Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේවා දැක්කාව ලියලත් බෑ නොලියත් බෑ, පට්ට කම්මැලියි මචං ලියන්න. (එකෙක් හරි මේවා ගැන උනන්දු දැකලා තව හොයලා බලලා දෙයක් ඉගෙන ගනී හිතලා ලියනවා)

ඉස්ලාම් ආගමේ ෂියා සහ සුන්නි කියලා දෙකක් තියනවනේ, තව වහාබ් ජිහාඩ් වගේ අදහසුත් එනවා. මේ ගැන මම දැක්කා මේ ත්‍රෙඩ් එකේම කොල්ලෙක් දාලා තිබ්බා ආර්ටිකල් එකක SS වගයක්. එකේ තියෙන ගොඩක් දෙවල් මම දන්න විදියට හරි. සමහර දේවල් තියනවා මම ඉඟෙන ගෙන කියවලා තියෙන දේවල් එක්ක වෙනස් වෙන.

මොක උනත් සරලවම ගත්තාම ඉරාන් වල ෂියා සෙට් ඔය 72 කතාව විස්වාස කරන්නේ නෑ කියලා තමයි මම දන්නේ. හරියටම දැන ගන්න වෙන්නේ ඉරාන් අයගෙන්ම තමා. මම ලඟ ඉතිහාසය ගත්තොත් ඒ කියන්නේ 79 ගමුකෝ රෙජිමේ පටන් ගත්ත කාලේ. ඒ කාලේ සලකල මේ රිප්ලයි එක දාන්නේ හොදේ. මොක ද ශිෂ්ථාචාර කාලේ ඉඳන් ගත්තාම වෙනම රහක් තියෙන කතාවක් ඔය ඉරානේ. 79 රෙජිමේ බිහි වෙන්නත් US සහ C1A සෑහෙන හේතුවක් වුනා.

ඉරාන් කියන්නේ ෂියා සෙට් එකනේ. එතකොට මුං කුරාණේ තමා සැරටම පිලිගන්නේ. කුරාණේ ඕක ගැන කිසිම සෘජු සඳහනක් නෑ. ඕක එන්නේ හදීස් - hadith වල. ජිහාඩ් වාදය වගේ දේවල් වලදිත් අන්තවාදි අයත් ඕක සෑහෙන උලුප්පලා තියනවා. හදීස් ගත්තම ෂියා අය පිලිගන්නේ නෑම කියන්නත් බෑ. නමුත් සුන්නි හදීස් සහ ෂියා හදිස් වෙනස්. කුරාණේ පරාදීසය ගැන කියන සීන් එකේ දි ලස්සන ඇස් තියෙන 'හුර්' කියන සහයිකාවෝ ගැන කිව්වත්, ඔය 72 සීන් එක මම කිව්වා වගේ හදීස් වලට අයිති දෙයක්.

ඕක හරියටම දැන ගන්න තිබ්බා අල් කමේනිවත් හිටියනම්  මිනිහා මොකක් ද විශ්වාස කරන්නේ කියලා. අනෙක ඕවා සෑහෙන වෙනස් කරලා තියෙනවා මචං, ලෝක දේශපාලනයට අදාලව මට තේරෙන විදියට නම්, 79 රෙජිමේ හදනකොට හිටියේ කින් ෂා මොහොමඩ් නේ, සේරම ෂියාලා තමා. දැන් ඔය හිටපු කින්ගේ ලොකු පුතා තමා C1A, USA අයේ බලේට ගේන්න දඟලන්නේ. ඔය ට්‍රම්ප් එහෙම කියවන්නේ බුවා ගැන, නහය කජ්ජක් වගේ තියෙන Reza Pahlavi කියලා. ඉතිං හිතහන්කෝ රජකම ගන්න යුදෙව්වොන් තාප්පෙට අතතියලා ඉම්බත් එක්කනේ බුවා. ආගම් කියන්නේ tools කියලා කියන්නේ ඒකයි මම.

ඔය ආගම් ලොකේ බලය අල්ලන්න සෑහෙන පාවිච්චි වෙනවනේ. නිකම් බලපන් ක්‍රිස්තියානි, බයිබලය උනත් පොත් 66 ක එකතුවක් කියනවා. තව මුල් ගිවිසුමයි අලුත් ගිවිසුමයි කියලා දෙකක් තියනවා ප්‍රධානවම. මුල් ගිවිසුම එහෙම ක්‍රිස්තු පූර්ව 400 න් උඩ කාලේ හොඳේ. නව ගිවිසුම ගැන කියන්නේ රෝම අධිරාජ්‍යයේ ක්‍රි ව 40-100 වගේ කාලේ ලියවුනා කියලා.

අයේ අවොත් ඇරමයික් (Aramaic) තමා ඕකේ මුල් භාෂාව, ජේසු කතාකරලා තියෙන්නෙත් ඒ භාෂාවෙන් කියනවනේ. ඊට පස්සේ හීබෘ, අලුත් ගිවිසුම ග්‍රීක. කවුද බන් දන්නේ පරිවර්තන වලදි මොනවා ලිය වුනා ද කියලා.  ලියන්න ගියොත් මේවා ගැන කප්පරක් ලියන්න පුළුවන්...

[QUOTE="Emarald, post: 31328991, member: 579713"] මේවා දැක්කාව ලියලත් බෑ නොලියත් බෑ, පට්ට කම්මැලියි මචං ලියන්න. ([SIZE=3][I]එකෙක් හරි මේවා ගැන උනන්දු දැකලා තව හොයලා බලලා දෙයක් ඉගෙන ගනී හිතලා ලියනවා)[/I][/SIZE] [SIZE=4]ඉස්ලාම් ආගමේ ෂියා සහ සුන්නි කියලා දෙකක් තියනවනේ, තව වහාබ් ජිහාඩ් වගේ අදහසුත් එනවා. මේ ගැන මම දැක්කා මේ ත්‍රෙඩ් එකේම කොල්ලෙක් දාලා තිබ්බා ආර්ටිකල් එකක SS වගයක්. එකේ තියෙන ගොඩක් දෙවල් මම දන්න විදියට හරි. සමහර දේවල් තියනවා මම ඉඟෙන ගෙන කියවලා තියෙන දේවල් එක්ක වෙනස් වෙන. මොක උනත් සරලවම ගත්තාම ඉරාන් වල ෂියා සෙට් ඔය 72 කතාව විස්වාස කරන්නේ නෑ කියලා තමයි මම දන්නේ. හරියටම දැන ගන්න වෙන්නේ ඉරාන් අයගෙන්ම තමා. මම ලඟ ඉතිහාසය ගත්තොත් ඒ කියන්නේ 79 ගමුකෝ රෙජිමේ පටන් ගත්ත කාලේ. ඒ කාලේ සලකල මේ රිප්ලයි එක දාන්නේ හොදේ. මොක ද ශිෂ්ථාචාර කාලේ ඉඳන් ගත්තාම වෙනම රහක් තියෙන කතාවක් ඔය ඉරානේ. 79 රෙජිමේ බිහි වෙන්නත් US සහ C1A සෑහෙන හේතුවක් වුනා. ඉරාන් කියන්නේ ෂියා සෙට් එකනේ. එතකොට මුං කුරාණේ තමා සැරටම පිලිගන්නේ. කුරාණේ ඕක ගැන කිසිම සෘජු සඳහනක් නෑ. ඕක එන්නේ හදීස් - hadith වල. ජිහාඩ් වාදය වගේ දේවල් වලදිත් අන්තවාදි අයත් ඕක සෑහෙන උලුප්පලා තියනවා. හදීස් ගත්තම ෂියා අය පිලිගන්නේ නෑම කියන්නත් බෑ. නමුත් සුන්නි හදීස් සහ ෂියා හදිස් වෙනස්. කුරාණේ පරාදීසය ගැන කියන සීන් එකේ දි ලස්සන ඇස් තියෙන 'හුර්' කියන සහයිකාවෝ ගැන කිව්වත්, ඔය 72 සීන් එක මම කිව්වා වගේ හදීස් වලට අයිති දෙයක්. ඕක හරියටම දැන ගන්න තිබ්බා අල් කමේනිවත් හිටියනම් :lol: මිනිහා මොකක් ද විශ්වාස කරන්නේ කියලා. අනෙක ඕවා සෑහෙන වෙනස් කරලා තියෙනවා මචං, ලෝක දේශපාලනයට අදාලව මට තේරෙන විදියට නම්, 79 රෙජිමේ හදනකොට හිටියේ කින් ෂා මොහොමඩ් නේ, සේරම ෂියාලා තමා. දැන් ඔය හිටපු කින්ගේ ලොකු පුතා තමා C1A, USA අයේ බලේට ගේන්න දඟලන්නේ. ඔය ට්‍රම්ප් එහෙම කියවන්නේ බුවා ගැන, නහය කජ්ජක් වගේ තියෙන Reza Pahlavi කියලා. ඉතිං හිතහන්කෝ රජකම ගන්න යුදෙව්වොන් තාප්පෙට අතතියලා ඉම්බත් එක්කනේ බුවා. ආගම් කියන්නේ tools කියලා කියන්නේ ඒකයි මම. ඔය ආගම් ලොකේ බලය අල්ලන්න සෑහෙන පාවිච්චි වෙනවනේ. නිකම් බලපන් ක්‍රිස්තියානි, බයිබලය උනත් පොත් 66 ක එකතුවක් කියනවා. තව මුල් ගිවිසුමයි අලුත් ගිවිසුමයි කියලා දෙකක් තියනවා ප්‍රධානවම. මුල් ගිවිසුම එහෙම ක්‍රිස්තු පූර්ව 400 න් උඩ කාලේ හොඳේ. නව ගිවිසුම ගැන කියන්නේ රෝම අධිරාජ්‍යයේ ක්‍රි ව 40-100 වගේ කාලේ ලියවුනා කියලා. අයේ අවොත් ඇරමයික් (Aramaic) තමා ඕකේ මුල් භාෂාව, ජේසු කතාකරලා තියෙන්නෙත් ඒ භාෂාවෙන් කියනවනේ. ඊට පස්සේ හීබෘ, අලුත් ගිවිසුම ග්‍රීක. කවුද බන් දන්නේ පරිවර්තන වලදි මොනවා ලිය වුනා ද කියලා. 🤷♂️ ලියන්න ගියොත් මේවා ගැන කප්පරක් ලියන්න පුළුවන්... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom