Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්තර්ජාලයෙන් මෛත්‍රීට මඩ ගැසූ පුද්ගලයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර්ජාලයෙන් මෛත්‍රීට මඩ ගැසූ පුද්ගලයා

ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ගැසීමේ චේතනාවෙන් “මේ සැරේ මගේ ඡන්දෙත් මහින්ද රාජපක්ෂට” යනුවෙන් සටහන් කැර අසත්‍ය තොරතුරු හා ඡායාරූප අන්තර්ජාල ෆේස්බුක් ගිණුම් වෙත යොමුකළ බදුල්ලේ පුද්ගලයකු ලබන 1 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කෙළේය.

බදුල්ලේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ සුජිත් නිලන්ත නමැති මේ සැකකරු නේපාලයේ සිට මෙරටට පැමිණීමේදී පසුගිය 25 වැනි දින රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ජනාධිපතිවරණය පැවැති ජනවාරි 8 වැනි දිනට පෙර අසත්‍ය තොරතුරු හා ඡායාරූප අන්තර්ජාල ෆේස්බුක් ගිණුම් වෙත හා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ නියැළි පුද්ගලයින්ගේ ජංගම දුරකථනවලට ලබා දී 1995 අංක 22 දරන පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය ප්‍රකාරව ජනපතිවරණ ඡන්ද විමසීම් පනතේ 80 (1) ඇ වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබීමේ වරදක් කිරීම යන චෝදනා යටතේ සැකකරු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙළේය.

සැකකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා චෝදනාවේ බරපතළකම පෙන්වා දී ලබන 1 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කෙළේය. 2014 වසරේ කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ පතිරණගේ අනුරාධා ශ්‍යාමලී මහත්මිය කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සුජිත් නිලන්ත සැකකරු ද කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ අයකු බව පැමිණිල්ලේ සඳහන් වේ.

සැකකරු අන්තර්ජාල ෆේස්බුක් ගිණුම් වෙත යොමු කැර ඇති ඡායාරූප ඇමැති ඩිලාන් පෙරේරා මහතා සමඟ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ නියැළි පුද්ගලයකුගේ ෆේස්බුක් ගිණුමට යොමුකැර ඇති අතර එම පුද්ගලයා සාක්ෂිකරුවකු ලෙස නම් කැර ඇත. දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළ මහතාගේ ෆේස්බුක් ගිණුමේ ද මෙම ඡායාරූප දක්නට තිබී ඇති අතර දැනට එම ඡායාරූප නොමැති බව අතුකෝරළ මහතා සාක්ෂි ලබා දී ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශ අනුරාධපුර ශාඛාවේ පොදු සහකාරවරයකුගේ හා පොදු සහකාරවරියක්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පරිගණක උපදේශකවරයකු නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කැර ඇත. සැකකරු පැමිණිලිකාරිය හා කොරියාවේ තානාපති කාර්යාලයේ සේවය කිරීමේදී ඇතිකැර ගත් පුද්ගලික විරසකවීමක් හේතුවෙන් මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට ජනවාරි 21 වැනි දින කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණ ආරම්භ කැර තිබිණි.

[QUOTE="mahesh7890, post: 18109805, member: 464822"] [b]අන්තර්ජාලයෙන් මෛත්‍රීට මඩ ගැසූ පුද්ගලයා[/b] [SIZE="4"]ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ගැසීමේ චේතනාවෙන් “මේ සැරේ මගේ ඡන්දෙත් මහින්ද රාජපක්ෂට” යනුවෙන් සටහන් කැර අසත්‍ය තොරතුරු හා ඡායාරූප අන්තර්ජාල ෆේස්බුක් ගිණුම් වෙත යොමුකළ බදුල්ලේ පුද්ගලයකු ලබන 1 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කෙළේය. බදුල්ලේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ සුජිත් නිලන්ත නමැති මේ සැකකරු නේපාලයේ සිට මෙරටට පැමිණීමේදී පසුගිය 25 වැනි දින රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි. ජනාධිපතිවරණය පැවැති ජනවාරි 8 වැනි දිනට පෙර අසත්‍ය තොරතුරු හා ඡායාරූප අන්තර්ජාල ෆේස්බුක් ගිණුම් වෙත හා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ නියැළි පුද්ගලයින්ගේ ජංගම දුරකථනවලට ලබා දී 1995 අංක 22 දරන පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය ප්‍රකාරව ජනපතිවරණ ඡන්ද විමසීම් පනතේ 80 (1) ඇ වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබීමේ වරදක් කිරීම යන චෝදනා යටතේ සැකකරු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙළේය. සැකකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා චෝදනාවේ බරපතළකම පෙන්වා දී ලබන 1 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කෙළේය. 2014 වසරේ කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ පතිරණගේ අනුරාධා ශ්‍යාමලී මහත්මිය කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සුජිත් නිලන්ත සැකකරු ද කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ අයකු බව පැමිණිල්ලේ සඳහන් වේ. සැකකරු අන්තර්ජාල ෆේස්බුක් ගිණුම් වෙත යොමු කැර ඇති ඡායාරූප ඇමැති ඩිලාන් පෙරේරා මහතා සමඟ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ නියැළි පුද්ගලයකුගේ ෆේස්බුක් ගිණුමට යොමුකැර ඇති අතර එම පුද්ගලයා සාක්ෂිකරුවකු ලෙස නම් කැර ඇත. දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළ මහතාගේ ෆේස්බුක් ගිණුමේ ද මෙම ඡායාරූප දක්නට තිබී ඇති අතර දැනට එම ඡායාරූප නොමැති බව අතුකෝරළ මහතා සාක්ෂි ලබා දී ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශ අනුරාධපුර ශාඛාවේ පොදු සහකාරවරයකුගේ හා පොදු සහකාරවරියක්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පරිගණක උපදේශකවරයකු නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කැර ඇත. සැකකරු පැමිණිලිකාරිය හා කොරියාවේ තානාපති කාර්යාලයේ සේවය කිරීමේදී ඇතිකැර ගත් පුද්ගලික විරසකවීමක් හේතුවෙන් මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට ජනවාරි 21 වැනි දින කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණ ආරම්භ කැර තිබිණි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom