Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
අන්සතු ඔබ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකෙ visual එක මරු...

FB එකේ ඕකෙ විචාරයක් දැක්කා...

මේ ඒක...

මේ ගීතය පුදුම හිතෙන නිර්මාණයක්. මේකේ වඩාත්ම විශිෂ්ඨ පද රචනයද, ගායනයද, සංගීතයද, රූප රචනාවද, රංගනයද කියලා හිතාගන්න බැහැ. හැමදේම අති විශිෂ්ඨයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් මේ ගැන මට හිතෙන දේ කියන්න හිතුණා..

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා

ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා

සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා

මග හැර යන්නට බැරිලෙස බැඳිලා

ඇය යන්නේ ත්‍රී වීලර් එකක. ඒකත් ඩීසල් ත්‍රී වීලර් එකක්. මට හිතෙනවා ඒ ඇයගේ ජීවිත ගමන. ඒ රථය පදවන්නේ ඇයගේ ස්වාමි පුරුෂයා. සැප පහසු විල්ලුද මාවතක කාර් එකකින් යන ගමනක් නෙවෙයි මේක. ගැස්සෙන පැද්දෙන ඩීසල් ත්‍රී වීලර් එකක යන ගමනක්. ඒ කියන්නේ ඇය යන්නේ දුෂ්කර ගමනක්. ඇය සහ ස්වාමි පුරුෂයා දුෂ්කර ජීවන අරගලයක ඉන්නේ. ඒත් ඇය ඒ විවාහ ජීවිතය තුළ තෘප්තිමත් නැහැ. ඇය මගුල් මුද්ද පිරිමදිමින් ඉන්නේ සතුටින් නෙවෙයි.

(ත්‍රී වීලර් එක කියලා අදහස් කරේ ජීවන ගමන ගැන. ඇය ඉන්නේ ඔහුත් එක්ක ජීවන ගමනක. ඒ ගමනේ බර අදින්නේ ඔහු.)

ඒ අතෘප්තිකර ඇයගේ ජීවිතයට එනවා අපිළිවෙල ජීවිතයක් තියෙන තරුණයෙක්. මේ තරුණයා ඇයගේ සැමියාගේ මිතුරෙක් විය යුතුයි. ඔහු අපිළිවෙල ජීවිතයක් තියෙන තරුණයෙක් කියලා අඟවන්නේ, ඔහු මේ රථයට ගොඩවෙන්නේ අපිළිවෙලට නවපු කමිස අත් දෙක එක්ක. හැබැයි ඇය ඔහුගේ ජීවිතේට ආවට පස්සේ ඔහු උත්සාහ කරනවා පිළිවෙල මනුස්සයෙක් වෙන්න. ඒ අත් දෙක පිළිවෙලට නවාගන්න ඔහු 'උත්සාහ' කරනවා. ඊට පස්සේ ඇය ඔහුගේ කොලර් එකත් හදනවා. ඒ කියන්නේ තවත් ඔහුගේ ජීවිතය පිළිවෙලක් කරන්න උත්සාහ කරනවා.

සෙනෙහස උතුරන වදනට සිත් වී

ඔය නෙතු අද්දර නවතිනු රිසිවී

දැන දැන හිමි නොවනා බව නොදැනී

මම තව තව ඔබ වෙත පෙම් කරමී

ඒ සෙනෙහස ඔහුට දැනෙනවා. ඉතින් ඔහුට ඇය ළඟ නවතින්න හිතෙනවා. ඇය සමඟ රාගයෙන් බැඳෙන්න හිතෙනවා. ඒත් ඇය ඒ පිළිබඳව දෙගිඩියාවක් නිරන්තරයෙන් හිතේ රඳවගන්නවා. ඔවුන් දෙදෙනා මේ අසම්මත ප්‍රේමයේ තව තව ඈතට යනවා... හිමි නොවනා බව දැන දැනත් ඔවුන් ආදරෙන් බැඳෙනවා. මේ තනි රූප රාමුව ඇතුලේ 'අසභ්‍යයි' කියලා සමාජ සම්මතයේ හදාගත්ත කිසිම දෙයක් නැතුව ඔවුන්ගේ ප්‍රේමාලිංගනය හරිම අපූරුවට මෙතන ඉදිරිපත් කරලා තියෙනවා.

ලොවටම රහසේ සිහිනෙක දැවටී

ඔබ ළඟ සැතපී මම සුව විඳිමී

වරදක් නොකරම වරදෙහි බැඳුනී

සිත සනසාගෙන දුර හිද විඳිමී

ඔහු ඇයට දෙනවා හිස් කෑම පෙට්ටියක්. ඇය ඔහුට දෙනවා කෑම වලින් පුරවපු කෑම පෙට්ටියක්. මට හිතෙන්නේ ඇය සිය සැමියා හම්බ කරලා දෙන මුදල් කිසිම ලෝබකමක් නැතුව තමන්ගේ අනියම් සැමියා වෙනුවෙන් වියදම් කරනවා. ඒක වෙන්න ඕනි මෙතන මේ සංකේතවත් කරලා තියෙන්නේ.

(අපි හැමදේම කරන්නේ කුස පුරවගන්න. ඉතින් අනියම් පෙම්වතා වෙනුවෙන් දරන වියදම් කෑම වලින් අදහස් කරා කියලා ගත්තේ ඒකයි මම. ඔහුගේ කුස පුරවන්නෙත් ඇය.)

ඒ වගේම මේ කෑම පෙට්ටිය ඔතලා තියෙන්නේ නැපි එකකින්. ඒකෙන් සංකේතවත් කරලා තියෙන්නේ ඇය දරුවෙක්ගේ අම්මා කෙනෙක් කියන එක. ඉතින් එහෙම වෙලත් ඇය වරදෙහි බැඳිලා. මේ සංස්කෘතික රාමුවේ දී වරදකට බැඳිලා.

මේක ඇත්තටම වරදක්ද? වරදක් නොකරම වරදෙහි බැඳෙමී කියලා කියන්නේ ඔවුන් ඒ කරන දේ සාධාරණීකරනය කරගැනීමක් වෙන්න ඕනි. ඒත් එක්කම ඇයට ඒ කරන දේ ගැන පසුතැවීමක් ඇති වෙනවා. හර්දසාක්ෂිය එක්ක ඇයගේ ගැටුම මූණේ ඉරියව් වලින් හරිම ලස්සනට පෙන්නලා දීලා තියෙනවා. ඊට පස්සේ ඇය ඒ ආදරය, ඒ අසම්මත ආදරය ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. මේ අනියම් පෙම්වතා දෙන පාන් කෑල්ල එපා කියන්නේ ඒ ප්‍රතික්ෂේප කිරීමේ ආරම්භය වෙන්න ඕනි. ඒත් එක්කම ඇය සීට් එකේ පැත්ත මාරු කරනවා. ඒ කියන්නෙ මේ සම්බන්ධය නවත්තන පුළුවන් මට්ටමකට පත් කරගන්නවා.

ඇය ඔහු දිහා හැරිලා වත් බලන්නේ නැතුව, ඔහු ඇයගේ අත ඇල්ලුවත් ගනං ගන්නෙම නැතුව බැහැලා යනවා. ඒ අසම්මත ආදරයෙන් ඉවත් වෙලා යනවා. මේ අනියම් පෙම්වතා ඒකෙන් විශාල වශයෙන් මානසිකව ඇද වැටෙනවා. ඒක ඔහුගේ මූණේ ඉරියව් වලින් හරිම ලස්සනට පෙන්නලා තියෙනවා. ඔහුත් ඒ ජීවන රථයෙන් බැහැලා යනවා..

ඊට පස්සේ තුන්වෙනි පාර්ශවයක් මේ ත්‍රී වීලර් එකට ගොඩ වෙනවා. මේක ගැන මට හිතුනේ මෙහෙමයි. මේ අනියම් පෙම්වතා තමන්ගේ දුක කවියකට/ගීතයකට නඟනවා. ඉතින් ඒ ගීතය ගොඩක් ජනප්‍රිය වෙනවා. ඇයගේ සැමියගේ යාළුවෝ පවා මේ ගීතය රස විඳිනවා. මොකද මේ තුන්වෙනි පාර්ශවය මේ සින්දුව මුමුණනවා පෙන්නනවා අන්තිම රූප රාමුවෙන්. ඔවුන් ගොඩ වෙන්නෙත් මේ සැමියා පදවන ත්‍රී වීලර් එකටමයි.

කවුරු කොහොම මොන දේ කිව්වත් මිනිස්සු නවතින්නේ ආදරේ දැනුණ තැන් වල. ඒත් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට ඇයගේ මේ අනියම් පෙම නිසා ජීවිත කිහිපයක විශාල අර්බුද කීපයක්ම ඇති වෙන්න පුළුවන්. අමාරුවෙන් මේ ජීවන අරගලය ගෙනියන ඇගේ සැමියගේ මුළු ජීවිතේම කඩාගෙන වැටෙයි. ඒ වගේම ඇගේ ළමයගේ අනාගතය අඳුරු වෙයි. මේ දේවල් ගැන ඇය තේරුම් ගන්න නිසා වෙන්න ඕනි ඇය මේ අනියම් සම්බන්ධයෙන් සමුගෙන යන්නේ.

මං හිතන්නේ එකම රූප රාමුවක් විතරක් තියෙන ලංකාවේ පළමු සහ එකම රූප රචනාව මේක වෙන්න ඇති. ඒත් ඒක කිසිම එපා වීමකින් තොරව බලාගෙන ඉන්න පුළුවන් හරිම අපූරු නිර්මාණයක්. ඒ රඟපෑම්, හැඟීම් දැනවීම් අති විශිෂ්ඨයි. මේක හරිම ලස්සන, කියන්න බැරි තරම් වටින නිර්මාණයක්.

- රන්දුනු යසරංග -

[QUOTE="kvu, post: 27026217, member: 255755"] ඕකෙ visual එක මරු... :D FB එකේ ඕකෙ විචාරයක් දැක්කා... මේ ඒක... [IMG alt="👇"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta8/1.5/16/1f447.png[/IMG] [SIZE=6]මේ ගීතය පුදුම හිතෙන නිර්මාණයක්. මේකේ වඩාත්ම විශිෂ්ඨ පද රචනයද, ගායනයද, සංගීතයද, රූප රචනාවද, රංගනයද කියලා හිතාගන්න බැහැ. හැමදේම අති විශිෂ්ඨයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් මේ ගැන මට හිතෙන දේ කියන්න හිතුණා.. [B]අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා[/B][/SIZE] [B][SIZE=6]ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා[/SIZE][/B] [SIZE=6][B]මග හැර යන්නට බැරිලෙස බැඳිලා[/B] ඇය යන්නේ ත්‍රී වීලර් එකක. ඒකත් ඩීසල් ත්‍රී වීලර් එකක්. මට හිතෙනවා ඒ ඇයගේ ජීවිත ගමන. ඒ රථය පදවන්නේ ඇයගේ ස්වාමි පුරුෂයා. සැප පහසු විල්ලුද මාවතක කාර් එකකින් යන ගමනක් නෙවෙයි මේක. ගැස්සෙන පැද්දෙන ඩීසල් ත්‍රී වීලර් එකක යන ගමනක්. ඒ කියන්නේ ඇය යන්නේ දුෂ්කර ගමනක්. ඇය සහ ස්වාමි පුරුෂයා දුෂ්කර ජීවන අරගලයක ඉන්නේ. ඒත් ඇය ඒ විවාහ ජීවිතය තුළ තෘප්තිමත් නැහැ. ඇය මගුල් මුද්ද පිරිමදිමින් ඉන්නේ සතුටින් නෙවෙයි. (ත්‍රී වීලර් එක කියලා අදහස් කරේ ජීවන ගමන ගැන. ඇය ඉන්නේ ඔහුත් එක්ක ජීවන ගමනක. ඒ ගමනේ බර අදින්නේ ඔහු.) ඒ අතෘප්තිකර ඇයගේ ජීවිතයට එනවා අපිළිවෙල ජීවිතයක් තියෙන තරුණයෙක්. මේ තරුණයා ඇයගේ සැමියාගේ මිතුරෙක් විය යුතුයි. ඔහු අපිළිවෙල ජීවිතයක් තියෙන තරුණයෙක් කියලා අඟවන්නේ, ඔහු මේ රථයට ගොඩවෙන්නේ අපිළිවෙලට නවපු කමිස අත් දෙක එක්ක. හැබැයි ඇය ඔහුගේ ජීවිතේට ආවට පස්සේ ඔහු උත්සාහ කරනවා පිළිවෙල මනුස්සයෙක් වෙන්න. ඒ අත් දෙක පිළිවෙලට නවාගන්න ඔහු 'උත්සාහ' කරනවා. ඊට පස්සේ ඇය ඔහුගේ කොලර් එකත් හදනවා. ඒ කියන්නේ තවත් ඔහුගේ ජීවිතය පිළිවෙලක් කරන්න උත්සාහ කරනවා. [B]සෙනෙහස උතුරන වදනට සිත් වී[/B][/SIZE] [B][SIZE=6]ඔය නෙතු අද්දර නවතිනු රිසිවී දැන දැන හිමි නොවනා බව නොදැනී[/SIZE][/B] [SIZE=6][B]මම තව තව ඔබ වෙත පෙම් කරමී[/B] ඒ සෙනෙහස ඔහුට දැනෙනවා. ඉතින් ඔහුට ඇය ළඟ නවතින්න හිතෙනවා. ඇය සමඟ රාගයෙන් බැඳෙන්න හිතෙනවා. ඒත් ඇය ඒ පිළිබඳව දෙගිඩියාවක් නිරන්තරයෙන් හිතේ රඳවගන්නවා. ඔවුන් දෙදෙනා මේ අසම්මත ප්‍රේමයේ තව තව ඈතට යනවා... හිමි නොවනා බව දැන දැනත් ඔවුන් ආදරෙන් බැඳෙනවා. මේ තනි රූප රාමුව ඇතුලේ 'අසභ්‍යයි' කියලා සමාජ සම්මතයේ හදාගත්ත කිසිම දෙයක් නැතුව ඔවුන්ගේ ප්‍රේමාලිංගනය හරිම අපූරුවට මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. [B]ලොවටම රහසේ සිහිනෙක දැවටී[/B][/SIZE] [B][SIZE=6]ඔබ ළඟ සැතපී මම සුව විඳිමී වරදක් නොකරම වරදෙහි බැඳුනී[/SIZE][/B] [SIZE=6][B]සිත සනසාගෙන දුර හිද විඳිමී[/B] ඔහු ඇයට දෙනවා හිස් කෑම පෙට්ටියක්. ඇය ඔහුට දෙනවා කෑම වලින් පුරවපු කෑම පෙට්ටියක්. මට හිතෙන්නේ ඇය සිය සැමියා හම්බ කරලා දෙන මුදල් කිසිම ලෝබකමක් නැතුව තමන්ගේ අනියම් සැමියා වෙනුවෙන් වියදම් කරනවා. ඒක වෙන්න ඕනි මෙතන මේ සංකේතවත් කරලා තියෙන්නේ. (අපි හැමදේම කරන්නේ කුස පුරවගන්න. ඉතින් අනියම් පෙම්වතා වෙනුවෙන් දරන වියදම් කෑම වලින් අදහස් කරා කියලා ගත්තේ ඒකයි මම. ඔහුගේ කුස පුරවන්නෙත් ඇය.) ඒ වගේම මේ කෑම පෙට්ටිය ඔතලා තියෙන්නේ නැපි එකකින්. ඒකෙන් සංකේතවත් කරලා තියෙන්නේ ඇය දරුවෙක්ගේ අම්මා කෙනෙක් කියන එක. ඉතින් එහෙම වෙලත් ඇය වරදෙහි බැඳිලා. මේ සංස්කෘතික රාමුවේ දී වරදකට බැඳිලා. මේක ඇත්තටම වරදක්ද? වරදක් නොකරම වරදෙහි බැඳෙමී කියලා කියන්නේ ඔවුන් ඒ කරන දේ සාධාරණීකරනය කරගැනීමක් වෙන්න ඕනි. ඒත් එක්කම ඇයට ඒ කරන දේ ගැන පසුතැවීමක් ඇති වෙනවා. හර්දසාක්ෂිය එක්ක ඇයගේ ගැටුම මූණේ ඉරියව් වලින් හරිම ලස්සනට පෙන්නලා දීලා තියෙනවා. ඊට පස්සේ ඇය ඒ ආදරය, ඒ අසම්මත ආදරය ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. මේ අනියම් පෙම්වතා දෙන පාන් කෑල්ල එපා කියන්නේ ඒ ප්‍රතික්ෂේප කිරීමේ ආරම්භය වෙන්න ඕනි. ඒත් එක්කම ඇය සීට් එකේ පැත්ත මාරු කරනවා. ඒ කියන්නෙ මේ සම්බන්ධය නවත්තන පුළුවන් මට්ටමකට පත් කරගන්නවා. ඇය ඔහු දිහා හැරිලා වත් බලන්නේ නැතුව, ඔහු ඇයගේ අත ඇල්ලුවත් ගනං ගන්නෙම නැතුව බැහැලා යනවා. ඒ අසම්මත ආදරයෙන් ඉවත් වෙලා යනවා. මේ අනියම් පෙම්වතා ඒකෙන් විශාල වශයෙන් මානසිකව ඇද වැටෙනවා. ඒක ඔහුගේ මූණේ ඉරියව් වලින් හරිම ලස්සනට පෙන්නලා තියෙනවා. ඔහුත් ඒ ජීවන රථයෙන් බැහැලා යනවා.. ඊට පස්සේ තුන්වෙනි පාර්ශවයක් මේ ත්‍රී වීලර් එකට ගොඩ වෙනවා. මේක ගැන මට හිතුනේ මෙහෙමයි. මේ අනියම් පෙම්වතා තමන්ගේ දුක කවියකට/ගීතයකට නඟනවා. ඉතින් ඒ ගීතය ගොඩක් ජනප්‍රිය වෙනවා. ඇයගේ සැමියගේ යාළුවෝ පවා මේ ගීතය රස විඳිනවා. මොකද මේ තුන්වෙනි පාර්ශවය මේ සින්දුව මුමුණනවා පෙන්නනවා අන්තිම රූප රාමුවෙන්. ඔවුන් ගොඩ වෙන්නෙත් මේ සැමියා පදවන ත්‍රී වීලර් එකටමයි. කවුරු කොහොම මොන දේ කිව්වත් මිනිස්සු නවතින්නේ ආදරේ දැනුණ තැන් වල. ඒත් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට ඇයගේ මේ අනියම් පෙම නිසා ජීවිත කිහිපයක විශාල අර්බුද කීපයක්ම ඇති වෙන්න පුළුවන්. අමාරුවෙන් මේ ජීවන අරගලය ගෙනියන ඇගේ සැමියගේ මුළු ජීවිතේම කඩාගෙන වැටෙයි. ඒ වගේම ඇගේ ළමයගේ අනාගතය අඳුරු වෙයි. මේ දේවල් ගැන ඇය තේරුම් ගන්න නිසා වෙන්න ඕනි ඇය මේ අනියම් සම්බන්ධයෙන් සමුගෙන යන්නේ. මං හිතන්නේ එකම රූප රාමුවක් විතරක් තියෙන ලංකාවේ පළමු සහ එකම රූප රචනාව මේක වෙන්න ඇති. ඒත් ඒක කිසිම එපා වීමකින් තොරව බලාගෙන ඉන්න පුළුවන් හරිම අපූරු නිර්මාණයක්. ඒ රඟපෑම්, හැඟීම් දැනවීම් අති විශිෂ්ඨයි. මේක හරිම ලස්සන, කියන්න බැරි තරම් වටින නිර්මාණයක්.[/SIZE] - රන්දුනු යසරංග - [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom