Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනාගතය අපට වසර 100කින් ළං කළ ඉසිවරයා - ස්ටීව් ජ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාගතය අපට වසර 100කින් ළං කළ ඉසිවරයා - ස්ටීව් &#3490

මෙවර අප ඔබට සිහිපත් කරන්නේ මෑත දී අප අතරින් වියෝ වූ මේ සියවසේ විශිෂ්ටතම චරිතය ගැනයි. අද ලොව පුරා වෙසෙන අප හැම දෙනා අත් විඳින බොහෝ දෑ අපට දායාද කළ, වසර 30ක් තුළ අනාගතය අපට වසර 100කින් ළං කළ, විශ්ව යුග පුරුෂයා ගැනයි. ඔහුගේ ජීවිත කාලය ලෝකය මුළුමනින් ම වෙනස් කළ මිනිසකු ගැනයි. මේවා මේ වන විටත් ඔබ දන්නා දේ විය හැකිය. එහෙත් මේ සටහන අප තබන්නේ ඔහුට කෘතගුණ සැලකීමක් ලෙසයි.

ස්ටීව් ජොබ්ස්ගේ ලෝකයේ දී සෑම නව නිර්මාණයක් ම වෙනස් විය. යම්කිසි නිර්මාපකයකු ලොවට බිහි කළ නව නිර්මාණයක් දෙස බලන ජොබ්ස්ට සැම විට ම පෙනුනේ එහි අනාගත මුහුණුවරය. එය සාමාන්‍ය ජනයා අතට පත් කරන හැටිය.

ස්ටීව් ජොබ්ස්ගේ හවුල්කරු, අනෙක් ස්ටීව්, එනම් ස්ටීව් වොෂ්නියැක් නව නිපැයුම්කරුවෙකි. චාල්ස් තැකර්, බට්ලර් ලැම්ප්සන්, ඩග්ලස් එන්ගල්බර්ට් නව නිපැයුම්කරුවෝ වෙති. ඔවුහූ සෙරොක්ස් ආයතනයේ දී ඔවුන් කළ නව නිර්මාණ තුළින් ජොබ්ස් ඔහුගේ අනාගත පෙරළිකාර මැකින්ටොෂ් පරිගණකය දුටුවේය. ඒත් අද කිසිවකු ඒ මුල් නිර්මාපකයන්ගේ නම් ගැන දන්නේ නැත. පළමු ඩිජිටල් සංගීත වාදන මෙවලම තැනුවේ කවුරුන්ද? ටැබ්ලට් පරිගණකය නිපදෙව්වේ කවුරුන්ද? ස්මාට්ෆෝනය කාගේ නිපැයුමක්ද? එහි මුල් නිර්මාපකයා කවරෙක්දැයි අපි නොදනිමු. ඔවුන්ගේ මුහුණු කිසිදාක ‘ටයිම්’ සඟරාවේ කවරය සැරසුවේ නැත. ඒත් අයිපොඞ්, අයිපැඞ් හා අයිෆෝනය අපට දායාද කළේ කවුරුන්දැයි අපි දනිමු. ඒ ස්ටීව් ජොබ්ස් ය. ඔහු ටයිම් සඟරාවේ කවරය අට වරක් ම සැරසූ බව ‘ටයිම්’ සඟරාව කියයි. (2011 නොවැම්බර් 21 ටයිම්)

ස්ටීව් ජොබ්ස් පරිගණක විද්‍යාඥයකු නොවේ. ඉංජිනේරුවකු ද නොවේ. කර්මාන්තකරුවකු ද නොවේ. තාක්ෂණික ශිල්පියකු ද නොවේ. එහෙත් ඔහු වර්තමාන ලෝකයේ හැදෙන සෑම නව නිපැයුමක් ම වඩාත් හුරුබුහුටි නම්‍යශීලී ලෙස හැඩ ගැස්විය හැකි, වැඩි දෙනකුගේ ආකර්ෂණය ලද හැකි අයුරු ඉවෙන් මෙන් දැන සිටි අයෙකි. වර්තමාන ලෝකයේ ජන ජීවිතය ක්ෂණිකව වෙනස් කළ හැකි මං විවර කරන විස්මිත යතුර අතින් ගත් යුග පුරුෂයා ලෙස අපි ඔහු දකිමු.

එහෙත් ඔහු ක්රමානුකූල අධ්‍යාපනයක් ලැබූ අයෙකු නොවීය. විශ්ව විද්‍යාලයකින් ලද උපාධියක් හෝ තාක්ෂණික ආයතනයකින් ලැබූ සහතිකයක් හෝ ඔහුට තිබුණේ නැත. එපමණක් නොව ඔහුට හරිහමන් උත්පත්තියක් වත් තිබුණේ නැත. ඔහු උපන්නේ 1955 පෙබරවාරි 24 වැනිදා ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝහිදීය. ඔහුගේ මවුපියන් වූයේ අවිවාහක තරුණ සරසවි සිසුන් දෙපළකි. පියා ඇමරිකාවේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයට ඉගෙනුම පිණිස ආවේ සිරියාවේ සිටයි. මව එම විශ්ව විද්‍යාලයේ ඉගෙනගත් තරුණියකි. ඔවුන් දෙදෙනාම සරසවි සිසුන් වූ නිසා ස්ටීව් දරුකමට හදා ගැනීමට කැලිෆෝනියාවේ මවුන්ට්විව්හී පෝල් හා ක්ලේරා ජොබ්ස් නම් ඇමරිකානු පවුලට හදා වඩා ගැනීමට දෙනු ලැබීය. ඒ අනුව ඔහු, ස්ටිව් පෝල් ජොබ්ස් විය.

තමන් හදා වඩාගත් දෙමාපියන්ගේ මුදල් නිකරුණේ නාස්ති කරන්නට අකමැති වූ ඔහු උසස් අධ්‍යාපනය අත් හළේය. තමා සොයන දෙය විශ්ව විද්‍යාල තුළ නැතැයි ඔහු තේරුම් ගත්තේය. ඒ නිසා ඔහු රැුකියාවක් කරන්නට සිතුවේය. ‘මට නිදා ගන්න තැනක් තිබුණේ නෑ. මම නිදා ගත්තෙ යාළුවන්ගෙ කාමරවල බිම. කෑම වේල පිරිමහ ගන්න කොකාකෝලා මූඩි එකතු කරල වික්කා. ඉරිදට හැතැප්ම හතක් පයින් ගියා හරේකි්රෂ්ණා මඩමට බඩ පිරෙන්න වේලක් කන්න’ ඔහු හෙව්ලෙට් පැකාර්ඞ් සමාගමේ තාවකාලික රැුකියාවක් ද කළේය. ඔහු මේ කාලයේ ම බුද්ධාගමට යොමු වුණේය. සෙන් බුදුදහමට, භාවනාවට හා කුන්ෆූවලට ඔහුගේ සිත ඇදී ගියේය. 1974 දී ඔහු ඉන්දියාවට ගොස් බුද්ධාගම්කාරයකු විය. ආපසු ආවේ සම්පූර්ණයෙන් ම වෙනස් මිනිසකු වෙමිනි.

ස්ටීව්ට අනික් ස්ටීව් එක් වූයේ ඒ අතරය. ඒ ඔහුගේ පැරණි පාසල් මිතුරකු වූ ස්ටීව් ගැරී වොෂ්නියැක් ය. ඒ වන විට ඒ ස්ටීව් ද, හෙව්ලෙට් පැකාර්ඞ් සමාගමේ සේවයෙන් ඉවත්ව පරිගණක එකලස් කර මිතුරන්ට අළෙවි කරමින් සිටියේය. ස්ටිව් ජොබ්ස් පරිගණක කී‍්‍රඩාවක් නිපදවන්නට තමාට ලැබුණු කොන්තරාත්තුවක් වොෂ්නියැක්ට දී ලාබ බෙදා ගත්තේය. පසුව ඔවුන් දෙදෙනා එක්ව 1976 අපේ‍්‍රල් 1 වැනිදා (මෝඩයන්ගේ දවසේ) ඇපල් සමාගම කළහ.

ස්ටීව් ජොබ්ස් ලොව බිහි වූ අමුතුම චරිතයකි. හැම විට ම අලූත් දෙයක් ලෝකයට දෙන්නට ඔහුට උවමනා විය. වසර 30ක් තුළ ඔහු විවිධ වෙස් ගත්තේය. අලූත් අලූත් ආයතන බිහි කළේය. ඒ අනුව ඔහුගේ මුහුණුවර ද වෙනස් විය. ඇපල් සමාගමෙන් ඉවත්ව වෙනත් සමාගම් ගණනාවක් බිහි කළ ඔහු යළිත් ඇපල් සමාගමට එක් වී එය 2011 දී ඔහු මිය යන විට ලෝක ඉතිහාසයේ මෙතෙක් බිහි වූ වටිනාම වෙළඳ සමාගම බවට පත් කළේය. ඇපල් නාමය ලොව විශිෂ්ටතම වෙළඳ නාමය ලෙසටත් පත් කළේය.

ඔහුගේ නමට පමණක් ඇමරිකානු පේටන්ට් බලපත්‍ර 338ක් තිබේ. ස්ටීව් ජොබ්ස් අපට කළ මෙහෙය තේරුම් ගන්නට පහත සඳහන් නවෝත්පාදන වට්ටෝරුවම ප්රමාණවත්ය. මේවායින් එකක් හෝ කීපයක් තමන්ගේ සේවයට නොගන්නා කෙනකු අද සමාජයේ නැති තරම්ය.

පුද්ගලික පරිගණකය (PC) නිර්මාණය කොට ජනපි‍්‍රය කරවීම. (ඇපල් II පරිගණකය 1977 දී)

මවුසය, අයිකන හා ග්‍රාෆික යෙදු අතුරුමුහුණත සහිත නවීන පරිගණකය හඳුන්වා දීම. (1984 දී, ඇපල් මැක් හඳුන්වා දී මුල් මාස දෙකහමාර තුළ 50,000ක් අළෙවි විය.)

පරිගණක භාවිතයේ මහ පෙරළියක් කළ මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීම. (මැක් ඕඑස් 1984 දී)

නූතන ප්‍රකාශන මාදිලි සියල්ල නිර්මාණයට දායක වීම. (බිට්මැප් ඩිස්ප්ලේ, ඇපල් ලේසර් රයිටරය හා ඇල්ඩස් පේජ්මේකර් 1984, 1985 දී)

ලොව ආකර්ෂණීය වෙළෙඳ ප්‍රචාරණ වැඩසටහන් දෙකක් සැලසුම් කොට දියත් කිරීම. (මැකින්ටොෂ් සුපර් බෝල් ඇඞ් 1984 දී, තින්ක් ඩිෆරන්ට් 1997 දී)

දැන් භාවිත කරන නවීන චිත්‍රපට සජීවිකරණ ක්‍රමය බිහි කිරීම. (1986 දී ජෝර්ජ් ලූකාස්ගේ පික්ස් ගෲප් චිත්‍රාගාරය මිලට ගෙන එය පික්සර් Pixar ලෙස නම වෙනස් කොට සජීවිකරණ ක්‍රමයට නව මුහුණුවරක් දුන්නේය. 1995 දී ටෝයි ස්ටෝරි Toy Story ඇතුළු සජීවිකරණ චිත්‍රපට රැසක් නිපදවූයේ ඒ චිත්රාගාරයෙනි. ඒවා ඔස්කාර් සම්මානයෙන් පුදනු ලැබීය. 2006 දී වෝල්ට් ඩිස්නි සමාගම පික්සර් සමාගම මිල දී ගත්තෙන් ස්ටීව් ජොබ්ස් ඩිස්නි සමාගමෙහි වැඩිම කොටස් හිමිකරු විය.)

අතේ ගෙන යා හැකි ලැප්ටොප් පරිගණකය ලොවට හඳුන්වා දීම. (1989 දී පවර් බුක්)

ඩෙස්ක්ටොප් පරිගණකයට නව මුහුණුවරක් දී ප්‍රචලිත කිරීම. (1998 දී ඇපල් අයිමැක් IMac)

නවීන පරිගණක පද්ධති දෙකක් හඳුන්වාදී ජනපි‍්‍රය කරවීම.(1989 දී නෙක්ස්ට් සහ 2002 දී ඕඑස්එක්ස් Mac OS X)

පරිගණක ක්‍රමලේඛ ශිල්පීන් උදෙසා නව මෙවලම් පෙළක් හඳුන්වා දීම (1989 දී නෙක්ස්ටෙප්)

ඊ-මේල් සමග ලොව ඕනෑම තැනකට හඬ, රූප හා වීඩියෝ යැවිය හැකි ක්‍රමයක් හඳුන්වා දීම. (1990 දී නෙක්ස්ට් මේල්)

නවීන ඩිජිටල් මියුසික් ප්ලේයරයක් හඳුන්වා ප්‍රචලිත කිරීම (2001 දී අයිපොඞ් IPod)

ඩිජිටල් ක්‍රමයට ගීත හා වෙනත් සංගීත ඛණ්ඩ කළමනාකරණයට හා ලබා ගැනීමට නව ක්‍රමයක් හඳුන්වා දීම. (2001 දී අයිටියුන්ස් ITunes මෘදුකාංගය)

ලෝකයේ විශාල අළෙවියක් වාර්තා කළ සිල්ලර වෙළඳසල් ජාලය ආරම්භ කිරීම. (ඇපල් ස්ටෝර්ස් Apple Stores)

සීඞී තැටි ක්‍රමය වෙනුවට වෙබ් අඩවියක් ඔස්සේ ගීත මිල දී ගැනීමේ ක්‍රමය හඳුන්වා දීම. (2003 දී අයිටියුන්ස්)

ඩිජිටල් මීඩියා නිර්මාණයට හා කලමනාකරණයට නව ආරක පරිගණක වැඩසටහනක් හඳුන්වා දීම. (2003 දී අයි ලයිෆ්)

රැහැන් රහිත රූපවාහිනී ක්‍රමය හා කේබල් රූපවාහිනි ක්‍රමය වෙනුවට අන්තර් ජාලය හරහා එය කළ හැකි නව ක්‍රමයක් හඳුන්වා දීම. (2007 දී අයිටියුන්ස් හා ඇපල් ටීවී)

ජංගම දුරකතනය හා පරිගණකය එක්කොට ‘ටච් ස්කී‍්‍රන්’ (අතට සංවේදී තිරයක්) සහිත ස්මාට්ෆෝනය හඳුන්වා දීම (2007 දී අයිෆෝනය IPhone)

ලැප්ටොප් පරිගණකය වඩාත් ප්‍රබල තත්වයට පත් කොට ලොව පුරා ප්‍රචලිත කළේය. (2006 දී මැක් බුක් හා 2008 දී මැක් බුක් එයාර්)

පරිගණක මෘදුකාංග සීඞී/ඞීවීඞීවලින් ලබාදීම වෙනුවට අන්තර් ජාලය හරහා අළෙවි කිරීමට ක්‍රමයක් හඳුන්වා දීම. (2006 දී ඇපල් ඇප් ස්ටෝර්)

නවීන ටැබ්ලට් පරිගණකය හඳුන්වා දීම. (2010 දී අයිපෑඞ් IPad)

අන්තර් ජාලය ඔස්සේ පළවන සඟරා හඳුන්වා දීම. (2011 ඇපල් නිවුස්ටෑන්ඞ්)

කෘති‍්‍රම පරිගණක බුද්ධිය පොදු ජන භාවිතයේ ඇති උපාංගවලට එක් කිරීම. (2011 දී අයිෆෝනයට එක් කළ ඇපල් සිරි Apple Siri ඇප්ලිකේෂන් නම් මෘදුකාංගය)

ස්ටීව් ජොබ්ස්ගේ සේවය ජෝන් ෆෝඞ් හා ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් යන දෙදෙනාගේ සේවයට සමාන කොට දක්වා ඇමරිකානු ජනමාධ්‍ය ඔහු පිළිබඳ ලිපි පළ කළේය. එහෙත් ස්ටීව් ජොබ්ස්ගේ ඇති සුවිශේෂත්වය ඔහු ඒ දෙදෙනා තරම් දිගු කලක් ජීවත් නොවීමය.

ෆෝබ්ස් සඟරාව ස්ටීව් ජොබ්ස් 2011 දී ලෝකයේ බලවත්ම පුද්ගලයන් අතර 17 වැනියාට නම් කළ අතර, ‘ෆනැන්ෂියල් ටයිම්ස්’ සඟරාව 2011 වසරේ විශිෂ්ටතමයා ලෙස ස්ටීව් ජොබ්ස් හැඳින්වීය. පෙප්සි සමාගමේ විධායක ජෝන් ස්කලී (කලක් ඇපල් සමාගමේ සේවය කළ) ස්ටීව් ජොබ්ස් ගැන දක්වා ඇති අදහසකින් මේ ලිපිය අවසන් කිරීමට කැමැත්තෙමි. ‘ඔහුගේ සැලසුම වූයේ ඇපල් සමාගම පාරිභෝගික ද්‍රව්‍ය නිපදවන සමාගම් අතර ඉහළට ගෙන එන්නටය. ඒත් එය පිස්සු විකාර අදහසක් යැයි අප මුල දී සිතුවේ අධි-තාක්ෂණය පොදු ජනයාට ගැළපෙන ලෙස සකසා පාරිභෝගික භාණ්ඩයක් ජනගත කිරීම කළ නොහැකි හැකි යැයි මතයක් අප තුළ පැවති නිසයි. ඒත් අප හැමදෙනාට ම වැරදුන හැටි’ ජෝන් සිය ආත්ම චරිත කතාවෙහි සඳහන් කර ඇත.

- පර්සි ජයමාන්න

ස්ටීව් ජොබ්ස්ගේ විශේෂ වීඩ්යෝපට දෙකක් පහතින් බලන්න.

http://www.youtube.com/watch?v=d1uMcVl8NQ4&feature=player_embedded

http://www.youtube.com/watch?feature=player_embedded&v=9iIHf_FFE9A

[QUOTE="Alipak, post: 16323483, member: 404215"] [b]අනාගතය අපට වසර 100කින් ළං කළ ඉසිවරයා - ස්ටීව් ජ[/b] [B] [/B] [CENTER][URL="http://2.bp.blogspot.com/-qVXk4BaTU1c/TtiD0CvfVmI/AAAAAAAAApY/WhlwKIYHN_M/s1600/steve0.jpg"][IMG]http://2.bp.blogspot.com/-qVXk4BaTU1c/TtiD0CvfVmI/AAAAAAAAApY/WhlwKIYHN_M/s1600/steve0.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4][COLOR=Blue]මෙවර අප ඔබට සිහිපත් කරන්නේ මෑත දී අප අතරින් වියෝ වූ මේ සියවසේ විශිෂ්ටතම චරිතය ගැනයි. අද ලොව පුරා වෙසෙන අප හැම දෙනා අත් විඳින බොහෝ දෑ අපට දායාද කළ, වසර 30ක් තුළ අනාගතය අපට වසර 100කින් ළං කළ, විශ්ව යුග පුරුෂයා ගැනයි. ඔහුගේ ජීවිත කාලය ලෝකය මුළුමනින් ම වෙනස් කළ මිනිසකු ගැනයි. මේවා මේ වන විටත් ඔබ දන්නා දේ විය හැකිය. එහෙත් මේ සටහන අප තබන්නේ ඔහුට කෘතගුණ සැලකීමක් ලෙසයි. [URL="http://en.wikipedia.org/wiki/Steve_Jobs"]ස්ටීව් ජොබ්ස්[/URL]ගේ ලෝකයේ දී සෑම නව නිර්මාණයක් ම වෙනස් විය. යම්කිසි නිර්මාපකයකු ලොවට බිහි කළ නව නිර්මාණයක් දෙස බලන ජොබ්ස්ට සැම විට ම පෙනුනේ එහි අනාගත මුහුණුවරය. එය සාමාන්‍ය ජනයා අතට පත් කරන හැටිය. ස්ටීව් ජොබ්ස්ගේ හවුල්කරු, අනෙක් ස්ටීව්, එනම් [URL="http://en.wikipedia.org/wiki/Steve_Wozniak"]ස්ටීව් වොෂ්නියැක්[/URL] නව නිපැයුම්කරුවෙකි. චාල්ස් තැකර්, බට්ලර් ලැම්ප්සන්, ඩග්ලස් එන්ගල්බර්ට් නව නිපැයුම්කරුවෝ වෙති. ඔවුහූ සෙරොක්ස් ආයතනයේ දී ඔවුන් කළ නව නිර්මාණ තුළින් ජොබ්ස් ඔහුගේ අනාගත පෙරළිකාර මැකින්ටොෂ් පරිගණකය දුටුවේය. ඒත් අද කිසිවකු ඒ මුල් නිර්මාපකයන්ගේ නම් ගැන දන්නේ නැත. පළමු ඩිජිටල් සංගීත වාදන මෙවලම තැනුවේ කවුරුන්ද? ටැබ්ලට් පරිගණකය නිපදෙව්වේ කවුරුන්ද? ස්මාට්ෆෝනය කාගේ නිපැයුමක්ද? එහි මුල් නිර්මාපකයා කවරෙක්දැයි අපි නොදනිමු. ඔවුන්ගේ මුහුණු කිසිදාක ‘ටයිම්’ සඟරාවේ කවරය සැරසුවේ නැත. ඒත් අයිපොඞ්, අයිපැඞ් හා අයිෆෝනය අපට දායාද කළේ කවුරුන්දැයි අපි දනිමු. ඒ ස්ටීව් ජොබ්ස් ය. ඔහු ටයිම් සඟරාවේ කවරය අට වරක් ම සැරසූ බව ‘ටයිම්’ සඟරාව කියයි. (2011 නොවැම්බර් 21 ටයිම්) [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][URL="http://4.bp.blogspot.com/-aq6JmkaiM6A/TtiCgteIOxI/AAAAAAAAApQ/rZ1SHO_pB08/s1600/sttime.jpg"][IMG]http://4.bp.blogspot.com/-aq6JmkaiM6A/TtiCgteIOxI/AAAAAAAAApQ/rZ1SHO_pB08/s1600/sttime.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Blue] ස්ටීව් ජොබ්ස් පරිගණක විද්‍යාඥයකු නොවේ. ඉංජිනේරුවකු ද නොවේ. කර්මාන්තකරුවකු ද නොවේ. තාක්ෂණික ශිල්පියකු ද නොවේ. එහෙත් ඔහු වර්තමාන ලෝකයේ හැදෙන සෑම නව නිපැයුමක් ම වඩාත් හුරුබුහුටි නම්‍යශීලී ලෙස හැඩ ගැස්විය හැකි, වැඩි දෙනකුගේ ආකර්ෂණය ලද හැකි අයුරු ඉවෙන් මෙන් දැන සිටි අයෙකි. වර්තමාන ලෝකයේ ජන ජීවිතය ක්ෂණිකව වෙනස් කළ හැකි මං විවර කරන විස්මිත යතුර අතින් ගත් යුග පුරුෂයා ලෙස අපි ඔහු දකිමු. එහෙත් ඔහු ක්රමානුකූල අධ්‍යාපනයක් ලැබූ අයෙකු නොවීය. විශ්ව විද්‍යාලයකින් ලද උපාධියක් හෝ තාක්ෂණික ආයතනයකින් ලැබූ සහතිකයක් හෝ ඔහුට තිබුණේ නැත. එපමණක් නොව ඔහුට හරිහමන් උත්පත්තියක් වත් තිබුණේ නැත. ඔහු උපන්නේ 1955 පෙබරවාරි 24 වැනිදා ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝහිදීය. ඔහුගේ මවුපියන් වූයේ අවිවාහක තරුණ සරසවි සිසුන් දෙපළකි. පියා ඇමරිකාවේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයට ඉගෙනුම පිණිස ආවේ සිරියාවේ සිටයි. මව එම විශ්ව විද්‍යාලයේ ඉගෙනගත් තරුණියකි. ඔවුන් දෙදෙනාම සරසවි සිසුන් වූ නිසා ස්ටීව් දරුකමට හදා ගැනීමට කැලිෆෝනියාවේ මවුන්ට්විව්හී පෝල් හා ක්ලේරා ජොබ්ස් නම් ඇමරිකානු පවුලට හදා වඩා ගැනීමට දෙනු ලැබීය. ඒ අනුව ඔහු, ස්ටිව් පෝල් ජොබ්ස් විය. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][URL="http://1.bp.blogspot.com/-CrUMZh0BEwk/TtiGi_qETII/AAAAAAAAApg/lenDOk8dct0/s1600/Steve-Jobs-child.jpg"][IMG]http://1.bp.blogspot.com/-CrUMZh0BEwk/TtiGi_qETII/AAAAAAAAApg/lenDOk8dct0/s1600/Steve-Jobs-child.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Blue] තමන් හදා වඩාගත් දෙමාපියන්ගේ මුදල් නිකරුණේ නාස්ති කරන්නට අකමැති වූ ඔහු උසස් අධ්‍යාපනය අත් හළේය. තමා සොයන දෙය විශ්ව විද්‍යාල තුළ නැතැයි ඔහු තේරුම් ගත්තේය. ඒ නිසා ඔහු රැුකියාවක් කරන්නට සිතුවේය. ‘මට නිදා ගන්න තැනක් තිබුණේ නෑ. මම නිදා ගත්තෙ යාළුවන්ගෙ කාමරවල බිම. කෑම වේල පිරිමහ ගන්න කොකාකෝලා මූඩි එකතු කරල වික්කා. ඉරිදට හැතැප්ම හතක් පයින් ගියා හරේකි්රෂ්ණා මඩමට බඩ පිරෙන්න වේලක් කන්න’ ඔහු හෙව්ලෙට් පැකාර්ඞ් සමාගමේ තාවකාලික රැුකියාවක් ද කළේය. ඔහු මේ කාලයේ ම බුද්ධාගමට යොමු වුණේය. සෙන් බුදුදහමට, භාවනාවට හා කුන්ෆූවලට ඔහුගේ සිත ඇදී ගියේය. 1974 දී ඔහු ඉන්දියාවට ගොස් බුද්ධාගම්කාරයකු විය. ආපසු ආවේ සම්පූර්ණයෙන් ම වෙනස් මිනිසකු වෙමිනි. ස්ටීව්ට අනික් ස්ටීව් එක් වූයේ ඒ අතරය. ඒ ඔහුගේ පැරණි පාසල් මිතුරකු වූ ස්ටීව් ගැරී වොෂ්නියැක් ය. ඒ වන විට ඒ ස්ටීව් ද, හෙව්ලෙට් පැකාර්ඞ් සමාගමේ සේවයෙන් ඉවත්ව පරිගණක එකලස් කර මිතුරන්ට අළෙවි කරමින් සිටියේය. ස්ටිව් ජොබ්ස් පරිගණක කී‍්‍රඩාවක් නිපදවන්නට තමාට ලැබුණු කොන්තරාත්තුවක් වොෂ්නියැක්ට දී ලාබ බෙදා ගත්තේය. පසුව ඔවුන් දෙදෙනා එක්ව 1976 අපේ‍්‍රල් 1 වැනිදා (මෝඩයන්ගේ දවසේ) ඇපල් සමාගම කළහ. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][URL="http://4.bp.blogspot.com/-qOrSOFxPv4I/TtiMITpkKZI/AAAAAAAAApo/IOmeMSOezsg/s1600/steve1975.jpg"][IMG]http://4.bp.blogspot.com/-qOrSOFxPv4I/TtiMITpkKZI/AAAAAAAAApo/IOmeMSOezsg/s1600/steve1975.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Blue] ස්ටීව් ජොබ්ස් ලොව බිහි වූ අමුතුම චරිතයකි. හැම විට ම අලූත් දෙයක් ලෝකයට දෙන්නට ඔහුට උවමනා විය. වසර 30ක් තුළ ඔහු විවිධ වෙස් ගත්තේය. අලූත් අලූත් ආයතන බිහි කළේය. ඒ අනුව ඔහුගේ මුහුණුවර ද වෙනස් විය. ඇපල් සමාගමෙන් ඉවත්ව වෙනත් සමාගම් ගණනාවක් බිහි කළ ඔහු යළිත් ඇපල් සමාගමට එක් වී එය 2011 දී ඔහු මිය යන විට ලෝක ඉතිහාසයේ මෙතෙක් බිහි වූ වටිනාම වෙළඳ සමාගම බවට පත් කළේය. ඇපල් නාමය ලොව විශිෂ්ටතම වෙළඳ නාමය ලෙසටත් පත් කළේය. ඔහුගේ නමට පමණක් ඇමරිකානු පේටන්ට් බලපත්‍ර 338ක් තිබේ. ස්ටීව් ජොබ්ස් අපට කළ මෙහෙය තේරුම් ගන්නට පහත සඳහන් නවෝත්පාදන වට්ටෝරුවම ප්රමාණවත්ය. මේවායින් එකක් හෝ කීපයක් තමන්ගේ සේවයට නොගන්නා කෙනකු අද සමාජයේ නැති තරම්ය. [/COLOR][/SIZE] [LIST] [*][SIZE=4][COLOR=Blue]පුද්ගලික පරිගණකය (PC) නිර්මාණය කොට ජනපි‍්‍රය කරවීම. ([URL="http://en.wikipedia.org/wiki/Apple_II_series"]ඇපල් II [/URL]පරිගණකය 1977 දී)[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]මවුසය, අයිකන හා ග්‍රාෆික යෙදු අතුරුමුහුණත සහිත නවීන පරිගණකය හඳුන්වා දීම. (1984 දී, ඇපල් මැක් හඳුන්වා දී මුල් මාස දෙකහමාර තුළ 50,000ක් අළෙවි විය.)[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]පරිගණක භාවිතයේ මහ පෙරළියක් කළ මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීම. ([URL="http://en.wikipedia.org/wiki/Mac_OS"]මැක් ඕඑස්[/URL] 1984 දී)[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]නූතන ප්‍රකාශන මාදිලි සියල්ල නිර්මාණයට දායක වීම. (බිට්මැප් ඩිස්ප්ලේ, ඇපල් ලේසර් රයිටරය හා ඇල්ඩස් පේජ්මේකර් 1984, 1985 දී)[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]ලොව ආකර්ෂණීය වෙළෙඳ ප්‍රචාරණ වැඩසටහන් දෙකක් සැලසුම් කොට දියත් කිරීම. (මැකින්ටොෂ් සුපර් බෝල් ඇඞ් 1984 දී, තින්ක් ඩිෆරන්ට් 1997 දී)[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]දැන් භාවිත කරන නවීන චිත්‍රපට සජීවිකරණ ක්‍රමය බිහි කිරීම. (1986 දී ජෝර්ජ් ලූකාස්ගේ පික්ස් ගෲප් චිත්‍රාගාරය මිලට ගෙන එය [URL="http://en.wikipedia.org/wiki/Pixar"]පික්සර් Pixar[/URL] ලෙස නම වෙනස් කොට සජීවිකරණ ක්‍රමයට නව මුහුණුවරක් දුන්නේය. 1995 දී [URL="http://en.wikipedia.org/wiki/Toy_Story"]ටෝයි ස්ටෝරි Toy Story[/URL] ඇතුළු සජීවිකරණ චිත්‍රපට රැසක් නිපදවූයේ ඒ චිත්රාගාරයෙනි. ඒවා ඔස්කාර් සම්මානයෙන් පුදනු ලැබීය. 2006 දී වෝල්ට් ඩිස්නි සමාගම පික්සර් සමාගම මිල දී ගත්තෙන් ස්ටීව් ජොබ්ස් ඩිස්නි සමාගමෙහි වැඩිම කොටස් හිමිකරු විය.)[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]අතේ ගෙන යා හැකි ලැප්ටොප් පරිගණකය ලොවට හඳුන්වා දීම. (1989 දී පවර් බුක්)[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]ඩෙස්ක්ටොප් පරිගණකයට නව මුහුණුවරක් දී ප්‍රචලිත කිරීම. (1998 දී ඇපල් [URL="http://en.wikipedia.org/wiki/IMac"]අයිමැක් IMac[/URL])[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]නවීන පරිගණක පද්ධති දෙකක් හඳුන්වාදී ජනපි‍්‍රය කරවීම.(1989 දී නෙක්ස්ට් සහ 2002 දී [URL="http://en.wikipedia.org/wiki/Mac_OS_X"]ඕඑස්එක්ස් Mac OS X[/URL])[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]පරිගණක ක්‍රමලේඛ ශිල්පීන් උදෙසා නව මෙවලම් පෙළක් හඳුන්වා දීම (1989 දී නෙක්ස්ටෙප්)[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]ඊ-මේල් සමග ලොව ඕනෑම තැනකට හඬ, රූප හා වීඩියෝ යැවිය හැකි ක්‍රමයක් හඳුන්වා දීම. (1990 දී නෙක්ස්ට් මේල්)[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]නවීන ඩිජිටල් මියුසික් ප්ලේයරයක් හඳුන්වා ප්‍රචලිත කිරීම (2001 දී [URL="http://en.wikipedia.org/wiki/IPod"]අයිපොඞ් IPod[/URL])[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]ඩිජිටල් ක්‍රමයට ගීත හා වෙනත් සංගීත ඛණ්ඩ කළමනාකරණයට හා ලබා ගැනීමට නව ක්‍රමයක් හඳුන්වා දීම. (2001 දී [URL="http://en.wikipedia.org/wiki/ITunes"]අයිටියුන්ස් ITunes[/URL] මෘදුකාංගය)[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]ලෝකයේ විශාල අළෙවියක් වාර්තා කළ සිල්ලර වෙළඳසල් ජාලය ආරම්භ කිරීම. (ඇපල් ස්ටෝර්ස් Apple Stores)[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]සීඞී තැටි ක්‍රමය වෙනුවට වෙබ් අඩවියක් ඔස්සේ ගීත මිල දී ගැනීමේ ක්‍රමය හඳුන්වා දීම. (2003 දී අයිටියුන්ස්) [/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]ඩිජිටල් මීඩියා නිර්මාණයට හා කලමනාකරණයට නව ආරක පරිගණක වැඩසටහනක් හඳුන්වා දීම. (2003 දී අයි ලයිෆ්) [/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]රැහැන් රහිත රූපවාහිනී ක්‍රමය හා කේබල් රූපවාහිනි ක්‍රමය වෙනුවට අන්තර් ජාලය හරහා එය කළ හැකි නව ක්‍රමයක් හඳුන්වා දීම. (2007 දී අයිටියුන්ස් හා ඇපල් ටීවී)[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]ජංගම දුරකතනය හා පරිගණකය එක්කොට ‘ටච් ස්කී‍්‍රන්’ (අතට සංවේදී තිරයක්) සහිත ස්මාට්ෆෝනය හඳුන්වා දීම (2007 දී [URL="http://en.wikipedia.org/wiki/IPhone"]අයිෆෝනය IPhone[/URL])[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]ලැප්ටොප් පරිගණකය වඩාත් ප්‍රබල තත්වයට පත් කොට ලොව පුරා ප්‍රචලිත කළේය. (2006 දී මැක් බුක් හා 2008 දී මැක් බුක් එයාර්)[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]පරිගණක මෘදුකාංග සීඞී/ඞීවීඞීවලින් ලබාදීම වෙනුවට අන්තර් ජාලය හරහා අළෙවි කිරීමට ක්‍රමයක් හඳුන්වා දීම. (2006 දී [URL="http://en.wikipedia.org/wiki/App_Store_%28iOS%29"]ඇපල් ඇප් ස්ටෝර්[/URL]) [/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]නවීන ටැබ්ලට් පරිගණකය හඳුන්වා දීම. (2010 දී [URL="http://en.wikipedia.org/wiki/IPad"]අයිපෑඞ් IPad[/URL])[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]අන්තර් ජාලය ඔස්සේ පළවන සඟරා හඳුන්වා දීම. (2011 ඇපල් නිවුස්ටෑන්ඞ්)[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]කෘති‍්‍රම පරිගණක බුද්ධිය පොදු ජන භාවිතයේ ඇති උපාංගවලට එක් කිරීම. (2011 දී අයිෆෝනයට එක් කළ [URL="http://en.wikipedia.org/wiki/Siri_%28software%29"]ඇපල් සිරි Apple Siri[/URL] ඇප්ලිකේෂන් නම් මෘදුකාංගය)[/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][URL="http://2.bp.blogspot.com/-2BLdje-kZjY/TtiNt2bQozI/AAAAAAAAAp4/dHQAwv57r1U/s1600/stevenowthen.jpg"][IMG]http://2.bp.blogspot.com/-2BLdje-kZjY/TtiNt2bQozI/AAAAAAAAAp4/dHQAwv57r1U/s400/stevenowthen.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Blue] ස්ටීව් ජොබ්ස්ගේ සේවය ජෝන් ෆෝඞ් හා ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් යන දෙදෙනාගේ සේවයට සමාන කොට දක්වා ඇමරිකානු ජනමාධ්‍ය ඔහු පිළිබඳ ලිපි පළ කළේය. එහෙත් ස්ටීව් ජොබ්ස්ගේ ඇති සුවිශේෂත්වය ඔහු ඒ දෙදෙනා තරම් දිගු කලක් ජීවත් නොවීමය. ෆෝබ්ස් සඟරාව ස්ටීව් ජොබ්ස් 2011 දී ලෝකයේ බලවත්ම පුද්ගලයන් අතර 17 වැනියාට නම් කළ අතර, ‘ෆනැන්ෂියල් ටයිම්ස්’ සඟරාව 2011 වසරේ විශිෂ්ටතමයා ලෙස ස්ටීව් ජොබ්ස් හැඳින්වීය. පෙප්සි සමාගමේ විධායක ජෝන් ස්කලී (කලක් ඇපල් සමාගමේ සේවය කළ) ස්ටීව් ජොබ්ස් ගැන දක්වා ඇති අදහසකින් මේ ලිපිය අවසන් කිරීමට කැමැත්තෙමි. ‘ඔහුගේ සැලසුම වූයේ ඇපල් සමාගම පාරිභෝගික ද්‍රව්‍ය නිපදවන සමාගම් අතර ඉහළට ගෙන එන්නටය. ඒත් එය පිස්සු විකාර අදහසක් යැයි අප මුල දී සිතුවේ අධි-තාක්ෂණය පොදු ජනයාට ගැළපෙන ලෙස සකසා පාරිභෝගික භාණ්ඩයක් ජනගත කිරීම කළ නොහැකි හැකි යැයි මතයක් අප තුළ පැවති නිසයි. ඒත් අප හැමදෙනාට ම වැරදුන හැටි’ ජෝන් සිය ආත්ම චරිත කතාවෙහි සඳහන් කර ඇත. - පර්සි ජයමාන්න[/COLOR][/SIZE] ස්ටීව් ජොබ්ස්ගේ විශේෂ වීඩ්යෝපට දෙකක් පහතින් බලන්න. [url]http://www.youtube.com/watch?v=d1uMcVl8NQ4&feature=player_embedded[/url] [url]http://www.youtube.com/watch?feature=player_embedded&v=9iIHf_FFE9A[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom