Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්දරේ - Andrew ;) ;)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාල් පිටිටූ වෙළෙඳාමේ යෙදී සිටි කාන්තාවක් වෙනූවෙන් අන්දරේ කී කවිය:

හාල් පිටිටූ වෙළෙඳාමේ යන කාන්තාවක් හමූවූ අවස්ථාවෙහි අන්දරේ විසින් ඇයගෙන් අසනූ ලැබූවේ පිටිටූවල මිල ගණන්ය. අන්දරේව හඳුනාගත් එම කාන්තාව පිටිටූ වල මිල ගණන් ප්රකාශ කළේ වැඩි මිලකටය. එහිදී අන්දරේ ප්රකාශ කළේ මෙවන් වූ කවියකි.

අඩූව සහය නොතිබෙයි ලොව සැම දාම

රොඩූව බොල් ගසේ සූඹූලේ පිටකෑම

නඩූව තුටිටූවේ තුන නම් මේකෑම

බඩූව ඇති අයගෙ කැමතිය වෙළඳාම

අන්දරේ විසින් සිය බිරිඳට කී කවි:

අන්දරේගේ බිරිඳ දිනක් ඔහූට ප්රකාශ කළේ අන් අයට කවි කියන්නාක් මෙන් තමා වෙනූවෙන් කවියන් ප්රකාශ කරන ලෙසටය. මෙහිදී අන්දරේ ප්රකාශ කළේ වතුර කළගොඩියක් රැගෙන තමා ඉදිරියට පැමිණෙන ලෙසට හා තමා කවිය ප්රකාශ කර අවසන් වනවාත් සමඟම වතුර කළය බිම දැමිය යූතු බව හා එමගින උවදුරු පැමිණීම වැළකෙන බව හා නැතිනම් වස් වැදී මරණය වැනි දරුණූ විපත් පැමිණෙන බවය.

ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා

බඳ දෙස බැලිමි රන් කඳ වැන්න ආරනා

තන දෙස බැලිමි රන් කුඹූ වැන්න එල්ලෙනා

ලිය දෙස බැලිමි සූරිය වැන්න පායනා

කෙසේ වූවද ඇය කළය බිම අත් නොහැර අන්දරේ දෙස බලා සිටි අතර අනතුරුව අන්දරේ ප්රකාශ කළේ මෙවන් වූ කවියකි.

ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා

බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා

තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා

ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දලුකනා

මෙම කවිය ඇසූ ඇය අමනාපකමක් දැක්වූ අතර එය දුටූ අන්දරේ ප්රකාශ කළේ පළමූව කී කවියෙන් ඇති විය හැකි වස්දොස් දුරුවීම සඳහා දෙවැනි කවිය තමා ප්රකාශ කළ බවය. අන්දරේ ළිඳට පැනීම හා සම්බන්ධිතව බිරිඳ ගෙයින් පිටත සිටියදී ගෙය ඇතුළත සිටි අන්දරේ විසින් සිය බිරිඳට කී කවිය:

ළඳේ සොඳ බසක් ඇත පෙර පඬින්නේ

ඇදේ ගැන ඇදේ කෙරුමය ඔබින්නේ

හදේ තිබූ තදේ නැත දැන් පෙනෙන්නේ

ළඳේ ඉකි බිඳේ ඇයි නූඹ අඬන්නේ

රජතුමා හා අන්දරේ අතර ඇති වූ ඉබ්බා ගැන පිළිබඳ වූ කවි සංවාදය:

රජතුමා:

දාර දෙකයි එක නම මූල් කර තැනූවා

පාර තිහක් ගැහූවට බියකුත් නැතුවා

කොන් සතරයි කනූ සතරයි ගෙට ඇතුවා

තෝරාපන් ඊයේ මඟදී දුටූවා

අන්දරේ:

දාර දෙකක් එක මැද එක ගැවසීය

වටපිට යන කලට කනූ සතරෙන් යාය

ගෙට වැඩි කලට කිසි බයකුත් නැතුවාය

මට දැනෙනා ලෙසට මහරජ ඉබ්බාය

වර්ෂාවට තෙමී තෙමී පැමිණි අන්දරේට රාජ කුමාරිකාවන් විසින් කළ සරදම:

වැස්සේ තෙමී තෙමී පැමිණෙන අන්දරේ දුටූ රාජ කුමාරිකාවන් වර්ෂාවෙන් මිදීම සඳහා රාජ මාලිගාවට පැමිණෙන ලෙස අන්දරේගෙන් ඉල්ලා සිටියාය. අන්දරේද මාලිගාවට පැමිණි අතර එහිදී සීතලෙන් වෙව්ලමින් සිටි අන්දරේ දෙස බලමින් කුමාරිකාවන් උසූලු විසූලු කරමින් අන්දරේට සමච්චල් කරන්නට වූවාය. එම අවස්ථාව අන්දරේ කවියට නඟන්නේ මෙසේය.

ලමිස්සියෝ දෙන්නෙක් එක තැනට වූණොත්

තඩිස්සියක් වනතෙක් බොරු වදන් දොඩත්

ඇවිස්සියෝ නූඹලයි මගෙ සිත ගනිතොත්

ලමිස්සියෝමය මට දැන් පිහිට වෙතොත්

මෙම කවි පද ඇසූ කුමාරිකාවන් ලැජ්ජාවට පත්වූ අතර ඔවූන් රජ මාලිගාවේ දොරගුලුලා කවූලුවක් සමීපයට පැමිණ අන්දරේට උසූලු විසූලු කරන්නට වූවාය. තව දුරටත් ඔවූන්ගේ ක්රියා කලාපයන් දෙස බලා සිටි අන්දරේ මූවින් පිටවූයේ මෙවන් වූ කවි පදයන්ය.

හිනා වැඩි කළේ මට හිත් ඇති හේමා

වනා හිස නටයි මද රජ දැන පේමා

යනා දොර වසා කවූලුව හැර දීමා

මනා බව දැනේ පෙර සිරිතත් ඔහොමා

මෙම කවිය ඇසූ කුමාරිකාවන් කවූලුවද වසා දමා ගිය අතර වර්ෂාව තව දුරටත් පවතින දුටූ අන්දරේ අහස දෙස බලමින් මෙම කවිය ප්රකාශ කළේය.

වැස්සා හොඳයි වතු වඩදිය ගලායයි

ලිස්සා නොවටෙන්ට මඟ මඩ සදාලයි

පිස්සා කියයි තවදුර වැසි දුනොත්ලයි

වස්සා වලාහක දෙවිතුම පලායයි

මහරජතමාට බිසවූන් වහන්සේගේ ඇති ලැදිකම පිළිබඳ අන්දරේ කී කවි:

රාත්රි කාලයක රජතුමා සහ රජ බිසව වැලි තලාවක් මත හිඳගෙන සිටියදී රජතුමා විසින් තම බිසවූන් වහන්සේට තමාට කොතරම් ලැදිකමක් ආදරයක් දක්වන්නේද යන්න අන්දරේගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහූ විසින් ප්රකාශ කළේ මෙවන් වූ කවියකි.

බොහොම හොඳට රන්කම් කළ වැඩක් වගෙයි

දේවතුමට මහ බඹූ දුන් ලියක් වගෙයි

ලෝකෙ ඉන්න පඬිහට පිස්සූවක් වගෙයි

කොහොඹ ගහට කරවිල වැල ගියා වගෙයි

මෙහි අවසාන කවි දෙපදය පිළිබඳ රජ බිසව තුළ ඇති වූයේ නොසතුටය. දෙනෙතෙහි කඳුළු පූරවාගෙන ඇය රජූ දෙස බැලූ අතර අනතුරුව අන්දරේ රාජ උදහසට ලක්විය. එයින් බියට පත්වූ අන්දරේ ප්රකාශ කළේ මෙවන් වූ කවියකි.

කොහොඹ හොඳ දේට වෙදවරු ගනිත්තා

කරවිල අම පලක් ලෙස ගෙන උයන්නා

පඬිවරු පිස්සූවක් මෙන් නිති බනින්නා

මම්වද වරදකරු අහකින් සිටින්නා

මෙම කවිය ඇසීමෙන් රජ බිසව සතුටට පත්වූ අතර එහි ප්රතිඵලයක් ලෙසට අන්දරේට තෑගි බෝග ද ලැබිණි.

අන්දරේ රජ කුමරියට පැවසූ කවි:

රත්තරනින් නිමවන ලද කළයක් උකුලේ තබාගෙන රජ කුමරිය උදෑසන දියට ගොස් එනූ ලැබූ අවස්ථාවෙහිදී ඇයට සරදමක් කරලීමේ අදහසින් අන්දරේ පැවසූවේ මෙවන් වූ කවියකි.

කට කැඩි කළේ දිය උකුලේ තබාගෙන

ලොට තන දෙකක් ගෙරි සමකින් වසාගෙන

තඹත් ලෝකඩක් දෙවගේ පැළඳගෙන

රොඩී කෙල්ල කොයි යනවද උදෑසන

මෙම කවිය ඇසූ රාජ කුමරිය නොසතුටට පත්ව මේ බව මහ රජතුමාට පැමිණිලි කළ අතර එහි ප්රතිඵලයක් ලෙසට අන්දරේ රජ වාසලට කැඳවීය. එහිදී අන්දරේ ප්රකාශ කළේ තමා විසින් පැවැසූවේ මෙම කවිය බවය. එම කවිය මෙසේය.

රන්තැටි කළේ දිය උකුලේ තබාගෙන

රන් කුඹූ දෙකක් සළු පටකින් වසාගෙන

රිදිත් රත්තරං දෙවගේ පැළඳගෙන

මල්මද බිසව් කොයි යනවද උදෑසන

තවත් දිනෙක ළිඳට යනූ ලැබූ රජ කුමරිය දුටූ අන්දරේ කී කවිය:

රන්වන් එරවන් රන්වන් නූඹ බඳට

රන්වන් වළලු අත දමමින් කළ යවට

නිල්වන් වරල පීරාලා පිට දිගට

සෙල්ලන් ගමනකින් යනවද ළිඳ ළඟට

අන්දරේ ඔහූගේ බිරිඳට පැවසූ කවියක්:

කොළඹ කළුතර අලුත් ගන්තර මූනේ මාතර ගාල්ලේවත්

සපරගමූ පූත්තලම උඩරට කොච්චිවාරම් තොටමූනේවත්

සතර සත් කෝරලෙ ඇතුලුව මෙවැනි වැදි පත්තු හතේවත්

නූඹසෙ ලස්සන කතක් නූදුටිමි සතර වාසල් කොන් අටේවත්

රජ මාලිගාවේ මූළුතැන්ගෙය අසල රජ බිසව සිටිනූ දුටූ අන්දරේ ඇයට කී කවි:

අඬන්නේ දරුවො කිරි ඕනෑම වෙලයි

දාඩන්නේ රහස මොකවත් හිතිල වගෙයි

රජූන්නේ දානෙ ලැබූ එක ඉවර හැඩයි

බොලන්නේ මඟුල හරි නම් රජූට විනයි

මෙම කවිය ඇසූ රජ බිසව අඬමින් ගොස් රජතුමාට මේ බව දන්වා සිටි අතර එහි ප්රතිඵලයක් ලෙසට රජතුමා විසින් අන්දරේ රජ මාලිගාවට කැඳවා මේ පිළිබඳ විමසා බැලීය. එහිදී අන්දරේ ප්රකාශ කරන ලද්දේ තමන් විසින් කියන ලද්දේ මෙවන් වූ කවියක් බවය.

අඬන්නේ දරුවො බඩගිනි වූණාදෝ

දොඩන්නේ බිසව මස් වැඩි වෙලාදෝ

රජූන්නේ විමනෙ මඟුලක් අරන්දෝ

බොලන්නේ අපට සෙත දැන් නටන්දෝ

අන්දරේ විසින් වෙනත් අයකු පිළිබඳ තම සිතෙහි ව අසතුට ප්රකාශ කළ අන්දම:

තුටූ දේපා කරවන මට නොවන උපා

දුටූ කෝපා වඩවන තෝ අපට එපා

තොපට එපා නන් එක වාරයක් අපා

අපට එපා පන්සිය වාරයක් තොපා

පොතපත ඇසුරින් සකස් කලේ,

තුෂාර චමිත් උල්විස් හේවා

හොද නම් REP දීල COMMENT එකක් දාල යන්න

[QUOTE="kalharabest, post: 9447365, member: 127647"] [CENTER][SIZE="4"]හාල් පිටිටූ වෙළෙඳාමේ යෙදී සිටි කාන්තාවක් වෙනූවෙන් අන්දරේ කී කවිය: හාල් පිටිටූ වෙළෙඳාමේ යන කාන්තාවක් හමූවූ අවස්ථාවෙහි අන්දරේ විසින් ඇයගෙන් අසනූ ලැබූවේ පිටිටූවල මිල ගණන්ය. අන්දරේව හඳුනාගත් එම කාන්තාව පිටිටූ වල මිල ගණන් ප්රකාශ කළේ වැඩි මිලකටය. එහිදී අන්දරේ ප්රකාශ කළේ මෙවන් වූ කවියකි. අඩූව සහය නොතිබෙයි ලොව සැම දාම රොඩූව බොල් ගසේ සූඹූලේ පිටකෑම නඩූව තුටිටූවේ තුන නම් මේකෑම බඩූව ඇති අයගෙ කැමතිය වෙළඳාම අන්දරේ විසින් සිය බිරිඳට කී කවි: අන්දරේගේ බිරිඳ දිනක් ඔහූට ප්රකාශ කළේ අන් අයට කවි කියන්නාක් මෙන් තමා වෙනූවෙන් කවියන් ප්රකාශ කරන ලෙසටය. මෙහිදී අන්දරේ ප්රකාශ කළේ වතුර කළගොඩියක් රැගෙන තමා ඉදිරියට පැමිණෙන ලෙසට හා තමා කවිය ප්රකාශ කර අවසන් වනවාත් සමඟම වතුර කළය බිම දැමිය යූතු බව හා එමගින උවදුරු පැමිණීම වැළකෙන බව හා නැතිනම් වස් වැදී මරණය වැනි දරුණූ විපත් පැමිණෙන බවය. ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා බඳ දෙස බැලිමි රන් කඳ වැන්න ආරනා තන දෙස බැලිමි රන් කුඹූ වැන්න එල්ලෙනා ලිය දෙස බැලිමි සූරිය වැන්න පායනා කෙසේ වූවද ඇය කළය බිම අත් නොහැර අන්දරේ දෙස බලා සිටි අතර අනතුරුව අන්දරේ ප්රකාශ කළේ මෙවන් වූ කවියකි. ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දලුකනා මෙම කවිය ඇසූ ඇය අමනාපකමක් දැක්වූ අතර එය දුටූ අන්දරේ ප්රකාශ කළේ පළමූව කී කවියෙන් ඇති විය හැකි වස්දොස් දුරුවීම සඳහා දෙවැනි කවිය තමා ප්රකාශ කළ බවය. අන්දරේ ළිඳට පැනීම හා සම්බන්ධිතව බිරිඳ ගෙයින් පිටත සිටියදී ගෙය ඇතුළත සිටි අන්දරේ විසින් සිය බිරිඳට කී කවිය: ළඳේ සොඳ බසක් ඇත පෙර පඬින්නේ ඇදේ ගැන ඇදේ කෙරුමය ඔබින්නේ හදේ තිබූ තදේ නැත දැන් පෙනෙන්නේ ළඳේ ඉකි බිඳේ ඇයි නූඹ අඬන්නේ රජතුමා හා අන්දරේ අතර ඇති වූ ඉබ්බා ගැන පිළිබඳ වූ කවි සංවාදය: රජතුමා: දාර දෙකයි එක නම මූල් කර තැනූවා පාර තිහක් ගැහූවට බියකුත් නැතුවා කොන් සතරයි කනූ සතරයි ගෙට ඇතුවා තෝරාපන් ඊයේ මඟදී දුටූවා අන්දරේ: දාර දෙකක් එක මැද එක ගැවසීය වටපිට යන කලට කනූ සතරෙන් යාය ගෙට වැඩි කලට කිසි බයකුත් නැතුවාය මට දැනෙනා ලෙසට මහරජ ඉබ්බාය වර්ෂාවට තෙමී තෙමී පැමිණි අන්දරේට රාජ කුමාරිකාවන් විසින් කළ සරදම: වැස්සේ තෙමී තෙමී පැමිණෙන අන්දරේ දුටූ රාජ කුමාරිකාවන් වර්ෂාවෙන් මිදීම සඳහා රාජ මාලිගාවට පැමිණෙන ලෙස අන්දරේගෙන් ඉල්ලා සිටියාය. අන්දරේද මාලිගාවට පැමිණි අතර එහිදී සීතලෙන් වෙව්ලමින් සිටි අන්දරේ දෙස බලමින් කුමාරිකාවන් උසූලු විසූලු කරමින් අන්දරේට සමච්චල් කරන්නට වූවාය. එම අවස්ථාව අන්දරේ කවියට නඟන්නේ මෙසේය. ලමිස්සියෝ දෙන්නෙක් එක තැනට වූණොත් තඩිස්සියක් වනතෙක් බොරු වදන් දොඩත් ඇවිස්සියෝ නූඹලයි මගෙ සිත ගනිතොත් ලමිස්සියෝමය මට දැන් පිහිට වෙතොත් මෙම කවි පද ඇසූ කුමාරිකාවන් ලැජ්ජාවට පත්වූ අතර ඔවූන් රජ මාලිගාවේ දොරගුලුලා කවූලුවක් සමීපයට පැමිණ අන්දරේට උසූලු විසූලු කරන්නට වූවාය. තව දුරටත් ඔවූන්ගේ ක්රියා කලාපයන් දෙස බලා සිටි අන්දරේ මූවින් පිටවූයේ මෙවන් වූ කවි පදයන්ය. හිනා වැඩි කළේ මට හිත් ඇති හේමා වනා හිස නටයි මද රජ දැන පේමා යනා දොර වසා කවූලුව හැර දීමා මනා බව දැනේ පෙර සිරිතත් ඔහොමා මෙම කවිය ඇසූ කුමාරිකාවන් කවූලුවද වසා දමා ගිය අතර වර්ෂාව තව දුරටත් පවතින දුටූ අන්දරේ අහස දෙස බලමින් මෙම කවිය ප්රකාශ කළේය. වැස්සා හොඳයි වතු වඩදිය ගලායයි ලිස්සා නොවටෙන්ට මඟ මඩ සදාලයි පිස්සා කියයි තවදුර වැසි දුනොත්ලයි වස්සා වලාහක දෙවිතුම පලායයි මහරජතමාට බිසවූන් වහන්සේගේ ඇති ලැදිකම පිළිබඳ අන්දරේ කී කවි: රාත්රි කාලයක රජතුමා සහ රජ බිසව වැලි තලාවක් මත හිඳගෙන සිටියදී රජතුමා විසින් තම බිසවූන් වහන්සේට තමාට කොතරම් ලැදිකමක් ආදරයක් දක්වන්නේද යන්න අන්දරේගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහූ විසින් ප්රකාශ කළේ මෙවන් වූ කවියකි. බොහොම හොඳට රන්කම් කළ වැඩක් වගෙයි දේවතුමට මහ බඹූ දුන් ලියක් වගෙයි ලෝකෙ ඉන්න පඬිහට පිස්සූවක් වගෙයි කොහොඹ ගහට කරවිල වැල ගියා වගෙයි මෙහි අවසාන කවි දෙපදය පිළිබඳ රජ බිසව තුළ ඇති වූයේ නොසතුටය. දෙනෙතෙහි කඳුළු පූරවාගෙන ඇය රජූ දෙස බැලූ අතර අනතුරුව අන්දරේ රාජ උදහසට ලක්විය. එයින් බියට පත්වූ අන්දරේ ප්රකාශ කළේ මෙවන් වූ කවියකි. කොහොඹ හොඳ දේට වෙදවරු ගනිත්තා කරවිල අම පලක් ලෙස ගෙන උයන්නා පඬිවරු පිස්සූවක් මෙන් නිති බනින්නා මම්වද වරදකරු අහකින් සිටින්නා මෙම කවිය ඇසීමෙන් රජ බිසව සතුටට පත්වූ අතර එහි ප්රතිඵලයක් ලෙසට අන්දරේට තෑගි බෝග ද ලැබිණි. අන්දරේ රජ කුමරියට පැවසූ කවි: රත්තරනින් නිමවන ලද කළයක් උකුලේ තබාගෙන රජ කුමරිය උදෑසන දියට ගොස් එනූ ලැබූ අවස්ථාවෙහිදී ඇයට සරදමක් කරලීමේ අදහසින් අන්දරේ පැවසූවේ මෙවන් වූ කවියකි. කට කැඩි කළේ දිය උකුලේ තබාගෙන ලොට තන දෙකක් ගෙරි සමකින් වසාගෙන තඹත් ලෝකඩක් දෙවගේ පැළඳගෙන රොඩී කෙල්ල කොයි යනවද උදෑසන මෙම කවිය ඇසූ රාජ කුමරිය නොසතුටට පත්ව මේ බව මහ රජතුමාට පැමිණිලි කළ අතර එහි ප්රතිඵලයක් ලෙසට අන්දරේ රජ වාසලට කැඳවීය. එහිදී අන්දරේ ප්රකාශ කළේ තමා විසින් පැවැසූවේ මෙම කවිය බවය. එම කවිය මෙසේය. රන්තැටි කළේ දිය උකුලේ තබාගෙන රන් කුඹූ දෙකක් සළු පටකින් වසාගෙන රිදිත් රත්තරං දෙවගේ පැළඳගෙන මල්මද බිසව් කොයි යනවද උදෑසන තවත් දිනෙක ළිඳට යනූ ලැබූ රජ කුමරිය දුටූ අන්දරේ කී කවිය: රන්වන් එරවන් රන්වන් නූඹ බඳට රන්වන් වළලු අත දමමින් කළ යවට නිල්වන් වරල පීරාලා පිට දිගට සෙල්ලන් ගමනකින් යනවද ළිඳ ළඟට අන්දරේ ඔහූගේ බිරිඳට පැවසූ කවියක්: කොළඹ කළුතර අලුත් ගන්තර මූනේ මාතර ගාල්ලේවත් සපරගමූ පූත්තලම උඩරට කොච්චිවාරම් තොටමූනේවත් සතර සත් කෝරලෙ ඇතුලුව මෙවැනි වැදි පත්තු හතේවත් නූඹසෙ ලස්සන කතක් නූදුටිමි සතර වාසල් කොන් අටේවත් රජ මාලිගාවේ මූළුතැන්ගෙය අසල රජ බිසව සිටිනූ දුටූ අන්දරේ ඇයට කී කවි: අඬන්නේ දරුවො කිරි ඕනෑම වෙලයි දාඩන්නේ රහස මොකවත් හිතිල වගෙයි රජූන්නේ දානෙ ලැබූ එක ඉවර හැඩයි බොලන්නේ මඟුල හරි නම් රජූට විනයි මෙම කවිය ඇසූ රජ බිසව අඬමින් ගොස් රජතුමාට මේ බව දන්වා සිටි අතර එහි ප්රතිඵලයක් ලෙසට රජතුමා විසින් අන්දරේ රජ මාලිගාවට කැඳවා මේ පිළිබඳ විමසා බැලීය. එහිදී අන්දරේ ප්රකාශ කරන ලද්දේ තමන් විසින් කියන ලද්දේ මෙවන් වූ කවියක් බවය. අඬන්නේ දරුවො බඩගිනි වූණාදෝ දොඩන්නේ බිසව මස් වැඩි වෙලාදෝ රජූන්නේ විමනෙ මඟුලක් අරන්දෝ බොලන්නේ අපට සෙත දැන් නටන්දෝ අන්දරේ විසින් වෙනත් අයකු පිළිබඳ තම සිතෙහි ව අසතුට ප්රකාශ කළ අන්දම: තුටූ දේපා කරවන මට නොවන උපා දුටූ කෝපා වඩවන තෝ අපට එපා තොපට එපා නන් එක වාරයක් අපා අපට එපා පන්සිය වාරයක් තොපා පොතපත ඇසුරින් සකස් කලේ, තුෂාර චමිත් උල්විස් හේවා[/SIZE] [SIZE="6"][COLOR="Blue"]හොද නම් REP දීල COMMENT එකක් දාල යන්න[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom