Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්තවාදීන්ගේ_බලාපොරොත්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තවාදීන්ගේ_බලාපොරොත්තු

අන්තවාදීන්ගේ බලාපොරොත්තු සුන් කරමු - ජනපති

මට අවශ්‍ය වන්නේ ඉදිරි පස් වසරක කාලය තුල මට හිමි තැන නොව මේ රට තිබෙන ආකාරය ගැන සිතන්නයි - ජනපති

ඉදිරි පස් වසර තුළ ශ්‍රී ලංකාව ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් කිරීමේ අරමුණින් රට ගොඩනැගීම සියළු දෙනාගේ න්‍යාය පත්‍රය විය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ සිය පදවි ප්රාප්තියෙන් වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති විශේෂ සමරු උත්සවය අමතමින්.

තමන්ට තිබෙන්නේ තමා ගැන සිතන න්‍යාය පත්‍රයක් නොව රට ගැන සිතන දේශපාලන න්‍යාය පත්‍රයක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කළේය.

"මට අවශ්‍ය වන්නේ ඉදිරි පස් වසරක කාලය තුල මට හිමි තැන නොව මේ රට තිබෙන ආකාරය ගැන සිතන්නයි," ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ යෝජනාවක් සෙනසුරාදා ඉදිරිපත් කරන බව අගමැතිවරයා නිවේදනය කළේය

උතුරේත් දකුණේත් අන්තවාදීන්ගේ බලාපොරොත්තු සුන් කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා සියළු ජන කොටස්වලට සහෝදරත්වයෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැඟිය යුතු බවත් සඳහන් කළේය.

"සමහරු කියනවා අපි රට දෙකඩ කරන්න හදනවා කියලා; බුද්ධාගමට හිමි තැන නැති කරන්න හදනවා කියලා; විදේශීය උපදෙස් අනුව ආරක්ෂාව නැති කරලා ජාතික ආරක්ෂාව දුර්වල කරන්න යනවා කියලා. මම ඒ සියළු දෙනාට කියනවා නැහැ අපි උත්සාහකරන්නේ ඔබ කියන දේ කරන්නට නොව ඔබ නොදකින, ඔබට නොතේරෙන දෙය ඉටු කරගන්නයි අපි මේ උත්සාහ කරන්නේ."

ඇමතිවරයෙකුව සිටියදී තමන් ඝාතනය කිරීමට පැමිණි එල්ටීටීඊ සාමාජිකයකු වන සිවරාජා ජෙනිවන්ට ජනාධිපති සමාව

පසුගිය වර්ෂය මැතිවරණ වසරක් වුවත් කාටත් සතුටු විය හැකි යුග මෙහෙවරක් සඳහා අවශ්‍ය මුල් පියවර එම වසරේ තැබීමට හැකිවූ බවත් ජනාධිපතිවරයා පැවසීය.

යුද්ධය ජය ගෙන ලබාගත් සාමය ස්ථීර සාමයක් කරා ගෙන යාම සඳහා යුද්ධයට තුඩු දුන් කාරණා සෙවිය යුතු බව ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ යෝජනා ඉපදීමට හේතුව පශ්චාත් යුද සමයේ අප කළ යුතු දෑ නොකිරීම යැයි තමන් විශ්වාස කරන බවත් පැවසීය.

උත්සව සභාව ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ, නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා යෝජනාවක් සෙනසුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නිවේදනය කළේය.

උත්සවයේ ආරාධිත දේශණය පවත්වනු ලැබුවේ මහත්මා ගාන්ධිගේ මුණුපුරකු වන ගෝපාලක්රිෂ්ණා ගාන්ධි විසින්

"හෙට ගේන මේ යෝජනාවට එකඟ වෙන අය වගේම විරුද්ධ වෙන අය ඉන්නවා. හෙට අපිට තීරණය කරන්න තියෙන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලන මඩවලේ අපි හිරවෙලා ඉන්නවද නැත්නම් ඉදිරියට යනවද කියලයි," අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඇමතිවරයෙකුව සිටියදී තමන් ඝාතනය කිරීමට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට පත් වූ එල්ටීටීඊ සාමාජිකයකු වන සිවරාජා ජෙනිවන්ට උත්සවයේදී ජනාධිපතිවරයා විසින් සමාව ප්රදානය කිරීමත් විශේෂත්වයක්.

විශේෂ සැමරුම් උත්සවයට පැමිණ වේදිකාවට ගොඩවූ සිවරාජා ජෙනිවන්ට ජනාධිපතිවරයා අතට අතදී සුභපැතුම් එක් කළේය.

[QUOTE="Anti BBS, post: 19545289, member: 525431"] [b]අන්තවාදීන්ගේ_බලාපොරොත්තු[/b] [B][SIZE=5]අන්තවාදීන්ගේ බලාපොරොත්තු සුන් කරමු - ජනපති[/SIZE][/B] [IMG]http://ichef.bbci.co.uk/news/ws/660/amz/worldservice/live/assets/images/2015/11/13/151113133044_president_wadduwa_624x351_sudathsilvapresidentmediaunit.jpg[/IMG] මට අවශ්‍ය වන්නේ ඉදිරි පස් වසරක කාලය තුල මට හිමි තැන නොව මේ රට තිබෙන ආකාරය ගැන සිතන්නයි - ජනපති [SIZE=4] [/SIZE][SIZE=4]ඉදිරි පස් වසර තුළ ශ්‍රී ලංකාව ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් කිරීමේ අරමුණින් රට ගොඩනැගීම සියළු දෙනාගේ න්‍යාය පත්‍රය විය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.[/SIZE] [SIZE=4]ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ සිය පදවි ප්රාප්තියෙන් වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති විශේෂ සමරු උත්සවය අමතමින්.[/SIZE] [SIZE=4]තමන්ට තිබෙන්නේ තමා ගැන සිතන න්‍යාය පත්‍රයක් නොව රට ගැන සිතන දේශපාලන න්‍යාය පත්‍රයක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කළේය.[/SIZE] [SIZE=4]"මට අවශ්‍ය වන්නේ ඉදිරි පස් වසරක කාලය තුල මට හිමි තැන නොව මේ රට තිබෙන ආකාරය ගැන සිතන්නයි," ඔහු පැවසීය.[/SIZE] [IMG]http://ichef-1.bbci.co.uk/news/ws/624/amz/worldservice/live/assets/images/2016/01/04/160104101539_ranil_maithri_640x360_getty.jpg[/IMG] ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ යෝජනාවක් සෙනසුරාදා ඉදිරිපත් කරන බව අගමැතිවරයා නිවේදනය කළේය [SIZE=4] [/SIZE][SIZE=4]උතුරේත් දකුණේත් අන්තවාදීන්ගේ බලාපොරොත්තු සුන් කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා සියළු ජන කොටස්වලට සහෝදරත්වයෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැඟිය යුතු බවත් සඳහන් කළේය.[/SIZE] [SIZE=4]"සමහරු කියනවා අපි රට දෙකඩ කරන්න හදනවා කියලා; බුද්ධාගමට හිමි තැන නැති කරන්න හදනවා කියලා; විදේශීය උපදෙස් අනුව ආරක්ෂාව නැති කරලා ජාතික ආරක්ෂාව දුර්වල කරන්න යනවා කියලා. මම ඒ සියළු දෙනාට කියනවා නැහැ අපි උත්සාහකරන්නේ ඔබ කියන දේ කරන්නට නොව ඔබ නොදකින, ඔබට නොතේරෙන දෙය ඉටු කරගන්නයි අපි මේ උත්සාහ කරන්නේ."[/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/ws/624/amz/worldservice/live/assets/images/2016/01/08/160108160452_sivaraja_jeniban_624x351_presidentmediatwitter.jpg[/IMG] [SIZE=4]ඇමතිවරයෙකුව සිටියදී තමන් ඝාතනය කිරීමට පැමිණි එල්ටීටීඊ සාමාජිකයකු වන සිවරාජා ජෙනිවන්ට ජනාධිපති සමාව [/SIZE][SIZE=4]පසුගිය වර්ෂය මැතිවරණ වසරක් වුවත් කාටත් සතුටු විය හැකි යුග මෙහෙවරක් සඳහා අවශ්‍ය මුල් පියවර එම වසරේ තැබීමට හැකිවූ බවත් ජනාධිපතිවරයා පැවසීය.[/SIZE] [SIZE=4]යුද්ධය ජය ගෙන ලබාගත් සාමය ස්ථීර සාමයක් කරා ගෙන යාම සඳහා යුද්ධයට තුඩු දුන් කාරණා සෙවිය යුතු බව ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ යෝජනා ඉපදීමට හේතුව පශ්චාත් යුද සමයේ අප කළ යුතු දෑ නොකිරීම යැයි තමන් විශ්වාස කරන බවත් පැවසීය.[/SIZE] [SIZE=4]උත්සව සභාව ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ, නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා යෝජනාවක් සෙනසුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නිවේදනය කළේය.[/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/ws/624/amz/worldservice/live/assets/images/2016/01/08/160108155623_gopalkrishna_gandhi_624x351_presidentofficetwitter.jpg[/IMG] උත්සවයේ ආරාධිත දේශණය පවත්වනු ලැබුවේ මහත්මා ගාන්ධිගේ මුණුපුරකු වන ගෝපාලක්රිෂ්ණා ගාන්ධි විසින් [SIZE=4]"හෙට ගේන මේ යෝජනාවට එකඟ වෙන අය වගේම විරුද්ධ වෙන අය ඉන්නවා. හෙට අපිට තීරණය කරන්න තියෙන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලන මඩවලේ අපි හිරවෙලා ඉන්නවද නැත්නම් ඉදිරියට යනවද කියලයි," අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය. [/SIZE] [SIZE=4]ඇමතිවරයෙකුව සිටියදී තමන් ඝාතනය කිරීමට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට පත් වූ එල්ටීටීඊ සාමාජිකයකු වන සිවරාජා ජෙනිවන්ට උත්සවයේදී ජනාධිපතිවරයා විසින් සමාව ප්රදානය කිරීමත් විශේෂත්වයක්.[/SIZE] [SIZE=4]විශේෂ සැමරුම් උත්සවයට පැමිණ වේදිකාවට ගොඩවූ සිවරාජා ජෙනිවන්ට ජනාධිපතිවරයා අතට අතදී සුභපැතුම් එක් කළේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom