Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්තිම බස් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තිම බස් එක

Posted: 8:05 am, April 11, 2014

From cultural turn to ethical turn

1989දී බර්ලින් තාප්පය කඩා වැටීමට පසු සමාජවාදය/ධනවාදය යනුවෙන් බෙදී තිබුණු සමාජ පරමාදර්ශ යුගලය නව සන්දර්භයකට ඇතු විය. ප්‍රංශ විප්ලවය මගින් තහවුරු වූ නිදහස සමානාත්මතාවය සහ සහෝදරීත්වය යන දේශපාලන පරමාදර්ශ තුන රුසියාවේ බොල්ෂෙවික් විප්ලවය මගින් ‛අලුත් මිනිසා’ සංකල්පය බවට ආදේශ විය. ලෝකයේ ප්‍රථම වරට පැරණි සමාජයේ හර පද්ධතියෙන් කැඩී වෙන්වී අලුත්ම හර පද්ධතියක් සහිත මිනිසුන් මගින් ‛අලුත් සමාජයක්’ නිර්මාණය කළ හැකි බවට වූ උපන්‍යාසය ලෝකයට ඉදිරිපත් කළේ කාල් මාක්ස්ය. ඔහු එම අදහස ප්‍රකාශ කළේ කොමියුනිස්ට් ප්රකාශනය හරහාය. අලුරෑත්ම මිනිසෙකු නිර්මාණය කිරීම ගැන බොල්ෂෙවිකයන්ගේ අදහස දැඩි ලෙසින් භෞතිකවාදී එකකි. ඔවුන්ට අනුව අලුත් මිනිසෙකු බිහි කිරීමට නම් පැරණි මිනිසාගේ ශරීරයේ ගමන් කරන පැරණි රුධිරය වෙනුවට තරුණ පරම්පරාවේ රුධිරය පාරවිලනය කළ යුතුය. ලෙනින් පවා විශ්වාස කරන ලද්දේ ‛වෙනස්’ කිරීම භෞතික මට්ටමින් සිදුවිය යුතු බවයි.

කෙසේ නමුත් 1989 දී ‛ධනවාදයට විකල්පයක් නැත’ යන සටන් පාඨය හරහා ධනවාදය ලෝක මට්ටමින් තහවුරු වූ පසු වෙනස් කිරීම පිළිබඳ ‛විප්ලවය’ නම් අදහස ද බොළඳ එකක් බවට පරිවර්තනය විය. එහි සරල අදහස වන්නේ ‛විප්ලවය’ මගින් පවා පැරණි සමාජයෙන් කැඩී යාමක් සිදු නොවන බවයි. මේ සමඟම සමාජවාදය කෙරෙහි ඒ දක්වා පැවති සුජාතභාවය ද ගිලිහී ගියේය.

සමාජවාදයට එතෙක් පැවති අනුල්ලංඝනීය සදාචාරාත්මක කතිපයාධිකාරය 1989 ට පසු අහෝසි වූ විට වාමාංශිකයන්ට අලුත් අභියෝගයක් හමුවිය. එනම් වාමාංශිකයන් යනු ද පවතින ක්‍රමයට අවිඥානික භක්තියක් ඇති පිරිසක් මිස සැබෑ විප්ලවවාදීන් නොවන බවය. උදය ගම්මන්පිල සහ ලාල් කාන්ත අතර වෙනස මැකී ගියේ මේ සන්දර්භය තුළය. 89ට පසු සමාජවාදය මුහුණ දුන් මෙම මහේක්ෂ සුසමාදර්ශී වෙනස වමට අලුත් අභියෝගයකි. අලුත් ප්රශ්නය වන්නේ ‛නරක’ නරක යැයි පෙන්වා දීම නොව ‛හොඳ’ යැයි උපකල්පනය කිරීම දෝෂ සහගත බවයි. සරලව කීවොත් නරක තරම්ම හොඳ ද නපුරුය; නැතහොත් ‛නරක’ යනු ද ආකර්ෂණයකි. බිල් ක්ලින්ටන් මොනිකා ලෙවින්ස්කි සමඟ ජනාධිපති කාර්යාලයේ ලිංගික ක්‍රිඩා කිරීම සමාජයට හෙළිදරව් වූ පසු ඇමරිකානු ජනයා ඔහුව පිළිකුල් කරනවා වෙනුවට ඔහුට ආකර්ෂණය විය.

‛විප්ලවය’ යන අදහසට පැරණි සමාජයෙන් කැඩී වෙන්වීමක් පිළිබඳ පරිවර්තනයකින් තොරව පැවැත්මක් නැත. ධනවාදී ආර්ථික ව්‍යුහයේ මුඛ්‍ය පරිවර්තනය යනු තහංචිය මත ක්‍රියාත්මක වන සංස්කෘතියයි. නමුත් 89 ට පසු බිහිවූ ධනවාදී සමාජය වඩ වඩා තහවුරු කරන්නේ තහංචි ඉවත් කරන සමාජයක්ය. එවිට එවැනි සමාජයක උල්ලංඝනයට දේශපාලන හෝ නිර්මාණාත්මක විභවයක් නැත. අද දවස වන විට පාරිභෝජන සංස්කෘතිය යනුම උල්ලංඝනයකි. මේ ඓතිහාසික පසුබිම තුළ 89ට පසු පොදු යහපත වෙනුවෙන් කටයුතු කිරීම සදාචාරාත්මක ක්‍රියාවක් යන්න ප්රශ්නකාරී වීම ආරම්භ විය. ස්ටාලින්වාදය යනු යහපත් සමාජයක් නිර්මාණය කිරීම නොව ස්ටාලින්ගේ දුෂ්ට අරමුණු සාක්ෂාත් කර ගැනීමට අටවන ලද ව්‍යාපෘතියක් බවට නිර්වචනය විය. හොඳ අරමුණු තුළ දුෂ්ට චේතනා ඇති වග ඉන් විද්‍යමාන විය.

මේ නිසා විප්ලවීය සමාජ අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වන පුද්ගලයන්ට අලුරෑත් අභියෝගයක් මතු විය. ඔබේ අරමුණ යහපත් වුවත් ඒ තුළ සැඟවුණු දුෂ්ට චේතනාවක් පැවතිය හැකි යැයි ඔබගේ පසමිතුරා විසින් චෝදනා කළ හැකිය. එය එසේ නොවේ යැයි ඔප්පු කිරීම පහසු නැත. මෙවැනි ඓතිහාසික හැරවුමක් වාමාංශයට මුණ ගැසීම නිසා තමයි ස්ලාවෝ ජිජැක් නම් දාර්ශනිකයා බිහිවෙන්නෙ. ඔහු විසින් කරන්නේ කුමක්ද? විප්ලවීය වෙනස මහේක්ෂ මට්ටමින් කළ නොහැකි නම් එය ක්ෂුද්‍ර මට්ටමින් කළ හැකිය යන්න පෙන්වා දීම ජිජැක්ගේ න්‍යායයි.

මෙම අදහස ඔහු උපුටා ගන්නේ මනෝ විශ්ලේෂණයෙනි. මනෝ විශ්ලේෂණයට අනුව සමාජය නිසා රෝගී වන මිනිසෙකු එය නිසාම නිරෝගී විය හැක. බැලූ බැල්මට පෙනෙන මෙම පරස්පර අදහස ඔහු සමාජවාදයේ යහපත වෙනුවෙන් පෙනී සිටින්නන්ව ප්‍රශ්න කරන ධනේශ්වර සදාචාරවාදීන්ව පෙරළා ප්‍රශ්න කිරීම සඳහා යොදා ගත්තේය. උදාහරණයක් වශයෙන් ස්ටාලින් හරහා සමාජවාදයේ හොඳ/නරක ප්‍රශ්න කරන අයගෙන් ජිජැක් ඇසුවේ ඇමරිකාවේ ‛සයිකො’ වන නෝමන් බේට්ස්ගේ හොඳ/නරක ගැනය.

සමාජයට හොඳක් කිරීමේ අරමුණ මත පදනම් වූ දේශපාලන ව්‍යාපාරවල ‛චේතනාව’ ප්‍රශ්න කිරීම ආරම්භ වූයේ x කණ්ඩායමේ විමතිකයන් හරහාය. එහි පසුබිම හාස්‍යජනකය ඉහත විග්රහ කළ ඓතිහාසික පසුබිම වටහා ගැනීමට අදාළ පොත් දෙකක් එවකට සංවිධානයේ න්‍යායික කටයුතු පරීක්ෂා කරමින් සිටි සහෝදරවරුන් කිහිප දෙනෙකුට මා විසින් සපයන ලදී. අද අප සාකච්ඡා කරන ගැටලුවට අදාළ පොත වූයේ ආලෙන්කා සුපැන්චිත් නම් චින්තිකාවගේ(Ethical Suspention of Politics) නම් කෘතියයි. එවකට ‛හිස්ටීරියාව’ පොත සම්පාදනය කිරීම සඳහා පූර්ණ අවධානය යොමු කරමින් සිටි මා වෙත ආලෙන්කාගේ අදහස සිංහල-බෞද්ධ ආකාරයට යළි පැමිණියේ 2004-12-26 වනදාය.

මගේ අරක්කුවලින් මටම ප්‍රතිචාර දැක්වීම ආරම්භ වූ අතර මුල සිටම සංකල්ප භාවිතයේදී ගැටලු සහගතභාවයක් ඇති කරන ලදී. සමාජවාදය ධනවාදයට විරුද්ධව ක්‍රියාත්මක වීමේදී 89 ට පෙර සමාජවාදයට සදාචාරාත්මක අභියෝගයක් ධනේශ්වර පිලෙන් ආවේ නැත. නමුත් 89 ට පසු මිනිසුන්ගේ දවසේ ජීවිතයේ හොඳ/නරක නිර්ණායකය මගින් දේශපාලනය මනින ලදී. මෙය අපට මෙසේ සංක්ෂිප්ත කළ හැක. යුක්තිවේදය මගින් දේශපාලනය අත්හිටුවීම. (Ethical Suspention of Politics) මෙවැනි තත්ත්වයක් උදා වූ පසු දේශපාලනය කරන කෙනෙක් කරන ‛ක්‍රියාව’ ප්‍රශ්න කරන්නේ දේශපාලන ගැටුමක් ලෙස නොව සදාචාර ගැටුමක් ලෙසිනි. අපි උදාහරණයක් ගමු. අලුත් තත්ත්වය තුළ සුදර්ශනගෙන් කිසිවකු මෙලෙස අසන්නේ නැත: ‛ඔබ ප්රතිසංස්කරණවාදියෙක්ද?’ ඔවුන් අසන්නේ මෙවැන්නකි: ‛ඔබ දීප්ති සමඟ එකට වැඩ කරමින් තවදුරටත් ප්රජාතන්ත්රවාදියෙක් කියා සිතනවාද?’ (මෙය සදාචාරයෙන් දේශපාලනය අත්හිටුවීමකි.)

මම දුන් පොත හරියට නොකියවා එහි හරය ‛එය’ විසින් යෝජනා කරන අන්තයට හාත්පසින් වෙනස් දිශාවකට හැරවූ අයට අපව බිය කළ හැකිද? ආලෙන්කාගේ ව්‍යාජ අනුකරණය අපට අභියෝගයක්ද? පළමුවෙන් අප මේ අය සම්පූර්ණයෙන් සාවද්‍ය ලෙස පරිහරණය කරන ‛ආචාරධර්ම’ යන වචනය සලකමු Ethics යනු මනෝවිශ්ලේෂණ සන්දර්භය තුළ ආචාරධර්ම නොවේ. ආචාරධර්ම යනු සදාචාරය ගැන කරන දාර්ශනික විවරණයයි. මේ සඳහා ගැඹුරු විමර්ශන කරා යා යුතු නැත. එය විකිපීඩියාවෙන් ද ඉගෙන ගත හැකිය. ආලෙන්කා සුපැන්චිත් Ethics කියා කියන්නේ කාන්ට්ගේ දර්ශනයේ සාකච්ඡා වන යුක්තිවේදය (Deontology) අපි දැන් කාන්ට්ට අනුව සදාචාරය නිර්වචනය කරමු.

සදාචාරය එක් අයෙකුට සීමා වූවක් නොවේ. එය එසේ නම් දූපතක හුදකලාව ජීවත්වීමට සිදුවූ රොබින්සන් කෲසෝ පිළිබඳ මනඃකල්පිත වෘත්තාන්තය සදාචාරයේ පරම තත්ත්වය පිළිඹිබු කරන්නේ යැයි කීම බඳුය. එය සදාචාර හුදකලාවකි. සදාචාරය යනු නොයෙක් පුද්ගලයන්ගෙන් සමන්විත සමාජයක කෙනෙකුගේ හැසිරීම ඇගයුම් කිරීමකි. කාන්ට් විසින් මෙය රැඩිකල් පරිවර්තනයක් කර සදාචාරය යුක්තිවේදයක් කරන ලදී. ඔහුට අනුව මිනිසෙකුගේ ක්‍රියාව හොඳ/නරක පිළිබඳ විනිශ්චයක් නොවේ. එය නිදහස පිළිබඳ ප්රශ්නයකි. ඔහුට අනුව යහපත් චේතනාවට එහා යමක් නැත. උදාහරණයක් වශයෙන් x කණ්ඩායමේ විමතිකයන් මගෙන් අසන ලද්දේ සරල ප්රශ්නයකි. ‛ඔබ අපගේ ආශාවට යටත් වී නම්බුව ආරක්ෂා කරගන්නවාද? නැත්නම් අපගේ ආශාවට අභියෝග කර නින්දාවට පත්වෙනවාද?’ මෙම ප්රශ්නය ඉන්පසු රටේ දේශපාලන ප්‍රශ්නයක් වශයෙන් හඳුනා ගත් අතර මෙම ප්රශ්නයේ ඓතිහාසික පසුබිම ගැන කිසිවක් නොදැන බොහෝ දෙනා එය අර්ථ විවරණය කරන ලදී. කෙනෙකුගේ ක්‍රියාවක් යුක්තිවේදීද? මෙවැනි ගැටලුවකට පිළිතුරු දීමේදී අප පළමුව සංයුක්ත උදාහරණයකට යමු.

ලංකාවේ සමාජයට බොහෝ හොඳ වැඩ කළ සුනිලා අබේසේකරට විරුද්ධව වන්දි ඉල්ලා ඇය ළඟ වැඩ කළ ස්ත්‍රීන් කිහිපදෙනෙක් නඩුවක් පවරා ඇත. මෙය හොඳ වැඩක්ද? මෙහි හොඳ/නරක නිර්ණය කිරීමට කාන්ට්ව යොදාගන්නේ නම් සදාචාර දර්ශනයට අනුව සුනිලා වැරදිය. ඇයට විරුද්ධව නඩු දමා ඇති කාන්තාවන් නිවැරදිය. එසේ වන්නේ මන්ද? මෙන්න මේ ගැන කරන සාකච්ඡාවට තමයි අපි කියන්නෙ ආචාර විද්‍යාව කියලා. (ආචාරධර්ම කියන්නෙ ආගමික අර්ථයෙන් සදාචාරය ගැන කරන සාකච්ඡාව)

සුනිලා කර ඇත්තේ දුෂ්කර පළාත්වල රැකියාවක් සහ අනාගතයක් නැති තරුණියන් කිහිප දෙනෙකුට රැකියාවක් සහ සුරක්ෂිත අනාගතයක් සකස් කිරීමයි. කාන්ට් නම් දාර්ශනිකයාට අනුව සුනිලාගේ චේතනාව පිරිසිදු නැත. කෙනෙකුට ඇගේ චේතනාව මෙලෙස විචාරය කළ හැක. ‛ඇගේ මෙම ක්‍රියාව යුතුකමක් බව සැබෑය. එහෙත් ඒ ක්‍රියාව නිසා ඇය අනිවාර්යයෙන්ම යුතුකම යුතුකම සඳහාම විය යුතු’යැයි සිතා ක්‍රියා කළ බවක් අදහස් නොවේ. ඇය මෙසේ කරනු ලැබුවේ සමාජයේ හොඳ නමක් සාදා ගෙන හොඳට ජීවත්වීමට යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. සුනිලාගේ කීර්ති නාමය සඳහා ගෙවිය යුතු වන්දිය වන්නේ ඇගේ සතුට සඳහා ළඟට ගත් අය වෙනුවෙන් ඇය යමක් කිරීමයි.

කාන්ට් නම් දාර්ශනිකයාට අනුව සුනිලාගේ ක්‍රියාව අපවිත්‍ර නොවන යහපත් එකක් වීමට නම් පැවතිය යුතුව තිබූ කොන්දේසි මොනවාද? යුනිචෙලා හෝ මාස් හෝල්ඩින්ග්ස් වැනි ගාමන්ට් ෆැක්ටරියක සේවය කළ යුතු අය ස්ත්‍රීවාදය වෙනුවෙන් සටන් කරන්නට ඇය තෝරාගෙන ඇත. බස් නැවතුමක සිටින විට තමන් කරා එන බස් රථය ‛කොළඹ’ යන්නට තිබෙන අවසන් බස් රථය යැයි සිතා ක්‍රියා කරන අයගෙන් යුතුකම් බලාපොරොත්තු වන්නේ මෝඩයන්ය. INFORM ආයතනයේ සිමෙන්ති කඩා ගඩොල් වෙන් කර හෝ මේ අයට වන්දි ගෙවිය යුතුය. එවිට මේ අයගේ මහත්වරුන්ට ගොත ගසමින් දොඩවන ආචාර ධර්ම ගැන නිහඬ වීමට සිදුවනු ඇත. මන්දයත් ඉන්පසු ශර්මාල් විජේවර්ධනලාට වන්දි ගෙවන්නට කිසිවකු ඉතිරි නොවන නිසාය. කීර්තිය, කොළඹ ස්ත්‍රීන්, මාධ්යවේදීකම්, පුහු ආඩම්බරය වැනි අපවිත්‍ර චේතනා රහිතව දේශපාලනය කරන්නට සූදානම් අය අපට එවිට හමුවේවි. දේශපාලනය ඇතිවූ දාට ඔවුන් ‛ලංකාදීපයට’ යනවා වෙනුවට පොළව කොටන්නට යනු ඇත. විප්ලවය පටන් ගන්නේ එවැනි මිනිසුන්ගේ අධිෂ්ඨානයෙනි∎

දීප්ති කුමාර ගුණරත්න

[QUOTE="obama2, post: 16503435, member: 399563"] [CENTER][B]අන්තිම බස් එක [/B] Posted: [URL="http://3mana.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%b8-%e0%b6%b6%e0%b7%83%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a/"]8:05 am, April 11, 2014[/URL] [IMG]http://3mana.com/news/wp-content/uploads/2014/04/image-678770-galleryV9-tvun-685x320.jpg[/IMG] From cultural turn to ethical turn [SIZE=4]1989දී බර්ලින් තාප්පය කඩා වැටීමට පසු සමාජවාදය/ධනවාදය යනුවෙන් බෙදී තිබුණු සමාජ පරමාදර්ශ යුගලය නව සන්දර්භයකට ඇතු විය. ප්‍රංශ විප්ලවය මගින් තහවුරු වූ නිදහස සමානාත්මතාවය සහ සහෝදරීත්වය යන දේශපාලන පරමාදර්ශ තුන රුසියාවේ බොල්ෂෙවික් විප්ලවය මගින් ‛අලුත් මිනිසා’ සංකල්පය බවට ආදේශ විය. ලෝකයේ ප්‍රථම වරට පැරණි සමාජයේ හර පද්ධතියෙන් කැඩී වෙන්වී අලුත්ම හර පද්ධතියක් සහිත මිනිසුන් මගින් ‛අලුත් සමාජයක්’ නිර්මාණය කළ හැකි බවට වූ උපන්‍යාසය ලෝකයට ඉදිරිපත් කළේ කාල් මාක්ස්ය. ඔහු එම අදහස ප්‍රකාශ කළේ කොමියුනිස්ට් ප්රකාශනය හරහාය. අලුරෑත්ම මිනිසෙකු නිර්මාණය කිරීම ගැන බොල්ෂෙවිකයන්ගේ අදහස දැඩි ලෙසින් භෞතිකවාදී එකකි. ඔවුන්ට අනුව අලුත් මිනිසෙකු බිහි කිරීමට නම් පැරණි මිනිසාගේ ශරීරයේ ගමන් කරන පැරණි රුධිරය වෙනුවට තරුණ පරම්පරාවේ රුධිරය පාරවිලනය කළ යුතුය. ලෙනින් පවා විශ්වාස කරන ලද්දේ ‛වෙනස්’ කිරීම භෞතික මට්ටමින් සිදුවිය යුතු බවයි.[/SIZE] [SIZE=4] කෙසේ නමුත් 1989 දී ‛ධනවාදයට විකල්පයක් නැත’ යන සටන් පාඨය හරහා ධනවාදය ලෝක මට්ටමින් තහවුරු වූ පසු වෙනස් කිරීම පිළිබඳ ‛විප්ලවය’ නම් අදහස ද බොළඳ එකක් බවට පරිවර්තනය විය. එහි සරල අදහස වන්නේ ‛විප්ලවය’ මගින් පවා පැරණි සමාජයෙන් කැඩී යාමක් සිදු නොවන බවයි. මේ සමඟම සමාජවාදය කෙරෙහි ඒ දක්වා පැවති සුජාතභාවය ද ගිලිහී ගියේය.[/SIZE] [SIZE=4] සමාජවාදයට එතෙක් පැවති අනුල්ලංඝනීය සදාචාරාත්මක කතිපයාධිකාරය 1989 ට පසු අහෝසි වූ විට වාමාංශිකයන්ට අලුත් අභියෝගයක් හමුවිය. එනම් වාමාංශිකයන් යනු ද පවතින ක්‍රමයට අවිඥානික භක්තියක් ඇති පිරිසක් මිස සැබෑ විප්ලවවාදීන් නොවන බවය. උදය ගම්මන්පිල සහ ලාල් කාන්ත අතර වෙනස මැකී ගියේ මේ සන්දර්භය තුළය. 89ට පසු සමාජවාදය මුහුණ දුන් මෙම මහේක්ෂ සුසමාදර්ශී වෙනස වමට අලුත් අභියෝගයකි. අලුත් ප්රශ්නය වන්නේ ‛නරක’ නරක යැයි පෙන්වා දීම නොව ‛හොඳ’ යැයි උපකල්පනය කිරීම දෝෂ සහගත බවයි. සරලව කීවොත් නරක තරම්ම හොඳ ද නපුරුය; නැතහොත් ‛නරක’ යනු ද ආකර්ෂණයකි. බිල් ක්ලින්ටන් මොනිකා ලෙවින්ස්කි සමඟ ජනාධිපති කාර්යාලයේ ලිංගික ක්‍රිඩා කිරීම සමාජයට හෙළිදරව් වූ පසු ඇමරිකානු ජනයා ඔහුව පිළිකුල් කරනවා වෙනුවට ඔහුට ආකර්ෂණය විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ‛විප්ලවය’ යන අදහසට පැරණි සමාජයෙන් කැඩී වෙන්වීමක් පිළිබඳ පරිවර්තනයකින් තොරව පැවැත්මක් නැත. ධනවාදී ආර්ථික ව්‍යුහයේ මුඛ්‍ය පරිවර්තනය යනු තහංචිය මත ක්‍රියාත්මක වන සංස්කෘතියයි. නමුත් 89 ට පසු බිහිවූ ධනවාදී සමාජය වඩ වඩා තහවුරු කරන්නේ තහංචි ඉවත් කරන සමාජයක්ය. එවිට එවැනි සමාජයක උල්ලංඝනයට දේශපාලන හෝ නිර්මාණාත්මක විභවයක් නැත. අද දවස වන විට පාරිභෝජන සංස්කෘතිය යනුම උල්ලංඝනයකි. මේ ඓතිහාසික පසුබිම තුළ 89ට පසු පොදු යහපත වෙනුවෙන් කටයුතු කිරීම සදාචාරාත්මක ක්‍රියාවක් යන්න ප්රශ්නකාරී වීම ආරම්භ විය. ස්ටාලින්වාදය යනු යහපත් සමාජයක් නිර්මාණය කිරීම නොව ස්ටාලින්ගේ දුෂ්ට අරමුණු සාක්ෂාත් කර ගැනීමට අටවන ලද ව්‍යාපෘතියක් බවට නිර්වචනය විය. හොඳ අරමුණු තුළ දුෂ්ට චේතනා ඇති වග ඉන් විද්‍යමාන විය.[/SIZE] [SIZE=4] මේ නිසා විප්ලවීය සමාජ අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වන පුද්ගලයන්ට අලුරෑත් අභියෝගයක් මතු විය. ඔබේ අරමුණ යහපත් වුවත් ඒ තුළ සැඟවුණු දුෂ්ට චේතනාවක් පැවතිය හැකි යැයි ඔබගේ පසමිතුරා විසින් චෝදනා කළ හැකිය. එය එසේ නොවේ යැයි ඔප්පු කිරීම පහසු නැත. මෙවැනි ඓතිහාසික හැරවුමක් වාමාංශයට මුණ ගැසීම නිසා තමයි ස්ලාවෝ ජිජැක් නම් දාර්ශනිකයා බිහිවෙන්නෙ. ඔහු විසින් කරන්නේ කුමක්ද? විප්ලවීය වෙනස මහේක්ෂ මට්ටමින් කළ නොහැකි නම් එය ක්ෂුද්‍ර මට්ටමින් කළ හැකිය යන්න පෙන්වා දීම ජිජැක්ගේ න්‍යායයි.[/SIZE] [SIZE=4] මෙම අදහස ඔහු උපුටා ගන්නේ මනෝ විශ්ලේෂණයෙනි. මනෝ විශ්ලේෂණයට අනුව සමාජය නිසා රෝගී වන මිනිසෙකු එය නිසාම නිරෝගී විය හැක. බැලූ බැල්මට පෙනෙන මෙම පරස්පර අදහස ඔහු සමාජවාදයේ යහපත වෙනුවෙන් පෙනී සිටින්නන්ව ප්‍රශ්න කරන ධනේශ්වර සදාචාරවාදීන්ව පෙරළා ප්‍රශ්න කිරීම සඳහා යොදා ගත්තේය. උදාහරණයක් වශයෙන් ස්ටාලින් හරහා සමාජවාදයේ හොඳ/නරක ප්‍රශ්න කරන අයගෙන් ජිජැක් ඇසුවේ ඇමරිකාවේ ‛සයිකො’ වන නෝමන් බේට්ස්ගේ හොඳ/නරක ගැනය.[/SIZE] [SIZE=4] සමාජයට හොඳක් කිරීමේ අරමුණ මත පදනම් වූ දේශපාලන ව්‍යාපාරවල ‛චේතනාව’ ප්‍රශ්න කිරීම ආරම්භ වූයේ x කණ්ඩායමේ විමතිකයන් හරහාය. එහි පසුබිම හාස්‍යජනකය ඉහත විග්රහ කළ ඓතිහාසික පසුබිම වටහා ගැනීමට අදාළ පොත් දෙකක් එවකට සංවිධානයේ න්‍යායික කටයුතු පරීක්ෂා කරමින් සිටි සහෝදරවරුන් කිහිප දෙනෙකුට මා විසින් සපයන ලදී. අද අප සාකච්ඡා කරන ගැටලුවට අදාළ පොත වූයේ ආලෙන්කා සුපැන්චිත් නම් චින්තිකාවගේ(Ethical Suspention of Politics) නම් කෘතියයි. එවකට ‛හිස්ටීරියාව’ පොත සම්පාදනය කිරීම සඳහා පූර්ණ අවධානය යොමු කරමින් සිටි මා වෙත ආලෙන්කාගේ අදහස සිංහල-බෞද්ධ ආකාරයට යළි පැමිණියේ 2004-12-26 වනදාය.[/SIZE] [SIZE=4] මගේ අරක්කුවලින් මටම ප්‍රතිචාර දැක්වීම ආරම්භ වූ අතර මුල සිටම සංකල්ප භාවිතයේදී ගැටලු සහගතභාවයක් ඇති කරන ලදී. සමාජවාදය ධනවාදයට විරුද්ධව ක්‍රියාත්මක වීමේදී 89 ට පෙර සමාජවාදයට සදාචාරාත්මක අභියෝගයක් ධනේශ්වර පිලෙන් ආවේ නැත. නමුත් 89 ට පසු මිනිසුන්ගේ දවසේ ජීවිතයේ හොඳ/නරක නිර්ණායකය මගින් දේශපාලනය මනින ලදී. මෙය අපට මෙසේ සංක්ෂිප්ත කළ හැක. යුක්තිවේදය මගින් දේශපාලනය අත්හිටුවීම. (Ethical Suspention of Politics) මෙවැනි තත්ත්වයක් උදා වූ පසු දේශපාලනය කරන කෙනෙක් කරන ‛ක්‍රියාව’ ප්‍රශ්න කරන්නේ දේශපාලන ගැටුමක් ලෙස නොව සදාචාර ගැටුමක් ලෙසිනි. අපි උදාහරණයක් ගමු. අලුත් තත්ත්වය තුළ සුදර්ශනගෙන් කිසිවකු මෙලෙස අසන්නේ නැත: ‛ඔබ ප්රතිසංස්කරණවාදියෙක්ද?’ ඔවුන් අසන්නේ මෙවැන්නකි: ‛ඔබ දීප්ති සමඟ එකට වැඩ කරමින් තවදුරටත් ප්රජාතන්ත්රවාදියෙක් කියා සිතනවාද?’ (මෙය සදාචාරයෙන් දේශපාලනය අත්හිටුවීමකි.) මම දුන් පොත හරියට නොකියවා එහි හරය ‛එය’ විසින් යෝජනා කරන අන්තයට හාත්පසින් වෙනස් දිශාවකට හැරවූ අයට අපව බිය කළ හැකිද? ආලෙන්කාගේ ව්‍යාජ අනුකරණය අපට අභියෝගයක්ද? පළමුවෙන් අප මේ අය සම්පූර්ණයෙන් සාවද්‍ය ලෙස පරිහරණය කරන ‛ආචාරධර්ම’ යන වචනය සලකමු Ethics යනු මනෝවිශ්ලේෂණ සන්දර්භය තුළ ආචාරධර්ම නොවේ. ආචාරධර්ම යනු සදාචාරය ගැන කරන දාර්ශනික විවරණයයි. මේ සඳහා ගැඹුරු විමර්ශන කරා යා යුතු නැත. එය විකිපීඩියාවෙන් ද ඉගෙන ගත හැකිය. ආලෙන්කා සුපැන්චිත් Ethics කියා කියන්නේ කාන්ට්ගේ දර්ශනයේ සාකච්ඡා වන යුක්තිවේදය (Deontology) අපි දැන් කාන්ට්ට අනුව සදාචාරය නිර්වචනය කරමු.[/SIZE] [SIZE=4] සදාචාරය එක් අයෙකුට සීමා වූවක් නොවේ. එය එසේ නම් දූපතක හුදකලාව ජීවත්වීමට සිදුවූ රොබින්සන් කෲසෝ පිළිබඳ මනඃකල්පිත වෘත්තාන්තය සදාචාරයේ පරම තත්ත්වය පිළිඹිබු කරන්නේ යැයි කීම බඳුය. එය සදාචාර හුදකලාවකි. සදාචාරය යනු නොයෙක් පුද්ගලයන්ගෙන් සමන්විත සමාජයක කෙනෙකුගේ හැසිරීම ඇගයුම් කිරීමකි. කාන්ට් විසින් මෙය රැඩිකල් පරිවර්තනයක් කර සදාචාරය යුක්තිවේදයක් කරන ලදී. ඔහුට අනුව මිනිසෙකුගේ ක්‍රියාව හොඳ/නරක පිළිබඳ විනිශ්චයක් නොවේ. එය නිදහස පිළිබඳ ප්රශ්නයකි. ඔහුට අනුව යහපත් චේතනාවට එහා යමක් නැත. උදාහරණයක් වශයෙන් x කණ්ඩායමේ විමතිකයන් මගෙන් අසන ලද්දේ සරල ප්රශ්නයකි. ‛ඔබ අපගේ ආශාවට යටත් වී නම්බුව ආරක්ෂා කරගන්නවාද? නැත්නම් අපගේ ආශාවට අභියෝග කර නින්දාවට පත්වෙනවාද?’ මෙම ප්රශ්නය ඉන්පසු රටේ දේශපාලන ප්‍රශ්නයක් වශයෙන් හඳුනා ගත් අතර මෙම ප්රශ්නයේ ඓතිහාසික පසුබිම ගැන කිසිවක් නොදැන බොහෝ දෙනා එය අර්ථ විවරණය කරන ලදී. කෙනෙකුගේ ක්‍රියාවක් යුක්තිවේදීද? මෙවැනි ගැටලුවකට පිළිතුරු දීමේදී අප පළමුව සංයුක්ත උදාහරණයකට යමු.[/SIZE] [SIZE=4] ලංකාවේ සමාජයට බොහෝ හොඳ වැඩ කළ සුනිලා අබේසේකරට විරුද්ධව වන්දි ඉල්ලා ඇය ළඟ වැඩ කළ ස්ත්‍රීන් කිහිපදෙනෙක් නඩුවක් පවරා ඇත. මෙය හොඳ වැඩක්ද? මෙහි හොඳ/නරක නිර්ණය කිරීමට කාන්ට්ව යොදාගන්නේ නම් සදාචාර දර්ශනයට අනුව සුනිලා වැරදිය. ඇයට විරුද්ධව නඩු දමා ඇති කාන්තාවන් නිවැරදිය. එසේ වන්නේ මන්ද? මෙන්න මේ ගැන කරන සාකච්ඡාවට තමයි අපි කියන්නෙ ආචාර විද්‍යාව කියලා. (ආචාරධර්ම කියන්නෙ ආගමික අර්ථයෙන් සදාචාරය ගැන කරන සාකච්ඡාව) සුනිලා කර ඇත්තේ දුෂ්කර පළාත්වල රැකියාවක් සහ අනාගතයක් නැති තරුණියන් කිහිප දෙනෙකුට රැකියාවක් සහ සුරක්ෂිත අනාගතයක් සකස් කිරීමයි. කාන්ට් නම් දාර්ශනිකයාට අනුව සුනිලාගේ චේතනාව පිරිසිදු නැත. කෙනෙකුට ඇගේ චේතනාව මෙලෙස විචාරය කළ හැක. ‛ඇගේ මෙම ක්‍රියාව යුතුකමක් බව සැබෑය. එහෙත් ඒ ක්‍රියාව නිසා ඇය අනිවාර්යයෙන්ම යුතුකම යුතුකම සඳහාම විය යුතු’යැයි සිතා ක්‍රියා කළ බවක් අදහස් නොවේ. ඇය මෙසේ කරනු ලැබුවේ සමාජයේ හොඳ නමක් සාදා ගෙන හොඳට ජීවත්වීමට යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. සුනිලාගේ කීර්ති නාමය සඳහා ගෙවිය යුතු වන්දිය වන්නේ ඇගේ සතුට සඳහා ළඟට ගත් අය වෙනුවෙන් ඇය යමක් කිරීමයි.[/SIZE] [SIZE=4] කාන්ට් නම් දාර්ශනිකයාට අනුව සුනිලාගේ ක්‍රියාව අපවිත්‍ර නොවන යහපත් එකක් වීමට නම් පැවතිය යුතුව තිබූ කොන්දේසි මොනවාද? යුනිචෙලා හෝ මාස් හෝල්ඩින්ග්ස් වැනි ගාමන්ට් ෆැක්ටරියක සේවය කළ යුතු අය ස්ත්‍රීවාදය වෙනුවෙන් සටන් කරන්නට ඇය තෝරාගෙන ඇත. බස් නැවතුමක සිටින විට තමන් කරා එන බස් රථය ‛කොළඹ’ යන්නට තිබෙන අවසන් බස් රථය යැයි සිතා ක්‍රියා කරන අයගෙන් යුතුකම් බලාපොරොත්තු වන්නේ මෝඩයන්ය. INFORM ආයතනයේ සිමෙන්ති කඩා ගඩොල් වෙන් කර හෝ මේ අයට වන්දි ගෙවිය යුතුය. එවිට මේ අයගේ මහත්වරුන්ට ගොත ගසමින් දොඩවන ආචාර ධර්ම ගැන නිහඬ වීමට සිදුවනු ඇත. මන්දයත් ඉන්පසු ශර්මාල් විජේවර්ධනලාට වන්දි ගෙවන්නට කිසිවකු ඉතිරි නොවන නිසාය. කීර්තිය, කොළඹ ස්ත්‍රීන්, මාධ්යවේදීකම්, පුහු ආඩම්බරය වැනි අපවිත්‍ර චේතනා රහිතව දේශපාලනය කරන්නට සූදානම් අය අපට එවිට හමුවේවි. දේශපාලනය ඇතිවූ දාට ඔවුන් ‛ලංකාදීපයට’ යනවා වෙනුවට පොළව කොටන්නට යනු ඇත. විප්ලවය පටන් ගන්නේ එවැනි මිනිසුන්ගේ අධිෂ්ඨානයෙනි∎[/SIZE] [SIZE=5][COLOR=Red]දීප්ති කුමාර ගුණරත්න[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom