Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්තර් විශ්වවිද්‍යාල පොන්න බල මණ්ඩලය - Iupf
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර් විශ්වවිද්‍යාල පොන්න බල මණ්ඩලය - Iupf

"අපිව කැම්පස් වලට දාලා ඊට පස්සෙ රැකියා නෑ කියන්න උඹලට තියෙන අයිතිය මොකක්ද?"

පසුගිය 11 වැනිදා රැකියා විරහිත උපාධිධාරීන් පැලවත්තේ පැවැත්වූ විරෝධතාව අතර මේ සහෝදරිය මේ වන විට සමාජ මාධ්‍ය තුළ වයිරල් වී තිබේ. එසේම ඇයට ලැබෙන ප්‍රතිචාර බොහොමයක සාරය වී ඇත්තේ ලිංගික ඊර්ෂ්‍යාව සහ කුහකකම බවත් පැහැදිලිය. මානසික ලෙඩවලට අපට ප්‍රතිකාර දිය නොහැකි හෙයින් අපි මේ උද්ඝෝෂණය ගැන පළ වූ සමහර අදහස් කීපයක් විමසා බලමු.

"රස්සා හොයාගන්න එක උඹලගෙ වැඩක්"

මෙය ධනවාදය විසින් ඔළුවලට කා වද්දන ලද අදහසකි. රැකියාව යනු මානව අයිතියකි. මිනිසකු ලෙස උපත ලබන ඕනෑම අයෙකුට ගෞරවාන්විත ජීවිතයක් ගෙවීමට සුදුසු රැකියාවක් ලැබීමේ අයිතියක් ඇති අතර එය විශ්වීය මානව හිමිකම් ප්රකාශනය විසින්ද පිළිගෙන තිබේ. රැකියාව අයිතියක් යැයි අප කියන්නේ ජවිපෙ, පෙසප හෝ වෙන යම් පක්ෂයක මතවාද අනුව යමින් නොවන බවත්, රැකියාව අයිතියක් යැයි කී විට ඊට සිනාසෙන අය සිනාසෙන්නේ විශ්වීය මානව හිමිකම් ප්රකාශනයට බවත් අවධාරණය කරමු.

"ප්‍රයිවට් ජොබ් කරපංකො"

පෞද්ගලික ව්‍යාපාර යනු ලාභය උපරිම කරගැනීම පරමාර්ථය කරගත් ධනේශ්වර උපකරණ මිස, ජීවත්වීමට ගෞරවාන්විත වැටුපක් ලබාදීමේ ලා සමත් ආයතන නොවන බව මේ වන විට ලෝක මට්ටමේ පවා පිළිගෙන තිබේ. කුප්‍රකට බිලියනපති ජෙෆ් බෙසොස්ට හිමි ඇමසෝන් සමාගමේ සේවකයන්ට මුත්‍රා කිරීමට පවා නිවාඩුවක් නොදෙන හෙයින් ඔවුන් කොකා කෝලා බෝතල්වලට මුත්‍රා කළ පුවත සිහියට ගන්න. පෞද්ගලික ව්‍යවසායෙහි සැබෑ මුහුණුවර එයයි. ලංකාවේ කම්කරු නීති තිබියදී පවා ඒවා අමු අමුවා උල්ලංඝණය කරන නිදහස් වෙළද කලාප වල සහොදරියන් විඳින දුක් කම්කටොළු අප දන්නෙමු. අවම වශයෙන් ඔසප් දිනයට හෝ නිවාඩුවක් ගැනීමට අයිතියක් නැත. මේ සියල්ල පවතින්නේ කම්කරු නීති මතය. කම්කරු නීති යනු ධනේශ්වරයට අවශ්‍ය වෙලාවට අහෝසි කළ හැකි කඩදාසි පමණකි. වසර 13ක අධ්‍යාපනය සහ වසර 4ක උපාධිය තුළ අනෙකවිධ කම්කටොළු මැද විභාග සිය ගණන් ලියා උපාධිය ලැබූ පසු ඔවුන්ගේ ඉරණම විය යුත්තේ කවුරුන් හෝ මුදලාලි කෙනෙකු පෝසත් කරවීම නොවේ.

"රජයේ රස්සා නෑ"

මෙය අපේ වරදක් නොවේ. රැකියා හැදීම රජයේ වැඩකි. දැනටත් ගුරු පුරප්පාඩු පමණක් 60,000කට ආසන්නව තිබේ. ඒවාට බඳවාගැනීමට කිසිදු බාධාවක් නැත. එහෙත් රජය තැත් කරන්නේ පාසල් වසා දමා ගුරුවරුන් ගෙදර යැවීමටය. පුරප්පාඩු තිබේ නම් රැකියා නෑ කියන්නේ කෙසේද? පුරප්පාඩු නැතිනම් අලුතෙන් පුරප්පාඩු නිර්මාණය කළ නොහැකිද? ආණ්ඩුවට මුදල් නැතිවීම අපේ වරදක් වන්නේ කෙසේද?

(දෙවනි කොටස හෙට)

See less

[MEDIA=facebook]1104151378486114[/MEDIA]

මුන් දුවන්නේ

Rag එකෙන් + රජයේ දේවල් වලට ගෑවුන (රජයට සම්බන්ද ආයතන බැංකු සංස්ථා පවා ) වෘතීය සමිති පිහිටෙන්

පොඩි උන් බලෙන් අරන් එන්නේ උධ්ගෝෂණ වලට Rag එක පිහිටෙන්

තව වෘතීය සමිති පිහිටෙන්

වෘතීය සමිති වල (හැම පක්ෂේකම වෘතීය සමිති වල උන් ජෙපි ,නිල්(+පොහොට්ටු ) ,කොළ ) උන් තමයි රජයේ ආයතන + රජයේ බැංකු + සංස්ථ වල transfer & උසස් වීම් දෙන office ඇතුලේ බලේ අල්ලාගෙන ඉන්නේ .

99% රජයේ (රජයට සම්බන්ද ආයතන බැංකු සංස්ථා පවා ) රස්සා කරන උන්ට ,

කැමති උනත් අකමැති උනත් වෘතීය සමිති වලට join වෙන්න වෙනවා ,වෘතීය සමිති strike වලට සහභගි වෙන්න වෙනවා ,

නැත් නම් transfer & උසස් වීම් ගන්න ලේසි නැහැ

[QUOTE="Monkey D Dragon, post: 30896405, member: 587008"] [HEADING=1]අන්තර් විශ්වවිද්‍යාල පොන්න බල මණ්ඩලය - Iupf[/HEADING] "අපිව කැම්පස් වලට දාලා ඊට පස්සෙ රැකියා නෑ කියන්න උඹලට තියෙන අයිතිය මොකක්ද?" පසුගිය 11 වැනිදා රැකියා විරහිත උපාධිධාරීන් පැලවත්තේ පැවැත්වූ විරෝධතාව අතර මේ සහෝදරිය මේ වන විට සමාජ මාධ්‍ය තුළ වයිරල් වී තිබේ. එසේම ඇයට ලැබෙන ප්‍රතිචාර බොහොමයක සාරය වී ඇත්තේ ලිංගික ඊර්ෂ්‍යාව සහ කුහකකම බවත් පැහැදිලිය. මානසික ලෙඩවලට අපට ප්‍රතිකාර දිය නොහැකි හෙයින් අපි මේ උද්ඝෝෂණය ගැන පළ වූ සමහර අදහස් කීපයක් විමසා බලමු. [IMG alt="⛔"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/tbd/1/16/26d4.png[/IMG] "රස්සා හොයාගන්න එක උඹලගෙ වැඩක්" මෙය ධනවාදය විසින් ඔළුවලට කා වද්දන ලද අදහසකි. රැකියාව යනු මානව අයිතියකි. මිනිසකු ලෙස උපත ලබන ඕනෑම අයෙකුට ගෞරවාන්විත ජීවිතයක් ගෙවීමට සුදුසු රැකියාවක් ලැබීමේ අයිතියක් ඇති අතර එය විශ්වීය මානව හිමිකම් ප්රකාශනය විසින්ද පිළිගෙන තිබේ. රැකියාව අයිතියක් යැයි අප කියන්නේ ජවිපෙ, පෙසප හෝ වෙන යම් පක්ෂයක මතවාද අනුව යමින් නොවන බවත්, රැකියාව අයිතියක් යැයි කී විට ඊට සිනාසෙන අය සිනාසෙන්නේ විශ්වීය මානව හිමිකම් ප්රකාශනයට බවත් අවධාරණය කරමු. [IMG alt="⛔"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/tbd/1/16/26d4.png[/IMG] "ප්‍රයිවට් ජොබ් කරපංකො" පෞද්ගලික ව්‍යාපාර යනු ලාභය උපරිම කරගැනීම පරමාර්ථය කරගත් ධනේශ්වර උපකරණ මිස, ජීවත්වීමට ගෞරවාන්විත වැටුපක් ලබාදීමේ ලා සමත් ආයතන නොවන බව මේ වන විට ලෝක මට්ටමේ පවා පිළිගෙන තිබේ. කුප්‍රකට බිලියනපති ජෙෆ් බෙසොස්ට හිමි ඇමසෝන් සමාගමේ සේවකයන්ට මුත්‍රා කිරීමට පවා නිවාඩුවක් නොදෙන හෙයින් ඔවුන් කොකා කෝලා බෝතල්වලට මුත්‍රා කළ පුවත සිහියට ගන්න. පෞද්ගලික ව්‍යවසායෙහි සැබෑ මුහුණුවර එයයි. ලංකාවේ කම්කරු නීති තිබියදී පවා ඒවා අමු අමුවා උල්ලංඝණය කරන නිදහස් වෙළද කලාප වල සහොදරියන් විඳින දුක් කම්කටොළු අප දන්නෙමු. අවම වශයෙන් ඔසප් දිනයට හෝ නිවාඩුවක් ගැනීමට අයිතියක් නැත. මේ සියල්ල පවතින්නේ කම්කරු නීති මතය. කම්කරු නීති යනු ධනේශ්වරයට අවශ්‍ය වෙලාවට අහෝසි කළ හැකි කඩදාසි පමණකි. වසර 13ක අධ්‍යාපනය සහ වසර 4ක උපාධිය තුළ අනෙකවිධ කම්කටොළු මැද විභාග සිය ගණන් ලියා උපාධිය ලැබූ පසු ඔවුන්ගේ ඉරණම විය යුත්තේ කවුරුන් හෝ මුදලාලි කෙනෙකු පෝසත් කරවීම නොවේ. [IMG alt="⛔"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/tbd/1/16/26d4.png[/IMG] "රජයේ රස්සා නෑ" මෙය අපේ වරදක් නොවේ. රැකියා හැදීම රජයේ වැඩකි. දැනටත් ගුරු පුරප්පාඩු පමණක් 60,000කට ආසන්නව තිබේ. ඒවාට බඳවාගැනීමට කිසිදු බාධාවක් නැත. එහෙත් රජය තැත් කරන්නේ පාසල් වසා දමා ගුරුවරුන් ගෙදර යැවීමටය. පුරප්පාඩු තිබේ නම් රැකියා නෑ කියන්නේ කෙසේද? පුරප්පාඩු නැතිනම් අලුතෙන් පුරප්පාඩු නිර්මාණය කළ නොහැකිද? ආණ්ඩුවට මුදල් නැතිවීම අපේ වරදක් වන්නේ කෙසේද? (දෙවනි කොටස හෙට) See less [MEDIA=facebook]1104151378486114[/MEDIA] මුන් දුවන්නේ Rag එකෙන් + රජයේ දේවල් වලට ගෑවුන (රජයට සම්බන්ද ආයතන බැංකු සංස්ථා පවා ) වෘතීය සමිති පිහිටෙන් පොඩි උන් බලෙන් අරන් එන්නේ උධ්ගෝෂණ වලට Rag එක පිහිටෙන් තව වෘතීය සමිති පිහිටෙන් වෘතීය සමිති වල (හැම පක්ෂේකම වෘතීය සමිති වල උන් ජෙපි ,නිල්(+පොහොට්ටු ) ,කොළ ) උන් තමයි රජයේ ආයතන + රජයේ බැංකු + සංස්ථ වල transfer & උසස් වීම් දෙන office ඇතුලේ බලේ අල්ලාගෙන ඉන්නේ . 99% රජයේ (රජයට සම්බන්ද ආයතන බැංකු සංස්ථා පවා ) රස්සා කරන උන්ට , කැමති උනත් අකමැති උනත් වෘතීය සමිති වලට join වෙන්න වෙනවා ,වෘතීය සමිති strike වලට සහභගි වෙන්න වෙනවා , නැත් නම් transfer & උසස් වීම් ගන්න ලේසි නැහැ [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom