ශ්‍රී ලංකාවේ 5 දෙනකුගෙන් 4 දෙනෙකු පමණ අනවසර මෘදුකාංග භාවිතා කරයි. මෙය CAD මෘදුකාංග සඳහාද පොදු තත්වයක් වී ඇත. CAD මෘදුකාංග බොහෝ විට යොදාගන්නේ ව්‍යාපාරික වශයෙන් නිසා මෙලෙස අනවසර මෘදුකාංග භාවිතය තවදුරටත් සරලව සලකා බැලීමට නොහැකි තත්වයට පත්වී ඇත. එසේම අනවසර මෘදුකාංග භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ ආකල්පය වෙනස් කිරීමට කාලය දැන් එළඹ තිබේ. මන්ද, පවුද්ගලික භාවිතය හෝ ව්‍යාපාරික වශයෙන් අනවසර මෘදුකාංග භාවිතා කිරීමේදී අප හට නොසලකා හැරිය නොහැකි සැබෑ අවදානම් බොහෝමයක් ඇත. [B][U]Malware And Viruses[/U][/B] ඔබ භාවිතයට ගන්නා අනවසර CAD මෘදුකාංගය තුල ඇතැම්විට malware, Trojan or Virus අඩංගු වීමේ විශාල අවධානමක් ඇත. අප කවුරුත් දන්නා පරිදි මෙම හානිකර වැඩසටහන් මගින් ඔබේ පරිගණකය මන්දගාමී කිරීම, ඔබේ credit card, bank account numbers, passwords, email and address books වැනි පවුද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයක් අතට පත් කිරීම වැනි දෑ මගින් ඔබේ පවුද්ගලික අනන්‍යතාවය වෙනත් බාහිර පාර්ශවයකට පත් වනු ඇත. ඇතැම් විට එය ඔබට හදුනා ගැනීමට නොහැකි වුවත්, මෙම පාර්ශව ඉතා සියුම් ලෙස දීර්ඝ කාලීනව ඔබගේ තොරතුරු සොරා ගනු ඇත. [B][U]Software Not Properly Working [/U][/B] එසේම කිසිමවිටෙක අනවසර CAD මෘදුකාංග නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. මන්ද, ඕනෑම මෘදුකාංගයක් අඩුපාඩු මගහැරීම සඳහා යාවත්කාලින කිරීම අවශ්‍ය වේ. නමුත් මෙම අනවසර මෘදුකාංග එසේ කල නොහැක. අන්තර්ජාලයේ ඇති patch කියා ඇති වැටසටහන් ඇත්තවශයෙන්ම වෙස්වලාගත් malware, Trojan වැඩසටහන්ය. මේවා නිර්මාණය කරන්නේද අති දක්ෂ පරිගණක වැඩසටහන් කරුන්වන්ය. ඔවුන් තම කාලය වැයකොට එම patch, crack වැඩසටහන් නිර්මාණය කරන්නේ තමාගේ ලාබ ප්‍රයෝජනයක් බලා මිස හුදු ජන සුව පතා නොවෙති. එසේම බොහෝ CAD මෘදුකාංග සමාගම් ලියාපදිංචිය පරික්ෂා කිරීමේ ක්‍රමවේදයක් දියත් කරයි. ඇතැම් විට ඔබ අනවසර මෘදුකාංග පිටපතක් භාවිතා කරන්නේනම් ඔබට නොදනවා ඔවුන් ඔබගේ මෘදුකාංග අඩපණ කරනු ඇත. බොහෝ users ල මෙහෙදී සිතන්නේ එය මෘදුකාංගයේ bug හෝ error එකක් කියා මෘදුකාංගය වෙත දොස් පැවරීමයි. [B][U]Output Can't Be Trusted[/U][/B] CAD මෘදුකාංගයක් crack කිරීමේදී එහි කේත වලවෙනස් වීමක් සිදු වේ. මෙහෙදී මෘදුකාංගයේ output එකේ නිරවද්‍යතාවය පිළිබද ප්‍රශ්න මතු විය හැක. මෙම වෙනස්වීම ඇතැම් විට ඉතා අවධානම් විය හැකිය. සිතන්න, ඉහත කාරණය නිසා අනවසර CAD මෘදුකාංගක් භාවිතා කොට සාදන ලද යම් උපකරණයක හෝ ගොඩනැගිල්ලක දෝෂ තත්වයක් ඇති වුවහොත් ඉන් ඇතිවිය හැකිය හානිය කෙබඳුද කියා, ඇතැම්විට ජිවත හානි දක්වා දුර දිග යා හැකිය. Reputation Damage ඔබ නිත්‍යානුකුල නොවන CAD මෘදුකාංගයක් ඔබේ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා භාවිතා කරන්නේ නම් එය නිසැකවම නීතිය කඩ කිරමකි. මෙහෙදී බුද්දිමය දේපල අවභාවිතය යටතේ අදාල පර්ශ්නයන් හට ඕනෙම විටෙක නඩු පැවරීමට හැකියාව ලැබේ. සිතන්න ඔබ ඔබේ පාරිබෝගිකයන් හට සේවාව සපයමින් සිටියදී මෙලෙස නඩු පැවරීමකට ලක් වුවහොත් ඔබේ ව්‍යාපාරයේ කීර්තිනාමයට කොපමණ හානියක් සිදුවේද? [B][U]Financial Damage [/U][/B] අවසාන වශයෙන් ඔබ නිත්‍යානුකුල නොවන CAD මෘදුකාංග භාවිතය යටතේ නඩු පැවරීමකට ලක් වුවහොත් ඒ සඳහා විශාල දඩ මුදලක් මව් සමාගම විසින් අය කරනු ඇත. එම මුදල ඇතැම් විට ඔබේ ව්‍යාපාරය සියලු අනාගත ආයෝජන අඩපණ කරීම තරම් ප්‍රමාණවත් විය හැකිය. ඔබ දැනට අවුරුදු ගණනක් පුරා නිත්‍යානුකුල නොවන CAD මෘදුකාංග භාවිතා කරමින් සිටිනවා විය හැකිය. තමන් හට ඒ කිසිවක් මෙතෙක් කල් සිදුවුයේ නැතැයි ඔබට සිතෙනවා විය හැකිය. නමුත් සත්‍යවශයෙන්ම ඔවුන් ඔබ දෙස බලා සිටි. ඔබ කොපමණ දේවල් කලත් මෘදුකාංග මව් සමාගම හට ඔබේ අනවසර මෘදුකාංග පිටපත හසුවනු ඇත. ඔවුන් එකවරම ඔබේ ව්‍යාපාරය එරෙහි නීතිමය පියවර ගන්නේ නැත. අවශ්‍ය තරම් සාක්ෂි ලැබුණු පසු ඔවුන් නීතිමය පියවර සඳහා යොමු වේ. ශ්‍රී ලංකාව තුල අනවසර මෘදුකාංග භාවිතය සඳහා මුලිකව බලපා ඇත්තේ ඒ පිළිබද ඇති වැරදි ආකල්ප හා තොරතුරු මද කම වේ. ඇතැම් විට මෙම මෘදුකාංග ගැනීමට තමන් හට වත්කමක් නැතයි කියා තර්ක කරනවා විය හැකිය. නමුත් මෙම ව්‍යාපාරික මෘදුකාංග යනු ආයෝජනයකි. වෙනත් ආයෝජනයක් සඳහා මුදල් වෙන් කලත්, මෘදුකාංග ව්‍යාපාරය හට ආයෝජනයක් ලෙස දැකීමට ඇතැම් ව්‍යාපාරිකයන් මැලි වෙති. සබැ ගැටලුව ඇත්තේ මුල්‍යම වශයෙන් නොව ආකල්පමය වශයෙන්ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom