Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්‍යාගමිකයින් ගල්ගසා මරන්න - බයිබලය පවසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම මම මේකට පිලිතුරු දෙනවද කියලා සැහෙන්ට හිතුවා. මොකද මම ආස නැහ ආගම් වලට හා ජාතිවාදයට තර්ක කරන්න. මම එය මෝඩ කමක් ලෙස දකිමි. මම අද කතෝලික දෙමාපියන්ට උපද ලද නිසා කතෝලික ආගමිකයකු වෙමි. හැඹැයි මම මුස්ලිම් දෙමාපියනට ඉපදුනා නම් අද මම මුස්ලිම් බැතිමතෙක් මි...මෙයට හෙතුව අප කුඩා කල අපගේ ආගම තිරනය වන්නේ අප දෙමාපියගෙන් විමය... එම නිසා අප හරියට program කරන ලද රොබොවරු වැනිය... අප බොහෝ දෙනා කැමති නැහ කුඩාකල අප උගත් දේවල් අදහපු ආගම් වෙනස් කරන්න..මන්ද යටි සිතෙන් අනිත් සියල්ල පහත දමා ඇත.යාළුවනේ පොඩ්ඩක් හිතලා බලන්න...

මම මේකට දන්න විදිහට උත්තරය පැහැදිලි කරන් නම්.

බයිබලයේ ප්‍රධාන වශයෙන් කොටස් 2යි.

1.) පුරාණ ගිවිසුම ( ජේසු ඉපදිමට පෙර

2.) නව ගිවිසුම

පුරාණ ගිවිසුම හා කුරානයෙ ඇතම් කොටස් බොහොඉ දුරට සමනයි. මොකද දෙගොල්ලම අදහන දෙවියන් එකම දෙවිකෙනෙකු විමයි... මුස්ලිම් ආගමට අනුව තාම දේව පුත්‍රයා මෙලොවට පැමිණ නැහ. පුරාණ ගිවිසුමේ එන බොහො සිදුවිම් නම් ගම් එහෙන් පිටින්ම කුරාණයෙද ඇත. මුස්ලිම් ආගමේ හා ක්‍රිස්තියානි ආගම වෙනස් වන ආකාරය මම පස්සේ කියලා දෙන්නම්....

නව ගිවිසුමේ තියෙන්නේ ජේසුස් වහන්සේ ගේ පැමිණිමෙන් පස්සේ සිදුවිම් මාලාවයි.

ඔය ද්විතීය නීති සංග්‍රහය කොටස අයිති වන්නේ පුරාණ ගිවිසුමටයි.. හුදෙක් වචනයෙන් කියන අර්ථය දිහා නොබලා ඉතිහාස පසුබිමට පොඩ්ඩක් ගිහිල්ලා බලමු..

ඔතන අණ කරනු ලැබ ඇත්තේ අද ජිවත් වන සමාජයට නොවේ.ඔය කාලයේ පාරාවෝ රජ කරපු යුගයක්..පාරවො වරුන්ට සේවය කරන ලද්දේ ඊශ්‍රායෙල් ජනතාවයි. ඔවුන් වහලුන් ලෙස බොහො පිඩා විදිනු ලබනවා පාරවෝ වරුන් ගෙන්.....ඊශ්‍රායෙල් වරු දෙවියන් වහන්සේට කන්නල්ව් කරනවා තමන් විදින දුක ගැන කියලා. කෙසේ හෝ දෙවියන් වහන්සේ ඔවුන්ට ඇහුකන් දී ඔවුන්ව වහල් කමෙන් මුදවාගෙන් වෙනත් දේශයකට අරන් යනවා... මේක දවසෙන් දෙකෙන් ගිය ගමනක් නෙමේ ඉතා කටුක ගමනක්... එකට තොරාගත් නායකයා තමා මොසෙස් කියන්නේ... "By the rivers of Babylon" (Bonyem) ගිතයෙන් ගැයෙන් නේ ඔවුන් ගේ එම කටුක ගමන ගැන හා ඔවුන් දෙවියන්ට ස්තුති කියන අයුරුයි...

කෙසේ හෝ කාලයත් සමග එම ජනතාවට අමතක වෙනවා දෙවියන් වහන්සේව... ඔවුන් එක එක දෙවිවරුන්ගෙ රුව වල් අඹලා වන්දනා මාන කරන්න පටන් ගන්නවා.. ඒ අතරේ තවත් සමහරු දෙවියන්වහන්සේ පොරොන්දු වු දෙශයට යන ගමනේ අතරමග දේශවල කාන්තාවන් සමග විවාහ වි ඔවුන්ගේ දෙවිවරු පස්සේ යාමට පෙලඹෙනවා

මෙය වලක්වන්න ඔවුන්ගේ නායකයා ඔවුන්ට යම් නීති මාලාවක් පනවනවා...එයින් කොටසක් තමයි අපේ සහෝදරයා දාලා තියෙන්නේ..

නිකම් වචනයේ අර්ථයට ගතහොත් හෙට උදේ වෙනකොට අපේ එළ්කිරියෙ උඹලා මිනී මරා ගන්න නිසා තමා මම නිදි මරාගෙන මේක ලිව්වෙ..

උඹලා කවදාවත් එක ආගමකින් තව ආගමකට ගරහන්න යන්න එපා.. මොකද තව කෙනකුගෙ විශ්වාසය නිසා ඔවුන් එම ආගම අදහනු ලබයි... බුද්ධිමත් ව ජීවත් වෙන්න බලපල්ලා...

දැන් මේක කියවලා බලපන් තේරෙනවද කියලා.

[QUOTE="KissMass, post: 14858059, member: 331938"] [COLOR="Navy"][SIZE="5"][B]මුලින්ම මම මේකට පිලිතුරු දෙනවද කියලා සැහෙන්ට හිතුවා. මොකද මම ආස නැහ ආගම් වලට හා ජාතිවාදයට තර්ක කරන්න. මම එය මෝඩ කමක් ලෙස දකිමි. මම අද කතෝලික දෙමාපියන්ට උපද ලද නිසා කතෝලික ආගමිකයකු වෙමි. හැඹැයි මම මුස්ලිම් දෙමාපියනට ඉපදුනා නම් අද මම මුස්ලිම් බැතිමතෙක් මි...මෙයට හෙතුව අප කුඩා කල අපගේ ආගම තිරනය වන්නේ අප දෙමාපියගෙන් විමය... එම නිසා අප හරියට program කරන ලද රොබොවරු වැනිය... අප බොහෝ දෙනා කැමති නැහ කුඩාකල අප උගත් දේවල් අදහපු ආගම් වෙනස් කරන්න..මන්ද යටි සිතෙන් අනිත් සියල්ල පහත දමා ඇත.යාළුවනේ පොඩ්ඩක් හිතලා බලන්න... මම මේකට දන්න විදිහට උත්තරය පැහැදිලි කරන් නම්. බයිබලයේ ප්‍රධාන වශයෙන් කොටස් 2යි. 1.) පුරාණ ගිවිසුම ( ජේසු ඉපදිමට පෙර 2.) නව ගිවිසුම පුරාණ ගිවිසුම හා කුරානයෙ ඇතම් කොටස් බොහොඉ දුරට සමනයි. මොකද දෙගොල්ලම අදහන දෙවියන් එකම දෙවිකෙනෙකු විමයි... මුස්ලිම් ආගමට අනුව තාම දේව පුත්‍රයා මෙලොවට පැමිණ නැහ. පුරාණ ගිවිසුමේ එන බොහො සිදුවිම් නම් ගම් එහෙන් පිටින්ම කුරාණයෙද ඇත. මුස්ලිම් ආගමේ හා ක්‍රිස්තියානි ආගම වෙනස් වන ආකාරය මම පස්සේ කියලා දෙන්නම්.... නව ගිවිසුමේ තියෙන්නේ ජේසුස් වහන්සේ ගේ පැමිණිමෙන් පස්සේ සිදුවිම් මාලාවයි. ඔය ද්විතීය නීති සංග්‍රහය කොටස අයිති වන්නේ පුරාණ ගිවිසුමටයි.. හුදෙක් වචනයෙන් කියන අර්ථය දිහා නොබලා ඉතිහාස පසුබිමට පොඩ්ඩක් ගිහිල්ලා බලමු.. ඔතන අණ කරනු ලැබ ඇත්තේ අද ජිවත් වන සමාජයට නොවේ.ඔය කාලයේ පාරාවෝ රජ කරපු යුගයක්..පාරවො වරුන්ට සේවය කරන ලද්දේ ඊශ්‍රායෙල් ජනතාවයි. ඔවුන් වහලුන් ලෙස බොහො පිඩා විදිනු ලබනවා පාරවෝ වරුන් ගෙන්.....ඊශ්‍රායෙල් වරු දෙවියන් වහන්සේට කන්නල්ව් කරනවා තමන් විදින දුක ගැන කියලා. කෙසේ හෝ දෙවියන් වහන්සේ ඔවුන්ට ඇහුකන් දී ඔවුන්ව වහල් කමෙන් මුදවාගෙන් වෙනත් දේශයකට අරන් යනවා... මේක දවසෙන් දෙකෙන් ගිය ගමනක් නෙමේ ඉතා කටුක ගමනක්... එකට තොරාගත් නායකයා තමා මොසෙස් කියන්නේ... "By the rivers of Babylon" (Bonyem) ගිතයෙන් ගැයෙන් නේ ඔවුන් ගේ එම කටුක ගමන ගැන හා ඔවුන් දෙවියන්ට ස්තුති කියන අයුරුයි... කෙසේ හෝ කාලයත් සමග එම ජනතාවට අමතක වෙනවා දෙවියන් වහන්සේව... ඔවුන් එක එක දෙවිවරුන්ගෙ රුව වල් අඹලා වන්දනා මාන කරන්න පටන් ගන්නවා.. ඒ අතරේ තවත් සමහරු දෙවියන්වහන්සේ පොරොන්දු වු දෙශයට යන ගමනේ අතරමග දේශවල කාන්තාවන් සමග විවාහ වි ඔවුන්ගේ දෙවිවරු පස්සේ යාමට පෙලඹෙනවා මෙය වලක්වන්න ඔවුන්ගේ නායකයා ඔවුන්ට යම් නීති මාලාවක් පනවනවා...එයින් කොටසක් තමයි අපේ සහෝදරයා දාලා තියෙන්නේ.. නිකම් වචනයේ අර්ථයට ගතහොත් හෙට උදේ වෙනකොට අපේ එළ්කිරියෙ උඹලා මිනී මරා ගන්න නිසා තමා මම නිදි මරාගෙන මේක ලිව්වෙ.. උඹලා කවදාවත් එක ආගමකින් තව ආගමකට ගරහන්න යන්න එපා.. මොකද තව කෙනකුගෙ විශ්වාසය නිසා ඔවුන් එම ආගම අදහනු ලබයි... බුද්ධිමත් ව ජීවත් වෙන්න බලපල්ලා... [/B][/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Red"][B]දැන් මේක කියවලා බලපන් තේරෙනවද කියලා.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom