Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුචිර අහගන්න හදන්නේ දායක සභාවෙන්!!

මේ යුද්ධ ගැන හරියටම දැන ගන්න සහ රටවල් වල සංස්කෘතීන් ඒ කියන්නේ ඊශ්‍රාලය බිහි උනේ කවද්ද? ඒක පිටිපස්සේ ඉන්න z1on1sm කියන්නේ මොකක් ද කවු ද? z1on1sm ඉතිහාසය පළමුවන දෙවන ලෝක යුද්ධ, ඒ දෙකේදිම ඇයි ස්විස් වගේ රටවල් බේරුනේ සහ z1on1sm කොහමද සම්බන්ධය වෙන්නේ. මොනව ද මේ කියන  පවුල් පාලනය සහ Roth2chi1ds ලා සහ හිට්ලර්ගේ ආණ්ඩුව, ඊශ්‍රාලය බිහි වීම අතර තිබුනු සම්බන්ධය. ඒ කියන්නේ ක්‍රි.ව 1600 මේ පැත්තේ ඉතිහාසය තමා ඇමරිකාව යුරෝපය සහ විශේෂයෙන් ඊශ්‍රාලය ගැන දැන ගන්න ඕනේ වෙන්නේ. එතකොට තේරෙයි බැංකු සහ යුද්ධ, ආහාර සංස්කෘති වෙනස් වීම වගේ දේවල් සරලව අපි බොන එළකිරි පාශුතකරණය ක්‍රියා වලියට z1on1sm බලපෑවේ කොහොම ද කියලා දැනගන්න

හැබැයි ඉරාන් පැත්තට හැරුණාම ටිකක් ඈතට ගිහිල්ලා බලන්න වෙන්නේ පොහොසත් ඉතිහාසයකින් සහ එහෙම දීර්ඝ ඉතිහාසයක් තියෙන ජාතියක් නිසා. ඒ කියන්නේ ඉන්දු-නිම්න (ක්‍රි පු 7000 වගේ මතක) හා මෙසපොතේමියානු ශිෂ්ඨාචාර පොඩ්ඩක් කියවලා මධ්‍යම ආසියාවෙන් බිහිවෙච්ච හරි හමන් ශිෂ්ඨාචාරයකට* අයිති නැති ආර්යෝ කොහොම ද ඉන්දියාවට ඉරානයට හා ලංකාවට ආවේ කියලා හොයලා බලන්න. මම හරි හමන් ශිෂ්ඨාචාරයකට අයිති නැහැ කියලා කිව්වේ "ශිෂ්ටාචාරයක්" කියලා කියන්නේ ඉන්දු නිම්නය හෝ ඊජිප්තුව වැනි මහා නගර, ලිඛිත භාෂාවක් සහ සංකීර්ණ පාලන පද්ධතියක් තිබුණු කායන්ට ජාතීන්ට ඇතුලත් දේකට නිසා. මේක ඉතිහාසය විෂයක් විදියට AL හෝ උපාධි දක්වා කරපු අය වැරදි නම් නිවැරදි කරන්න. මම ඉංජිනියර් ෆීල්ඩ් එකේ ඉන්නේ.

ඉතිං ඔය කාලෙන් පස්සේ Proto-Indo-Iranians එහෙම නැත්තම් Indo-Iranian ලා හැඳුනේ කොහොම ද?

වෛදික සංස්කෘතිය ත් එක්ක තියෙන බැදීම, ඇන්ඩ්‍රොනෝවෝ සංස්කෘතිය (Andronovo) සහ ඊට කලින් තිබුනු සින්ටාෂ්ඨ කියන Culture ගැන වගේම, එයින් පස්සේ ඉරානය ඉස්ලාම් වීම මතක විදියට ක්‍රි.ව. 7 වන සියවසේ වගේ, ඊට පස්සේ 1500 ගණන් වල ෂියා පාලනයක් වීම වගේම මෑත කාලයේ ඉරාන විප්ලවය (1979 වගේ මතක) වගේ දේවල් බැලුවම මේ යුද්ධය නිකන් අරු ගැහුවා මූ ගැහුවා වගේ නැතිව ටිකක් deep කියවගන්න පුළුවන් වෙයි.

ඒ වගේම IMF වගේ සංවිධාන සහ z1on1sm අතර තියෙන සම්බන්ධයයි, අපේ රටේ ඉතිහාසය වගේ සබ්ජෙක්ට් ඇයි IMF එකෙන් අයින් කරන්න හඳන්නේ කියලයි තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේවා දැන ගත්තම.

වෙලාවක් තියන අයත් 1984 වගේ පොතක් අරන් කියවන්න.

[QUOTE="Emarald, post: 31278190, member: 579713"] [SIZE=5]රුචිර අහගන්න හදන්නේ දායක සභාවෙන්!! 😅[/SIZE] [SIZE=4]මේ යුද්ධ ගැන හරියටම දැන ගන්න සහ රටවල් වල සංස්කෘතීන් ඒ කියන්නේ ඊශ්‍රාලය බිහි උනේ කවද්ද? ඒක පිටිපස්සේ ඉන්න z1on1sm කියන්නේ මොකක් ද කවු ද? z1on1sm ඉතිහාසය පළමුවන දෙවන ලෝක යුද්ධ, ඒ දෙකේදිම ඇයි ස්විස් වගේ රටවල් බේරුනේ සහ z1on1sm කොහමද සම්බන්ධය වෙන්නේ. මොනව ද මේ කියන 🧃 පවුල් පාලනය සහ Roth2chi1ds ලා සහ හිට්ලර්ගේ ආණ්ඩුව, ඊශ්‍රාලය බිහි වීම අතර තිබුනු සම්බන්ධය. ඒ කියන්නේ ක්‍රි.ව 1600 මේ පැත්තේ ඉතිහාසය තමා ඇමරිකාව යුරෝපය සහ විශේෂයෙන් ඊශ්‍රාලය ගැන දැන ගන්න ඕනේ වෙන්නේ. එතකොට තේරෙයි බැංකු සහ යුද්ධ, ආහාර සංස්කෘති වෙනස් වීම වගේ දේවල් සරලව අපි බොන එළකිරි පාශුතකරණය ක්‍රියා වලියට z1on1sm බලපෑවේ කොහොම ද කියලා දැනගන්න හැබැයි ඉරාන් පැත්තට හැරුණාම ටිකක් ඈතට ගිහිල්ලා බලන්න වෙන්නේ පොහොසත් ඉතිහාසයකින් සහ එහෙම දීර්ඝ ඉතිහාසයක් තියෙන ජාතියක් නිසා. ඒ කියන්නේ ඉන්දු-නිම්න (ක්‍රි පු 7000 වගේ මතක) හා මෙසපොතේමියානු ශිෂ්ඨාචාර පොඩ්ඩක් කියවලා මධ්‍යම ආසියාවෙන් බිහිවෙච්ච හරි හමන් ශිෂ්ඨාචාරයකට* අයිති නැති ආර්යෝ කොහොම ද ඉන්දියාවට ඉරානයට හා ලංකාවට ආවේ කියලා හොයලා බලන්න. මම හරි හමන් ශිෂ්ඨාචාරයකට අයිති නැහැ කියලා කිව්වේ "ශිෂ්ටාචාරයක්" කියලා කියන්නේ ඉන්දු නිම්නය හෝ ඊජිප්තුව වැනි මහා නගර, ලිඛිත භාෂාවක් සහ සංකීර්ණ පාලන පද්ධතියක් තිබුණු කායන්ට ජාතීන්ට ඇතුලත් දේකට නිසා. මේක ඉතිහාසය විෂයක් විදියට AL හෝ උපාධි දක්වා කරපු අය වැරදි නම් නිවැරදි කරන්න. මම ඉංජිනියර් ෆීල්ඩ් එකේ ඉන්නේ. ඉතිං ඔය කාලෙන් පස්සේ Proto-Indo-Iranians එහෙම නැත්තම් Indo-Iranian ලා හැඳුනේ කොහොම ද? වෛදික සංස්කෘතිය ත් එක්ක තියෙන බැදීම, ඇන්ඩ්‍රොනෝවෝ සංස්කෘතිය (Andronovo) සහ ඊට කලින් තිබුනු සින්ටාෂ්ඨ කියන Culture ගැන වගේම, එයින් පස්සේ ඉරානය ඉස්ලාම් වීම මතක විදියට ක්‍රි.ව. 7 වන සියවසේ වගේ, ඊට පස්සේ 1500 ගණන් වල ෂියා පාලනයක් වීම වගේම මෑත කාලයේ ඉරාන විප්ලවය (1979 වගේ මතක) වගේ දේවල් බැලුවම මේ යුද්ධය නිකන් අරු ගැහුවා මූ ගැහුවා වගේ නැතිව ටිකක් deep කියවගන්න පුළුවන් වෙයි.[/SIZE] ඒ වගේම IMF වගේ සංවිධාන සහ z1on1sm අතර තියෙන සම්බන්ධයයි, අපේ රටේ ඉතිහාසය වගේ සබ්ජෙක්ට් ඇයි IMF එකෙන් අයින් කරන්න හඳන්නේ කියලයි තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේවා දැන ගත්තම. [SIZE=4]වෙලාවක් තියන අයත් 1984 වගේ පොතක් අරන් කියවන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom