Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්තවාදීන්ගේ නීතියේ සමානාත්මතාවය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තවාදීන්ගේ නීතියේ සමානාත්මතාවය.

[FONT=&quot]‘නීතිය හැමට සමානය’ ඒ අපේ නීති පොතේ තිබෙන එක වාක්යාකි. එය එක් වාක්‍යයක් බව සියල්ලෝම මතක තබා ගත යුතුය. මන්ද එය ක්‍රියාත්මක කරනලෙස ඉල්ලා මුලධර්මවාදී අන්තවාදීන් කෑ ගසන බැවිනි. නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන්නේ දහදුරා රටක පමණි. ඒ එවන් රටක දහදුරා නායකයෙකු සිය මල පෙරේත බල ලෝභයතරකර ගැනීම සඳහාය. නීතිය යනු රටක සංවර්ධනයට එතරම් වැදගත් දෙයක් නොවේ. එවන් දෙයක් කර උඩ තබාගෙන අප රටේ අන්තවාදී ජඩයෝ කීප දෙනෙකු කෑගසති. ඒ අප රට දහදුරා රටක් ගාණට ඇද වැට්ටීමටය. ජනතාවගේ හොඳ වේලාවට අප රටේ නායකයෝ නීතිය සත පහකටවත් ගණන් නොගෙන කටයුතු කරයි. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] එසේ නොවුනානම් සමන් දේවාලයේ කපුතුමා තවමත් සිර අඩස්සියේ දුක් විදින්නේය. රටට ලාභයක් ගැනීමට එරෙහිව අධිකරණයෙන් ලැබුණු රු 100 ඉන්ධන දීමනා කුමන්ත්‍රණය පරජය කිරීමට නොහැකි වන්නේය. මීනීමැරුම් නඩුවක පටලා සිරගත කළ අහිංසක ඇමති බිරිය තවමත් සිර බත් කන්නීය. ළපටි ළමයෙකුටත් වඩා හුරතල් මර්වින් සිල්වාට රූපවාහිනියට ගැහුවාය. රජයේ නිලධාරීන් ගස් බැන්දාය, යනුවේන් චෝදනාකොට සිරගත වන්නට සිදුවන්නේය.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] මට කොටින්ගෙන් බේරාගෙන ර්දෝහී ක්‍රියාවක් කළ ජෙනරල් තවමත් නිදැල්ලේ පසුවේන්නේය. කොටින්ට නායකත්වයක් දුන් දේශප්‍රේමී කරුණා, පිල්ලෙයාන්, කේ.පී යන අයට දඩුවම් දෙනු නියතය. එහෙත් අපේ රටේ වාසනාවට අපේ පාලකයෝබුද්ධිමත්ය, ජනතාවගෙන් බහුතරයක් ද බුද්ධිමත්ය. එබැවින් අප රට ඒ කිසිදු උගුලකට හසු නොවීය. දැන් අපට කිසි ගැටළුවක් නැත. නීතිය නම් සංවර්ධනයෙන් එරෙහි බලවේගය පරාජය කළ අප රටේ නායනයාට අප කොතරම් නම් ණයගැතිද?[/FONT][FONT=&quot][/FONT]

[QUOTE="anti-terror, post: 8403000, member: 303966"] [b]අන්තවාදීන්ගේ නීතියේ සමානාත්මතාවය.[/b] [SIZE=5][COLOR=Green][FONT="]‘නීතිය හැමට සමානය’ ඒ අපේ නීති පොතේ තිබෙන එක වාක්යාකි. එය එක් වාක්‍යයක් බව සියල්ලෝම මතක තබා ගත යුතුය. මන්ද එය ක්‍රියාත්මක කරනලෙස ඉල්ලා මුලධර්මවාදී අන්තවාදීන් කෑ ගසන බැවිනි. නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන්නේ දහදුරා රටක පමණි. ඒ එවන් රටක දහදුරා නායකයෙකු සිය මල පෙරේත බල ලෝභයතරකර ගැනීම සඳහාය. නීතිය යනු රටක සංවර්ධනයට එතරම් වැදගත් දෙයක් නොවේ. එවන් දෙයක් කර උඩ තබාගෙන අප රටේ අන්තවාදී ජඩයෝ කීප දෙනෙකු කෑගසති. ඒ අප රට දහදුරා රටක් ගාණට ඇද වැට්ටීමටය. ජනතාවගේ හොඳ වේලාවට අප රටේ නායකයෝ නීතිය සත පහකටවත් ගණන් නොගෙන කටයුතු කරයි. [/FONT][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][FONT="] එසේ නොවුනානම් සමන් දේවාලයේ කපුතුමා තවමත් සිර අඩස්සියේ දුක් විදින්නේය. රටට ලාභයක් ගැනීමට එරෙහිව අධිකරණයෙන් ලැබුණු රු 100 ඉන්ධන දීමනා කුමන්ත්‍රණය පරජය කිරීමට නොහැකි වන්නේය. මීනීමැරුම් නඩුවක පටලා සිරගත කළ අහිංසක ඇමති බිරිය තවමත් සිර බත් කන්නීය. ළපටි ළමයෙකුටත් වඩා හුරතල් මර්වින් සිල්වාට රූපවාහිනියට ගැහුවාය. රජයේ නිලධාරීන් ගස් බැන්දාය, යනුවේන් චෝදනාකොට සිරගත වන්නට සිදුවන්නේය.[/FONT][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][FONT="] මට කොටින්ගෙන් බේරාගෙන ර්දෝහී ක්‍රියාවක් කළ ජෙනරල් තවමත් නිදැල්ලේ පසුවේන්නේය. කොටින්ට නායකත්වයක් දුන් දේශප්‍රේමී කරුණා, පිල්ලෙයාන්, කේ.පී යන අයට දඩුවම් දෙනු නියතය. එහෙත් අපේ රටේ වාසනාවට අපේ පාලකයෝබුද්ධිමත්ය, ජනතාවගෙන් බහුතරයක් ද බුද්ධිමත්ය. එබැවින් අප රට ඒ කිසිදු උගුලකට හසු නොවීය. දැන් අපට කිසි ගැටළුවක් නැත. නීතිය නම් සංවර්ධනයෙන් එරෙහි බලවේගය පරාජය කළ අප රටේ නායනයාට අප කොතරම් නම් ණයගැතිද?[/FONT][/COLOR][/SIZE][FONT="][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom