Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අන්තර් භවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]අන්තර් භවය[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]නා උයනේ අරියධම්ම හිමියන් පෙළ දහමෙහි ඇතුළත් බුද්ධ දේශිත ධර්ම විනය අටුවා ටීකා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සහිතව මැනවින් හදාරා දිගු කලක් බවුන් වැඩීමෙන් ලද ආධ්‍යාත්මික අත්දැකීම් ද ඇති මහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තෙර නමකි. කර්මය හා කර්ම විපාක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපාය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දෙව්ලොව හා බඹලොව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මරණය හා පුනර්භවය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අන්තරාභවය හා මනෝකාය ආදී සංකල්ප පිළිබඳ උන්වහන්සේ පැවැසූ අදහස් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]නොපෙනෙන ලොව සැබෑ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තතු[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]නමින් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]ආලෝකෝ උදපාදි[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]සමග ඔබ[/FONT][FONT=&quot]ට පුදමු.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ප්රශ්නය -[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කෙනෙකු මරණයට පත්වූවාට පසු ඔහුට ඉපදීමට සුදුසු ස්ථානයක් සකස් වී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොතිබුණොත් ඉපදීමට තැනක් සොයමින් අහසේ හැසිරෙන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය අන්තර්භවය බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇතැම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බහුශ්‍රැත ස්වාමීන් වහන්සේලා පවා ප්‍රකාශ කර තිබෙනවා. මොන තරම් ප්‍රසිද්ධ විශ්ව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කීර්තියට පත් උගතෙක් කීවත් කොපමණ පොත් ලියා තිබුණත් මේ මතය තථාගත ධර්මයට කොච්චර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සමීපද යන්න ධර්මය ගවේෂණය කරන උදවිය බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි. අන්තරාභව මතය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිසා මං මුලා වූ සියලු දෙනාගේ යහපත පිණිස අන්තර්භවය පිළිබඳ විමසීමේදී නාඋයනේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අරියධම්ම නාහිමිපාණන් වහන්සේ දුන් පිළිතුර මෙසේයි.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]පිළිතුර -[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇත්ත වශයෙන් ඒක අලුත් ප්‍රශ්නයක් නොවේ. අවුරුදු [/FONT][FONT=&quot]2300[/FONT][FONT=&quot] කට ඉස්සර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රශ්නයක්. ඒකට දිග ඉතිහාසයක් තියෙනවා. සර්වඥ පරිනිර්වාණයෙන් අවුරුදු [/FONT][FONT=&quot]100[/FONT][FONT=&quot] ක් ගිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තැන වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා දසවස්තුවක් පනවා ගත්තනේ. ඒ නිමිත්තෙන් දෙවැනි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සංගායනාව කළා. ඒකෙදි අලජ්ජි භික්ෂුන් වහන්සේලා දසදහසක් ශාසනයෙන් ඉවත් කළා. ඒ ඉවත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කළ වජ්ජිපුත්තක භික්ෂූන් වෙනම නිකායක් පිහිටුවා ගත්තා. මහාසංගීති නමින් සංගායනාවක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ද පැවැත්වූවා. විශාල පිරිස් හදාගත්තා. පරිනිර්වාණයෙන් අවුරුදු [/FONT][FONT=&quot]200 [/FONT][FONT=&quot]පිරෙන කාලය වන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විට ධර්මාශෝක යුගයට ආසන්න කාලයේ ඒගොල්ලන්ගේ නිකාය [/FONT][FONT=&quot]17 [/FONT][FONT=&quot]ක් ඇතිවුණා. එතන තිබුණා [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]පුබ්බ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සේලිය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සම්මිතිය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කියල නිකාය [/FONT][FONT=&quot]2 [/FONT][FONT=&quot]ක්. ඔය කොටස් දෙක තමා මේ මනුලොව උපදින්නන්ට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අන්තරාභවයක් තිබේය කියා මිත්‍යා දෘෂ්ඨියක් ඇතිකෙළේ.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අන්තරාභවික දෙන්නෙක්[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඒ ඇත්තන්ගේ තීරණය දෙව්ලොවට සතර අපායට යන අය කෙළින්ම යනවා. ඒ ඇත්තන්ට අන්තරාභවයක්[/FONT] [FONT=&quot]නෑ. එහෙත් මනුලොව උපදින්න ඉන්න උදවිය සුදුසු මවුපියන් ලැබෙනතුරු අහසේ රූපයක් නැතිව[/FONT] [FONT=&quot]නාමකය පමණක් එක තැනක නොසිට ශීඝ්‍රයෙන් ඇවිදිමින් දින හතක් ඊටත් වැඩිය කාලයක්[/FONT] [FONT=&quot]පවතිනවා. ඒ අන්තරාභවික දෙන්නෙක් හමුවුනාම කතා කරනවා. ගන්ධය ආඝ්‍රාණය කරනවා. සුදුසු[/FONT] [FONT=&quot]මවුපියෝ දෙන්නෙක් දැක්ක ගමන් පටිසන්ධි ගන්නවා. ඕකයි ඒ ඇත්තන්ගේ පිළිගැනීම. ඒ වන විට[/FONT] [FONT=&quot]තුන්වන ධර්ම සංගායනාව ආරම්භ වුණා. තුන්වන ධර්ම සංගායනාව වන විට බුද්ධ වර්ෂයෙන්[/FONT] [FONT=&quot]අවුරුදු [/FONT]235[FONT=&quot] ක් පිරිලා. එතැනදී ප්‍රශ්න රාශියක් විසඳුණා. බුදුරජාණන් වහන්සේ දෙසූ[/FONT] [FONT=&quot]මාතෘකා අනුව ප්‍රශ්න විස්සජ්ජන (විසඳුම්) දේශනාවක් කතාවත්ථු ප්‍රකරණය නමින්[/FONT] [FONT=&quot]සංග්‍රහ වුණා. ඒකට මේ අන්තරාභව වාදය ඇතුළත් වුණා. [/FONT]“[FONT=&quot]අත්ථි අන්තරාභවෝති[/FONT]” [FONT=&quot]කියලයි වාදය[/FONT] [FONT=&quot]ආරම්භ වුණේ. මේ අවස්ථාවේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ බොහොම ලස්සනට අන්තරාභව[/FONT] [FONT=&quot]ප්රශ්නය තේරුවා.[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවෝ විමසුවා අන්තරාභවයක් තියෙනවාද[/FONT]?

[FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]ඔව්[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]ඒක කාම භවයෙද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]රූප භවයෙද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]අරූප භවයෙද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]අරූප භවයේද ඒ දෙක අතරේද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]එහෙනම් ඒක සංඥා භවයෙද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]අසඥා භවයෙද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]ඒක වෝකාර භවයෙද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]චතුවෝකාර භවයෙද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]ඒ තුන අතරෙද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]එවිට අන්තරා භවය ඉපදීමක් තියෙනවද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]චුතවීමක් තියෙනවද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]එහෙනම් මොකද අන්තරා භවයක් තියෙනව කියන්නෙ[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ අන්තරා පරිනිබ්බායි කියලා. ඒ නිසා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අන්තරාභවයක් [/FONT]

[FONT=&quot]තියෙනවා.[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]එතැනදී මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේ අහනවා උපහච්ච පරිනිබ්බායි කියලත්[/FONT] [FONT=&quot]බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. ඒ වගේම අසංකාර පරිනිබ්බායි[/FONT], [FONT=&quot]සසංකාර පරිනිබ්බායි[/FONT] [FONT=&quot]කියලත් දේශනා කළානේ. එවිට උපහච්ච භවයකුත් තියෙනවද[/FONT]? [FONT=&quot]අසංකාර භවයකුත් තියෙනවද[/FONT]? [FONT=&quot]සසංකාර[/FONT] [FONT=&quot]භවයකුත් තියෙනවද[/FONT]? [FONT=&quot]කියල.[/FONT]

[FONT=&quot]ස්වාමීන් වහන්ස[/FONT], [FONT=&quot]ඉහත කී සතර දෙනා තව ටිකක් පැහැදිලි කළොත්...[/FONT]

[FONT=&quot]අන්තරා පරිනිබ්බායි[/FONT]

[FONT=&quot]උපහච්ච පරිනිබ්බායි[/FONT]

[FONT=&quot]අසංකාර පරිනිබ්බායි[/FONT]

[FONT=&quot]සසංකාර පරිනිබ්බායි කියල බඹලොව අනාගාමීන් වහන්සේලා කොටස් හතරක් ඉන්නවා. අවිහ බඹ[/FONT] [FONT=&quot]තලයේ ආයුෂ මහාකල්ප [/FONT]1000 [FONT=&quot]යි. ඉන් [/FONT]500 [FONT=&quot]ක් ඉවර වෙන්න ඉස්සර රහත් වෙනවා නම් ඔහු අන්තරා[/FONT] [FONT=&quot]පරිනිබ්බායි ලෙස හඳුන්වනවා. [/FONT]500 [FONT=&quot]ට පසු රහත් වෙනවා නම් උපහච්ච පරිනිබ්බායි ලෙසයි[/FONT] [FONT=&quot]හඳුන්වන්නේ. උත්සාහ නොගෙන රහත් වෙනවා නම් අසංකාර පරිනිබ්බායි. උත්සාහ ගෙන රහත්[/FONT] [FONT=&quot]වෙනවා නම් සසංකාර පරිනිබ්බායි ලෙස ද හඳුන්වනවා. මෙසේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී[/FONT] [FONT=&quot]මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවෝ විනිශ්චය කරනවා අන්තරාභවයක් නැහැ කියල.[/FONT]

[FONT=&quot]සිත සැරිසැරීම[/FONT]

[FONT=&quot]අන්තරාභවයක් පිළිබඳ කවුරු මොන දේ කීවත් අප දැන් ඥානවන්ත බෞද්ධයෝ හැටියට මෙහෙම[/FONT] [FONT=&quot]හිතන්න වටිනවා. දැන් ඒ අය තියනවා කියන අන්තරාභවයේදී රූප කයක් නෑ. සිත පමණක් අහසේ[/FONT] [FONT=&quot]සැරිසරනවා. ඒ වගේ තවත් අන්තරාභවිකයෙක් හමුවුණාම කතා කරනවා. රූපකයක් නැතිව කතා කරන්න[/FONT] [FONT=&quot]පුළුවන් ද[/FONT]? [FONT=&quot]එවිට රූපයක් නැහැ කියන එක බොරු වෙනවා. කතා කරන්න බෑනේ නාම කයෙන්. ගන්ධය[/FONT] [FONT=&quot]ආඝ්‍රාණය කරනවලු. ගන්ධය ආඝ්‍රාණය කරන්න රූප කයක් එපායැ. එවිට ඒකත් බොරුවක්. ඊළඟට[/FONT] [FONT=&quot]දිවැසට පේනව කියනව මනුස්ස ලෝකෙ දිවැස් ඇති අයට ඒ අය පේනවලු. දිවැසට වත් පේන්නේ නෑ[/FONT] [FONT=&quot]නාමකය. දැන් අරූප ලෝකෙ ඉන්න ඇත්තෝ දිවැසට පේන්නේ නෑ. රූප කයක් තිබිය යුතුයි[/FONT] [FONT=&quot]දිවැසින් බලන්න. ඒවාත් එවිට සම්පූර්ණයෙන් බොරු.[/FONT]

[FONT=&quot]ඊළඟට ඒ අන්තරාභවිකයා බලා ඉන්නවලු හොඳ මවුපිය දෙදෙනෙක් ළඟට එන්න. එහෙම බලන්න පුළුවන්[/FONT] [FONT=&quot]නම් දුප්පත් ගෙදරක උපදින්නේ නෑ නේද[/FONT]? [FONT=&quot]අංග විකලව උපදින්නේ නෑ නේද[/FONT]? [FONT=&quot]පහත් කුලයක[/FONT] [FONT=&quot]උපදින්නේ නෑ නේද[/FONT]? [FONT=&quot]තමන් කැමැති විදියට ධනවත්ව කුලවත්ව වාසනාවන්තව උපදින්න ඕන. එවිට[/FONT] [FONT=&quot]මේ ලෝකෙ ඉන්න බෑ දුප්පත් අය අන්ධ[/FONT], [FONT=&quot]ගොළු[/FONT], [FONT=&quot]බිහිරි වෙලා උපදින්න බෑ. මෙසේ නුවණින්[/FONT] [FONT=&quot]සිතීමේදී සුදුසු මව්පිය දෙදෙනෙක් ලැබෙනතුරු බලා සිටීම බොරුවක් බව අප පිළිගත යුතුයි.[/FONT]

[FONT=&quot]ප්රශ්නය [/FONT]– [FONT=&quot]තිණ්නං ඛෝපන භික්ඛවෙ සන්නිපාතා ගබ්භස්සා වක්කන්ති හෝති. ඉධ මාතා පිතරෝ[/FONT] [FONT=&quot]සන්නිපතිතා හොන්ති. මාතාච අතුනී හෝතී. ගන්ධබ්බෝ ච පච්චුපට්ඨිතො හෝති[/FONT]

[FONT=&quot]මවු කුසක දරුවෙකු හටගැනීමට කරුණු තුනක් සම්පූර්ණ විය යුතු බව මෙසේ මජ්[/FONT][FONT=&quot]�ම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිකායේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මහා[/FONT] [FONT=&quot]තණ්හා සංඛය සූත්‍රයේ සඳහන් වෙනවා. මෙහි සඳහන් ගන්ධබ්බයා යනු අන්තරාභවිකයා බව[/FONT] [FONT=&quot]ඇතමුන්ගේ අදහසයි. ධර්මානුකූලව මේ ගන්ධබ්බ යන වචනය තෝරා ගන්නේ කොහොමද[/FONT]? [FONT=&quot]සත්‍ය වශයෙන්[/FONT] [FONT=&quot]ම ගන්ධබ්බ යනු උපතක් සොයමින් අහසේ සැරිසරන අන්තරාභවිකයෙක්ද[/FONT]?

[FONT=&quot]ගන්ධබ්බ අරුත[/FONT]

[FONT=&quot]පිළිතුර -[/FONT] [FONT=&quot]මේ ගන්ධබ්බ කියන වචනයේ වචනාර්ථය ගන්තබ්බෝති ගන්ධබ්බෝ කියලයි විග්රහ[/FONT] [FONT=&quot]වෙන්නෙ. මෙතැන ගන්ධයක් ආඝ්‍රාණය කරන අය ගැන නෙමෙයි හඳුන්වන්නෙ. චුතියට අනතුරුව[/FONT] [FONT=&quot]පටිසන්ධිය ගැනීමට සුදුසු පුද්ගලයෙකුයි ගන්ධබ්බ කියන්නෙ. දැන් ජීවත්ව සිටින අප සැම[/FONT] [FONT=&quot]දෙනාමත් ගන්ධබ්බ කියන වචනයෙන් භාවිතා කළ හැකියි.[/FONT]

[FONT=&quot]රහතන් වහන්සේ හැර සෝවාන් සකදාගාමී අනාගාමීන් වහන්සේලාත් අනෙක් පෘථග්ජන සත්ත්වයෝත්[/FONT] [FONT=&quot]නැවත උත්පත්තිය ලබන බැවින් ගන්ධබ්බ නම් වෙනවා. උත්පත්ති වශයෙන් තවත් භවයකට යා යුතු[/FONT] [FONT=&quot]පුද්ගලයා කියන එකයි ගන්ධබ්බ කියන වචනයේ තේරුම. එහෙම නැතිව මරණයට පත් වී අහසේ[/FONT] [FONT=&quot]පාවෙමින් ඉපදීමට සුදුසු මව්පිය දෙන්නෙක් සොයන අන්තරාභවිකයෙකු නොවෙයි.[/FONT]

[FONT=&quot]ප්රශ්නය [/FONT]– [FONT=&quot]ආටානාටිය පිරිතේ අප අසා තිබෙනවා ගන්ධබ්බෝවා[/FONT], [FONT=&quot]ගන්ධබ්බීවා[/FONT], [FONT=&quot]ගන්ධබ්බ[/FONT] [FONT=&quot]පෝතකෝවා[/FONT], [FONT=&quot]ගන්ධබ්බ පෝතිකාවා කියලා දේශනා කරනවා. එතැන කියවෙන ගන්ධබ්බයා කවුද[/FONT]?

[FONT=&quot]පිළිතුර -[/FONT] [FONT=&quot]එතැන ගන්ධබ්බ හෙවත් ගාන්ධර්ව කියන්නෙ වීණා වාදනය කරන දිව්‍ය පිරිස. ඒක[/FONT] [FONT=&quot]දේව කොට්ඨාසයක්. චාතුර් මහාරාජික කියන දිව්‍ය ලෝකයට අයිති දිව්‍ය පිරිසක්. එහෙම[/FONT] [FONT=&quot]නැතිව ගන්ධය ආඝ්රණය කරන අන්තරා භව සත්ත්වයො නෙමෙයි. එසේ අන්තරා භවිකයො ඉන්නවා නම්[/FONT] [FONT=&quot]ඒ අය අඹු දරුවොත් සහිත පිරිසක් වෙන්න ඕනනෙ.[/FONT]

[FONT=&quot]ප්රශ්නය [/FONT]– [FONT=&quot]කරණීය මෙත්ත සූත්‍රයේ එන සම්භවෙසීවා යන්න අන්තරාභව අවස්ථාව හැටියට[/FONT] [FONT=&quot]ධර්මය උගත් බහුශ්‍රැත භික්ෂූන් වහන්සේලා පවා ප්‍රකාශ කරනව[/FONT], [FONT=&quot]අප අසා තිබෙනවා එහි[/FONT] [FONT=&quot]සත්‍යතාවයක් තිබේද[/FONT]?

[FONT=&quot]පිළිතුර - සම්භවේසී කියල කරණීය මෙත්ත සූත්‍රයේ කියන්නේ භූතාවා සම්භවේසීවා කියන පද[/FONT] [FONT=&quot]දෙකේ ඒකාබද්ධ කමක්. භූතා කියන්නෙ සකලාංග පරිපූර්ණව පහළ වූ සියලු සත්ත්ව කොට්ඨාසවලට[/FONT] [FONT=&quot]නමක්. ඕපපාතික සත්ත්වයෝ සකලාංග සම්පූර්ණව හිටි හැටියේ පහළ වෙනවා. ඒ ඇත්තො භූතා[/FONT], [FONT=&quot]සංසේදජ සත්ත්වයෝ යම් තෙත ඇති ස්ථානයෙක පහළ වෙලා මෙලොව එළිය දකිනවා. එවිට ඒ ඇත්තො[/FONT] [FONT=&quot]භූතා. මවුකුසේ උපදින සත්ත්වයෝ මවු කුසින් බිහිවුණා නම් එවිට භූතා. බිජුවටින්[/FONT] [FONT=&quot]බිහිවෙන (අණ්ඩජ) සත්ත්වයෝ බිජුවටින් එළියට පැමිණි විට භූතා. ඒ හැර [/FONT]“[FONT=&quot]සම්භවේසි[/FONT]” [FONT=&quot]කියන්නේ මවුකුසේ උපදින සත්වයෝ මවුකුසේ සිටින තුරුම සම්භවේසී ඉපදෙමින් ඉන්නවා කියන[/FONT] [FONT=&quot]තේරුමයි එතන තියෙන්නෙ. පටිසන්ධි ගත්ත එහෙත් ඉපදීම අසම්පූර්ණයි.[/FONT]

[FONT=&quot]ඉතිරි කොටස[/FONT] [FONT=&quot]ලබන සතියේ[/FONT]

[FONT=&quot]සාකච්ඡා කෙළේ -[/FONT] [FONT=&quot]වේදෙණියේ නන්දසීල හිමි[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]ගත්තෙ දිනමිනෙන්[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[QUOTE="demee, post: 11157728, member: 371755"] [B][FONT="]අන්තර් භවය[/FONT][/B][B][FONT="][/FONT][/B] [COLOR=maroon][FONT="]නා උයනේ අරියධම්ම හිමියන් පෙළ දහමෙහි ඇතුළත් බුද්ධ දේශිත ධර්ම විනය අටුවා ටීකා[/FONT][/COLOR][COLOR=maroon][FONT="] [/FONT][/COLOR][COLOR=maroon][FONT="]සහිතව මැනවින් හදාරා දිගු කලක් බවුන් වැඩීමෙන් ලද ආධ්‍යාත්මික අත්දැකීම් ද ඇති මහ[/FONT][/COLOR][COLOR=maroon][FONT="] [/FONT][/COLOR][COLOR=maroon][FONT="]තෙර නමකි. කර්මය හා කර්ම විපාක[/FONT][/COLOR][COLOR=maroon][FONT="], [/FONT][/COLOR][COLOR=maroon][FONT="]අපාය[/FONT][/COLOR][COLOR=maroon][FONT="], [/FONT][/COLOR][COLOR=maroon][FONT="]දෙව්ලොව හා බඹලොව[/FONT][/COLOR][COLOR=maroon][FONT="], [/FONT][/COLOR][COLOR=maroon][FONT="]මරණය හා පුනර්භවය[/FONT][/COLOR][COLOR=maroon][FONT="], [/FONT][/COLOR][COLOR=maroon][FONT="]අන්තරාභවය හා මනෝකාය ආදී සංකල්ප පිළිබඳ උන්වහන්සේ පැවැසූ අදහස් [/FONT][/COLOR][COLOR=maroon][FONT="]“[/FONT][/COLOR][COLOR=maroon][FONT="]නොපෙනෙන ලොව සැබෑ[/FONT][/COLOR][COLOR=maroon][FONT="] [/FONT][/COLOR][COLOR=maroon][FONT="]තතු[/FONT][/COLOR][COLOR=maroon][FONT="]” [/FONT][/COLOR][COLOR=maroon][FONT="]නමින් [/FONT][/COLOR][COLOR=maroon][FONT="]“[/FONT][/COLOR][COLOR=maroon][FONT="]ආලෝකෝ උදපාදි[/FONT][/COLOR][COLOR=maroon][FONT="]” [/FONT][/COLOR][COLOR=maroon][FONT="]සමග ඔබ[/FONT][/COLOR][FONT="]ට පුදමු.[/FONT][FONT="][/FONT] [B][FONT="]ප්රශ්නය -[/FONT][/B][FONT="] [/FONT][FONT="]කෙනෙකු මරණයට පත්වූවාට පසු ඔහුට ඉපදීමට සුදුසු ස්ථානයක් සකස් වී[/FONT][FONT="] [/FONT][FONT="]නොතිබුණොත් ඉපදීමට තැනක් සොයමින් අහසේ හැසිරෙන බවත්[/FONT][FONT="], [/FONT][FONT="]එය අන්තර්භවය බවත්[/FONT][FONT="], [/FONT][FONT="]ඇතැම්[/FONT][FONT="] [/FONT][FONT="]බහුශ්‍රැත ස්වාමීන් වහන්සේලා පවා ප්‍රකාශ කර තිබෙනවා. මොන තරම් ප්‍රසිද්ධ විශ්ව[/FONT][FONT="] [/FONT][FONT="]කීර්තියට පත් උගතෙක් කීවත් කොපමණ පොත් ලියා තිබුණත් මේ මතය තථාගත ධර්මයට කොච්චර[/FONT][FONT="] [/FONT][FONT="]සමීපද යන්න ධර්මය ගවේෂණය කරන උදවිය බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි. අන්තරාභව මතය[/FONT][FONT="] [/FONT][FONT="]නිසා මං මුලා වූ සියලු දෙනාගේ යහපත පිණිස අන්තර්භවය පිළිබඳ විමසීමේදී නාඋයනේ[/FONT][FONT="] [/FONT][FONT="]අරියධම්ම නාහිමිපාණන් වහන්සේ දුන් පිළිතුර මෙසේයි.[/FONT][FONT="][/FONT] [B][FONT="]පිළිතුර -[/FONT][/B][B][FONT="] [/FONT][/B][FONT="]ඇත්ත වශයෙන් ඒක අලුත් ප්‍රශ්නයක් නොවේ. අවුරුදු [/FONT][FONT="]2300[/FONT][FONT="] කට ඉස්සර[/FONT][FONT="] [/FONT][FONT="]ප්‍රශ්නයක්. ඒකට දිග ඉතිහාසයක් තියෙනවා. සර්වඥ පරිනිර්වාණයෙන් අවුරුදු [/FONT][FONT="]100[/FONT][FONT="] ක් ගිය[/FONT][FONT="] [/FONT][FONT="]තැන වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා දසවස්තුවක් පනවා ගත්තනේ. ඒ නිමිත්තෙන් දෙවැනි[/FONT][FONT="] [/FONT][FONT="]සංගායනාව කළා. ඒකෙදි අලජ්ජි භික්ෂුන් වහන්සේලා දසදහසක් ශාසනයෙන් ඉවත් කළා. ඒ ඉවත්[/FONT][FONT="] [/FONT][FONT="]කළ වජ්ජිපුත්තක භික්ෂූන් වෙනම නිකායක් පිහිටුවා ගත්තා. මහාසංගීති නමින් සංගායනාවක්[/FONT][FONT="] [/FONT][FONT="]ද පැවැත්වූවා. විශාල පිරිස් හදාගත්තා. පරිනිර්වාණයෙන් අවුරුදු [/FONT][FONT="]200 [/FONT][FONT="]පිරෙන කාලය වන[/FONT][FONT="] [/FONT][FONT="]විට ධර්මාශෝක යුගයට ආසන්න කාලයේ ඒගොල්ලන්ගේ නිකාය [/FONT][FONT="]17 [/FONT][FONT="]ක් ඇතිවුණා. එතන තිබුණා [/FONT][FONT="]“[/FONT][FONT="]පුබ්බ[/FONT][FONT="] [/FONT][FONT="]සේලිය[/FONT][FONT="]” [/FONT][FONT="]සහ [/FONT][FONT="]“[/FONT][FONT="]සම්මිතිය[/FONT][FONT="]” [/FONT][FONT="]කියල නිකාය [/FONT][FONT="]2 [/FONT][FONT="]ක්. ඔය කොටස් දෙක තමා මේ මනුලොව උපදින්නන්ට[/FONT][FONT="] [/FONT][FONT="]අන්තරාභවයක් තිබේය කියා මිත්‍යා දෘෂ්ඨියක් ඇතිකෙළේ.[/FONT] [FONT="] [/FONT] [SIZE=3][B][COLOR=maroon][FONT="]අන්තරාභවික දෙන්නෙක්[/FONT][/COLOR][/B][/SIZE] [B][COLOR=maroon][FONT="] [/FONT][/COLOR][/B] [SIZE=3][FONT="]ඒ ඇත්තන්ගේ තීරණය දෙව්ලොවට සතර අපායට යන අය කෙළින්ම යනවා. ඒ ඇත්තන්ට අන්තරාභවයක්[/FONT] [FONT="]නෑ. එහෙත් මනුලොව උපදින්න ඉන්න උදවිය සුදුසු මවුපියන් ලැබෙනතුරු අහසේ රූපයක් නැතිව[/FONT] [FONT="]නාමකය පමණක් එක තැනක නොසිට ශීඝ්‍රයෙන් ඇවිදිමින් දින හතක් ඊටත් වැඩිය කාලයක්[/FONT] [FONT="]පවතිනවා. ඒ අන්තරාභවික දෙන්නෙක් හමුවුනාම කතා කරනවා. ගන්ධය ආඝ්‍රාණය කරනවා. සුදුසු[/FONT] [FONT="]මවුපියෝ දෙන්නෙක් දැක්ක ගමන් පටිසන්ධි ගන්නවා. ඕකයි ඒ ඇත්තන්ගේ පිළිගැනීම. ඒ වන විට[/FONT] [FONT="]තුන්වන ධර්ම සංගායනාව ආරම්භ වුණා. තුන්වන ධර්ම සංගායනාව වන විට බුද්ධ වර්ෂයෙන්[/FONT] [FONT="]අවුරුදු [/FONT]235[FONT="] ක් පිරිලා. එතැනදී ප්‍රශ්න රාශියක් විසඳුණා. බුදුරජාණන් වහන්සේ දෙසූ[/FONT] [FONT="]මාතෘකා අනුව ප්‍රශ්න විස්සජ්ජන (විසඳුම්) දේශනාවක් කතාවත්ථු ප්‍රකරණය නමින්[/FONT] [FONT="]සංග්‍රහ වුණා. ඒකට මේ අන්තරාභව වාදය ඇතුළත් වුණා. [/FONT]“[FONT="]අත්ථි අන්තරාභවෝති[/FONT]” [FONT="]කියලයි වාදය[/FONT] [FONT="]ආරම්භ වුණේ. මේ අවස්ථාවේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ බොහොම ලස්සනට අන්තරාභව[/FONT] [FONT="]ප්රශ්නය තේරුවා.[/FONT][/SIZE] [SIZE=3][FONT="][/FONT][/SIZE] [SIZE=3][FONT="]මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවෝ විමසුවා අන්තරාභවයක් තියෙනවාද[/FONT]?[/SIZE] [COLOR=maroon][FONT="]පිළිතුර [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]ඔව්[/FONT][/COLOR][COLOR=maroon][FONT="] [/FONT][/COLOR][COLOR=maroon][FONT="]මොග්ගලී [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]ඒක කාම භවයෙද[/FONT][/COLOR][COLOR=maroon][FONT="]? [/FONT][/COLOR][COLOR=maroon][FONT="]පිළිතුර [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]නෑ[/FONT][/COLOR][COLOR=maroon][FONT="] [/FONT][/COLOR][COLOR=maroon][FONT="]මොග්ගලී [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]රූප භවයෙද[/FONT][/COLOR][COLOR=maroon][FONT="]? [/FONT][/COLOR][COLOR=maroon][FONT="]පිළිතුර [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]නෑ[/FONT][/COLOR][COLOR=maroon][FONT="] [/FONT][/COLOR][COLOR=maroon][FONT="]මොග්ගලී [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]අරූප භවයෙද[/FONT][/COLOR][COLOR=maroon][FONT="]? [/FONT][/COLOR][COLOR=maroon][FONT="]පිළිතුර [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]නෑ[/FONT][/COLOR][COLOR=maroon][FONT="] [/FONT][/COLOR][COLOR=maroon][FONT="]මොග්ගලී [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]අරූප භවයේද ඒ දෙක අතරේද[/FONT][/COLOR][COLOR=maroon][FONT="]? [/FONT][/COLOR][COLOR=maroon][FONT="]පිළිතුර [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]නෑ[/FONT][/COLOR][COLOR=maroon][FONT="] [/FONT][/COLOR][COLOR=maroon][FONT="]මොග්ගලී [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]එහෙනම් ඒක සංඥා භවයෙද[/FONT][/COLOR][COLOR=maroon][FONT="]? [/FONT][/COLOR][COLOR=maroon][FONT="]පිළිතුර [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]නෑ[/FONT][/COLOR][COLOR=maroon][FONT="] [/FONT][/COLOR][COLOR=maroon][FONT="]මොග්ගලී [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]අසඥා භවයෙද[/FONT][/COLOR][COLOR=maroon][FONT="]? [/FONT][/COLOR][COLOR=maroon][FONT="]පිළිතුර [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]නෑ[/FONT][/COLOR][COLOR=maroon][FONT="] [/FONT][/COLOR][COLOR=maroon][FONT="]මොග්ගලී [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]ඒක වෝකාර භවයෙද[/FONT][/COLOR][COLOR=maroon][FONT="]? [/FONT][/COLOR][COLOR=maroon][FONT="]පිළිතුර [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]නෑ[/FONT][/COLOR][COLOR=maroon][FONT="] [/FONT][/COLOR][COLOR=maroon][FONT="]මොග්ගලී [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]චතුවෝකාර භවයෙද[/FONT][/COLOR][COLOR=maroon][FONT="]? [/FONT][/COLOR][COLOR=maroon][FONT="]පිළිතුර [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]නෑ[/FONT][/COLOR][COLOR=maroon][FONT="] [/FONT][/COLOR][COLOR=maroon][FONT="]මොග්ගලී [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]ඒ තුන අතරෙද[/FONT][/COLOR][COLOR=maroon][FONT="]? [/FONT][/COLOR][COLOR=maroon][FONT="]පිළිතුර [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]නෑ[/FONT][/COLOR][COLOR=maroon][FONT="] [/FONT][/COLOR][COLOR=maroon][FONT="]මොග්ගලී [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]එවිට අන්තරා භවය ඉපදීමක් තියෙනවද[/FONT][/COLOR][COLOR=maroon][FONT="]? [/FONT][/COLOR][COLOR=maroon][FONT="]පිළිතුර [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]නෑ[/FONT][/COLOR][COLOR=maroon][FONT="] [/FONT][/COLOR][COLOR=maroon][FONT="]මොග්ගලී [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]චුතවීමක් තියෙනවද[/FONT][/COLOR][COLOR=maroon][FONT="]? [/FONT][/COLOR][COLOR=maroon][FONT="]පිළිතුර [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]නෑ[/FONT][/COLOR][COLOR=maroon][FONT="] [/FONT][/COLOR][COLOR=maroon][FONT="]මොග්ගලී [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]එහෙනම් මොකද අන්තරා භවයක් තියෙනව කියන්නෙ[/FONT][/COLOR][COLOR=maroon][FONT="]? [/FONT][/COLOR][COLOR=maroon][FONT="]පිළිතුර [/FONT][/COLOR][COLOR=maroon][FONT="]– [/FONT][/COLOR][COLOR=maroon][FONT="]බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ අන්තරා පරිනිබ්බායි කියලා. ඒ නිසා[/FONT][/COLOR][COLOR=maroon][FONT="] [/FONT][/COLOR][COLOR=maroon][FONT="]අන්තරාභවයක් [/FONT][/COLOR] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=maroon][FONT="]තියෙනවා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [COLOR=maroon][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=3][FONT="]එතැනදී මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේ අහනවා උපහච්ච පරිනිබ්බායි කියලත්[/FONT] [FONT="]බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. ඒ වගේම අසංකාර පරිනිබ්බායි[/FONT], [FONT="]සසංකාර පරිනිබ්බායි[/FONT] [FONT="]කියලත් දේශනා කළානේ. එවිට උපහච්ච භවයකුත් තියෙනවද[/FONT]? [FONT="]අසංකාර භවයකුත් තියෙනවද[/FONT]? [FONT="]සසංකාර[/FONT] [FONT="]භවයකුත් තියෙනවද[/FONT]? [FONT="]කියල.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]ස්වාමීන් වහන්ස[/FONT], [FONT="]ඉහත කී සතර දෙනා තව ටිකක් පැහැදිලි කළොත්...[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]අන්තරා පරිනිබ්බායි[/FONT] [FONT="]උපහච්ච පරිනිබ්බායි[/FONT][/SIZE] [SIZE=3] [FONT="]අසංකාර පරිනිබ්බායි[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]සසංකාර පරිනිබ්බායි කියල බඹලොව අනාගාමීන් වහන්සේලා කොටස් හතරක් ඉන්නවා. අවිහ බඹ[/FONT] [FONT="]තලයේ ආයුෂ මහාකල්ප [/FONT]1000 [FONT="]යි. ඉන් [/FONT]500 [FONT="]ක් ඉවර වෙන්න ඉස්සර රහත් වෙනවා නම් ඔහු අන්තරා[/FONT] [FONT="]පරිනිබ්බායි ලෙස හඳුන්වනවා. [/FONT]500 [FONT="]ට පසු රහත් වෙනවා නම් උපහච්ච පරිනිබ්බායි ලෙසයි[/FONT] [FONT="]හඳුන්වන්නේ. උත්සාහ නොගෙන රහත් වෙනවා නම් අසංකාර පරිනිබ්බායි. උත්සාහ ගෙන රහත්[/FONT] [FONT="]වෙනවා නම් සසංකාර පරිනිබ්බායි ලෙස ද හඳුන්වනවා. මෙසේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී[/FONT] [FONT="]මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවෝ විනිශ්චය කරනවා අන්තරාභවයක් නැහැ කියල.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B][COLOR=maroon][FONT="]සිත සැරිසැරීම[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]අන්තරාභවයක් පිළිබඳ කවුරු මොන දේ කීවත් අප දැන් ඥානවන්ත බෞද්ධයෝ හැටියට මෙහෙම[/FONT] [FONT="]හිතන්න වටිනවා. දැන් ඒ අය තියනවා කියන අන්තරාභවයේදී රූප කයක් නෑ. සිත පමණක් අහසේ[/FONT] [FONT="]සැරිසරනවා. ඒ වගේ තවත් අන්තරාභවිකයෙක් හමුවුණාම කතා කරනවා. රූපකයක් නැතිව කතා කරන්න[/FONT] [FONT="]පුළුවන් ද[/FONT]? [FONT="]එවිට රූපයක් නැහැ කියන එක බොරු වෙනවා. කතා කරන්න බෑනේ නාම කයෙන්. ගන්ධය[/FONT] [FONT="]ආඝ්‍රාණය කරනවලු. ගන්ධය ආඝ්‍රාණය කරන්න රූප කයක් එපායැ. එවිට ඒකත් බොරුවක්. ඊළඟට[/FONT] [FONT="]දිවැසට පේනව කියනව මනුස්ස ලෝකෙ දිවැස් ඇති අයට ඒ අය පේනවලු. දිවැසට වත් පේන්නේ නෑ[/FONT] [FONT="]නාමකය. දැන් අරූප ලෝකෙ ඉන්න ඇත්තෝ දිවැසට පේන්නේ නෑ. රූප කයක් තිබිය යුතුයි[/FONT] [FONT="]දිවැසින් බලන්න. ඒවාත් එවිට සම්පූර්ණයෙන් බොරු.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]ඊළඟට ඒ අන්තරාභවිකයා බලා ඉන්නවලු හොඳ මවුපිය දෙදෙනෙක් ළඟට එන්න. එහෙම බලන්න පුළුවන්[/FONT] [FONT="]නම් දුප්පත් ගෙදරක උපදින්නේ නෑ නේද[/FONT]? [FONT="]අංග විකලව උපදින්නේ නෑ නේද[/FONT]? [FONT="]පහත් කුලයක[/FONT] [FONT="]උපදින්නේ නෑ නේද[/FONT]? [FONT="]තමන් කැමැති විදියට ධනවත්ව කුලවත්ව වාසනාවන්තව උපදින්න ඕන. එවිට[/FONT] [FONT="]මේ ලෝකෙ ඉන්න බෑ දුප්පත් අය අන්ධ[/FONT], [FONT="]ගොළු[/FONT], [FONT="]බිහිරි වෙලා උපදින්න බෑ. මෙසේ නුවණින්[/FONT] [FONT="]සිතීමේදී සුදුසු මව්පිය දෙදෙනෙක් ලැබෙනතුරු බලා සිටීම බොරුවක් බව අප පිළිගත යුතුයි.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B][FONT="]ප්රශ්නය [/FONT]–[/B] [FONT="]තිණ්නං ඛෝපන භික්ඛවෙ සන්නිපාතා ගබ්භස්සා වක්කන්ති හෝති. ඉධ මාතා පිතරෝ[/FONT] [FONT="]සන්නිපතිතා හොන්ති. මාතාච අතුනී හෝතී. ගන්ධබ්බෝ ච පච්චුපට්ඨිතො හෝති[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]මවු කුසක දරුවෙකු හටගැනීමට කරුණු තුනක් සම්පූර්ණ විය යුතු බව මෙසේ මජ්[/FONT][FONT="]�ම[/FONT][FONT="] [/FONT][FONT="]නිකායේ[/FONT][FONT="] [/FONT][FONT="]මහා[/FONT] [FONT="]තණ්හා සංඛය සූත්‍රයේ සඳහන් වෙනවා. මෙහි සඳහන් ගන්ධබ්බයා යනු අන්තරාභවිකයා බව[/FONT] [FONT="]ඇතමුන්ගේ අදහසයි. ධර්මානුකූලව මේ ගන්ධබ්බ යන වචනය තෝරා ගන්නේ කොහොමද[/FONT]? [FONT="]සත්‍ය වශයෙන්[/FONT] [FONT="]ම ගන්ධබ්බ යනු උපතක් සොයමින් අහසේ සැරිසරන අන්තරාභවිකයෙක්ද[/FONT]?[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B][COLOR=maroon][FONT="]ගන්ධබ්බ අරුත[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B][FONT="]පිළිතුර -[/FONT] [/B][FONT="]මේ ගන්ධබ්බ කියන වචනයේ වචනාර්ථය ගන්තබ්බෝති ගන්ධබ්බෝ කියලයි විග්රහ[/FONT] [FONT="]වෙන්නෙ. මෙතැන ගන්ධයක් ආඝ්‍රාණය කරන අය ගැන නෙමෙයි හඳුන්වන්නෙ. චුතියට අනතුරුව[/FONT] [FONT="]පටිසන්ධිය ගැනීමට සුදුසු පුද්ගලයෙකුයි ගන්ධබ්බ කියන්නෙ. දැන් ජීවත්ව සිටින අප සැම[/FONT] [FONT="]දෙනාමත් ගන්ධබ්බ කියන වචනයෙන් භාවිතා කළ හැකියි.[/FONT] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]රහතන් වහන්සේ හැර සෝවාන් සකදාගාමී අනාගාමීන් වහන්සේලාත් අනෙක් පෘථග්ජන සත්ත්වයෝත්[/FONT] [FONT="]නැවත උත්පත්තිය ලබන බැවින් ගන්ධබ්බ නම් වෙනවා. උත්පත්ති වශයෙන් තවත් භවයකට යා යුතු[/FONT] [FONT="]පුද්ගලයා කියන එකයි ගන්ධබ්බ කියන වචනයේ තේරුම. එහෙම නැතිව මරණයට පත් වී අහසේ[/FONT] [FONT="]පාවෙමින් ඉපදීමට සුදුසු මව්පිය දෙන්නෙක් සොයන අන්තරාභවිකයෙකු නොවෙයි.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B][FONT="]ප්රශ්නය [/FONT]–[/B] [FONT="]ආටානාටිය පිරිතේ අප අසා තිබෙනවා ගන්ධබ්බෝවා[/FONT], [FONT="]ගන්ධබ්බීවා[/FONT], [FONT="]ගන්ධබ්බ[/FONT] [FONT="]පෝතකෝවා[/FONT], [FONT="]ගන්ධබ්බ පෝතිකාවා කියලා දේශනා කරනවා. එතැන කියවෙන ගන්ධබ්බයා කවුද[/FONT]?[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B][FONT="]පිළිතුර -[/FONT][/B] [FONT="]එතැන ගන්ධබ්බ හෙවත් ගාන්ධර්ව කියන්නෙ වීණා වාදනය කරන දිව්‍ය පිරිස. ඒක[/FONT] [FONT="]දේව කොට්ඨාසයක්. චාතුර් මහාරාජික කියන දිව්‍ය ලෝකයට අයිති දිව්‍ය පිරිසක්. එහෙම[/FONT] [FONT="]නැතිව ගන්ධය ආඝ්රණය කරන අන්තරා භව සත්ත්වයො නෙමෙයි. එසේ අන්තරා භවිකයො ඉන්නවා නම්[/FONT] [FONT="]ඒ අය අඹු දරුවොත් සහිත පිරිසක් වෙන්න ඕනනෙ.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B][FONT="]ප්රශ්නය [/FONT]– [/B][FONT="]කරණීය මෙත්ත සූත්‍රයේ එන සම්භවෙසීවා යන්න අන්තරාභව අවස්ථාව හැටියට[/FONT] [FONT="]ධර්මය උගත් බහුශ්‍රැත භික්ෂූන් වහන්සේලා පවා ප්‍රකාශ කරනව[/FONT], [FONT="]අප අසා තිබෙනවා එහි[/FONT] [FONT="]සත්‍යතාවයක් තිබේද[/FONT]?[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]පිළිතුර - සම්භවේසී කියල කරණීය මෙත්ත සූත්‍රයේ කියන්නේ භූතාවා සම්භවේසීවා කියන පද[/FONT] [FONT="]දෙකේ ඒකාබද්ධ කමක්. භූතා කියන්නෙ සකලාංග පරිපූර්ණව පහළ වූ සියලු සත්ත්ව කොට්ඨාසවලට[/FONT] [FONT="]නමක්. ඕපපාතික සත්ත්වයෝ සකලාංග සම්පූර්ණව හිටි හැටියේ පහළ වෙනවා. ඒ ඇත්තො භූතා[/FONT], [FONT="]සංසේදජ සත්ත්වයෝ යම් තෙත ඇති ස්ථානයෙක පහළ වෙලා මෙලොව එළිය දකිනවා. එවිට ඒ ඇත්තො[/FONT] [FONT="]භූතා. මවුකුසේ උපදින සත්ත්වයෝ මවු කුසින් බිහිවුණා නම් එවිට භූතා. බිජුවටින්[/FONT] [FONT="]බිහිවෙන (අණ්ඩජ) සත්ත්වයෝ බිජුවටින් එළියට පැමිණි විට භූතා. ඒ හැර [/FONT]“[FONT="]සම්භවේසි[/FONT]” [FONT="]කියන්නේ මවුකුසේ උපදින සත්වයෝ මවුකුසේ සිටින තුරුම සම්භවේසී ඉපදෙමින් ඉන්නවා කියන[/FONT] [FONT="]තේරුමයි එතන තියෙන්නෙ. පටිසන්ධි ගත්ත එහෙත් ඉපදීම අසම්පූර්ණයි.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]ඉතිරි කොටස[/FONT] [FONT="]ලබන සතියේ[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]සාකච්ඡා කෙළේ -[/FONT] [FONT="]වේදෙණියේ නන්දසීල හිමි[/FONT][/SIZE] [SIZE=3][FONT="][/FONT][/SIZE] [SIZE=5][FONT="]ගත්තෙ දිනමිනෙන්[/FONT][/SIZE] [FONT="][/FONT][FONT="][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom