Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනාගතයේ බීම බෝතලයක් - බීම ටික බීලා බෝතලයත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාගතයේ බීම බෝතලයක් - බීම ටික බීලා බෝතලයත් &#3

අනාගතයේ බීම බෝතලයක් - බීම ටික බීලා බෝතලයත් කන්න පුළුවන්....

අනාගතයේ දී ඔබ බීමක් මිල දී ගන්නා විට එම බීම බහා ඇති බෝතලයත් කෑමට ගැනීමට ඔබට පුළුවන්. මේ අමුතු නිෂ්පාදනය ගොඩ ගැහෙන ඉවත ලන ද්‍රව්‍ය අඩු කිරීමට විද්‍යාඥයන්ගෙන් ලැබෙන සහායක්. දිරවිය හැකි ප්ලාස්ටික් විශේෂයකින් තැනෙන එයට පොතු ඉවත් කර කෑමට ගත හැකි ආහාර කොටස් සහිතව සමහර විට සම්පූර්ණ බෝතලයම කෑමට ගැනීමට හැකි වන පරිදි මේවා නිපදවේවි.

ඇමරිකාවේ හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් මේ වන විට දොඩම් යුෂ දැමීම සඳහා දොඩම් ‘පට්ටයක්’ද ස්පාඤ්ඤ සුප් වර්ගයක් දැමීමට තක්කාලි රසැති ‘පට්ටයක්’ද වයින් දැමීමට මිදිවලින් තැනූ ‘පට්ටයක්’ද තනා තියෙනවා. මා මේ ‘පට්ටය’ යන වදන මෙතැනට ගත්තේ දොල්, කිතුල් පැණි පොල් පැණි දැමීමට පුවක් අත්තෙන් තනා ගන්නා ගැමි බහාලූව ගැන මතක් වූ නිසායි.

පට්ටයක් මිස ඔවුන් ‘විකීසෙල්ස්’වලින් තැනූ බෝතල් නිපදවීමට තවමත් පටන් ගෙන නැහැ. ජෛවරසායන ඉන්ජිනේරුවකු වූ ආචාර්ය ඬේවිඞ් එඞ්වඞ් එවැනි මුලාකෘතියක් තැනීමට බලාපොරොත්තු වන බව කියනවා. ”අපට ළඟදීම මේ විකීසෙල්ස් අවන්හල්වල දී දැක ගත හැකි වේවි.” ඔහු දැනටමත් එවැනි නිමැවුමක් විශේෂිත අළෙවිහල්වලට හා සුපිරි වෙළඳසල් සඳහා නිකුත් කිරිමට බලාපොරොත්තු වෙනවා.

මොනවද මේ කන්න පුළුවන් බඳුන් තනන විකීසෙල්ස් කියන්නේ ? විකිසෙල්ස් නිපදවන්නේ ජීර්ණය කළ හැකි පොලිමර් හෙවත් බහුඅවයවකයකින් හෝ ප්ලාස්ටික හා ආහාර කැබලිවලින්.

එවැනි බඳුනක් හරියටම බිත්තරයක කටුවක් වැනි සවිමත් එකක්. ඕනෑම රසවත් දෙයකින්, දොඩම් යුෂ, වයින් (මිදි යුෂ) හෝ චොකලට් වැනි දෙයින් එය පිරවිය හැකියි.

https://www.blogger.com/null

සමහර විට එය පිට පොත්ත ගලවා දැමිය හැකි බෝතලයක් විය හැකියි. නැති නම් මුළු බහාලූවම ආහාරයට ගත හැකියි.

ආරම්භයක් හැටියට හාවර්ඞ් වයිස් ආයතනයේ මහාචාර්ය ඬේවිඞ් එඞ්වඞ්ස් සැලසුම් කර තියෙනවා අවන්හල්වලට දෙන්න අලූත් දෙයක් නිපදවන්න. ඔහු බලාපොරොත්තු වෙනවා විකීසෙල්ස් බඳුන් නිපදවන යන්ත්‍රයක් නිපදවන්න, එතකොට අවශ්‍ය විටෙක ඕනෑම කෙනකුට ප්ලාස්ටික් නොමැතිව තමාගේ බෝතලයක් නිපදවා ගත්තෑකි. ඒවගේම තමාගේ රසයට ගැළපෙන ආහාර ද්‍රව්‍යයකින් එය තනා ගත්තෑකි.

”මෙහි අදහස නම් සොබාදහම බෝතල් හදන විදියට සමාන විදියකට බෝතල් තැනීමයි.” ඔහු හාවර්ඞ් කි‍්‍රම්සන් නම් පුවත් සඟරාවට කියනවා.

”අපි‍්‍රකාවේ එක් ගමක මිනිසුන්ට ප්ලාස්ටික් බෝතල් නැහැ. ඔවුන් තමන්ගේ ම බීම බඳුන් තනා ගන්නවා. ඒ එක් අතකට මානව හිතවාදී කාර්යයක්”

හාවර්ඞ්හී වයිස් ආයතනයේ සේවය කරන මහාචාර්ය එඞ්වඞ් කරපු අපූරු නිර්මාණය තමයි, ඒරෝෂොට් කැෆේන් ආඝ්‍රාණකය කියලා නම් කරලා තියෙන්නෙ. පාරිභෝගිකයන් විසින් කළ යුතු ඇත්තේ එහි එක් කොනක් මුව තබා මුවින් හුස්මක් ඉහළට ඇදීමයි. එවිට සියුම් කෝපි කුඩු මුව තුළට ඇතුළුව එසැණෙන් මුව තුළ දී දිය වී යනවා. මේ තොල් සායම් කූරක් බඳු බහාලූවකින් සාමාන්‍ය කෝපි කෝප්පයක රස වින්දෑකි.

දැනටමත් මෙය ඇමරිකාවේ මැසචුසෙට්ස් හා නිව්යෝක් ප්රාන්තවලටත් ප්‍රංශ වෙළඳ පොලටත් ඇවිත්. නමුත් දැන් ඇමරිකාවේ ආහාර හා ඖෂධ අධිකාරියේ නිලධාරියකු කීවේ මෙය පාරිභෝගික ආරක්ෂාවට සුදුසුද? නිෂ්පාදකයාට මෙය අතිරේක ආහාරයක් ලෙස නම් කළ හැකිද යන්න ගැන සොයා බැලිය යුතු බවයි.

ප්‍රංශයේ ඒරෝෂොට් නිපදවන ආඝ්‍රාණක ආහාර සමාගම කීවේ මේ නව නිෂ්පාදනය පවත්නා බීම වර්ගවලට වඩා වෙනස් බවයි.

ඒ සමාගම කියන්නේ වයස අවුරුදු 18ට අඩු අය ඉලක්ක කරගෙන මෙය අළෙවි නොකරන බවත්, ඒරෝෂොට් සාමාන්‍ය කෝපිවලින් දැනෙන හැඟීමම ඇති කරන බවත් කියනවා.

වෙළඳ පොළේ මේ එකක් ඩොලර් 2.99ක් මිල වන අතර මේවා දවසකට තුනකට වඩා නොගත යුතු යැයි අවවාදයක් බඳුනේ සඳහන් කර තියෙනවා.

මේ කන්න පුළුවන් බඳුනේ නිර්මාතෘ හාවර්ඞ් ඉන්ජිනේරු මහාචාර්ය ඬේවිඞ් එඞ්වඞ්ස්.

taken from malkakulu website

[QUOTE="Alipak, post: 16719654, member: 404215"] [b]අනාගතයේ බීම බෝතලයක් - බීම ටික බීලා බෝතලයත් [/b] [B] [SIZE=6][COLOR=Blue]අනාගතයේ බීම බෝතලයක් - බීම ටික බීලා බෝතලයත් කන්න පුළුවන්.... [/COLOR][/SIZE][/B] [B] [/B] [COLOR=purple] [SIZE=5]අනාගතයේ දී ඔබ බීමක් මිල දී ගන්නා විට එම බීම බහා ඇති බෝතලයත් කෑමට ගැනීමට ඔබට පුළුවන්. මේ අමුතු නිෂ්පාදනය ගොඩ ගැහෙන ඉවත ලන ද්‍රව්‍ය අඩු කිරීමට විද්‍යාඥයන්ගෙන් ලැබෙන සහායක්. දිරවිය හැකි ප්ලාස්ටික් විශේෂයකින් තැනෙන එයට පොතු ඉවත් කර කෑමට ගත හැකි ආහාර කොටස් සහිතව සමහර විට සම්පූර්ණ බෝතලයම කෑමට ගැනීමට හැකි වන පරිදි මේවා නිපදවේවි. ඇමරිකාවේ හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් මේ වන විට දොඩම් යුෂ දැමීම සඳහා දොඩම් ‘පට්ටයක්’ද ස්පාඤ්ඤ සුප් වර්ගයක් දැමීමට තක්කාලි රසැති ‘පට්ටයක්’ද වයින් දැමීමට මිදිවලින් තැනූ ‘පට්ටයක්’ද තනා තියෙනවා. මා මේ ‘පට්ටය’ යන වදන මෙතැනට ගත්තේ දොල්, කිතුල් පැණි පොල් පැණි දැමීමට පුවක් අත්තෙන් තනා ගන්නා ගැමි බහාලූව ගැන මතක් වූ නිසායි. පට්ටයක් මිස ඔවුන් ‘විකීසෙල්ස්’වලින් තැනූ බෝතල් නිපදවීමට තවමත් පටන් ගෙන නැහැ. ජෛවරසායන ඉන්ජිනේරුවකු වූ ආචාර්ය ඬේවිඞ් එඞ්වඞ් එවැනි මුලාකෘතියක් තැනීමට බලාපොරොත්තු වන බව කියනවා. ”අපට ළඟදීම මේ විකීසෙල්ස් අවන්හල්වල දී දැක ගත හැකි වේවි.” ඔහු දැනටමත් එවැනි නිමැවුමක් විශේෂිත අළෙවිහල්වලට හා සුපිරි වෙළඳසල් සඳහා නිකුත් කිරිමට බලාපොරොත්තු වෙනවා. මොනවද මේ කන්න පුළුවන් බඳුන් තනන විකීසෙල්ස් කියන්නේ ? විකිසෙල්ස් නිපදවන්නේ ජීර්ණය කළ හැකි පොලිමර් හෙවත් බහුඅවයවකයකින් හෝ ප්ලාස්ටික හා ආහාර කැබලිවලින්. [/SIZE][/COLOR][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://3.bp.blogspot.com/-sYDNzgbwV9A/T0buc-PORJI/AAAAAAAABqs/Vt5Kd-STYv4/s640/1.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple]එවැනි බඳුනක් හරියටම බිත්තරයක කටුවක් වැනි සවිමත් එකක්. ඕනෑම රසවත් දෙයකින්, දොඩම් යුෂ, වයින් (මිදි යුෂ) හෝ චොකලට් වැනි දෙයින් එය පිරවිය හැකියි.[/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [URL="https://www.blogger.com/null"][/URL] සමහර විට එය පිට පොත්ත ගලවා දැමිය හැකි බෝතලයක් විය හැකියි. නැති නම් මුළු බහාලූවම ආහාරයට ගත හැකියි. ආරම්භයක් හැටියට හාවර්ඞ් වයිස් ආයතනයේ මහාචාර්ය ඬේවිඞ් එඞ්වඞ්ස් සැලසුම් කර තියෙනවා අවන්හල්වලට දෙන්න අලූත් දෙයක් නිපදවන්න. ඔහු බලාපොරොත්තු වෙනවා විකීසෙල්ස් බඳුන් නිපදවන යන්ත්‍රයක් නිපදවන්න, එතකොට අවශ්‍ය විටෙක ඕනෑම කෙනකුට ප්ලාස්ටික් නොමැතිව තමාගේ බෝතලයක් නිපදවා ගත්තෑකි. ඒවගේම තමාගේ රසයට ගැළපෙන ආහාර ද්‍රව්‍යයකින් එය තනා ගත්තෑකි. ”මෙහි අදහස නම් සොබාදහම බෝතල් හදන විදියට සමාන විදියකට බෝතල් තැනීමයි.” ඔහු හාවර්ඞ් කි‍්‍රම්සන් නම් පුවත් සඟරාවට කියනවා. ”අපි‍්‍රකාවේ එක් ගමක මිනිසුන්ට ප්ලාස්ටික් බෝතල් නැහැ. ඔවුන් තමන්ගේ ම බීම බඳුන් තනා ගන්නවා. ඒ එක් අතකට මානව හිතවාදී කාර්යයක්” හාවර්ඞ්හී වයිස් ආයතනයේ සේවය කරන මහාචාර්ය එඞ්වඞ් කරපු අපූරු නිර්මාණය තමයි, ඒරෝෂොට් කැෆේන් ආඝ්‍රාණකය කියලා නම් කරලා තියෙන්නෙ. පාරිභෝගිකයන් විසින් කළ යුතු ඇත්තේ එහි එක් කොනක් මුව තබා මුවින් හුස්මක් ඉහළට ඇදීමයි. එවිට සියුම් කෝපි කුඩු මුව තුළට ඇතුළුව එසැණෙන් මුව තුළ දී දිය වී යනවා. මේ තොල් සායම් කූරක් බඳු බහාලූවකින් සාමාන්‍ය කෝපි කෝප්පයක රස වින්දෑකි. දැනටමත් මෙය ඇමරිකාවේ මැසචුසෙට්ස් හා නිව්යෝක් ප්රාන්තවලටත් ප්‍රංශ වෙළඳ පොලටත් ඇවිත්. නමුත් දැන් ඇමරිකාවේ ආහාර හා ඖෂධ අධිකාරියේ නිලධාරියකු කීවේ මෙය පාරිභෝගික ආරක්ෂාවට සුදුසුද? නිෂ්පාදකයාට මෙය අතිරේක ආහාරයක් ලෙස නම් කළ හැකිද යන්න ගැන සොයා බැලිය යුතු බවයි. ප්‍රංශයේ ඒරෝෂොට් නිපදවන ආඝ්‍රාණක ආහාර සමාගම කීවේ මේ නව නිෂ්පාදනය පවත්නා බීම වර්ගවලට වඩා වෙනස් බවයි. ඒ සමාගම කියන්නේ වයස අවුරුදු 18ට අඩු අය ඉලක්ක කරගෙන මෙය අළෙවි නොකරන බවත්, ඒරෝෂොට් සාමාන්‍ය කෝපිවලින් දැනෙන හැඟීමම ඇති කරන බවත් කියනවා. වෙළඳ පොළේ මේ එකක් ඩොලර් 2.99ක් මිල වන අතර මේවා දවසකට තුනකට වඩා නොගත යුතු යැයි අවවාදයක් බඳුනේ සඳහන් කර තියෙනවා. [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://3.bp.blogspot.com/-p9uEZXs8Zdk/T0buXNAE0EI/AAAAAAAABqo/uu5ksEGFe3Q/s1600/2.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple]මේ කන්න පුළුවන් බඳුනේ නිර්මාතෘ හාවර්ඞ් ඉන්ජිනේරු මහාචාර්ය ඬේවිඞ් එඞ්වඞ්ස්. [/COLOR][/SIZE][/CENTER] [CENTER] [COLOR=#444444] [/COLOR][/CENTER] [LEFT] [COLOR=purple][COLOR=#444444]taken from malkakulu website[/COLOR][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom