Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=twitter]2040144481182204152[/MEDIA]

2022 දි ජර්මනියේ හිටපු චාන්සලර් ඕලැෆ් ෂෝල්ට්ස් Zeitenwende කියන ප්රතිපත්තියත් එක්ක, යුරෝ බිලියන ~100 වගේ මුදලක් වෙන් කරනවා ඩිෆෙන්ස් වලට, මේකෙදි තීරණයක් ගන්නවා සෙබළු පුමාණය 200,000-230,000 ක් වගේ වැඩි කරන්න. ලගදි යුරෝප් යුනියන් එකත් මේ තිරණයම ගත්තා දැන් ඉන්න උර්සුලා එක්ක, උර්සුලාගේ ඉන්ටර්විව් එකකුත් තියනවා එයාගෙන් presenter අහනවා ඔයාගේ ළමයි යුද්දෙට යවන්න කැමති ද කියලා, එකිට කට උත්තර නැති වෙනවා. හරි කොහොම හරි බඳවා ගැනීම් ප්රසිද්ද කරත් මේකට විරුද්දව ඉන්න තරුණ කොල්ලෝ protest කරනවා. දැන් ඉන්න ජෙන් එක හැටි දන්නවනේ. හැබැයි ඉතිං උනුත් හරි, වෙන උන්ගේ ආතල් වලට උන්ගේ ජිවීත බිලි දෙන්න ඕනේ නැහැනේ. මේකත් එක්ක බඳවා ගන්න වැඩේ හරි යන්නේ නැහැ. ඒක නිසා ආණ්ඩුව පැත්තෙන් මේක ආනිවාර්ය කරලා නීති ගෙන්න උත්සහක් තියනවා සහ ඒකට වැඩ පිලිවෙල සකස් කරන ගමන් තමයි තියෙන්නේ. දැන් ඉන්න චාන්සලර් ෆෙඩ්රික් මර්ට්ස් (Merz) එහෙම සැරටම වැඩේට බැහැලා ඉන්නේ. අවස්ථා දෙක තුනකදිම පාර්ලිමේන්තුවෙත් තවත් තැන් දෙක තුනකත් මිනිහා මේ ගැන කතා කරනවා. අනෙක ජර්මනියේ ළමයි හදන්නේ නැති ට්රෙන්ඩ් එක නිසා මර්ට්ස් කියනවා, "තව ටික කාලයක් යනකොට යුද්දෙට බදවා ගන්න වෙන්නේ ජර්මනියේ ඉන්නේ මුස්ලිම් අයගේ ළමයි කියලාත්". මොක ද උපත් අනුපාත 1:10 ට වඩා වැඩි අගයක් ගන්නවා ජර්මන් අයට සාපේක්ෂව ඉමිග්රේට් කරපු, රෙෆුයිජි ආපු මුස්ලිම් අය අතර. ජර්මනියේ උපත් අනුපාතය අඩු වීම ඇත්තටම ජර්මනියට දරා ගන්න ආමාරු කාරණයක් වෙලා තියෙනවා. 2000 ඉදන් ළමයි හිඟතාවය නිසා පාසල් ~1000 කට ආසන්න ප්රමාණයක් වැහිලා තියනවා කියලත් නිව්ස් වල ගියා කියලත් මට මතකයක් තියනවා.

කොහොම හරි උඩ තීරණය එන්නේ, හමුදාමට බැදීම අනිවාර්ය කිරීමේ තීරණයේ මැදි අවස්ථාවක් විදියට කියලා තමා කියන්නේ. හැබැයි ඒක උර්සුලාලගේ ලමයිට මර්ට්ස්ලගේ ලමයිට කොහොම නිතීය ක්රියාත්මක වේවි ද?

[QUOTE="Emarald, post: 31330720, member: 579713"] [MEDIA=twitter]2040144481182204152[/MEDIA] 2022 දි ජර්මනියේ හිටපු චාන්සලර් ඕලැෆ් ෂෝල්ට්ස් Zeitenwende කියන ප්රතිපත්තියත් එක්ක, යුරෝ බිලියන ~100 වගේ මුදලක් වෙන් කරනවා ඩිෆෙන්ස් වලට, මේකෙදි තීරණයක් ගන්නවා සෙබළු පුමාණය 200,000-230,000 ක් වගේ වැඩි කරන්න. ලගදි යුරෝප් යුනියන් එකත් මේ තිරණයම ගත්තා දැන් ඉන්න උර්සුලා එක්ක, උර්සුලාගේ ඉන්ටර්විව් එකකුත් තියනවා එයාගෙන් presenter අහනවා ඔයාගේ ළමයි යුද්දෙට යවන්න කැමති ද කියලා, එකිට කට උත්තර නැති වෙනවා. හරි කොහොම හරි බඳවා ගැනීම් ප්රසිද්ද කරත් මේකට විරුද්දව ඉන්න තරුණ කොල්ලෝ protest කරනවා. දැන් ඉන්න ජෙන් එක හැටි දන්නවනේ. හැබැයි ඉතිං උනුත් හරි, වෙන උන්ගේ ආතල් වලට උන්ගේ ජිවීත බිලි දෙන්න ඕනේ නැහැනේ. මේකත් එක්ක බඳවා ගන්න වැඩේ හරි යන්නේ නැහැ. ඒක නිසා ආණ්ඩුව පැත්තෙන් මේක ආනිවාර්ය කරලා නීති ගෙන්න උත්සහක් තියනවා සහ ඒකට වැඩ පිලිවෙල සකස් කරන ගමන් තමයි තියෙන්නේ. දැන් ඉන්න චාන්සලර් ෆෙඩ්රික් මර්ට්ස් (Merz) එහෙම සැරටම වැඩේට බැහැලා ඉන්නේ. අවස්ථා දෙක තුනකදිම පාර්ලිමේන්තුවෙත් තවත් තැන් දෙක තුනකත් මිනිහා මේ ගැන කතා කරනවා. අනෙක ජර්මනියේ ළමයි හදන්නේ නැති ට්රෙන්ඩ් එක නිසා මර්ට්ස් කියනවා, "තව ටික කාලයක් යනකොට යුද්දෙට බදවා ගන්න වෙන්නේ ජර්මනියේ ඉන්නේ මුස්ලිම් අයගේ ළමයි කියලාත්". මොක ද උපත් අනුපාත 1:10 ට වඩා වැඩි අගයක් ගන්නවා ජර්මන් අයට සාපේක්ෂව ඉමිග්රේට් කරපු, රෙෆුයිජි ආපු මුස්ලිම් අය අතර. ජර්මනියේ උපත් අනුපාතය අඩු වීම ඇත්තටම ජර්මනියට දරා ගන්න ආමාරු කාරණයක් වෙලා තියෙනවා. 2000 ඉදන් ළමයි හිඟතාවය නිසා පාසල් ~1000 කට ආසන්න ප්රමාණයක් වැහිලා තියනවා කියලත් නිව්ස් වල ගියා කියලත් මට මතකයක් තියනවා. කොහොම හරි උඩ තීරණය එන්නේ, හමුදාමට බැදීම අනිවාර්ය කිරීමේ තීරණයේ මැදි අවස්ථාවක් විදියට කියලා තමා කියන්නේ. හැබැයි ඒක උර්සුලාලගේ ලමයිට මර්ට්ස්ලගේ ලමයිට කොහොම නිතීය ක්රියාත්මක වේවි ද? [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom