Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්තර්ජාලයෙන් සල්ලි හොයමු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Posts: 244

Join Date: Jun 2011

Add to lapatieka's Reputation Report Post

අන්තර්ජාලයෙන් සල්ලි හොයමු... - 11-11-2015, 07:30 PM

අන්තර්ජාලයෙන් සල්ලි හොයමු...

මම අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අන්තර්ජාලයෙන් කොහොමද සල්ලි හොයන්නේ කියලා

අඩු ඉගෙනීමක් ඇති කම්කරුවෙක් සිහියට ගන්න ඔහු දවසකට රුපියල් 1000 ක් හොයන්න කොච්චර මහන්සි වෙනවා ඇතිද?

බදාම අනනවා වෙන්න පුළුවන්, කොන්ක්‍රීට් අනනවා වෙන්න පුළුවන් මුට්ට කරගහනවා වෙන්න පුළුවන්

ඔහු ඔහුගේ ජිවිතේ ශ්‍රමයෙන් ලොකු කැප කිරීමක් කරනවා ඒ සල්ලි හොයන්න

දොස්තර කෙනෙක් ගැන හිතන්න

ඔහු දොස්තර කෙනෙක් වෙන්න A / L කරන කාලේ කොච්ච්ච්ර දුක් මහන්සි වෙන්න ඇතිද? කැම්පස් කාලේ කොච්චර කටු කන්න ඇතිද? තරුණ විය කැපකරලා මදි වියේදී තමයි ඔවුන් මුදල් හම්බ කරන්නේ

රස්සාවක් හොයා ගන්න එකත් ලේසි නැහැ

කවුරුත් සල්ලි හොයන්න ලොකු මහන්සියක් ගන්නවා.. ඒ කියන්නේ සල්ලි හොයන එක ලේසි නැහැ

අන්තර්ජාලයෙන් සල්ලි හොයන එකත් ලේසි නැහැ

අන්තර්ජාලයෙන් සල්ලි හෙවිම ඒජන්සියක් කරනවා වගේ

ලේසියෙන් අන්තර්ජාලයෙනුත් ඒජන්සිය ලැබෙන්නේ නැහැ...

1.ඔයාට සිදුවෙනවා එකට ඔයාගේ සුදුසුකම් පෙන්නන්න

2.අවස්තාවක් ලැබෙනකම් බලන් ඉන්න

ෆ්‍රී ලාන්ස් කරන අය ඇඩ්සෙන්ස් කරන අය account එකක් හදාගන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා දන්නවා ඇති

ඒ ලැබෙන අවස්තාව හරියට ඔයා කඩයක් දානවා වගේ

ඒ කඩෙන් ඔයා ඔයාගේ හැකියාවන් අලෙවි කරන්න ඕනේ

මේක තමයි අමාරු වැඩේ

මුලින්ම කියන්න ඕනේ ඔයාලට රස්සාව දෙන ආයතනයට, එයාලගේ නීති රීති වලට ගරු කරන්න

හොර වැඩ කරන්න යන්න එපා

ඒවාට ආයුෂ අඩුයි

ඒ ආයතන ඔයාලව රස්සාවෙන් අයින් කරයි...

කඩයක් මුලින්ම දැන්මම business එන්නේ නැහැ පාරිබෝගිකයෝ එන්නේ හිමිහිට

මුලදී කඩය promote කරන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා මුල් කාලේ අදායම අඩුයි මහන්සිය වැඩියි

මම අහලා තියෙනවා කොකා කොලා කම්පනිය පටන් ගත්ත අවුරුද්දේ වික්කේ බෝතල් 20 කට අඩු ගානක් කියලා

එයාලා වැඩේ ඇත ඇරියා නම් අද...?

ඒ නිසා මුලදී වැඩි පැය ගානක් මහන්සි වෙන්න වෙනවා

මේ මහන්සිය එක දිගට අවුරුදු 2 ක් වත් මහන්සි වෙන්න වෙනවා ( මෙඩිකල් ස්ටුඩන්ට් කාලේ වගේ)

මාස 5-6 ක් යනකොට පොඩි පොඩි ගණන් අතට එන්න පටන් ගනියි

අවුරුදු 2-3 යනකොට ලොකු ගණන් අතට ඒවි...

මේ කියපු දේවල් ෆ්‍රී ලාන්ස් කරන අය ඇඩ්සෙන්ස් කරන හැමෝටම පොදුයි

දැන් කියන්නේ ඇඩ්සෙන්ස් කරන අයට

ඔයාලා වෙබ් සයිට් එකක් කරලා සල්ලි හොයන්න බලාපොරොත්තු වෙනවා වගේම වෙබ් සයිට් හදන බොහොමයක් අය සල්ලි බලාගෙන ඒ සයිට් වීඩියෝ හදන්නේ

ඉතින් ඔයාල යම් වෙබ් සයිට් එකකට ගිහින් යම් දෙයක් ජිවිතයට ගත්තනම් ඒ වෙබ් සයිට් එකට සපෝට් එකක් නොදෙන්න තරම් කුහක වෙන්න එපා.

හැබැයි ඒ කියලා දකින හැම ඇඩ් එකම ක්ලික් කරන්න යන්නත් එපා. ඒ ඇඩ් එකේ අන්තර්ගතයෙන් ඔයාලට යමක් ලැබෙනවානම් විතරක් ක්ලික් කරන්න. නැතිනම් එක ඒ ඇඩ් එක දාපු කෙනාට කරන අසාදාරනයක්..

ෆ්‍රී ලාන්ස් කරන අය ඔයාලගේ කඩෙන් මාස ගානක් යනකම් බඩු ගන්න කෙනෙක් නොඑවී සැලෙන්න එපා කවදා හරි දවසක ඒවි

ඒ වගේමයි ඇඩ් ක්ලික් කරන අය, මයික්‍රෝ වරක් කරන අයත් සැලෙන්න එපා. ලොකු ගමනක් ආරම්බය පොඩි පියවරකින්නේ පටන් ගන්නේ....

[QUOTE="luxmen, post: 19475995, member: 409399"] Posts: 244 Join Date: Jun 2011 Add to lapatieka's Reputation Report Post අන්තර්ජාලයෙන් සල්ලි හොයමු... - 11-11-2015, 07:30 PM අන්තර්ජාලයෙන් සල්ලි හොයමු... මම අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අන්තර්ජාලයෙන් කොහොමද සල්ලි හොයන්නේ කියලා අඩු ඉගෙනීමක් ඇති කම්කරුවෙක් සිහියට ගන්න ඔහු දවසකට රුපියල් 1000 ක් හොයන්න කොච්චර මහන්සි වෙනවා ඇතිද? බදාම අනනවා වෙන්න පුළුවන්, කොන්ක්‍රීට් අනනවා වෙන්න පුළුවන් මුට්ට කරගහනවා වෙන්න පුළුවන් ඔහු ඔහුගේ ජිවිතේ ශ්‍රමයෙන් ලොකු කැප කිරීමක් කරනවා ඒ සල්ලි හොයන්න දොස්තර කෙනෙක් ගැන හිතන්න ඔහු දොස්තර කෙනෙක් වෙන්න A / L කරන කාලේ කොච්ච්ච්ර දුක් මහන්සි වෙන්න ඇතිද? කැම්පස් කාලේ කොච්චර කටු කන්න ඇතිද? තරුණ විය කැපකරලා මදි වියේදී තමයි ඔවුන් මුදල් හම්බ කරන්නේ රස්සාවක් හොයා ගන්න එකත් ලේසි නැහැ කවුරුත් සල්ලි හොයන්න ලොකු මහන්සියක් ගන්නවා.. ඒ කියන්නේ සල්ලි හොයන එක ලේසි නැහැ අන්තර්ජාලයෙන් සල්ලි හොයන එකත් ලේසි නැහැ අන්තර්ජාලයෙන් සල්ලි හෙවිම ඒජන්සියක් කරනවා වගේ ලේසියෙන් අන්තර්ජාලයෙනුත් ඒජන්සිය ලැබෙන්නේ නැහැ... 1.ඔයාට සිදුවෙනවා එකට ඔයාගේ සුදුසුකම් පෙන්නන්න 2.අවස්තාවක් ලැබෙනකම් බලන් ඉන්න ෆ්‍රී ලාන්ස් කරන අය ඇඩ්සෙන්ස් කරන අය account එකක් හදාගන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා දන්නවා ඇති ඒ ලැබෙන අවස්තාව හරියට ඔයා කඩයක් දානවා වගේ ඒ කඩෙන් ඔයා ඔයාගේ හැකියාවන් අලෙවි කරන්න ඕනේ මේක තමයි අමාරු වැඩේ මුලින්ම කියන්න ඕනේ ඔයාලට රස්සාව දෙන ආයතනයට, එයාලගේ නීති රීති වලට ගරු කරන්න හොර වැඩ කරන්න යන්න එපා ඒවාට ආයුෂ අඩුයි ඒ ආයතන ඔයාලව රස්සාවෙන් අයින් කරයි... කඩයක් මුලින්ම දැන්මම business එන්නේ නැහැ පාරිබෝගිකයෝ එන්නේ හිමිහිට මුලදී කඩය promote කරන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා මුල් කාලේ අදායම අඩුයි මහන්සිය වැඩියි මම අහලා තියෙනවා කොකා කොලා කම්පනිය පටන් ගත්ත අවුරුද්දේ වික්කේ බෝතල් 20 කට අඩු ගානක් කියලා එයාලා වැඩේ ඇත ඇරියා නම් අද...? ඒ නිසා මුලදී වැඩි පැය ගානක් මහන්සි වෙන්න වෙනවා මේ මහන්සිය එක දිගට අවුරුදු 2 ක් වත් මහන්සි වෙන්න වෙනවා ( මෙඩිකල් ස්ටුඩන්ට් කාලේ වගේ) මාස 5-6 ක් යනකොට පොඩි පොඩි ගණන් අතට එන්න පටන් ගනියි අවුරුදු 2-3 යනකොට ලොකු ගණන් අතට ඒවි... මේ කියපු දේවල් ෆ්‍රී ලාන්ස් කරන අය ඇඩ්සෙන්ස් කරන හැමෝටම පොදුයි දැන් කියන්නේ ඇඩ්සෙන්ස් කරන අයට ඔයාලා වෙබ් සයිට් එකක් කරලා සල්ලි හොයන්න බලාපොරොත්තු වෙනවා වගේම වෙබ් සයිට් හදන බොහොමයක් අය සල්ලි බලාගෙන ඒ සයිට් වීඩියෝ හදන්නේ ඉතින් ඔයාල යම් වෙබ් සයිට් එකකට ගිහින් යම් දෙයක් ජිවිතයට ගත්තනම් ඒ වෙබ් සයිට් එකට සපෝට් එකක් නොදෙන්න තරම් කුහක වෙන්න එපා. හැබැයි ඒ කියලා දකින හැම ඇඩ් එකම ක්ලික් කරන්න යන්නත් එපා. ඒ ඇඩ් එකේ අන්තර්ගතයෙන් ඔයාලට යමක් ලැබෙනවානම් විතරක් ක්ලික් කරන්න. නැතිනම් එක ඒ ඇඩ් එක දාපු කෙනාට කරන අසාදාරනයක්.. ෆ්‍රී ලාන්ස් කරන අය ඔයාලගේ කඩෙන් මාස ගානක් යනකම් බඩු ගන්න කෙනෙක් නොඑවී සැලෙන්න එපා කවදා හරි දවසක ඒවි ඒ වගේමයි ඇඩ් ක්ලික් කරන අය, මයික්‍රෝ වරක් කරන අයත් සැලෙන්න එපා. ලොකු ගමනක් ආරම්බය පොඩි පියවරකින්නේ පටන් ගන්නේ.... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom