Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
අන්තර් ජාල පොත් සාප්පුවක් එයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර් ජාල පොත් සාප්පුවක් එයි.

පාසැල් පෙළ පොත්ද අන්තර් ජාලයට එක්කිරීමේ සූදානමක්.

දේශීය පොත් ප්‍රකාශකයින් හා කතුවරුන් වෙනුවෙන් පොත් අලෙවිකරන්නන් හා මෘදුකාංග සමාගමක් සමග එක්ව අන්තර් ජාල ඉලෙක්ට්‍රොනික පොත් සාප්පුවක් (online e-book store) ආරම්භ කිරීමට එටිසලාට් සමාගම කටයුතු කරයි.

Book Hub හෙවත් පොත් මධ්‍යස්ථානය ලෙසින් නම්කර තිබෙන මෙය ලබන මාර්තුව වනවිට වාණිජ වශයෙන් එළි දැක්වීමට සැලසුම් කර තිබේ.

මෙම අන්තර් ජාල පොත් සාප්පුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයේම පොත් ඕනෑම සන්නිවේදන සමාගමක සම්බන්ධතාවය හරහා අන්තර්ජාලය ඔස්සේ කියවීමට හැකිබව එටිසලාට් සමාගම කියයි.

මෙහිදී, යම් මිලක් ගෙවා පරිගණක හා ජංගම දුරකතන ඔස්සේ මෙම ප්‍රකාශන කියවීමට අවස්ථාව හිමිවේ.

මෙයට සම්බන්ධ ගිවිසුමකට ඊයේ එටිසලාට් සමාගම හා එම්.ඩී. ගුණසේන පොත් සමාගම කොළඹදී අත්සන් කළ අතර මෙම අන්තර් ජාල පොත් සාප්පුවට අදාළ තාක්ෂණය Microimage මෘදුකාංග සමාගම විසින් නිපදවා තිබේ.

“අපි බලාපොරොත්තු වෙනවා මෙම අන්තර් ජාල පොත් සාප්පුවට හැකි තරම් පොත් ඇතුළු කිරීමට. මේ සම්බන්ධයෙන් බොහෝ ප්‍රකාශකයින් සමග අපි සාකච්ඡා කරමින් සිටිනවා ඔවුන්ගේ උනන්දුව ගොඩක් හොඳයි.“

යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් එටිසලාට් සමාගමේ ප්‍රධාන විධායක දුමින්ද රත්නායක පැවසීය.

“මෙම ක්‍රියාදාමය මගින් ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක සිට පහසුවෙන් අදාළ පොත් අඩු මිලට පරිශීලනය කිරීමට අවස්ථාව ලැබෙනවා.“

යනුවෙන්ද හෙතෙම කීය.

පාසැල් පොත්ද මේ ආකාරයෙන් අන්තර් ජාලයට එක්කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කළ බවද රත්නායක මහතා පැවසූ අතර ඔහු පෙන්වා දුන්නේ ළමුන්ට කුඩා පරිගණකයක් රැගෙන පාසැල් යාම පොත් ගොඩක් රැගෙන යාමට වඩා පහසු බවයි.

“පොත් අච්චු ගහනවාට වඩා අධ්‍යාපන අමාත්‍යංශයටත් එය පහසු කටයුත්තක්.“

මීට අමතරව, මෙම අන්තර් ජාල පොත් සාප්පුව මගින් පොත් මුද්‍රණය කිරීමට මුදල් නොමැතිව ලතවෙන කර්තෘවරුන්ගේ ප්‍රකාශනද අඩු වියදමකින් ඇතුළත් කිරීමට හැකියාව ලැබෙන නිසා එයින් ඔවුන්ටද අවස්ථාවක් ලැබෙන බව රත්නායක මහතා පෙන්වා දුන්නේය.

[QUOTE="nalinweer, post: 12105111, member: 238261"] [b]අන්තර් ජාල පොත් සාප්පුවක් එයි.[/b] [SIZE="6"][COLOR="Teal"][B]පාසැල් පෙළ පොත්ද අන්තර් ජාලයට එක්කිරීමේ සූදානමක්. දේශීය පොත් ප්‍රකාශකයින් හා කතුවරුන් වෙනුවෙන් පොත් අලෙවිකරන්නන් හා මෘදුකාංග සමාගමක් සමග එක්ව අන්තර් ජාල ඉලෙක්ට්‍රොනික පොත් සාප්පුවක් (online e-book store) ආරම්භ කිරීමට එටිසලාට් සමාගම කටයුතු කරයි.[/B][/COLOR][/SIZE][IMG]http://www.vimasuma.com/images/stories/catimage/4085_1ebooks.gif[/IMG] [SIZE="6"][COLOR="YellowGreen"][B]Book Hub හෙවත් පොත් මධ්‍යස්ථානය ලෙසින් නම්කර තිබෙන මෙය ලබන මාර්තුව වනවිට වාණිජ වශයෙන් එළි දැක්වීමට සැලසුම් කර තිබේ. මෙම අන්තර් ජාල පොත් සාප්පුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයේම පොත් ඕනෑම සන්නිවේදන සමාගමක සම්බන්ධතාවය හරහා අන්තර්ජාලය ඔස්සේ කියවීමට හැකිබව එටිසලාට් සමාගම කියයි. මෙහිදී, යම් මිලක් ගෙවා පරිගණක හා ජංගම දුරකතන ඔස්සේ මෙම ප්‍රකාශන කියවීමට අවස්ථාව හිමිවේ. මෙයට සම්බන්ධ ගිවිසුමකට ඊයේ එටිසලාට් සමාගම හා එම්.ඩී. ගුණසේන පොත් සමාගම කොළඹදී අත්සන් කළ අතර මෙම අන්තර් ජාල පොත් සාප්පුවට අදාළ තාක්ෂණය Microimage මෘදුකාංග සමාගම විසින් නිපදවා තිබේ. “අපි බලාපොරොත්තු වෙනවා මෙම අන්තර් ජාල පොත් සාප්පුවට හැකි තරම් පොත් ඇතුළු කිරීමට. මේ සම්බන්ධයෙන් බොහෝ ප්‍රකාශකයින් සමග අපි සාකච්ඡා කරමින් සිටිනවා ඔවුන්ගේ උනන්දුව ගොඩක් හොඳයි.“ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් එටිසලාට් සමාගමේ ප්‍රධාන විධායක දුමින්ද රත්නායක පැවසීය. “මෙම ක්‍රියාදාමය මගින් ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක සිට පහසුවෙන් අදාළ පොත් අඩු මිලට පරිශීලනය කිරීමට අවස්ථාව ලැබෙනවා.“ යනුවෙන්ද හෙතෙම කීය. පාසැල් පොත්ද මේ ආකාරයෙන් අන්තර් ජාලයට එක්කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කළ බවද රත්නායක මහතා පැවසූ අතර ඔහු පෙන්වා දුන්නේ ළමුන්ට කුඩා පරිගණකයක් රැගෙන පාසැල් යාම පොත් ගොඩක් රැගෙන යාමට වඩා පහසු බවයි. “පොත් අච්චු ගහනවාට වඩා අධ්‍යාපන අමාත්‍යංශයටත් එය පහසු කටයුත්තක්.“ මීට අමතරව, මෙම අන්තර් ජාල පොත් සාප්පුව මගින් පොත් මුද්‍රණය කිරීමට මුදල් නොමැතිව ලතවෙන කර්තෘවරුන්ගේ ප්‍රකාශනද අඩු වියදමකින් ඇතුළත් කිරීමට හැකියාව ලැබෙන නිසා එයින් ඔවුන්ටද අවස්ථාවක් ලැබෙන බව රත්නායක මහතා පෙන්වා දුන්නේය.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom