Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
අනාගතයේ මිනිස්සු සදාකල් ජීවත් වෙයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාගතයේ මිනිස්සු සදාකල් ජීවත් වෙයිද?

“අමරණීයත්වය” කියන්නේ සදාකාලිකව ජීවත් වෙනව කියන එකටනේ.

මේ ලෝකේ ජීවත් වන හැම මනුස්සයෙක්ටම මරණයට මුහුන දෙන්න සිද්ධ වෙනවා.

නමුත් රුසියාවේ ජීවත් වන වයස අවුරුදු 32ක මාධය හා සම්බන්ධ වයවසායකයෙකු වන Dmitry Itskov මිනිස් මොලය රොබෝ ඇඟකට සම්භන්ධ

කර සදාකාලිකවම මනුස්සයෙක් ජීවත් කිරීමට සූදානම් වෙනවා.

“AVATAR” යනුවෙන් නම් කල වයාපෘතිය ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට සමත් වී තිබෙනවා.

Hollywood සිනමාවේ ජනප්‍රියත්වයට පත් සිනමා නිර්මාණයේ අදහස යතාර්ථයක් බවට පත් කරලීමට ඔහුට හැකි වේද?

Avatar 2045 හි නිර්මාතෘ Dmitry Itskov

ලබන ජූනි මස 16 හා 17 දිනයන් වලදී ඇමරිකාවේ නිව්යෝක් හිදී

දෙවන International Global Future 2045 සමුලුව පැවැත්වීමට කටයුතු යොදා

ඇති අතර මේ සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් Ban ki moon ද සහභාගී වේ..මෙය ඔවුන්ගේ අරමුණ ජනතාව අතරට ගෙන යාමට මහත් පිටිවහලක් වනු ඇත.

මෙම වයාපෘතියේ සාර්ථකත්වය කෙතරම්ද? කුතුහලය 2045 වන තෙක්ම රැදෙනු ඇත.

වයාපෘතිය ප්‍රධානතම ඉලක්ක ගත පුද්ගලයින් වන්නේ ලොවපුරා සිටින ධනපති වයාපාරිකයනුයි.

වයාපෘතියේ ඉලක්ක හා සැලසුම් පිලිබද දැනුවත් කිරීමේ අවස්ථාවකට එක් වෙමින් Dmitry Itskov පැවසුවේ

“ඔබේ අමරණීයත්වය සදහා ආයෝජනයට ඔබ සූදානම් නම්

ඒ කාර්යය ඉටු කිරිමට අවශයය තාක්ෂණය අපි ලබා දෙන්න සූදානම්.

මේක විදයා ප්‍රබන්ධයක් නෙවෙයි.ඔබේ ශක්තියෙන් අපි ඒ ඉකක්කය ජය ගන්නවා” යනුවෙනි.

දහ හතරවන දලෙයි ලාමා තුමන් Avatar හි ප්‍රධානී Dmitry Itskov හමුවූ අවස්ථාව

විද්‍යාඥයින් 30 කින් සමන්විත ප්ර්යේෂණ කණ්ඩායමක්

යොදාගෙන 2045 වන විට අවසන් ඉලක්කය වෙත ලගාවීම

සදහා අදියර හතරකින් යුතු සැලසුමක් හදුන්වා දී

තිබෙනවා.

පලමු අදියර 2015-2020

රොබෝවෙකු BCI පරිඟනකයක් අධාරයෙන් හැසිරවීම

BCI තාක්ෂණය

(රොබෝවෙහි සියලු ක්‍රියාකාරීත්වය BCI පරිඟනකය මගින් පාලනයට සැලසුම් කර ඇති අතර මෙහිදී අවදානම් තත්ව යටතේ ගලවා ගැනීමේ මෙහෙයුම් හා විශේෂිත තත්වයන් යටතේ බාධක මඟ හැරීම ආදී ක්‍රියාවන් අධයනය කිරීමට නියමිතයි.)

පරීක්ෂණ වල ප්‍රගතිය මත ශරීරයේ නොයෙක් අවයව ක්‍රියාකාරීත්වය ඇණහිට ඇති රෝගීන් සදහා නැවත සංවේදන හැකියාව (senses) ලබාදීමට නියමිතයි.

දෙවන අදියර 2020-2025

මිනිස් මොලය සදහා ස්වයංක්‍රීය ජීවිත ආරක්ශණ පද්ධතියක් නිර්මාණය කොට එය රොබෝවක් හා සම්බන්ධ කිරීම.

මෙමගින් තම සිරුර සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගත නොහැකි තත්වට පත්ව ඇති රෝගීන් රොබෝව අධාරයෙන් එදිනෙදා කටයුතු කර ගැනීම.

තෙවන අදියර 2030-2035

පුද්ගලයෙකුගේ සිතුම්,පැතුම් (දැනීම් හා විදීම්) හුවමාරු කල හැකි කෘතීම පරිඟණක ආශ්රිත මොලයක් නිර්මාණය.

පුද්ගලයෙකුගේ හැගීම්,දැනීම් කෘතීම මොලයකට හුවමාරු කිරීමෙන් රොබෝවක මාර්ගයෙන් සදාකාලිකව ජීවත් වීමට හැකි වනවා මෙන්ම කෘතීම මොලය නොයෙකුත් වෙනස් කම් වලට ලක් කල හැකි වනු ඇත.

සිව්වන අදියර 2045

(Hologram) ආලෝක කදම්භ මගින් ඇති කරනු ලබන ත්‍රිමාණ රුවකට මිනිසාගේ සිතීමේ,දැනීමේ හැකියාව හුවමාරු කිරීම.

මෙමගින් පුද්ගලයෙකුට ආලෝකයේ වේගයෙන් ගමන් කිරීමේ හැකියාව මෙන්ම නොයෙකුත් බාධක තුලින් ගමන් කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

හොලෝග්රෑම තාක්ෂණය

[QUOTE="~ Horizon ~, post: 15081034, member: 468271"] [b]අනාගතයේ මිනිස්සු සදාකල් ජීවත් වෙයිද?[/b] [CENTER][IMG]http://imageshack.us/a/img197/8007/2045en.png[/IMG][/CENTER] [SIZE="3"][FONT="Courier New"][CENTER]“අමරණීයත්වය” කියන්නේ සදාකාලිකව ජීවත් වෙනව කියන එකටනේ. මේ ලෝකේ ජීවත් වන හැම මනුස්සයෙක්ටම මරණයට මුහුන දෙන්න සිද්ධ වෙනවා. නමුත් රුසියාවේ ජීවත් වන වයස අවුරුදු 32ක මාධය හා සම්බන්ධ වයවසායකයෙකු වන Dmitry Itskov මිනිස් මොලය රොබෝ ඇඟකට සම්භන්ධ කර සදාකාලිකවම මනුස්සයෙක් ජීවත් කිරීමට සූදානම් වෙනවා. [SIZE="5"][COLOR="SeaGreen"] “AVATAR” [/COLOR][/SIZE]යනුවෙන් නම් කල වයාපෘතිය ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට සමත් වී තිබෙනවා. Hollywood සිනමාවේ ජනප්‍රියත්වයට පත් සිනමා නිර්මාණයේ අදහස යතාර්ථයක් බවට පත් කරලීමට ඔහුට හැකි වේද?[/CENTER][/FONT][/SIZE] [CENTER][IMG]http://imageshack.us/a/img571/84/ownerx.jpg[/IMG] Avatar 2045 හි නිර්මාතෘ Dmitry Itskov [IMG]http://imageshack.us/a/img541/1825/avatarjpgh.jpg[/IMG][/CENTER] [SIZE="3"][FONT="Courier New"][CENTER]ලබන ජූනි මස 16 හා 17 දිනයන් වලදී ඇමරිකාවේ නිව්යෝක් හිදී දෙවන International Global Future 2045 සමුලුව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මේ සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් Ban ki moon ද සහභාගී වේ..මෙය ඔවුන්ගේ අරමුණ ජනතාව අතරට ගෙන යාමට මහත් පිටිවහලක් වනු ඇත. [/CENTER][/FONT][/SIZE] [CENTER][IMG]http://imageshack.us/a/img15/3490/developjpg.jpg[/IMG][/CENTER] [SIZE="3"][FONT="Courier New"][CENTER]මෙම වයාපෘතියේ සාර්ථකත්වය කෙතරම්ද? කුතුහලය 2045 වන තෙක්ම රැදෙනු ඇත. වයාපෘතිය ප්‍රධානතම ඉලක්ක ගත පුද්ගලයින් වන්නේ ලොවපුරා සිටින ධනපති වයාපාරිකයනුයි. වයාපෘතියේ ඉලක්ක හා සැලසුම් පිලිබද දැනුවත් කිරීමේ අවස්ථාවකට එක් වෙමින් Dmitry Itskov පැවසුවේ “ඔබේ අමරණීයත්වය සදහා ආයෝජනයට ඔබ සූදානම් නම් ඒ කාර්යය ඉටු කිරිමට අවශයය තාක්ෂණය අපි ලබා දෙන්න සූදානම්. මේක විදයා ප්‍රබන්ධයක් නෙවෙයි.ඔබේ ශක්තියෙන් අපි ඒ ඉකක්කය ජය ගන්නවා” යනුවෙනි.[/CENTER][/FONT][/SIZE] [CENTER] [IMG]http://imageshack.us/a/img6/5336/daleilama.jpg[/IMG] දහ හතරවන දලෙයි ලාමා තුමන් Avatar හි ප්‍රධානී Dmitry Itskov හමුවූ අවස්ථාව [IMG]http://imageshack.us/a/img819/3333/dalailamaannaounce.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER][FONT="Courier New"]විද්‍යාඥයින් 30 කින් සමන්විත ප්ර්යේෂණ කණ්ඩායමක් යොදාගෙන 2045 වන විට අවසන් ඉලක්කය වෙත ලගාවීම සදහා අදියර හතරකින් යුතු සැලසුමක් හදුන්වා දී තිබෙනවා.[/FONT][/CENTER][/SIZE] [CENTER][IMG]http://imageshack.us/a/img801/9031/schadulejpg.jpg[/IMG][/CENTER] [FONT="Courier New"][SIZE="4"][B][U][CENTER]පලමු අදියර 2015-2020[/CENTER][/U][/B][/SIZE][/FONT] [SIZE="3"][FONT="Courier New"][CENTER]රොබෝවෙකු BCI පරිඟනකයක් අධාරයෙන් හැසිරවීම [/CENTER][/FONT][/SIZE] [CENTER][IMG]http://imageshack.us/a/img43/8785/bcigood.jpg[/IMG] BCI තාක්ෂණය[/CENTER] [SIZE="3"][FONT="Courier New"][CENTER](රොබෝවෙහි සියලු ක්‍රියාකාරීත්වය BCI පරිඟනකය මගින් පාලනයට සැලසුම් කර ඇති අතර මෙහිදී අවදානම් තත්ව යටතේ ගලවා ගැනීමේ මෙහෙයුම් හා විශේෂිත තත්වයන් යටතේ බාධක මඟ හැරීම ආදී ක්‍රියාවන් අධයනය කිරීමට නියමිතයි.) පරීක්ෂණ වල ප්‍රගතිය මත ශරීරයේ නොයෙක් අවයව ක්‍රියාකාරීත්වය ඇණහිට ඇති රෝගීන් සදහා නැවත සංවේදන හැකියාව (senses) ලබාදීමට නියමිතයි.[/CENTER][/FONT][/SIZE] [SIZE="4"][B][U][FONT="Courier New"][CENTER]දෙවන අදියර 2020-2025[/CENTER][/FONT][/U][/B][/SIZE] [SIZE="3"][FONT="Courier New"][CENTER]මිනිස් මොලය සදහා ස්වයංක්‍රීය ජීවිත ආරක්ශණ පද්ධතියක් නිර්මාණය කොට එය රොබෝවක් හා සම්බන්ධ කිරීම. මෙමගින් තම සිරුර සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගත නොහැකි තත්වට පත්ව ඇති රෝගීන් රොබෝව අධාරයෙන් එදිනෙදා කටයුතු කර ගැනීම.[/CENTER][/FONT][/SIZE] [SIZE="4"][FONT="Courier New"][B][U][CENTER]තෙවන අදියර 2030-2035[/CENTER][/U][/B][/FONT][/SIZE] [SIZE="3"][FONT="Courier New"][CENTER]පුද්ගලයෙකුගේ සිතුම්,පැතුම් (දැනීම් හා විදීම්) හුවමාරු කල හැකි කෘතීම පරිඟණක ආශ්රිත මොලයක් නිර්මාණය. පුද්ගලයෙකුගේ හැගීම්,දැනීම් කෘතීම මොලයකට හුවමාරු කිරීමෙන් රොබෝවක මාර්ගයෙන් සදාකාලිකව ජීවත් වීමට හැකි වනවා මෙන්ම කෘතීම මොලය නොයෙකුත් වෙනස් කම් වලට ලක් කල හැකි වනු ඇත.[/CENTER][/FONT][/SIZE] [SIZE="4"][FONT="Courier New"][B][U][CENTER]සිව්වන අදියර 2045[/CENTER][/U][/B][/FONT][/SIZE] [SIZE="3"][FONT="Courier New"][CENTER](Hologram) ආලෝක කදම්භ මගින් ඇති කරනු ලබන ත්‍රිමාණ රුවකට මිනිසාගේ සිතීමේ,දැනීමේ හැකියාව හුවමාරු කිරීම. මෙමගින් පුද්ගලයෙකුට ආලෝකයේ වේගයෙන් ගමන් කිරීමේ හැකියාව මෙන්ම නොයෙකුත් බාධක තුලින් ගමන් කිරීමේ හැකියාව ලැබෙනු ඇත.[/CENTER][/FONT][/SIZE] [CENTER][IMG]http://imageshack.us/a/img703/1013/hologramejpg.jpg[/IMG] හොලෝග්රෑම තාක්ෂණය [IMG]http://www.3dtextmaker.com/queue/Horizon_06995.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom