Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන දරන වැරදි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන දරන වැරද&#

පේ රටෙ බොහෝදෙනා අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන අදහස් දරන්නේ වැරදි ආකාරයටය. ඒ අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන පවසන වේගය ගැන වැරදියට තේරුම් ගෙනය. අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ලෙස සදහන් කරන්නෙ උපරිම වේගයයි. නමුත් මෙයද බොහෝ දෙනා වරදවා

තේරුම් ගනිති. යම් ආයතනයක් 512kbps ලෙස අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය ගැන සදහන් කළ හොත් බොහෝ දෙනා උත්සහ ගන්නේ 512kbps අන්තර්ජාල සම්බන්ධතාවයකින් 512kb (කිලොබයිට් 512) ගොනුවක් තත්පරයකින් බාගත කිරීමට හෙවත් 512kbps අන්තර්ජාල සම්බන්ධතාවයකින් තත්පරයකට 512kb (කිලොබයිට් 512) ක වේගයක් ලැබෙන බවය . නමුත් මෙය වැරදියට තේරුම් ගැනීමකි . මේ නිසා බොහෝදෙනා අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන වැරදි අදහස් පළ කරයි.

512kbps යනු “ත්තපරයකට කිලොබිටි 512 ක වේගයක් ( 512 kilobits per second )” යන්නයි. සන්නිවේදන මාර්ගයක දත්ත සම්ප්‍රේෂණය කල හැකි වේගය මනිනු ලබන්නෙ බිට් [ bit ] වලිනි . මේ අනුව යම් ගොනුවක් සම්ප්‍රේෂණය වන්නෙ බිට් [ bit ] වලිනි . බිට් ( bit ) අටක් බයිට් ( byte ) එකකි . 512kbps ලෙස සදහන් අන්තර්ජාල සම්බන්ධතාවක තත්පරයකට බාගත ( Download ) කරන කිලොබයිට් ( kilobyte ) ප්‍රමාණය බැලීමට නම් 512 යන්න අටෙන් බෙදිය යුතුයි . එවිට ලැබෙන පිළිතුර 64 යි . එනම් 512kbps ලෙස සදහන් අන්තර්ජාල සම්බන්ධතාවක තත්පරයකට කිලොබයිට් 64 ක් බාගත ( Download ) වන බවයි . මෙගාබයිට් ( megabyte) එකක ගොනුවක් බාගත කිරීමට දළ වශයෙන් තත්පර 16 ක පමණ කාලයකුත් ,මෙගාබයිට් 700 ( 700MB ) ක් හෙවත් සාමාන්‍ය CD එකක ඇතුලත් දත්ත ප්‍රමාණයක් බාගත කිරීමට දළ වශයෙන් විනාඩි 187 ක පමණ කාලයකුත් ගතවේ . නමුත් සත්‍ය වශයෙන්ම භෟතික විද්‍යවෙ සිද්ධාන්ත මත අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ලෙස සදහන් කරන උපරිම වේගය ලබාගත නොහැක .පහත සදහන් හේතු මත අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය අඩුවිය හැක .

ආසන්නතම දුරකතන හුවමාරුවෙන් සේවා සපයන ග්රාහකයන් ගණන කොපමණද යන්න.

එක් වරකදී අන්තර්ජාලය සමග සම්බන්ධ වී සිටින ග්රාහකයන් ගණන.

ග්රාහකයාට ආසන්නතම දුරකථන හුවමාරුවට ඇති දුර ( වැඩි නම් වේගය අඩුය ).

ආසන්නතම දුරකතන හුවමාරුවේ සිට එන රැහැන් මාර්ගයේ දුර හා එහි ඝණකම.

නිවසේ තිබෙන වෙනත් විදුලි මාර්ග හා රැහැන් වලින් ඇතිවන විද්‍යූත් චුම්බක බලපෑම .

ග්රාහකයා පාවිච්චි කරන මොඩමයේ ගති ගුණ (අන්තර්ජාල සම්බන්ධතාවේ වේගයට ගැලපිය යුතුයි )

source

http://www.pariganaka.info/archives/8

[QUOTE="suresh KARUNANAYAKE, post: 9872387, member: 151532"] [b]අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන දරන වැරද&#[/b] [SIZE=3][COLOR=Purple][IMG]http://www.internethighspeed.org/images/high_speed_internet/high_speed_internet_250x251.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]පේ රටෙ බොහෝදෙනා අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන අදහස් දරන්නේ වැරදි ආකාරයටය. ඒ අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන පවසන වේගය ගැන වැරදියට තේරුම් ගෙනය. අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ලෙස සදහන් කරන්නෙ උපරිම වේගයයි. නමුත් මෙයද බොහෝ දෙනා වරදවා[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]තේරුම් ගනිති. යම් ආයතනයක් 512kbps ලෙස අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය ගැන සදහන් කළ හොත් බොහෝ දෙනා උත්සහ ගන්නේ 512kbps අන්තර්ජාල සම්බන්ධතාවයකින් 512kb (කිලොබයිට් 512) ගොනුවක් තත්පරයකින් බාගත කිරීමට හෙවත් 512kbps අන්තර්ජාල සම්බන්ධතාවයකින් තත්පරයකට 512kb (කිලොබයිට් 512) ක වේගයක් ලැබෙන බවය . නමුත් මෙය වැරදියට තේරුම් ගැනීමකි . මේ නිසා බොහෝදෙනා අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන වැරදි අදහස් පළ කරයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]512kbps යනු “ත්තපරයකට කිලොබිටි 512 ක වේගයක් ( 512 kilobits per second )” යන්නයි. සන්නිවේදන මාර්ගයක දත්ත සම්ප්‍රේෂණය කල හැකි වේගය මනිනු ලබන්නෙ බිට් [ bit ] වලිනි . මේ අනුව යම් ගොනුවක් සම්ප්‍රේෂණය වන්නෙ බිට් [ bit ] වලිනි . බිට් ( bit ) අටක් බයිට් ( byte ) එකකි . 512kbps ලෙස සදහන් අන්තර්ජාල සම්බන්ධතාවක තත්පරයකට බාගත ( Download ) කරන කිලොබයිට් ( kilobyte ) ප්‍රමාණය බැලීමට නම් 512 යන්න අටෙන් බෙදිය යුතුයි . එවිට ලැබෙන පිළිතුර 64 යි . එනම් 512kbps ලෙස සදහන් අන්තර්ජාල සම්බන්ධතාවක තත්පරයකට කිලොබයිට් 64 ක් බාගත ( Download ) වන බවයි . මෙගාබයිට් ( megabyte) එකක ගොනුවක් බාගත කිරීමට දළ වශයෙන් තත්පර 16 ක පමණ කාලයකුත් ,මෙගාබයිට් 700 ( 700MB ) ක් හෙවත් සාමාන්‍ය CD එකක ඇතුලත් දත්ත ප්‍රමාණයක් බාගත කිරීමට දළ වශයෙන් විනාඩි 187 ක පමණ කාලයකුත් ගතවේ . නමුත් සත්‍ය වශයෙන්ම භෟතික විද්‍යවෙ සිද්ධාන්ත මත අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ලෙස සදහන් කරන උපරිම වේගය ලබාගත නොහැක .[B]පහත සදහන් හේතු මත අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය අඩුවිය හැක .[/B][/COLOR][/SIZE] [LIST] [*][SIZE=3][COLOR=Purple]ආසන්නතම දුරකතන හුවමාරුවෙන් සේවා සපයන ග්රාහකයන් ගණන කොපමණද යන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]එක් වරකදී අන්තර්ජාලය සමග සම්බන්ධ වී සිටින ග්රාහකයන් ගණන.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]ග්රාහකයාට ආසන්නතම දුරකථන හුවමාරුවට ඇති දුර ( වැඩි නම් වේගය අඩුය ).[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]ආසන්නතම දුරකතන හුවමාරුවේ සිට එන රැහැන් මාර්ගයේ දුර හා එහි ඝණකම.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]නිවසේ තිබෙන වෙනත් විදුලි මාර්ග හා රැහැන් වලින් ඇතිවන විද්‍යූත් චුම්බක බලපෑම .[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]ග්රාහකයා පාවිච්චි කරන මොඩමයේ ගති ගුණ (අන්තර්ජාල සම්බන්ධතාවේ වේගයට ගැලපිය යුතුයි ) [/COLOR][/SIZE] [/LIST] [B]source[/B] [URL]http://www.pariganaka.info/archives/8[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom