Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්තර්භවය,මනෝකාය සහ ගන්ධබ්බයා-Must Read!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sorry, මේ පැත්තේ එන්න බැරි වුනා...

ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් යනු සිත් 13 කින් එකක් (මහා විපාක ඥාන සම්ප්‍රයුක්ත සිත් 4 + මහග්ගත විපාක සිත් 9) ප්රතිසන්ධි සිතේ අරමුණ වශයෙන් ගෙන ඉපදීමයි (මෙහිදී මනුලොව උපදින්නේ පළමු සිත් 4 න් පමණයි.).

නිවන් දකින්න නම් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබා ගත යුතුයි (ඕනෑම කෙනෙකුට මේ ආත්මයේ නිවන් දැකිය හැකියි කියලා කියන්නේ බුදු දහම එහෙන් මෙහෙන් අහුලගත්ත මෝඩයෝ).

මේ ත්‍රෙඩ් එක කියවන අයගේ ප්‍රයෝජනය සඳහා පුද්ගල භේදය කෙටියෙන්-

සියළු පුද්ගලයන් 12 යි. ආර්ය (මාර්ග ඵල ලාභී) පුද්ගලයන් 8 යි අනාර්ය පුද්ගලයන් 4 යි.

අනාර්ය පුද්ගලයන් 4 - දුර්ගති අහේතුක, සුගති අහේතුක, ද්විහේතුක , ත්‍රිහේතුක.

දුගති අහේතුක - සතර අපායේ උපදියි

සුගති අහේතුක - දෙව් මිනිස් ලෝකවල හීන උත්පත්ති (ජාති අන්ධ/බිහිරි, ජාන විකෘති etc.) ලබයි

ද්විහේතුකයන් උපදින්නේ මහා විපාක ඥාන විප්‍රයුක්ත සිත් 4 නි.

ප්රතිසන්ධි සිතෙන් පසු ප්රතිසන්ධි සිතේ අරමුණම ගත් භවාංග සිත් පරම්පරාවක් අපි මැරෙන තුරු පවතිනවා (සරලව කියනවා නම් සිතක් ඇති වනවා කියන්නේ මේ භවාංග සිත් පරම්පරාව බිඳිලා වෙනත් සිතක් ඇති වෙනවා කියන එක, වෙනත් සිතක් ඇති නොවන විට තියෙන්නේ භවාංග සිත් පරම්පරාවයි )

ත්‍රිහේතුක අයගේ භවාංග සිත් පරම්පරාවට අරමුණ වශයෙන් මහා විපාක ඥාන සම්ප්‍රයුක්ත  සිතක් තිබෙන නිසා ඔවුන්ගේ භවාංග සිත් පරම්පරාව අතිශයින් ප්‍රභාශ්වර අතර නිවන වැනි ඉතා සියුම් කරුණු එයට ගෝචර වෙනවා.

වෙනත් පුද්ගලයන්ගේ (ද්විහේතුක/ අහේතුක ) අයට නිවන ගෝචර වන්නේ නැහැ. උදා: රාහු අසුරේන්ද්‍රට ඇත්තේ අහේතුක උපතක්. ඔහු බුදුන් සරණ ගියා පමණයි. තවත් එක් නාගයෙක් (අහේතුක ) නාග භවයෙන් මිදී නිවන් දැකීම සඳහා කල්ප ගණනාවක් බලා සිටියා. ඔහුගේ ශද්ධාව අතිශයින් ඉහළයි. නමුත් මාර්ග ඵල ගන්න බැහැ .

මෙම ප්රතිසන්ධි සිත නිසා ඇතිවන තත්වය එම භවය සඳහා පමණක් වලංගුයි. කිසිවිටකත් එම භවය තුල එම තත්වය වෙනස් කළ නොහැකියි.

පුද්ගලයෙකුගේ බාහිර පෙනුමෙන් හා කරන දෙයින් ත්‍රිහේතුක/ද්විහේතුක සොයා ගත නොහැකියි. උදා- ජම්බුකාජීවක කුඩා කල පටන් වැසිකිළි සොයා ගොස් අසූචි කෑවේය. පසුව බලු තපස් රැකීය.. ඔහු ත්‍රිහේතුක කෙනෙකි.

අනික් ප්‍රශ්ණ වලට උත්තර ලැබී ඇත...

[QUOTE="yasas bandara, post: 13107215, member: 246044"] [SIZE=4][COLOR=Blue]Sorry, මේ පැත්තේ එන්න බැරි වුනා... ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් යනු සිත් 13 කින් එකක් (මහා විපාක ඥාන සම්ප්‍රයුක්ත සිත් 4 + මහග්ගත විපාක සිත් 9) ප්රතිසන්ධි සිතේ අරමුණ වශයෙන් ගෙන ඉපදීමයි (මෙහිදී මනුලොව උපදින්නේ පළමු සිත් 4 න් පමණයි.). නිවන් දකින්න නම් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබා [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ගත යුතුයි ([/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ඕනෑම කෙනෙකුට මේ ආත්මයේ නිවන් දැකිය හැකියි කියලා කියන්නේ බුදු දහම එහෙන් මෙහෙන් අහුලගත්ත මෝඩයෝ)[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]. මේ ත්‍රෙඩ් එක කියවන අයගේ ප්‍රයෝජනය සඳහා පුද්ගල භේදය කෙටියෙන්- සියළු පුද්ගලයන් 12 යි. ආර්ය (මාර්ග ඵල ලාභී) පුද්ගලයන් 8 යි අනාර්ය පුද්ගලයන් 4 යි. අනාර්ය පුද්ගලයන් 4 - දුර්ගති අහේතුක, සුගති අහේතුක, ද්විහේතුක , ත්‍රිහේතුක. දුගති අහේතුක - සතර අපායේ උපදියි සුගති අහේතුක - දෙව් මිනිස් ලෝකවල හීන උත්පත්ති (ජාති අන්ධ/බිහිරි, ජාන විකෘති etc.) ලබයි ද්විහේතුකයන් උපදින්නේ මහා විපාක ඥාන [U]විප්‍රයුක්ත[/U] සිත් 4 නි. ප්රතිසන්ධි සිතෙන් පසු ප්රතිසන්ධි සිතේ අරමුණම ගත් භවාංග සිත් පරම්පරාවක් අපි මැරෙන තුරු පවතිනවා (සරලව කියනවා නම් සිතක් ඇති වනවා කියන්නේ මේ භවාංග සිත් පරම්පරාව බිඳිලා වෙනත් සිතක් ඇති වෙනවා කියන එක, වෙනත් සිතක් ඇති නොවන විට තියෙන්නේ භවාංග සිත් පරම්පරාවයි ) ත්‍රිහේතුක අයගේ භවාංග සිත් පරම්පරාවට අරමුණ වශයෙන් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]මහා විපාක ඥාන සම්ප්‍රයුක්ත [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] සිතක් තිබෙන නිසා ඔවුන්ගේ භවාංග සිත් පරම්පරාව අතිශයින් ප්‍රභාශ්වර අතර නිවන වැනි ඉතා සියුම් කරුණු එයට ගෝචර වෙනවා. වෙනත් පුද්ගලයන්ගේ (ද්විහේතුක/ අහේතුක ) අයට නිවන ගෝචර වන්නේ නැහැ. උදා: රාහු අසුරේන්ද්‍රට ඇත්තේ අහේතුක උපතක්. ඔහු බුදුන් සරණ ගියා පමණයි. තවත් එක් නාගයෙක් (අහේතුක ) නාග භවයෙන් මිදී නිවන් දැකීම සඳහා කල්ප ගණනාවක් බලා සිටියා. ඔහුගේ ශද්ධාව අතිශයින් ඉහළයි. නමුත් මාර්ග ඵල ගන්න බැහැ . මෙම ප්රතිසන්ධි සිත නිසා ඇතිවන තත්වය එම භවය සඳහා පමණක් වලංගුයි. කිසිවිටකත් එම භවය තුල එම තත්වය වෙනස් කළ නොහැකියි. පුද්ගලයෙකුගේ බාහිර පෙනුමෙන් හා කරන දෙයින් ත්‍රිහේතුක/ද්විහේතුක සොයා ගත නොහැකියි. උදා- ජම්බුකාජීවක කුඩා කල පටන් වැසිකිළි සොයා ගොස් අසූචි කෑවේය. පසුව බලු තපස් රැකීය.. ඔහු ත්‍රිහේතුක කෙනෙකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]අනික් ප්‍රශ්ණ වලට උත්තර ලැබී ඇත...[/COLOR][/SIZE]:yes: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom