Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
අන්තිම කැමති පත්‍ර සම්බන්ධ නීතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාටහරි උවමනා වෙයි කියල දැම්මේ

(1) 1899 අංක 21 දරණ අන්තිම කැමති පත්‍ර ආඥා පනත මේ සම්බන්ධයෙන් බලාත්මක නිතිය වන අතර එය 1993 අංක 14 දරණ පනත මගින් සංශෝදනය වී ඇත.

(2) එසේම 1840 අංක 07 දරණ වංචා වැලැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන ද මේ සදහා බලාත්මක වෙයි.

(3) ඒ අනුව 1899 අංක 21 දරණ අන්තිම කැමති පත්‍ර ආඥා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව අන්තිම කැමති පත්‍රයක් යනු

“ කිසියම් තැනැත්තෙකු විසින් තම ජීවිත කාලය තුල රැස්කර ගතaa බුදලයෙන් මිය යන විට පවතින දේපල පිලිබදව අවසාන වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය දක්වන ලේඛනයයි.”

(4) පහත සදහන් තැනැත්තන් හැර වෙනත් ඕනෑම අයෙකුට අන්තිම කැමති පත්‍රයක් මගින් දේපළ පැවරිය හැකිය.

බාලවයස්කරුවන් – අන්තිම කැමති පත්‍ර ආඥා පනතට සිදු කරන ලද 1993 අංක 05 දරණ සංශෝධනය මගින් අවරුදු 18ට අඩු තැනැත්තන්ට අන්තිම කැමති පත්‍රයක් සකස් කළ නොහැකි බවට දක්වන ලදී.

ශාරීරික හෝ මානසික දුබලතා නිසා මතකය නිසි පරිදි ක්‍රියාත්මක නොවන තැනැත්තන්

සිහිවිකල තැනැත්තන් ( මොවුන් සිහි විකල නොවන අවස්ථා වල දී අන්තිම කැමති පත්‍රයක් සැකසිය හැක)

තමාගේ චේතනාව ප්‍රකාශ කල නොහැකි ආකාරයේ බිහිරි හෝ ගොළු තැනැත්තන්.

(5) අන්තිම කැමති පත්‍රයක් සකස් කිරීමේදී 1840 අංක 07 දරණ වංචා වැලැක්වීමේ ආඥා පනතේ 4 වන වගන්තිය අනුව සකස් කල යුතු අතර, එනම්

අන්තිම කැමති පත්‍රය හෝ කොඩිසිල් පත්‍රය ලිඛිතව තිබිය යුතුයි .

අන්තිම කැමති පත්‍රකරු හෝ ඔහුගේ උපදෙස් මත වෙනත් පුද්ගලයෙකු විසින් අන්තිම කැමති පත්‍රයේ පිටුපස අත්සන් කල යුතුයි.

අවසරලත් නොතාරිස්වරයෙකු සහ සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපිට දී හෝ සාක්ෂිකරුවන් පස්දෙනෙකු ඉදිරිපිට දි අන්තිම කැමතිපත්රකරු විසින් අත්සන් කල යුතුයි.

නොතාරිස්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනා හෝ සාක්ෂිකරුවන් පස්දෙනා යන සියලුම දෙනා එකවර සහභාගි විය යුතුයි.

නොතාරිස්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනා සමග සහතික කිරීම හෝ සාක්ෂිකරුවන් පස්දෙනා අත්සන් තැබීම අන්තිම කැමති පත්‍රකරු ඉදිරියේ සිදුවිය යුතුයි.

හරමානිස් පෙරේරා එදිරිව ජොහානා පෙරේරා (3 NLR 306) හිදී සාක්ෂිකරුවන් පස්දෙනෙකු ඉදිරියේ ලියා අත්සන් කිරිමේ විකල්පය ඇති බව අධිකරණය තීරණය කරන ලදී.

(6) අන්තිම කැමති පත්‍රයක් සකස්කර ඇති අවස්ථාවක ඊට ඌනපූරණයක් කිරීම සදහා සකසන ලද ලේඛණය කොඩිසිල් පත්‍රය වන අතර එය අන්තිම කැමති පත්‍රයේ කොටසක් වශයෙන් සලකයි.

(7) වංචා වැලැක්වීමේ ආඥා පනතේ 9 වන වගන්තිය අනුව අන්තිම කැමති පත්‍රයක් ප්‍රසිද්ධ කිරීම අවශ්‍ය නැත.

(8) අන්තිම කැමති පත්‍රයක් අවලංගු වන අවස්ථා පහත පරිදි වේ.

අන්තිම කැමති පත්‍රකරු/ කාරිය නැවත විවාහ වීමෙන්.

අන්තිම කැමති පත්‍රකරු/ කාරිය විසින් තවත් අන්තිම කැමති පත්‍රයක් හෝ කොඩිසිල් පත්‍රයක් සකස් කිරීම මගින්.

අන්තිම කැමති පත්‍රය හෝ කොඩිසිල් පත්‍රය අවලංගු කිරීfම් චේතනාව දක්වන ලිපියක් මගින්.

අන්තිම කැමති පත්‍රය හෝ කොඩිසිල් පත්‍රය ඉරා දැමීම, පුළුස්සා දැමීම, හෝ විනාශ කිරීම මගින්.

එසේම අන්තිම කැමති පත්‍රකරු විසින් බලය දුන් තeනeත්තෙකුට ද එවැනි ක්‍රමයට අවලංගු කිරීම කල හැකිය.

ගුණවර්ධන එදිරිව බැද්දේවෙල (73 NLR 463) හිදී අවලංගු කිරීමකට නම් ඒ සදහා චේතනාව මෙන්ම සුදුසු අන්දමට නියම වශයෙන්ම විනාශ කිරීමක් ද තිබිය යුතු බව අධිකරණය තීරණය කරන ලදී.

අතපත්තු එදිරිව ජයවර්ධන (22 NLR 497) හිදී අන්තිම කැමති පත්‍රකරු භාරයේ තිබු අන්තිම කැමති පත්‍රය මරණයෙන් පසු සොයාගත නොහැකිවීම මත එය විනාශ කරන්නට ඇති යන්න පූර්වානුමාන කල හැකි බව අධිකරණය තීරණය කරන ලදී.

(9) අන්තිම කැමති පත්‍රයක් බලාත්මක කරවා ගන්නා අයුරු පහත පරිදි වෙයි

මෙය 1993 අංක 14 දරණ සංශෝධිත පනත ප්‍රකාර වෙයි

516 වගන්තිය – අන්තිම කැමති පත්‍රය තැන්පත් කිරීම

අන්තිම කැමති පත්‍රයක් තබා පුද්ගලයෙකු මිය ගිය විට එය භාරව සිටි තැනැත්තා හෝ එය සොයා ගත තැනැත්තා විසින් මාස තුනක් ඇතුලත අන්තිම කැමති පත්‍රකරු මියගිය ප්‍රදේශයට අදාළ දිසා අධිකරණය හෝ අන්තිම කැමති පත්‍රය සොයාගත් තැනැත්තා පදිංචි ප්‍රදේශයට අදාළ දිසා අධිකරණය වෙත එම අන්තිම කැමති පත්‍රය ඉදිරිපත් කල යුතුය.

ඒ සමග තමන් දන්නා පරිදි අන්තිම කැමති පත්‍රකරු මියගිය දිනය, වේලාව සහ ස්ථානය ද, මියගිය අයගේ දේපලේ ස්වභාවය හා වටිනාකම සහ එය පිහිටි අධිකරණ කලාපය ආදී කරුණු ප්‍රකාශ කරමින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කල යුතුය. ( 81 ආකෘති පත්‍රය)

ගුණවර්ධන එදිරිව කබ්රාල්  (1980 – 2 SLR 221) හිදී අන්තිම කැමති පත්‍රයක් ඔප්පු කිරීමේ භාරය එය ඉදිරිපත් කරන්නා වෙත ඇති බව අධිකරණය තීරණය කරන ලදී.

517 වගන්තිය – ප්‍රොබෙට් බලපත්‍රය සදහා ඉල්ලුම් කිරීම

අන්තිම කැමති පත්‍රය ඔප්පු කරවා ගැනීම සදහා පොල්ම#කරුට පහත දිසා අධිකරණ වලින් එකකට ඉල්ලීම කල හැකිය .

තමා පදිංචි දිස්ත්‍රික්කයේ

අන්තිම කැමති පත්‍රකරු මියගිය දිස්ත්‍රික්කයේ

අන්තිම කැමති පත්‍රකරුට අයිති ඉඩමක් පිහිටියේ යම් දිස්ත්‍රික්කයකද එම දිස්ත්‍රික්කයේ

මෙම ඉල්ලීම කරන්නේ පොල්ම#කරු නොවන දේපලට සම්බන්ධතාවයක් ඇති තැනැත්තෙකු නම් අන්තිම කැමති පත්‍රයේ පිටපතක් අමුණා අද්මිනිස්ත්‍රාසි බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලීමක් කල හැකිය.

524 වගන්තිය

මේ සදහා වන සෑම ඉල්ලීමක්ම අන්තිම කැමති පත්‍රය සොයාගත් දින සිට මාස තුනක් ඇතුලත පෙත්සමක් හා දිවුරුම් පෙත්සමක් මගින් පහත කරුණු ඇතුලත් කර ඉල්ලීමක් කල යුතුය.

අන්තිම කැමති පත්‍රයක් ලියා තිබු බව

දේපල පිළිබද විස්තරයක්

උරුමකරුවන් පිළිබද විස්තරයක්

අන්තිම කැමති පත්‍රය ඔප්පු කරවාගැනීමට පෙත්සම්කරුට ඇති හිමිකම.

අන්තිම කැමති පත්‍රය තැන්පත් කර නොමැති නම් එය පෙත්සමට ඇමිණිය යුතුය.

අන්තිම කැමති පත්‍රයක් ලියා ඇති විට ප්‍රොබෙට් බලපත්‍රය හෝ අන්තිම කැමති ඇමිණු අද්මිනිස්ත්‍රාසි බලපත්‍රය ලබා ගැනීම අනිවාර්ය වේ.

553 වගන්තිය

මෙම වගන්තිය මගින් අන්තිම කැමති පත්‍ර සම්බන්ධ වැරදි දක්වන අතර, 553(1) වගන්තිය අනුව අන්තිම කැමති පත්‍රයක් පවතින බව ඕනෑකමින්ම වසං කරන හෝ 516 වන වගන්තිය අනුව කටයුතු කිරීම දැන දැනම පැහැර හරින තැනැත්තෙකු වරදකරුවෙකු වන අතර අන්තිම කැමති පත්‍රයට විෂය වන බුදලයේ වටිනාකමට සමාන දඩයකට ඔහු යටත් වේ.

(10) විදේශිය ප්‍රොබේට් බලපත්‍ර

554(ණ) සිට 554 (න) යන වගන්තින්හි හි විදේශීය ප්‍රොබේට් බලපත්‍ර නැවත මුද්‍රා තැබීම පිළිබද නීතිය අන්තර්ගත වේ.

උපුටාගැනීම පහත වෙබ් පිටුවෙනි

https://www.capitallawchambers.com/covid-19/last-will/

[QUOTE="VirajRK, post: 28892957, member: 526242"] [B]කාටහරි උවමනා වෙයි කියල දැම්මේ[/B] (1) 1899 අංක 21 දරණ අන්තිම කැමති පත්‍ර ආඥා පනත මේ සම්බන්ධයෙන් බලාත්මක නිතිය වන අතර එය 1993 අංක 14 දරණ පනත මගින් සංශෝදනය වී ඇත. (2) එසේම 1840 අංක 07 දරණ වංචා වැලැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන ද මේ සදහා බලාත්මක වෙයි. (3) ඒ අනුව 1899 අංක 21 දරණ අන්තිම කැමති පත්‍ර ආඥා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව අන්තිම කැමති පත්‍රයක් යනු “ කිසියම් තැනැත්තෙකු විසින් තම ජීවිත කාලය තුල රැස්කර ගතaa බුදලයෙන් මිය යන විට පවතින දේපල පිලිබදව අවසාන වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය දක්වන ලේඛනයයි.” (4) පහත සදහන් තැනැත්තන් හැර වෙනත් ඕනෑම අයෙකුට අන්තිම කැමති පත්‍රයක් මගින් දේපළ පැවරිය හැකිය. [LIST] [*]බාලවයස්කරුවන් – අන්තිම කැමති පත්‍ර ආඥා පනතට සිදු කරන ලද 1993 අංක 05 දරණ සංශෝධනය මගින් අවරුදු 18ට අඩු තැනැත්තන්ට අන්තිම කැමති පත්‍රයක් සකස් කළ නොහැකි බවට දක්වන ලදී. [*]ශාරීරික හෝ මානසික දුබලතා නිසා මතකය නිසි පරිදි ක්‍රියාත්මක නොවන තැනැත්තන් [*]සිහිවිකල තැනැත්තන් ( මොවුන් සිහි විකල නොවන අවස්ථා වල දී අන්තිම කැමති පත්‍රයක් සැකසිය හැක) [*]තමාගේ චේතනාව ප්‍රකාශ කල නොහැකි ආකාරයේ බිහිරි හෝ ගොළු තැනැත්තන්. [/LIST] (5) අන්තිම කැමති පත්‍රයක් සකස් කිරීමේදී 1840 අංක 07 දරණ වංචා වැලැක්වීමේ ආඥා පනතේ 4 වන වගන්තිය අනුව සකස් කල යුතු අතර, එනම් [LIST] [*]අන්තිම කැමති පත්‍රය හෝ කොඩිසිල් පත්‍රය ලිඛිතව තිබිය යුතුයි . [*]අන්තිම කැමති පත්‍රකරු හෝ ඔහුගේ උපදෙස් මත වෙනත් පුද්ගලයෙකු විසින් අන්තිම කැමති පත්‍රයේ පිටුපස අත්සන් කල යුතුයි. [*]අවසරලත් නොතාරිස්වරයෙකු සහ සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපිට දී හෝ සාක්ෂිකරුවන් පස්දෙනෙකු ඉදිරිපිට දි අන්තිම කැමතිපත්රකරු විසින් අත්සන් කල යුතුයි. [*]නොතාරිස්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනා හෝ සාක්ෂිකරුවන් පස්දෙනා යන සියලුම දෙනා එකවර සහභාගි විය යුතුයි. [*]නොතාරිස්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනා සමග සහතික කිරීම හෝ සාක්ෂිකරුවන් පස්දෙනා අත්සන් තැබීම අන්තිම කැමති පත්‍රකරු ඉදිරියේ සිදුවිය යුතුයි. [/LIST] [U]හරමානිස් පෙරේරා එදිරිව ජොහානා පෙරේරා[/U] (3 NLR 306) හිදී සාක්ෂිකරුවන් පස්දෙනෙකු ඉදිරියේ ලියා අත්සන් කිරිමේ විකල්පය ඇති බව අධිකරණය තීරණය කරන ලදී. (6) අන්තිම කැමති පත්‍රයක් සකස්කර ඇති අවස්ථාවක ඊට ඌනපූරණයක් කිරීම සදහා සකසන ලද ලේඛණය කොඩිසිල් පත්‍රය වන අතර එය අන්තිම කැමති පත්‍රයේ කොටසක් වශයෙන් සලකයි. (7) වංචා වැලැක්වීමේ ආඥා පනතේ 9 වන වගන්තිය අනුව අන්තිම කැමති පත්‍රයක් ප්‍රසිද්ධ කිරීම අවශ්‍ය නැත. (8) අන්තිම කැමති පත්‍රයක් අවලංගු වන අවස්ථා පහත පරිදි වේ. [LIST] [*]අන්තිම කැමති පත්‍රකරු/ කාරිය නැවත විවාහ වීමෙන්. [*]අන්තිම කැමති පත්‍රකරු/ කාරිය විසින් තවත් අන්තිම කැමති පත්‍රයක් හෝ කොඩිසිල් පත්‍රයක් සකස් කිරීම මගින්. [*]අන්තිම කැමති පත්‍රය හෝ කොඩිසිල් පත්‍රය අවලංගු කිරීfම් චේතනාව දක්වන ලිපියක් මගින්. [*]අන්තිම කැමති පත්‍රය හෝ කොඩිසිල් පත්‍රය ඉරා දැමීම, පුළුස්සා දැමීම, හෝ විනාශ කිරීම මගින්. [*]එසේම අන්තිම කැමති පත්‍රකරු විසින් බලය දුන් තeනeත්තෙකුට ද එවැනි ක්‍රමයට අවලංගු කිරීම කල හැකිය. [/LIST] [U]ගුණවර්ධන එදිරිව බැද්දේවෙල[/U] (73 NLR 463) හිදී අවලංගු කිරීමකට නම් ඒ සදහා චේතනාව මෙන්ම සුදුසු අන්දමට නියම වශයෙන්ම විනාශ කිරීමක් ද තිබිය යුතු බව අධිකරණය තීරණය කරන ලදී. [U]අතපත්තු එදිරිව ජයවර්ධන[/U] (22 NLR 497) හිදී අන්තිම කැමති පත්‍රකරු භාරයේ තිබු අන්තිම කැමති පත්‍රය මරණයෙන් පසු සොයාගත නොහැකිවීම මත එය විනාශ කරන්නට ඇති යන්න පූර්වානුමාන කල හැකි බව අධිකරණය තීරණය කරන ලදී. (9) අන්තිම කැමති පත්‍රයක් බලාත්මක කරවා ගන්නා අයුරු පහත පරිදි වෙයි මෙය 1993 අංක 14 දරණ සංශෝධිත පනත ප්‍රකාර වෙයි 516 වගන්තිය – අන්තිම කැමති පත්‍රය තැන්පත් කිරීම [LIST] [*]අන්තිම කැමති පත්‍රයක් තබා පුද්ගලයෙකු මිය ගිය විට එය භාරව සිටි තැනැත්තා හෝ එය සොයා ගත තැනැත්තා විසින් මාස තුනක් ඇතුලත අන්තිම කැමති පත්‍රකරු මියගිය ප්‍රදේශයට අදාළ දිසා අධිකරණය හෝ අන්තිම කැමති පත්‍රය සොයාගත් තැනැත්තා පදිංචි ප්‍රදේශයට අදාළ දිසා අධිකරණය වෙත එම අන්තිම කැමති පත්‍රය ඉදිරිපත් කල යුතුය. [*]ඒ සමග තමන් දන්නා පරිදි අන්තිම කැමති පත්‍රකරු මියගිය දිනය, වේලාව සහ ස්ථානය ද, මියගිය අයගේ දේපලේ ස්වභාවය හා වටිනාකම සහ එය පිහිටි අධිකරණ කලාපය ආදී කරුණු ප්‍රකාශ කරමින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කල යුතුය. ( 81 ආකෘති පත්‍රය) [/LIST] [U]ගුණවර්ධන එදිරිව කබ්රාල් [/U] (1980 – 2 SLR 221) හිදී අන්තිම කැමති පත්‍රයක් ඔප්පු කිරීමේ භාරය එය ඉදිරිපත් කරන්නා වෙත ඇති බව අධිකරණය තීරණය කරන ලදී. 517 වගන්තිය – ප්‍රොබෙට් බලපත්‍රය සදහා ඉල්ලුම් කිරීම [LIST] [*]අන්තිම කැමති පත්‍රය ඔප්පු කරවා ගැනීම සදහා පොල්ම#කරුට පහත දිසා අධිකරණ වලින් එකකට ඉල්ලීම කල හැකිය . [*]තමා පදිංචි දිස්ත්‍රික්කයේ [*]අන්තිම කැමති පත්‍රකරු මියගිය දිස්ත්‍රික්කයේ [*]අන්තිම කැමති පත්‍රකරුට අයිති ඉඩමක් පිහිටියේ යම් දිස්ත්‍රික්කයකද එම දිස්ත්‍රික්කයේ [*]මෙම ඉල්ලීම කරන්නේ පොල්ම#කරු නොවන දේපලට සම්බන්ධතාවයක් ඇති තැනැත්තෙකු නම් අන්තිම කැමති පත්‍රයේ පිටපතක් අමුණා අද්මිනිස්ත්‍රාසි බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලීමක් කල හැකිය. [/LIST] 524 වගන්තිය මේ සදහා වන සෑම ඉල්ලීමක්ම අන්තිම කැමති පත්‍රය සොයාගත් දින සිට මාස තුනක් ඇතුලත පෙත්සමක් හා දිවුරුම් පෙත්සමක් මගින් පහත කරුණු ඇතුලත් කර ඉල්ලීමක් කල යුතුය. [LIST] [*]අන්තිම කැමති පත්‍රයක් ලියා තිබු බව [*]දේපල පිළිබද විස්තරයක් [*]උරුමකරුවන් පිළිබද විස්තරයක් [*]අන්තිම කැමති පත්‍රය ඔප්පු කරවාගැනීමට පෙත්සම්කරුට ඇති හිමිකම. [*]අන්තිම කැමති පත්‍රය තැන්පත් කර නොමැති නම් එය පෙත්සමට ඇමිණිය යුතුය. [/LIST] අන්තිම කැමති පත්‍රයක් ලියා ඇති විට ප්‍රොබෙට් බලපත්‍රය හෝ අන්තිම කැමති ඇමිණු අද්මිනිස්ත්‍රාසි බලපත්‍රය ලබා ගැනීම අනිවාර්ය වේ. 553 වගන්තිය මෙම වගන්තිය මගින් අන්තිම කැමති පත්‍ර සම්බන්ධ වැරදි දක්වන අතර, 553(1) වගන්තිය අනුව අන්තිම කැමති පත්‍රයක් පවතින බව ඕනෑකමින්ම වසං කරන හෝ 516 වන වගන්තිය අනුව කටයුතු කිරීම දැන දැනම පැහැර හරින තැනැත්තෙකු වරදකරුවෙකු වන අතර අන්තිම කැමති පත්‍රයට විෂය වන බුදලයේ වටිනාකමට සමාන දඩයකට ඔහු යටත් වේ. (10) විදේශිය ප්‍රොබේට් බලපත්‍ර 554(ණ) සිට 554 (න) යන වගන්තින්හි හි විදේශීය ප්‍රොබේට් බලපත්‍ර නැවත මුද්‍රා තැබීම පිළිබද නීතිය අන්තර්ගත වේ. උපුටාගැනීම පහත වෙබ් පිටුවෙනි [URL]https://www.capitallawchambers.com/covid-19/last-will/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom