Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනවින, කොඩිවින හා හදි හූනියම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරනවා කියන්නේ අමනුෂ්‍යයන්ට අඬගහලා කන්ඩ බොන්ඩ දීලා මෙන්න මේකට ලා දාපන් කියලා කියන එකයි...

පන්සිල් පද පහ රකින කෙනාට කොඩිවින වදින්නේ නෑ. ඒක වෙන්නේ සම්‍යක් දෘෂ්ඨික බලවේග ඒ පුද්ගලයව ආරක්ෂා කරන නිසයි

අපි දන්න සීයා කෙනෙක්ට කොඩිවිනයක් කරන්න ගියාට පස්සේ එතනින් අඳුනෙන් බලලා කිව්වලු මෙයාට ලං වෙන්න බෑ කියලා. ඒ සීයා දාන සීල භාවනා කරගන ගමේම සිල්වත්වම හිටපු කෙනෙක්

ඔය ගැන විස්තරයක් කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවෝ කියලා තියනවා මෙන්න මේක බලන්න

http://www.divaina.com/2017/04/30/feature30.html

කොඩිවින කියන වචනය අහලා තිබුණාට, අපේ සමාජයේ බොහෝදෙනෙක් මේ කොඩිවින කියන දෙය ගැන හරියාකාරව දන්නේ නැහැ. ස්වාමින් වහන්ස, මොනවද මේ කොඩිවින කියන්නේ...

මමත් මේ වගේ දේවල් ගැන අහන්නේ අපේ වැඩසටහන් වලට බණ අහන්න එන, මන්ත්‍ර ශාස්ත්‍ර දන්න වයසක සීයලාගෙන්... "මොනවාද උපාසක මහත්තයෝ මේ කොඩිවින කියන්නේ...?" කියලා මම ඒ අයගෙන් අහලා බැලුවහම කියන්නේ, අමනුෂ්‍යයෝ බඳවාගෙන කරන වැඩ කියලා. අමනුෂ්‍යයින්ට අඬගහලා, ඒ අයට කන්න බොන්න දීලා, ඒ අයව බන්දගෙන, හානි කරන්න ඕනේ කරන කෙනාට දානවා. නීච චරිත තමන්ගේ වෛරය, ක්‍රෝධය පිරිමසා ගන්න ලෙහෙසි උත්තර හැටියට මේ වැඩේ කරනවා. අමනුෂ්‍යයෝ වැලි වලට බැඳෙනවා. කෙස් ගස් වලට නුල්වලට, නමට බැඳෙනවා. මේවා තමයි කොඩිවින කියන්නේ. අපිට කොඩිවින වැදුනත් ඒක ලෙහෙසියෙන් නැති කරගන්න පුළුවන් අපිට ඉෂ්ඨ දේවතාවෙක් හිටියොත්. අපේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ කොඩිවිනය ඇතිවෙලා ටික දවසකින් ඒක නැති කරගන්න මග අපිට කියලා දෙනවා. අපි දෙවියන් ප්‍රිය ගතිගුණවලින් යුක්ත නම් විතරයි අපිට ගැලවුමක් තියෙන්නේ. අසත්පුරුෂයාට ඉෂ්ඨ දේවතාවා පිහිටන්නේ නැහැ. අසත් පුරුෂයා කරන්නේ අසුර බලය නම්ම ගන්න එකයි. ඔහු විනාශ වෙන්නෙම ඒකේන්.

කොඩිවින කරන මනුෂ්‍යයෙකුට කල්ප ලක්ෂ ගණනකට ආයෙත් මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නේ නැහැ.යතොත් නිරයේ එහෙම නැත්නම් සතර අපායේ තමයි. කොඩිවින කරන කෙනෙකුට සතර අපායෙන් තොර ගමනක් නැහැ.

[QUOTE="Hipapotemas, post: 22645337, member: 385626"] [SIZE="4"]කරනවා කියන්නේ අමනුෂ්‍යයන්ට අඬගහලා කන්ඩ බොන්ඩ දීලා මෙන්න මේකට ලා දාපන් කියලා කියන එකයි... පන්සිල් පද පහ රකින කෙනාට කොඩිවින වදින්නේ නෑ. ඒක වෙන්නේ සම්‍යක් දෘෂ්ඨික බලවේග ඒ පුද්ගලයව ආරක්ෂා කරන නිසයි අපි දන්න සීයා කෙනෙක්ට කොඩිවිනයක් කරන්න ගියාට පස්සේ එතනින් අඳුනෙන් බලලා කිව්වලු මෙයාට ලං වෙන්න බෑ කියලා. ඒ සීයා දාන සීල භාවනා කරගන ගමේම සිල්වත්වම හිටපු කෙනෙක් ඔය ගැන විස්තරයක් කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවෝ කියලා තියනවා මෙන්න මේක බලන්න [url]http://www.divaina.com/2017/04/30/feature30.html[/url] [COLOR="Red"]කොඩිවින කියන වචනය අහලා තිබුණාට, අපේ සමාජයේ බොහෝදෙනෙක් මේ කොඩිවින කියන දෙය ගැන හරියාකාරව දන්නේ නැහැ. ස්වාමින් වහන්ස, මොනවද මේ කොඩිවින කියන්නේ...[/COLOR] මමත් මේ වගේ දේවල් ගැන අහන්නේ අපේ වැඩසටහන් වලට බණ අහන්න එන, මන්ත්‍ර ශාස්ත්‍ර දන්න වයසක සීයලාගෙන්... "මොනවාද උපාසක මහත්තයෝ මේ කොඩිවින කියන්නේ...?" කියලා මම ඒ අයගෙන් අහලා බැලුවහම කියන්නේ, අමනුෂ්‍යයෝ බඳවාගෙන කරන වැඩ කියලා. අමනුෂ්‍යයින්ට අඬගහලා, ඒ අයට කන්න බොන්න දීලා, ඒ අයව බන්දගෙන, හානි කරන්න ඕනේ කරන කෙනාට දානවා. නීච චරිත තමන්ගේ වෛරය, ක්‍රෝධය පිරිමසා ගන්න ලෙහෙසි උත්තර හැටියට මේ වැඩේ කරනවා. අමනුෂ්‍යයෝ වැලි වලට බැඳෙනවා. කෙස් ගස් වලට නුල්වලට, නමට බැඳෙනවා. මේවා තමයි කොඩිවින කියන්නේ. අපිට කොඩිවින වැදුනත් ඒක ලෙහෙසියෙන් නැති කරගන්න පුළුවන් අපිට ඉෂ්ඨ දේවතාවෙක් හිටියොත්. අපේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ කොඩිවිනය ඇතිවෙලා ටික දවසකින් ඒක නැති කරගන්න මග අපිට කියලා දෙනවා. අපි දෙවියන් ප්‍රිය ගතිගුණවලින් යුක්ත නම් විතරයි අපිට ගැලවුමක් තියෙන්නේ. අසත්පුරුෂයාට ඉෂ්ඨ දේවතාවා පිහිටන්නේ නැහැ. අසත් පුරුෂයා කරන්නේ අසුර බලය නම්ම ගන්න එකයි. ඔහු විනාශ වෙන්නෙම ඒකේන්. කොඩිවින කරන මනුෂ්‍යයෙකුට කල්ප ලක්ෂ ගණනකට ආයෙත් මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නේ නැහැ.යතොත් නිරයේ එහෙම නැත්නම් සතර අපායේ තමයි. කොඩිවින කරන කෙනෙකුට සතර අපායෙන් තොර ගමනක් නැහැ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom