Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්තරේ මේ ප්රයත්නය නිදහස් අද්යාපනය නැත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තරේ මේ ප්රයත්නය නිදහස් අද්යාපනය නැත

අන්තරේ මේ ප්රයත්නය නිදහස් අද්යාපනය නැති කිරීමට අත වැනීමකි.

ඉසේල්ලම මේ කරුණු ලියන මම ගැන ටිකක් විස්තර කියන්නම්. මමත් කොලබ විශ්ව විද්‍යාලයෙන් නිදහස් අධ්‍යාපනය යටතේ උපාදියක් ලබාගෙන, කලක් ශ්‍රී ලංකාව තුල , කලක් පිට රටක සේවය කර දැනට අවුරුදු හතරක පමනක කාලයක සිට ලංකාවේ ව්‍යාපාරයක් (සුළු) කරගෙන යන, ලංකාව ගැන ඉතාමත්ම කල කිරි පිටරටකට පැනීමට දැඩි උත්සහයක් දරන කෙනෙක්මි.

මගේ මෙම විරෝදය SAITAM සදහවත් GMOA එක සදහවත් නොවන බව පළමුව තේරුම් ගන්නා මෙන් ඉල්ලමි. හුදෙක්ම අන්තරේට කඩේයන මගේ ආදරණිය නංගිලා මල්ලිලාගෙන් කරන ඉල්ලීමකි. කෙටියෙන්ම කියනවනම් මල්ලියේ උබලගේ ඔය වැඩ දැන් මේ සාමාන්‍ය ජනතාවට එපාම වී ඇත. යන යන තැන්වල අහන්නට ලැබෙන්නේ campus වල ඉන්න එවුන්ට පලු අරින මිනිස්සුන්ය.ඔවුන් සදරණය යැයි මට සහ මගේ සමකාලීනයන් කීප දෙනෙකුටුම සිති ඇත. ආදරණිය නංගියේ මල්ලියේ උබලට A/L වෙනකන් මේ රටේ මිනිස්සු නිකන් උගන්නවා. එකනම් හැමෝටම උගන්නවනේ. එතනින් එහාට බොහොම සීමිත පිරිසකට පමණක් හම්බෙන වරමක් උබලට ලැබෙනවා. උබලට ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන සම්පත් ටික උබලට ඕකෙන් එලියට යනකන් තේරෙන්නේ නැ. ලංකාවේ තියෙන හොදම ඉඩම් වලින් කොටසක් උබලට තමි දීල තියෙන්නේ. උබලට පුදුම වියදම් කිරිල්ලක් මේ රටේ මිනිස්සු වියදම් කරන්නේ.. උබලට උගන්නවා විතරක් නෙමෙයි, උබලට කන්න බොන්න ඉන්න හිටින්න හිටන් මේ රටේ මිනිස්සු දෙනවා කියන එක උබලට තම තේරෙන්නේ නැ . අපේ මුත්තය්යා hostel එකේ හිටපු කෙල්ලෝ මහපොළ අරගෙන මාසෙම කාලා ගෙදරටත් සල්ලි යවනවා කියල මම අහල තියෙනවා. අනික බන් උබලට වගේ නෙමෙයි අපිට මුල් කලේ 2500.00යි හම්බුනේ. උබලා ඔය faculty එකක් වාහන පාරක් ගානේ ලංකාවට වෙන පාඩුව මම කියන්න ඕනේ නැනේ. උබලත් දන්නේ නැත්තම්, college office එක පැත්තේ ගිය වෙලාවක අහල දැන ගනින්.

උබලා ඔය යන picket වලින් තැලෙන්නේ පොඩි වෙන්නේ. උබලට ඔය ඉගෙන ගන්න සල්ලි දෙන මිනිස්සුමයි.

බුදු මල්ලියේ පාර තොටවල් වල මිනිස්සු කියන දේවල් වලින් තේරෙනවා අපිට හොදටම, ලංකාවේ නිදහස් අධ්‍යාපනයට කෙල වෙන්නේ ඔය මොනවත් නිසානම් නෙවෙයි උබලගේ ඔය strike නිසා. ඔය strike කරන එවුන්ට නිකන් අපේ සල්ලි වියදම් කරන්න ඕනේ නැ කියලා මිනිස්සු කියන දවස වැඩි ඈතක නෙවෙයි. ලංකාවට A /L වෙනකන් නිකන් උගන්නපුවම ඇති කියන දවස වැඩි ඈතක නෙමෙයි. උබල ගිය සතියේ දෙරණේ ගිය Dr. නලින්ද ආපු program එක බැලුවනම් උබලටම තේරෙයි එකේ කියනවා degree කරන අයට රජයෙන් loan එකක් දෙන්නලු පස්සේ ඒක ගෙවන් යන්නලු. අන්න එදාට උබලා ඔය lectures cut කරන්නේ නෑ කවදාවත්. මොකද උබලගේ අතින් සල්ලි යන නිසා.

උබලා දැන් campus ගිහින් ඉන්න හින්ද උබලට නම් අවුලක් නැ.එත් උබල තව කාලෙකට පස්සේ එන එවුන්ගේ chance එක තමි ඔය නැති කරන්න යන්නේ.

උබලා මේ රටේ මිනිස්සුන්ව සුළුවට සලකන්න එපා. මහින්ද මහත්තයව ගෙදර යවපු මේ මිනිස්සුන්ට උබලගේ campus වාහන එක මහා ලොකු වැඩක් නෙමෙයි.

උබලව අවුස්සන ඔය අන්තරේ ලොකු පුටුවල ඉන්න එවුන් තනිකරම කරන්නේ දේශපාලනය. උන්ට උබලගේ degree එක පරක්කු උනාට නෙමෙයි, උබලට හෙන ගහල ගියත් උන්ට වැඩක් නැ . අත්දකිමෙන්මයි බන් කියන්නේ. campus එකෙන් එලියට ගියාට පස්සේ ඕකුන් න බන්... උබලත් එක්ක රූම් එකේ හිටපු උන් ටික ඉදියි ඕනේ නම්.

මගේ අදහසක් දැම්මේ, පිළිගන්න උන් පිලිගනිල්ල. මම මේවට උත්තර බදින්නම් එන්නේ නැ . මහන්සිවෙලා සල්ලි හම්බ කරන්න තියෙනවා. දැන් අපිට මහපොළ එහෙන්ම නැනේ බන්.

[QUOTE="sonicraze, post: 21902164, member: 10085"] [b]අන්තරේ මේ ප්රයත්නය නිදහස් අද්යාපනය නැත[/b] [SIZE="6"][COLOR="Red"][U]අන්තරේ මේ ප්රයත්නය නිදහස් අද්යාපනය නැති කිරීමට අත වැනීමකි.[/U][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="SeaGreen"]ඉසේල්ලම මේ කරුණු ලියන මම ගැන ටිකක් විස්තර කියන්නම්. මමත් කොලබ විශ්ව විද්‍යාලයෙන් නිදහස් අධ්‍යාපනය යටතේ උපාදියක් ලබාගෙන, කලක් ශ්‍රී ලංකාව තුල , කලක් පිට රටක සේවය කර දැනට අවුරුදු හතරක පමනක කාලයක සිට ලංකාවේ ව්‍යාපාරයක් (සුළු) කරගෙන යන, ලංකාව ගැන ඉතාමත්ම කල කිරි පිටරටකට පැනීමට දැඩි උත්සහයක් දරන කෙනෙක්මි. මගේ මෙම විරෝදය SAITAM සදහවත් GMOA එක සදහවත් නොවන බව පළමුව තේරුම් ගන්නා මෙන් ඉල්ලමි. හුදෙක්ම අන්තරේට කඩේයන මගේ ආදරණිය නංගිලා මල්ලිලාගෙන් කරන ඉල්ලීමකි. කෙටියෙන්ම කියනවනම් මල්ලියේ උබලගේ ඔය වැඩ දැන් මේ සාමාන්‍ය ජනතාවට එපාම වී ඇත. යන යන තැන්වල අහන්නට ලැබෙන්නේ campus වල ඉන්න එවුන්ට පලු අරින මිනිස්සුන්ය.ඔවුන් සදරණය යැයි මට සහ මගේ සමකාලීනයන් කීප දෙනෙකුටුම සිති ඇත. ආදරණිය නංගියේ මල්ලියේ උබලට A/L වෙනකන් මේ රටේ මිනිස්සු නිකන් උගන්නවා. එකනම් හැමෝටම උගන්නවනේ. එතනින් එහාට බොහොම සීමිත පිරිසකට පමණක් හම්බෙන වරමක් උබලට ලැබෙනවා. උබලට ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන සම්පත් ටික උබලට ඕකෙන් එලියට යනකන් තේරෙන්නේ නැ. ලංකාවේ තියෙන හොදම ඉඩම් වලින් කොටසක් උබලට තමි දීල තියෙන්නේ. උබලට පුදුම වියදම් කිරිල්ලක් මේ රටේ මිනිස්සු වියදම් කරන්නේ.. උබලට උගන්නවා විතරක් නෙමෙයි, උබලට කන්න බොන්න ඉන්න හිටින්න හිටන් මේ රටේ මිනිස්සු දෙනවා කියන එක උබලට තම තේරෙන්නේ නැ . අපේ මුත්තය්යා hostel එකේ හිටපු කෙල්ලෝ මහපොළ අරගෙන මාසෙම කාලා ගෙදරටත් සල්ලි යවනවා කියල මම අහල තියෙනවා. අනික බන් උබලට වගේ නෙමෙයි අපිට මුල් කලේ 2500.00යි හම්බුනේ. උබලා ඔය faculty එකක් වාහන පාරක් ගානේ ලංකාවට වෙන පාඩුව මම කියන්න ඕනේ නැනේ. උබලත් දන්නේ නැත්තම්, college office එක පැත්තේ ගිය වෙලාවක අහල දැන ගනින්. උබලා ඔය යන picket වලින් තැලෙන්නේ පොඩි වෙන්නේ. උබලට ඔය ඉගෙන ගන්න සල්ලි දෙන මිනිස්සුමයි. බුදු මල්ලියේ පාර තොටවල් වල මිනිස්සු කියන දේවල් වලින් තේරෙනවා අපිට හොදටම, ලංකාවේ නිදහස් අධ්‍යාපනයට කෙල වෙන්නේ ඔය මොනවත් නිසානම් නෙවෙයි උබලගේ ඔය strike නිසා. ඔය strike කරන එවුන්ට නිකන් අපේ සල්ලි වියදම් කරන්න ඕනේ නැ කියලා මිනිස්සු කියන දවස වැඩි ඈතක නෙවෙයි. ලංකාවට A /L වෙනකන් නිකන් උගන්නපුවම ඇති කියන දවස වැඩි ඈතක නෙමෙයි. උබල ගිය සතියේ දෙරණේ ගිය Dr. නලින්ද ආපු program එක බැලුවනම් උබලටම තේරෙයි එකේ කියනවා degree කරන අයට රජයෙන් loan එකක් දෙන්නලු පස්සේ ඒක ගෙවන් යන්නලු. අන්න එදාට උබලා ඔය lectures cut කරන්නේ නෑ කවදාවත්. මොකද උබලගේ අතින් සල්ලි යන නිසා. උබලා දැන් campus ගිහින් ඉන්න හින්ද උබලට නම් අවුලක් නැ.එත් උබල තව කාලෙකට පස්සේ එන එවුන්ගේ chance එක තමි ඔය නැති කරන්න යන්නේ. උබලා මේ රටේ මිනිස්සුන්ව සුළුවට සලකන්න එපා. මහින්ද මහත්තයව ගෙදර යවපු මේ මිනිස්සුන්ට උබලගේ campus වාහන එක මහා ලොකු වැඩක් නෙමෙයි. උබලව අවුස්සන ඔය අන්තරේ ලොකු පුටුවල ඉන්න එවුන් තනිකරම කරන්නේ දේශපාලනය. උන්ට උබලගේ degree එක පරක්කු උනාට නෙමෙයි, උබලට හෙන ගහල ගියත් උන්ට වැඩක් නැ . අත්දකිමෙන්මයි බන් කියන්නේ. campus එකෙන් එලියට ගියාට පස්සේ ඕකුන් න බන්... උබලත් එක්ක රූම් එකේ හිටපු උන් ටික ඉදියි ඕනේ නම්. මගේ අදහසක් දැම්මේ, පිළිගන්න උන් පිලිගනිල්ල. මම මේවට උත්තර බදින්නම් එන්නේ නැ . මහන්සිවෙලා සල්ලි හම්බ කරන්න තියෙනවා. දැන් අපිට මහපොළ එහෙන්ම නැනේ බන්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom