Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්දරේ කිරි කෑවා වගේ නෙවෙයි.... දැන් කිරි කනව&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්දරේ කිරි කෑවා වගේ නෙවෙයි.... දැන් කිරි කනව&

අන්දරේ කිරි කෑවා වගේ නෙවෙයි.... දැන් කිරි කනවනම් පරිසමෙන්.....

අනාදිමත් කාලයක පටන් අපේ රටේ අතුරුපසක් ලෙස මීකිරි වලට ඇත්තේ සුවිශේෂ ස්ථානයකි. විශේෂයෙන්ම ග්‍රාමිය ජනතාව අතර මීකිරී වඩා ජනප්‍රිය අතුරුපසකි. වයස් භේදයකින් තොරව අප හුග දෙනෙක් මුදවපු කිරි අනුභවයට වඩා රුචි වෙති. විශේෂයෙන් කුඩා දරුවන්ට මීකිරි ආහාරයක් ලෙස ලබා දෙන්නේ එහි පවතින ගුණාත්මක භාවය නිසාය එහෙත් අපි මෙහිදි කතා කිරීමට උත්සහ කරන්නේ මීකිරිවල පවතින රසයට ගුණයට වඩා වෙනස් කාරණාවක් පිලිබදවයි. ඔබ මේ ලිපිය කියවීමෙන් අනතුරු ව මුදවන ලද කිරි අනුභව කිරීමේ දී වඩා සැලකිලිමත් වේයැයි අපි සිතමු.

මේ ලිපිය විශේෂයෙන් අපේ රටේ මීකිරි කර්මාන්තය සහ අප මෙතෙක් අසා නොතිබුණු එහි ඇතුළාන්තය පිලිබදවයි. අප මහමඟ ගමන් කරන විට මුණගැසෙන මීකිරි නිෂ්පාදනය සිදුවෙන පලාත්වල පාර දෙපැත්තේ කුඩා තට්ටුවක කඩයක එසේම ග්‍රාමීය පෙදෙස්වල සතිපොළට ගමෙන් ගෙන එන කිරි හට්ටිදෙකතුනක් විකුණන වෙලෙදුන් පිළිබඳව නොවෙයි.

මේ කතා බහා සිය ගණන් ගවයින් මඟින් සිදු කරන මහ පරිමාණයේ මුදවපු කිරි නිෂ්පාදනයන් ගැනයි. බොහෝ විට අපි දන්නා කරුණක් මේ මීකිරි නිෂ්පාදනය සදහා අවශ්‍ය කරන කිරි ලබා ගන්නා ගවයින්ගාල් ඇති ගමෙන් බොහෝ ඈත වන රොද ආශ්රිත පෙදෙස්වල ය. ඒ වනය ඇතුළේ ඉන්න දෙනුන්ගෙන් දොවා ගන්නා කිරි නැවත භාජනවල අසුරා නගරයේ ඇති නිෂ්පාදනාගාර වෙතට රැගෙන යෑම සිදුවන්නේ ඉතාමත් කලාතුරකින්. බොහෝ විට සිදුවන්නේ ගව පට්ටිය ආසන්නයේ ස්ථානයක මීකිරි නිෂ්පාදනාගාරය පවත්වාගෙන යාමයි.

මේ ආකාරයට ජනගහණයෙන් තොර කැලෑ බද පරිසරයක මුදවාපු කිරිහට්ටි නිෂ්පාදනය සිදු කරන නිසා ඕනෑම ආකාරයක වස විස මිශ්‍ර මීකිරි නිෂ්පාදනය කිරීමට නිෂ්පාදකයන්ට කිසිදු බාධාවක් නැත. මේ ආකාරයට නිෂ්පාදනය කෙරෙන මීකිරි වල ගුණාත්මක භාවය සේම එම නිෂ්පාදනාගාර වල තිබෙන්නාවු අඩුපාඩු සහ පිරිසිදු බව පිළිබදව සොයා බැලීමට සිටිනා අදාළ රජයේ නිලධාරීන් පරික්ෂාවට ලක් වුවත් ඒ අදාළ නිලධාරින්ට පවා සොයා ගැනීමට නොහැකි සුක්ෂම ක්‍රමවේදයන් මේ කූට නිෂ්පාදකයන් විසින් යොදාගන්නා ලද බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

වස විස යොදා මේ ආකාරයෙන් සිදු නිෂ්පාදනයන් කිරීමෙන් එම නිෂ්පාදනයන් පාරිභෝජනය කරන්නන්ට එහි අනිසි ප්‍රතිවිපාක ක්ෂණිකව නොලැබෙයි. නමුත් දීර්ඝකාලිනව අනිසි ප්‍රතිවිපාක අත්වෙයි.

මේ ක්‍රියාවලිය සිදු කෙරෙන ආකාරය පැහැදිලි කළහොත් මුලින්ම දෙනුන්ගෙන් දොවා ගත් කිරි පදම් කොට ගත් පසු එම කිරි හට්ටිපේළියට තබන අතර එම මැටි හට්ටිවලට අසුරා ඇති කිරි සදහා පුලුන් කැබැල්ලක තවරන ලද ෆොමලින් ස්වල්පයක් මුසු කරනබවට කරුණු හෙළිදරව් කර තිබේ. ඔවුන් සදහන් කරන ආකාරයට මේ ක්‍රියාවලියට ඉතා හොඳ පලපුරුද්දක් තිබිය යුතුයි.

ෆොමලින් මිශ්‍ර පුළුන් කැබැල්ල කුඩා කිරි හට්ටිට ඇතුල් කර එකවර නැවත එළියට ගත යුතුයි. පුළුන් කැබැල්ලට පොඟවන ප්‍රමාණය ගැන හොද අවබෝධයක් ද තිබිය යුතු සේම කිරිහට්ටිය තුළට ෆොමලින් මිශ්‍ර පුළුන් කැබැල්ල දමා තිබිය යුතු කාලය පිලිබදවත් මිශ්‍ර කරන්නාට අවබෝධයක් තිබිය යුතුයි. මේ ෆොමලින් මිශ්‍රකිරීමෙන් නිෂ්පාදකයන් අපේක්ෂා කරන්නේ කල් තබාගැනීමයි. වෙනත් මීකිරිවලට වඩා වැඩිකාලයක් මේ මීකිරි කල් තබා ගැනීමේ හැකියාවක් ඇත. දුර පළාත්වලට කිරි බෙදා හරින විට මේ කිරි නිෂ්පාදිත දිනයක් කල් ඉකුතු දිනයක් නැත. නමුත් කිරි හට්ටිය පරික්ෂා කර බැලුවොත් එහි කිරි නරක් වීද නැත. එනිසාම ලේබල් ඇලවීම ඇතුළු සියලු දේ සිදුකෙරෙන්නේ කොළඹ හො නාගරික පෙදෙස්වලට රැගෙන ආ පසුවය. දින කිහිපයක් පසුවුවද මේ තොග ගැනුම් කරුවන්ට කිසිදු ගැටලුවක් නැත. ඊට හේතුව මුදවන ලද කිරි නරක් නොවීමයි.

මේ පිරිස මේ ආකාරයට කිරිමුදවා ගන්නා අතර තවත් පිරිසක් ප්ලාස්ටර් පැරිස් කලවම් කරන බවත් ඒ පිරිස උණු කරන ලද කිරි කලවම් කර කල්දේරමට දමා ප්ලාස්ටර් පැරිස් කලවම් කරන කුඩා මැටිහට්ටිවලට අසුරනු ලබන බවද සදහන් වෙයි. තවත් පිරිසක් රබර් මුදවීමට ගන්නා ඇසිටික් ඇසිට් යොදා ගන්නා බවටද තොරතුරු සදහන් වන බවත් මේ සියල්ල සිදුකරනු ලබන්නේ කුඩා පරිමාණයෙන් මේ මුදවාපු කිරි කර්මාන්තයේ යෙදෙන්නන් නොවන බව විශේෂයෙන් සදහන් කළයුතුයි.

විශේෂයෙන් මහ පරිමාණයෙන් මේ කර්මාන්තයේ නියැළෙන්නන් විසින් භාවිත කරන මේ ෆොමලින් කලවම් කර තිබෙන කිරි හට්ටියක් සොයා ගැනීම අසීරු කාරියකි. නමුත් ප්ලාස්ටර් පැරිස් කලවම කරන ලද මුදවන ලද කිරි හටිටියක් සොයා ගැනීම පහසුවෙන් කළ හැකිය. මුදවන ලද කිරි මැටි හට්ටියේ ඇලී තිබුණොත් ඒ ගැන සැළකිළිමත් විය යුතුයි. විශේෂයෙන් මේ ප්ලාස්ටර් පැරිස් කළවම් කරලා තිබුණ මීකිරි හට්ටියත් සමඟ එකට පැලැස්තරයක් එකට ඇලී තිබිය හැකියි. අනෙත් අතට හැරවුවත් කිරි හට්ටියෙන් ඉවත් නොවෙයි. නමුත් මුදවන ලද කිරි හට්ටිය ඉවත් කළ පසු හට්ටියෙන් සම්පුර්ණයෙන්ම ඉවත් වුවත් මේ කිරී යම් ප්‍රමාණයක් භාජනයේ ඉතිරි වීම බොහො විට ෆෝමලින් මිශ්‍රකිරීමෙන් සිදුවිය හැකිය.

කෙසේ වෙතත් මුදවපු කිරි පරිභෝජනය කරන්නන් විසින් නියම මීකිරි හඳුනා ගන්නා ආකාර දෙක තුනක් මෙහිදි සදහන් කළ යුතුයි. කිරි හට්ටිය උඩ කොටසේ මිදී තිබෙන යොදය සුදුපාට නම් ඒ පිළිබද සිතා බැලිය යුතුයි. සාමාන්‍යයන් එම උඩ කොටස ලා කහ පැහැයෙන් යුතුවිය යුතුයි. එවැනි කිරි හට්ටියකට යොදය ඈත් කර එක් තැනකින් කිරි හැන්දක් ගත් විට ටික වෙලාවකින් එතැනට වතුර එකතු වීමක් සිදුවිය යුතුයි.

ඇතැම් ප්‍ර දේශවල මහ පරිමාණයේ මීකිරි නිෂ්පාදකයන් තමන්ගේ නිෙවසේ යම් උත්සව අවස්ථාවලදී කිසිදු හේතුවක් මත තම නිෂ්පාදනාගාරයේ නිෂ්පාදනය වන මීකිරි පරිභෝජනය සදහා යොදාගන්නේ නැත. පාරිභෝගිකයා ගැන නොසිතා මුදල් පසුපස පමණක් දුවන මෙවැනි කූට නිෂ්පාදකයන්ගෙන් හැකිතාක් ප්‍රෙව්ශම් වනවාට වඩා කළ හැකි වෙනත් විකල්පයක් නැත .

[QUOTE="Target Hoona, post: 22690086, member: 558749"] [b]අන්දරේ කිරි කෑවා වගේ නෙවෙයි.... දැන් කිරි කනව&[/b] [B][SIZE=5][COLOR=DarkRed]අන්දරේ කිරි කෑවා වගේ නෙවෙයි.... දැන් කිරි කනවනම් පරිසමෙන්..... [/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] [IMG]http://www.channel4.lk/trending/apple/upload_images/451903.png[/IMG] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]අනාදිමත් කාලයක පටන් අපේ රටේ අතුරුපසක් ලෙස මීකිරි වලට ඇත්තේ සුවිශේෂ ස්ථානයකි. විශේෂයෙන්ම ග්‍රාමිය ජනතාව අතර මීකිරී වඩා ජනප්‍රිය අතුරුපසකි. වයස් භේදයකින් තොරව අප හුග දෙනෙක් මුදවපු කිරි අනුභවයට වඩා රුචි වෙති. විශේෂයෙන් කුඩා දරුවන්ට මීකිරි ආහාරයක් ලෙස ලබා දෙන්නේ එහි පවතින ගුණාත්මක භාවය නිසාය එහෙත් අපි මෙහිදි කතා කිරීමට උත්සහ කරන්නේ මීකිරිවල පවතින රසයට ගුණයට වඩා වෙනස් කාරණාවක් පිලිබදවයි. ඔබ මේ ලිපිය කියවීමෙන් අනතුරු ව මුදවන ලද කිරි අනුභව කිරීමේ දී වඩා සැලකිලිමත් වේයැයි අපි සිතමු.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]මේ ලිපිය විශේෂයෙන් අපේ රටේ මීකිරි කර්මාන්තය සහ අප මෙතෙක් අසා නොතිබුණු එහි ඇතුළාන්තය පිලිබදවයි. අප මහමඟ ගමන් කරන විට මුණගැසෙන මීකිරි නිෂ්පාදනය සිදුවෙන පලාත්වල පාර දෙපැත්තේ කුඩා තට්ටුවක කඩයක එසේම ග්‍රාමීය පෙදෙස්වල සතිපොළට ගමෙන් ගෙන එන කිරි හට්ටිදෙකතුනක් විකුණන වෙලෙදුන් පිළිබඳව නොවෙයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]මේ කතා බහා සිය ගණන් ගවයින් මඟින් සිදු කරන මහ පරිමාණයේ මුදවපු කිරි නිෂ්පාදනයන් ගැනයි. බොහෝ විට අපි දන්නා කරුණක් මේ මීකිරි නිෂ්පාදනය සදහා අවශ්‍ය කරන කිරි ලබා ගන්නා ගවයින්ගාල් ඇති ගමෙන් බොහෝ ඈත වන රොද ආශ්රිත පෙදෙස්වල ය. ඒ වනය ඇතුළේ ඉන්න දෙනුන්ගෙන් දොවා ගන්නා කිරි නැවත භාජනවල අසුරා නගරයේ ඇති නිෂ්පාදනාගාර වෙතට රැගෙන යෑම සිදුවන්නේ ඉතාමත් කලාතුරකින්. බොහෝ විට සිදුවන්නේ ගව පට්ටිය ආසන්නයේ ස්ථානයක මීකිරි නිෂ්පාදනාගාරය පවත්වාගෙන යාමයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]මේ ආකාරයට ජනගහණයෙන් තොර කැලෑ බද පරිසරයක මුදවාපු කිරිහට්ටි නිෂ්පාදනය සිදු කරන නිසා ඕනෑම ආකාරයක වස විස මිශ්‍ර මීකිරි නිෂ්පාදනය කිරීමට නිෂ්පාදකයන්ට කිසිදු බාධාවක් නැත. මේ ආකාරයට නිෂ්පාදනය කෙරෙන මීකිරි වල ගුණාත්මක භාවය සේම එම නිෂ්පාදනාගාර වල තිබෙන්නාවු අඩුපාඩු සහ පිරිසිදු බව පිළිබදව සොයා බැලීමට සිටිනා අදාළ රජයේ නිලධාරීන් පරික්ෂාවට ලක් වුවත් ඒ අදාළ නිලධාරින්ට පවා සොයා ගැනීමට නොහැකි සුක්ෂම ක්‍රමවේදයන් මේ කූට නිෂ්පාදකයන් විසින් යොදාගන්නා ලද බවට තොරතුරු හෙළි වී තිබෙනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]වස විස යොදා මේ ආකාරයෙන් සිදු නිෂ්පාදනයන් කිරීමෙන් එම නිෂ්පාදනයන් පාරිභෝජනය කරන්නන්ට එහි අනිසි ප්‍රතිවිපාක ක්ෂණිකව නොලැබෙයි. නමුත් දීර්ඝකාලිනව අනිසි ප්‍රතිවිපාක අත්වෙයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]මේ ක්‍රියාවලිය සිදු කෙරෙන ආකාරය පැහැදිලි කළහොත් මුලින්ම දෙනුන්ගෙන් දොවා ගත් කිරි පදම් කොට ගත් පසු එම කිරි හට්ටිපේළියට තබන අතර එම මැටි හට්ටිවලට අසුරා ඇති කිරි සදහා පුලුන් කැබැල්ලක තවරන ලද ෆොමලින් ස්වල්පයක් මුසු කරනබවට කරුණු හෙළිදරව් කර තිබේ. ඔවුන් සදහන් කරන ආකාරයට මේ ක්‍රියාවලියට ඉතා හොඳ පලපුරුද්දක් තිබිය යුතුයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]ෆොමලින් මිශ්‍ර පුළුන් කැබැල්ල කුඩා කිරි හට්ටිට ඇතුල් කර එකවර නැවත එළියට ගත යුතුයි. පුළුන් කැබැල්ලට පොඟවන ප්‍රමාණය ගැන හොද අවබෝධයක් ද තිබිය යුතු සේම කිරිහට්ටිය තුළට ෆොමලින් මිශ්‍ර පුළුන් කැබැල්ල දමා තිබිය යුතු කාලය පිලිබදවත් මිශ්‍ර කරන්නාට අවබෝධයක් තිබිය යුතුයි. මේ ෆොමලින් මිශ්‍රකිරීමෙන් නිෂ්පාදකයන් අපේක්ෂා කරන්නේ කල් තබාගැනීමයි. වෙනත් මීකිරිවලට වඩා වැඩිකාලයක් මේ මීකිරි කල් තබා ගැනීමේ හැකියාවක් ඇත. දුර පළාත්වලට කිරි බෙදා හරින විට මේ කිරි නිෂ්පාදිත දිනයක් කල් ඉකුතු දිනයක් නැත. නමුත් කිරි හට්ටිය පරික්ෂා කර බැලුවොත් එහි කිරි නරක් වීද නැත. එනිසාම ලේබල් ඇලවීම ඇතුළු සියලු දේ සිදුකෙරෙන්නේ කොළඹ හො නාගරික පෙදෙස්වලට රැගෙන ආ පසුවය. දින කිහිපයක් පසුවුවද මේ තොග ගැනුම් කරුවන්ට කිසිදු ගැටලුවක් නැත. ඊට හේතුව මුදවන ලද කිරි නරක් නොවීමයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]මේ පිරිස මේ ආකාරයට කිරිමුදවා ගන්නා අතර තවත් පිරිසක් ප්ලාස්ටර් පැරිස් කලවම් කරන බවත් ඒ පිරිස උණු කරන ලද කිරි කලවම් කර කල්දේරමට දමා ප්ලාස්ටර් පැරිස් කලවම් කරන කුඩා මැටිහට්ටිවලට අසුරනු ලබන බවද සදහන් වෙයි. තවත් පිරිසක් රබර් මුදවීමට ගන්නා ඇසිටික් ඇසිට් යොදා ගන්නා බවටද තොරතුරු සදහන් වන බවත් මේ සියල්ල සිදුකරනු ලබන්නේ කුඩා පරිමාණයෙන් මේ මුදවාපු කිරි කර්මාන්තයේ යෙදෙන්නන් නොවන බව විශේෂයෙන් සදහන් කළයුතුයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]විශේෂයෙන් මහ පරිමාණයෙන් මේ කර්මාන්තයේ නියැළෙන්නන් විසින් භාවිත කරන මේ ෆොමලින් කලවම් කර තිබෙන කිරි හට්ටියක් සොයා ගැනීම අසීරු කාරියකි. නමුත් ප්ලාස්ටර් පැරිස් කලවම කරන ලද මුදවන ලද කිරි හටිටියක් සොයා ගැනීම පහසුවෙන් කළ හැකිය. මුදවන ලද කිරි මැටි හට්ටියේ ඇලී තිබුණොත් ඒ ගැන සැළකිළිමත් විය යුතුයි. විශේෂයෙන් මේ ප්ලාස්ටර් පැරිස් කළවම් කරලා තිබුණ මීකිරි හට්ටියත් සමඟ එකට පැලැස්තරයක් එකට ඇලී තිබිය හැකියි. අනෙත් අතට හැරවුවත් කිරි හට්ටියෙන් ඉවත් නොවෙයි. නමුත් මුදවන ලද කිරි හට්ටිය ඉවත් කළ පසු හට්ටියෙන් සම්පුර්ණයෙන්ම ඉවත් වුවත් මේ කිරී යම් ප්‍රමාණයක් භාජනයේ ඉතිරි වීම බොහො විට ෆෝමලින් මිශ්‍රකිරීමෙන් සිදුවිය හැකිය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]කෙසේ වෙතත් මුදවපු කිරි පරිභෝජනය කරන්නන් විසින් නියම මීකිරි හඳුනා ගන්නා ආකාර දෙක තුනක් මෙහිදි සදහන් කළ යුතුයි. කිරි හට්ටිය උඩ කොටසේ මිදී තිබෙන යොදය සුදුපාට නම් ඒ පිළිබද සිතා බැලිය යුතුයි. සාමාන්‍යයන් එම උඩ කොටස ලා කහ පැහැයෙන් යුතුවිය යුතුයි. එවැනි කිරි හට්ටියකට යොදය ඈත් කර එක් තැනකින් කිරි හැන්දක් ගත් විට ටික වෙලාවකින් එතැනට වතුර එකතු වීමක් සිදුවිය යුතුයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]ඇතැම් ප්‍ර දේශවල මහ පරිමාණයේ මීකිරි නිෂ්පාදකයන් තමන්ගේ නිෙවසේ යම් උත්සව අවස්ථාවලදී කිසිදු හේතුවක් මත තම නිෂ්පාදනාගාරයේ නිෂ්පාදනය වන මීකිරි පරිභෝජනය සදහා යොදාගන්නේ නැත. පාරිභෝගිකයා ගැන නොසිතා මුදල් පසුපස පමණක් දුවන මෙවැනි කූට නිෂ්පාදකයන්ගෙන් හැකිතාක් ප්‍රෙව්ශම් වනවාට වඩා කළ හැකි වෙනත් විකල්පයක් නැත .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom