Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරාන බුද්ධි අංශ දනගස්සපු අති සූක්ෂ්ම මොසාඩ් ගේම.

මොසාඩ් කියන්නේ ලෝකෙම හොල්ලගෙන ඉන්න බුද්ධි අංශයක්, ඉතින් අද කියන්න යන්නේ මොසාඩ් එක දියත් කරපු සුපිරිම මිෂන් එකක් ගැන, මේක ලෝක ඔත්තු සේවා ඉතිහාසයේ ලියවුණු විස්මිතම සහ භයානකම මෙහෙයුම හඳුන්වනවා,. මේ මිෂන් එකේ නම Operation Theft of Iran's Atomic Archive කියලා. මේ කතාව කියවද්දී ඔයාලට හිතෙයි මේක "Mission Impossible" චිත්‍රපටයක පිටපතක් කියලා. හැබැයි මතක තියාගන්න මේක අකුරක් නෑර ඇත්තම ඇත්ත සිදුවීමක්

කතාව පටන් ගන්නේ 2016 අවුරුද්දේ. ඊශ්‍රායලයේ රහස් ඔත්තු සේවය වන මොසාඩ් (Mossad) ආයතනයට රහසිගත තොරතුරක් ලැබෙනවා. ඒ තමයි ඉරානය තමන්ගේ න්‍යෂ්ටික අවි ව්‍යාපෘතියට අදාළ සියලුම රහස් ලේඛන ටෙහෙරාන් නුවර තියෙන අතහැර දැමූ පෙනුමක් තියෙන ගබඩාවකට මාරු කරනවා කියලා.

ටෙහෙරානයේ දකුණු පැත්තේ ෂෝරාබාද් (Shorabad) කියන කාර්මික කලාපයේ තිබුණු මේ ගබඩාව පිටතින් බැලුවම හරියට පරණ යකඩ බඩු දාන තැනක් වගේ... කිසිම විශේෂ ආරක්ෂාවක්, සන්නද්ධ මුරකරුවෙක් හිටියේ නැහැ. මොකද ඉරානය හිතුවේ අපි මේක නිකම් ගබඩාවක් වගේ තැනක තිබ්බොත් කවුරුත් සැක කරන එකක් නැහැ කියලා..

හැබැයි ඉරාන වැසියෙක් වගේ වෙස්වලාගෙන හිටපු මොසාඩ් නියෝජිතයෝ වසර දෙකක් තිස්සේ මේ ගබඩාව දවසේ පැය 24ම සුක්ෂමව නිරීක්ෂණය කළා. ඔවුන් ගබඩාවේ ඇතුළේ සිතියම, සේප්පු තියෙන තැන්, ආරක්ෂක කැමරා ක්‍රියා කරන විදිය පවා කටපාඩම් කරගත්තා..

2018 ජනවාරි මාසය වෙනකොට මෙහෙයුමට සියල්ල සූදානම්... මේ මෙහෙයුම භාරව හිටියේ එවකට මොසාඩ් ප්‍රධානී යොසී කොහෙන් (Yossi Cohen) ඔහු මේක ඊශ්‍රායල අගමැති නෙතන්යාහුට පෙන්නුවාම අගමැති පවා පුදුම වුණා මේකේ තියෙන අවදානම ගැන.. මොකද එක නියෝජිතයෙක් හරි අහුවුණොත් ඒක මහා යුද්ධයකට මුල පිරීමක්..

මොසාඩ් එක දැනගෙන හිටියා ඉරාන නිලධාරීන් හැමදාම උදේ 7:00 ට මේ ගබඩාව පරීක්ෂා කරන්න එන බව. ඒ වගේම රෑ 11:00 වෙනකොට ගොඩනැගිල්ලේ සේවකයෝ පිටවෙලා යනවා ඉතින් ඔවුන්ට ඉතිරි වෙලා තිබුණේ ඉතාම පටු කාල සීමාවක්.

2018 ජනවාරි 31 මෙහෙයුම ආරම්බ කළා, එදා රාත්‍රිය ඉතාම සීතලයි රාත්‍රී 10:30 ට විතර මොසාඩ් නියෝජිතයන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ටෙහෙරානයට ඇතුළු වුණා ඔවුන් කළු පැහැති ඇඳුම් ඇඳගෙන, අතිනවීන උපකරණ සන්නද්ධව හිටියේ ඔවුන් දැනගෙන හිටියා හරියටම පැය 6යි මිනිත්තු 29කින් මේ වැඩේ ඉවර කරන්න ඕන කියලා.

ගබඩාවේ දොරවල් කඩලා ඇතුළට ගිය ඔවුන් දැක්කේ දැවැන්ත යකඩ සේප්පු පෙළක්. මේවා සාමාන්‍ය සේප්පු නෙවෙයි, අතිවිශාල ටොන් ගණන් බර සේප්පු 32ක් සාමාන්‍ය ගෑස් කටර් එකකින් මේවා කපන්න සති ගාණක් යනවා.

හැබැයි මොසාඩ් නියෝජිතයෝ අරන් ඇවිත් තිබුණේ සෙල්සියස් අංශක 3,600ක උෂ්ණත්වයක් නිපදවන විශේෂ තාප කටර් (Thermal cutters) ඒවාවලින් විදින ගිනි දැල් හරියට බටර් කපන පිහියක් වගේ යකඩ සේප්පු පසාරු කරගෙන ගියා. මුළු ගබඩාවම දුමෙන් සහ ගිනි පුපුරුවලින් පිරුණා.

සෑම තත්පරයක් පාසාම ඔවුන්ගේ හදගැස්ම වැඩි වුණා. එක පැත්තකින් ඉරාන පොලිසිය ඕනෑම වෙලාවක එන්න පුළුවන්. අනෙක් පැත්තෙන් මේ රහස් ටික අරගන්න ඕන. ඔවුන් සේප්පු 32න් 27ක්ම සාර්ථකව විවෘත කළා.

ඔවුන් ඒ සේප්පු ඇතුළෙන් එළියට ගත්තේ ලෝකයම හොල්ලන ලේඛන තොගයක් ලේඛන 55,000ක් (මේවායේ තිබුණේ ඉරානය න්‍යෂ්ටික බෝම්බ සැලසුම් කරපු හැටි) සීඩී තැටි 183ක් (මේවායේ ඡායාරූප, වීඩියෝ සහ සංඛ්‍යාත්මක දත්ත අඩංගු වුණා) මේ සියල්ල ටොන් භාගයකට වඩා බරයි! ඔවුන් මේ ලේඛන සියල්ල කළු පැහැති මලුවල දාලා, කලින් සූදානම් කරගෙන ආපු ට්‍රක් රථ දෙකකට පැටෙව්වා.

හරියටම පාන්දර 5:00 වෙනකොට ඔවුන් ගබඩාවෙන් පිටවුණා. දැන් තියෙන්නේ ලොකුම අභියෝගය. ඒ තමයි මේ ට්‍රක් රථ දෙක ඉරාන දේශසීමාවෙන් පිටතට අරන් යන එක. ඉරාන ආරක්ෂක අංශ දැනගත්තොත් මුළු දේශසීමාවම වහනවා. මොසාඩ් කණ්ඩායම විවිධ මාර්ග ඔස්සේ බෙදී ගොස්, ඉතාම සූක්ෂම ලෙස දේශසීමාව පසු කළා.

උදේ 7:00 ට ඉරාන ආරක්ෂක නිලධාරීන් ගබඩාවට එනකොට දැක්කේ විනාශ වුණු සේප්පු සහ හිස් වුණු රාක්ක විතරයි. ඔවුන් වහාම රට පුරා රතු නිවේදන නිකුත් කළත් ඒ වෙනකොටත් මොසාඩ් නියෝජිතයෝ න්‍යෂ්ටික රහස් ටික ඊශ්‍රායලයට අරන් ගිහින් ඉවරයි...

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු රූපවාහිනියෙන් විශේෂ ප්‍රකාශයක් පවත්වලා 2018 අප්‍රේල් 30 ලෝකය මවිත කළ මේ හෙළිදරව්ව සිදු කළා,. ඔහු පිටුපස විශාල රාක්කවල අර හොරකම් කරපු රහස් ලේඛන සහ සීඩී තැටි ගොඩගසා තිබුණා.

නෙතන්යාහු ලෝකයට කිව්වේ මෙන්න මෙහෙම කතාවක්

ඉරානය ලෝකයට බොරු කිව්වා. ඔවුන් 2003 දී න්‍යෂ්ටික වැඩසටහන නැවැත්තුවා කිව්වට, ඔවුන් Project Amad නමින් රහසිගතව බෝම්බ හදන එක දිගටම කරගෙන ගියා. මේ තියෙන්නේ ඒකට සාක්ෂි

මේ සිදුවීමත් එක්ක එවකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ තිබුණු න්‍යෂ්ටික JCPOA ගිවිසුමෙන් ඉවත් වෙන්න තීරණය කළා. ඒ වගේම ඉරානයට දැඩි ආර්ථික සම්බාධක පැනවුණා. ඉරානයේ ආර්ථිකය කඩා වැටෙන්න මේ සිද්ධිය ප්‍රධාන හේතුවක් වුණා.

තමන්ගේ සතුරෙකුගේ රටේ අගනුවරටම ගිහින්, ටොන් භාගයක බඩු තොගයක් හොරකම් කරගෙන එනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි.

ඉරානයට තමන්ගේ රටේ වටිනාම රහස් ටික රැකගන්න බැරි වීම ඉරාන බුද්ධි අංශවලට ලොකු ලැජ්ජාවක් වුණා.

කොහොම හරි මීට කලින් ඉරානයට තිබුණේ චෝදනා විතරයි. හැබැයි මේ ලේඛන හරහා ඊශ්‍රායලය ලෝකයටම ඔප්පු කරලා පෙන්නුවා ඉරානය න්‍යෂ්ටික බෝම්බ හදන හැටි

මේ සිදුවීමෙන් පස්සේ ඉරානය සහ ඊශ්‍රායලය අතර Shadow War දරුණු වුණා. න්‍යෂ්ටික විද්‍යාඥයන් ඝාතනය කිරීම්, සයිබර් ප්‍රහාර මේ ඔක්කොටම මුල පිරුණේ මේ රහස් ලේඛන සොරකමයි.

යාලුවනේ, ඔයාලා හිතන්නේ මොකක්ද? ඊශ්‍රායලය මේ කළේ ලෝකයේ සාමය වෙනුවෙන් කරපු කැප කිරීමක්ද? නැත්නම් වෙනත් රටක ස්වෛරීභාවයට කරපු බලහත්කාරකමක්ද?

සමහරු කියනවා මේ ලේඛනවල තියෙන්නේ පරණ දේවල් මිසක් අලුත් දේවල් නෙවෙයි කියලා. හැබැයි කොහොම වුණත්, ටෙහෙරානයේ මහා මංකොල්ලය කියන්නේ ඔත්තු සේවා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක්.

Bloonsoo.com

[QUOTE="SpinXO, post: 31266045, member: 541389"] [B]ඉරාන බුද්ධි අංශ දනගස්සපු අති සූක්ෂ්ම මොසාඩ් ගේම.[/B] මොසාඩ් කියන්නේ ලෝකෙම හොල්ලගෙන ඉන්න බුද්ධි අංශයක්, ඉතින් අද කියන්න යන්නේ මොසාඩ් එක දියත් කරපු සුපිරිම මිෂන් එකක් ගැන, මේක ලෝක ඔත්තු සේවා ඉතිහාසයේ ලියවුණු විස්මිතම සහ භයානකම මෙහෙයුම හඳුන්වනවා,. මේ මිෂන් එකේ නම Operation Theft of Iran's Atomic Archive කියලා. මේ කතාව කියවද්දී ඔයාලට හිතෙයි මේක "Mission Impossible" චිත්‍රපටයක පිටපතක් කියලා. හැබැයි මතක තියාගන්න මේක අකුරක් නෑර ඇත්තම ඇත්ත සිදුවීමක් කතාව පටන් ගන්නේ 2016 අවුරුද්දේ. ඊශ්‍රායලයේ රහස් ඔත්තු සේවය වන මොසාඩ් (Mossad) ආයතනයට රහසිගත තොරතුරක් ලැබෙනවා. ඒ තමයි ඉරානය තමන්ගේ න්‍යෂ්ටික අවි ව්‍යාපෘතියට අදාළ සියලුම රහස් ලේඛන ටෙහෙරාන් නුවර තියෙන අතහැර දැමූ පෙනුමක් තියෙන ගබඩාවකට මාරු කරනවා කියලා. ටෙහෙරානයේ දකුණු පැත්තේ ෂෝරාබාද් (Shorabad) කියන කාර්මික කලාපයේ තිබුණු මේ ගබඩාව පිටතින් බැලුවම හරියට පරණ යකඩ බඩු දාන තැනක් වගේ... කිසිම විශේෂ ආරක්ෂාවක්, සන්නද්ධ මුරකරුවෙක් හිටියේ නැහැ. මොකද ඉරානය හිතුවේ අපි මේක නිකම් ගබඩාවක් වගේ තැනක තිබ්බොත් කවුරුත් සැක කරන එකක් නැහැ කියලා.. හැබැයි ඉරාන වැසියෙක් වගේ වෙස්වලාගෙන හිටපු මොසාඩ් නියෝජිතයෝ වසර දෙකක් තිස්සේ මේ ගබඩාව දවසේ පැය 24ම සුක්ෂමව නිරීක්ෂණය කළා. ඔවුන් ගබඩාවේ ඇතුළේ සිතියම, සේප්පු තියෙන තැන්, ආරක්ෂක කැමරා ක්‍රියා කරන විදිය පවා කටපාඩම් කරගත්තා.. 2018 ජනවාරි මාසය වෙනකොට මෙහෙයුමට සියල්ල සූදානම්... මේ මෙහෙයුම භාරව හිටියේ එවකට මොසාඩ් ප්‍රධානී යොසී කොහෙන් (Yossi Cohen) ඔහු මේක ඊශ්‍රායල අගමැති නෙතන්යාහුට පෙන්නුවාම අගමැති පවා පුදුම වුණා මේකේ තියෙන අවදානම ගැන.. මොකද එක නියෝජිතයෙක් හරි අහුවුණොත් ඒක මහා යුද්ධයකට මුල පිරීමක්.. මොසාඩ් එක දැනගෙන හිටියා ඉරාන නිලධාරීන් හැමදාම උදේ 7:00 ට මේ ගබඩාව පරීක්ෂා කරන්න එන බව. ඒ වගේම රෑ 11:00 වෙනකොට ගොඩනැගිල්ලේ සේවකයෝ පිටවෙලා යනවා ඉතින් ඔවුන්ට ඉතිරි වෙලා තිබුණේ ඉතාම පටු කාල සීමාවක්. 2018 ජනවාරි 31 මෙහෙයුම ආරම්බ කළා, එදා රාත්‍රිය ඉතාම සීතලයි රාත්‍රී 10:30 ට විතර මොසාඩ් නියෝජිතයන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ටෙහෙරානයට ඇතුළු වුණා ඔවුන් කළු පැහැති ඇඳුම් ඇඳගෙන, අතිනවීන උපකරණ සන්නද්ධව හිටියේ ඔවුන් දැනගෙන හිටියා හරියටම පැය 6යි මිනිත්තු 29කින් මේ වැඩේ ඉවර කරන්න ඕන කියලා. ගබඩාවේ දොරවල් කඩලා ඇතුළට ගිය ඔවුන් දැක්කේ දැවැන්ත යකඩ සේප්පු පෙළක්. මේවා සාමාන්‍ය සේප්පු නෙවෙයි, අතිවිශාල ටොන් ගණන් බර සේප්පු 32ක් සාමාන්‍ය ගෑස් කටර් එකකින් මේවා කපන්න සති ගාණක් යනවා. හැබැයි මොසාඩ් නියෝජිතයෝ අරන් ඇවිත් තිබුණේ සෙල්සියස් අංශක 3,600ක උෂ්ණත්වයක් නිපදවන විශේෂ තාප කටර් (Thermal cutters) ඒවාවලින් විදින ගිනි දැල් හරියට බටර් කපන පිහියක් වගේ යකඩ සේප්පු පසාරු කරගෙන ගියා. මුළු ගබඩාවම දුමෙන් සහ ගිනි පුපුරුවලින් පිරුණා. සෑම තත්පරයක් පාසාම ඔවුන්ගේ හදගැස්ම වැඩි වුණා. එක පැත්තකින් ඉරාන පොලිසිය ඕනෑම වෙලාවක එන්න පුළුවන්. අනෙක් පැත්තෙන් මේ රහස් ටික අරගන්න ඕන. ඔවුන් සේප්පු 32න් 27ක්ම සාර්ථකව විවෘත කළා. 📦ඔවුන් ඒ සේප්පු ඇතුළෙන් එළියට ගත්තේ ලෝකයම හොල්ලන ලේඛන තොගයක් ලේඛන 55,000ක් (මේවායේ තිබුණේ ඉරානය න්‍යෂ්ටික බෝම්බ සැලසුම් කරපු හැටි) සීඩී තැටි 183ක් (මේවායේ ඡායාරූප, වීඩියෝ සහ සංඛ්‍යාත්මක දත්ත අඩංගු වුණා) මේ සියල්ල ටොන් භාගයකට වඩා බරයි! ඔවුන් මේ ලේඛන සියල්ල කළු පැහැති මලුවල දාලා, කලින් සූදානම් කරගෙන ආපු ට්‍රක් රථ දෙකකට පැටෙව්වා. හරියටම පාන්දර 5:00 වෙනකොට ඔවුන් ගබඩාවෙන් පිටවුණා. දැන් තියෙන්නේ ලොකුම අභියෝගය. ඒ තමයි මේ ට්‍රක් රථ දෙක ඉරාන දේශසීමාවෙන් පිටතට අරන් යන එක. ඉරාන ආරක්ෂක අංශ දැනගත්තොත් මුළු දේශසීමාවම වහනවා. මොසාඩ් කණ්ඩායම විවිධ මාර්ග ඔස්සේ බෙදී ගොස්, ඉතාම සූක්ෂම ලෙස දේශසීමාව පසු කළා. උදේ 7:00 ට ඉරාන ආරක්ෂක නිලධාරීන් ගබඩාවට එනකොට දැක්කේ විනාශ වුණු සේප්පු සහ හිස් වුණු රාක්ක විතරයි. ඔවුන් වහාම රට පුරා රතු නිවේදන නිකුත් කළත් ඒ වෙනකොටත් මොසාඩ් නියෝජිතයෝ න්‍යෂ්ටික රහස් ටික ඊශ්‍රායලයට අරන් ගිහින් ඉවරයි... 📺 ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු රූපවාහිනියෙන් විශේෂ ප්‍රකාශයක් පවත්වලා 2018 අප්‍රේල් 30 ලෝකය මවිත කළ මේ හෙළිදරව්ව සිදු කළා,. ඔහු පිටුපස විශාල රාක්කවල අර හොරකම් කරපු රහස් ලේඛන සහ සීඩී තැටි ගොඩගසා තිබුණා. නෙතන්යාහු ලෝකයට කිව්වේ මෙන්න මෙහෙම කතාවක් ඉරානය ලෝකයට බොරු කිව්වා. ඔවුන් 2003 දී න්‍යෂ්ටික වැඩසටහන නැවැත්තුවා කිව්වට, ඔවුන් Project Amad නමින් රහසිගතව බෝම්බ හදන එක දිගටම කරගෙන ගියා. මේ තියෙන්නේ ඒකට සාක්ෂි මේ සිදුවීමත් එක්ක එවකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ තිබුණු න්‍යෂ්ටික JCPOA ගිවිසුමෙන් ඉවත් වෙන්න තීරණය කළා. ඒ වගේම ඉරානයට දැඩි ආර්ථික සම්බාධක පැනවුණා. ඉරානයේ ආර්ථිකය කඩා වැටෙන්න මේ සිද්ධිය ප්‍රධාන හේතුවක් වුණා. 🕵️♂️ තමන්ගේ සතුරෙකුගේ රටේ අගනුවරටම ගිහින්, ටොන් භාගයක බඩු තොගයක් හොරකම් කරගෙන එනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි. ඉරානයට තමන්ගේ රටේ වටිනාම රහස් ටික රැකගන්න බැරි වීම ඉරාන බුද්ධි අංශවලට ලොකු ලැජ්ජාවක් වුණා. කොහොම හරි මීට කලින් ඉරානයට තිබුණේ චෝදනා විතරයි. හැබැයි මේ ලේඛන හරහා ඊශ්‍රායලය ලෝකයටම ඔප්පු කරලා පෙන්නුවා ඉරානය න්‍යෂ්ටික බෝම්බ හදන හැටි 🤔 මේ සිදුවීමෙන් පස්සේ ඉරානය සහ ඊශ්‍රායලය අතර Shadow War දරුණු වුණා. න්‍යෂ්ටික විද්‍යාඥයන් ඝාතනය කිරීම්, සයිබර් ප්‍රහාර මේ ඔක්කොටම මුල පිරුණේ මේ රහස් ලේඛන සොරකමයි. යාලුවනේ, ඔයාලා හිතන්නේ මොකක්ද? ඊශ්‍රායලය මේ කළේ ලෝකයේ සාමය වෙනුවෙන් කරපු කැප කිරීමක්ද? නැත්නම් වෙනත් රටක ස්වෛරීභාවයට කරපු බලහත්කාරකමක්ද? සමහරු කියනවා මේ ලේඛනවල තියෙන්නේ පරණ දේවල් මිසක් අලුත් දේවල් නෙවෙයි කියලා. හැබැයි කොහොම වුණත්, ටෙහෙරානයේ මහා මංකොල්ලය කියන්නේ ඔත්තු සේවා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක්. Bloonsoo.com [IMG]https://images.axios.com/7H9c-9Cjy2G7Si8bDPr1fTxwMjk=/485x0:4938x3340/1600x1200/2018/11/26/1543260070472.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom