Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
අන්තරේ සැබෑ මෘග මුහුණ එළියට.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජ්‍ය විශ්ව විද්‍යාල පුද්ගලික විශ්ව විද්‍යාල සමග පවතින තරගයට මුහුණ දීමට නම්

1.නවකවධය

2.යල් පැනගිය විෂය නිර්දේශ

3.පුද්ගලික හිතවත්කම් මත පන්ති සාමාර්ථ සහ කථිකාචාර්ය පදවි ලබාදීම

4.සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන දේශපාලනය

5.ශිෂ්‍ය සංගම් අතර දේශපාලනික මතවාදවල වෙනස්කම් නිසා ඇතිවෙන ශාරීරික ගැටුම්

6.විශ්ව විද්‍යාලවල සම්පත් අවභාවිතය සහ සොරකම් කිරීම හෙවත් පක්ෂ දේශපාලනය උදෙසා විශ්ව විද්‍යාලවල සම්පත් භාවිතා කිරීම

7.නව ලොවට සහ රටේ ආර්ථිකයට පලදායී උපාධිධාරීන් බිහි නොකිරීම නිසා ඇතිවෙන ඌන සේවා නියුක්තිය සහ රැකියා විරහිතභාවය

8.හුදෙක් රැකියා ලබාදීමට පලදායිත්වයක් සහ උපයෝගීතාවයක් නොමැති උපාධිධාරීන් බහුල වශයෙන් රාජ්‍ය සේවයට ඇතුල් කරගැනීම නිසා සිදුවී ඇති රටේ සිදු වී ඇති ආර්ථික පරිහානිය

9.උපාධිධාරීන් බහුල රාජ්‍ය සේවයේ පවතින අකාර්යක්ෂම දුෂිතබව සහ අමානුෂික බව

10.නව ලොවට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිවන අන්තරය වැනි කුහක ශිෂ්‍ය කණ්ඩායම්වල ක්‍රියාකලාපය

11.දක්ෂයන්ට ඉගෙනීමට අවස්තාව නොලැබෙන දිස්ත්‍රික් කෝටා ක්‍රමය සංශෝධනය කිරීම (උදාහරණයක් S 3 ගත් කිලිනොච්චියේ කෝටිපතියාගේ දරුවා රජයේ විශ්ව විද්‍යාලයට ඇතුල්වෙද්දී අවම පහසුකම් සහිත කොළඹ මුඩුක්කුවේ දරුවාට A 3 ක් ලබාගෙනත් විශ්ව විද්‍යාලයට යාමට නොහැකි වීම )

ආදිය ගැන අධ්‍යාපන ක්ෂේත්රයේ විද්වතුන් සහ බලධාරීන් අවධානය යොමු කළ යුතුව ඇත .

එසේ නොමැති වුවහොත් පුද්ගලික අංශය රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරීන්ව සේවයට බඳවා නොගැනීම තවත් ඉහල යන අතර මෙරට හෝ පිටරට රැකියා අවස්ථා නොමැතිකම නිසා ඔවුන් තව තවත් මහජන දේපොළ සහ ජීවිත විනාශ කරමින් කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වෙනු ඇත .

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් පුවත්පතකට අදහස් දක්වමින් පවසා ඇත්තේ නවක වධය දීම මානසික රෝගයක් බවයි. නවකවදය ලබාදීමට හේතු කිහිපයක් බලපාන බව ඔහු පෙන්වා දෙයි.

ඒ අතර

1) හීනමානය (හීනමානය මතුවන්නේ කුල පීඩනය / දරිද්‍රතාව / සමාජ අවස්ථා අඩු බව / ශරීරගේ අඩුපාඩු නිසා මතු වන ඩිස්මෝර්ක් තත්ත්වය)

2) පෞරුෂ අක්‍රමතා

3) ළමා කාලයේ කාංසාමය තත්ත්වයන්ට යොමු වී තිබීම. මාතෘ / පීතෘ දුරස්ථකරණයට ලක් වීම, අපයෝජනයන්ට ලක්වී තිබීම.

4) බාහිර ක්‍රියාකාරකම් නිර්මාණශීලීතාව වැනි දක්ෂතා අඩු බව, අව ආත්ම සම්මානය

5) කණ්ඩායම් තත්ත්ව වලදී ඉස්මතුවීම සඳහා දරන ප්රයත්නය කැපී පෙනීමට අන් අයගේ අවධානයට ලක් වීම සඳහා ඕනෑම අවදානමක් කර ගැසීම, කැපී පෙනීම සඳහා ඇති අත්‍යන්ත යොමුව.

6) තමන් කෙරෙහි මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය

7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්රයත්නය

8) අන්තවාදීබව සහ ධ්රැවගත චින්තනය (සියල්ල කලු සුදු ලෙස දැකීම)

9) අඩු සහනුභූතිය

10) පරපීඩා කාමුකත්වය

වැනි කරුණු මූලිකවත්

ඇතැම් විට නවක වධයට ලක්වූ වින්දිතයන් නවක වධය කෙරෙහි මෙන්ම තමන්ව වධයට පත්කළ වධකයන් කෙරෙහි ආශක්තවීම මෙන්ම නවක වධය සොඳුරු අත්දැකීමක් ලෙසට අර්ථකථනය කිරීමත් දක්නට ලැබෙන බව වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් පෙන්වා දෙයි.

Read More -

http://www.rivira.lk/online/2017/02/25/97151

[QUOTE="dilshan KASUNJITH, post: 21284962, member: 131139"] [SIZE="5"]රාජ්‍ය විශ්ව විද්‍යාල පුද්ගලික විශ්ව විද්‍යාල සමග පවතින තරගයට මුහුණ දීමට නම් 1.නවකවධය 2.යල් පැනගිය විෂය නිර්දේශ 3.පුද්ගලික හිතවත්කම් මත පන්ති සාමාර්ථ සහ කථිකාචාර්ය පදවි ලබාදීම 4.සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන දේශපාලනය 5.ශිෂ්‍ය සංගම් අතර දේශපාලනික මතවාදවල වෙනස්කම් නිසා ඇතිවෙන ශාරීරික ගැටුම් 6.විශ්ව විද්‍යාලවල සම්පත් අවභාවිතය සහ සොරකම් කිරීම හෙවත් පක්ෂ දේශපාලනය උදෙසා විශ්ව විද්‍යාලවල සම්පත් භාවිතා කිරීම 7.නව ලොවට සහ රටේ ආර්ථිකයට පලදායී උපාධිධාරීන් බිහි නොකිරීම නිසා ඇතිවෙන ඌන සේවා නියුක්තිය සහ රැකියා විරහිතභාවය 8.හුදෙක් රැකියා ලබාදීමට පලදායිත්වයක් සහ උපයෝගීතාවයක් නොමැති උපාධිධාරීන් බහුල වශයෙන් රාජ්‍ය සේවයට ඇතුල් කරගැනීම නිසා සිදුවී ඇති රටේ සිදු වී ඇති ආර්ථික පරිහානිය 9.උපාධිධාරීන් බහුල රාජ්‍ය සේවයේ පවතින අකාර්යක්ෂම දුෂිතබව සහ අමානුෂික බව 10.නව ලොවට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිවන අන්තරය වැනි කුහක ශිෂ්‍ය කණ්ඩායම්වල ක්‍රියාකලාපය 11.දක්ෂයන්ට ඉගෙනීමට අවස්තාව නොලැබෙන දිස්ත්‍රික් කෝටා ක්‍රමය සංශෝධනය කිරීම (උදාහරණයක් S 3 ගත් කිලිනොච්චියේ කෝටිපතියාගේ දරුවා රජයේ විශ්ව විද්‍යාලයට ඇතුල්වෙද්දී අවම පහසුකම් සහිත කොළඹ මුඩුක්කුවේ දරුවාට A 3 ක් ලබාගෙනත් විශ්ව විද්‍යාලයට යාමට නොහැකි වීම ) ආදිය ගැන අධ්‍යාපන ක්ෂේත්රයේ විද්වතුන් සහ බලධාරීන් අවධානය යොමු කළ යුතුව ඇත . එසේ නොමැති වුවහොත් පුද්ගලික අංශය රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරීන්ව සේවයට බඳවා නොගැනීම තවත් ඉහල යන අතර මෙරට හෝ පිටරට රැකියා අවස්ථා නොමැතිකම නිසා ඔවුන් තව තවත් මහජන දේපොළ සහ ජීවිත විනාශ කරමින් කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වෙනු ඇත . **************************************************************** වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් පුවත්පතකට අදහස් දක්වමින් පවසා ඇත්තේ නවක වධය දීම මානසික රෝගයක් බවයි. නවකවදය ලබාදීමට හේතු කිහිපයක් බලපාන බව ඔහු පෙන්වා දෙයි. ඒ අතර 1) හීනමානය (හීනමානය මතුවන්නේ කුල පීඩනය / දරිද්‍රතාව / සමාජ අවස්ථා අඩු බව / ශරීරගේ අඩුපාඩු නිසා මතු වන ඩිස්මෝර්ක් තත්ත්වය) 2) පෞරුෂ අක්‍රමතා 3) ළමා කාලයේ කාංසාමය තත්ත්වයන්ට යොමු වී තිබීම. මාතෘ / පීතෘ දුරස්ථකරණයට ලක් වීම, අපයෝජනයන්ට ලක්වී තිබීම. 4) බාහිර ක්‍රියාකාරකම් නිර්මාණශීලීතාව වැනි දක්ෂතා අඩු බව, අව ආත්ම සම්මානය 5) කණ්ඩායම් තත්ත්ව වලදී ඉස්මතුවීම සඳහා දරන ප්රයත්නය කැපී පෙනීමට අන් අයගේ අවධානයට ලක් වීම සඳහා ඕනෑම අවදානමක් කර ගැසීම, කැපී පෙනීම සඳහා ඇති අත්‍යන්ත යොමුව. 6) තමන් කෙරෙහි මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය 7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්රයත්නය 8) අන්තවාදීබව සහ ධ්රැවගත චින්තනය (සියල්ල කලු සුදු ලෙස දැකීම) 9) අඩු සහනුභූතිය 10) පරපීඩා කාමුකත්වය වැනි කරුණු මූලිකවත් ඇතැම් විට නවක වධයට ලක්වූ වින්දිතයන් නවක වධය කෙරෙහි මෙන්ම තමන්ව වධයට පත්කළ වධකයන් කෙරෙහි ආශක්තවීම මෙන්ම නවක වධය සොඳුරු අත්දැකීමක් ලෙසට අර්ථකථනය කිරීමත් දක්නට ලැබෙන බව වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් පෙන්වා දෙයි.[/SIZE] [SIZE="3"]Read More -[/SIZE] [url]http://www.rivira.lk/online/2017/02/25/97151[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom