Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනාගතය දුටු මහා ප්‍රාඥයා-ලියනාඩෝ ඩාවින්ච
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාගතය දුටු මහා ප්‍රාඥයා-ලියනාඩෝ ඩාවින්ච

ලියනාඩෝ ඩා වින්චිගේ සොයාගැනීම් සම්බන්ධ සමාජය තුල එතරම් දැනුවත්වීමක් නැත.ඔහු ලොව බිහිවූ අතිදක්ෂ චිත්‍ර ශිල්පියෙක් බව බොහෝදෙනා දනියි.ඒ ඔහුගේ ලෝක ප්‍රසිද්ධ මොනාලීසා වැනි කෘතීන් නිසාය.නමුත් ඔහුගේ සොයාගැනීම් සම්බන්ධව ලෝකයාට අමතකව ගොස් තිබෙන බවක් පෙනේ.ඔහු සොයාගත් නිර්මාණ බොහෝමයක් පසුකාලීනව වෙනත් අය විසින් නිර්මාණය කල අතර ඒවා සොයාගැනීම සම්බන්ධ අයිතිය හිමිවූයේද ඔවුන්ට මිස ඩා වින්චිට නොවේ.

උදාහරණයක් ලෙස පහත දැක්වෙන සටහන් දෙක බලන්න.එකක පෙන්වන්නේ ලියනාඩෝන් විසින් වසර 500කට පෙර අදින ලද බෝල බෙයාරි එකක සටහනයි.අනෙකේ දැක්වෙන්නේ එහි ත්‍රිමාන නිර්මාණයකි.එය නූතන ශිෂ්ඨාචාරයේ පැවැත්මට විශාල බලපෑමක් කල නිර්මාණයකි.බෝල බෙයාරින් පරිගණක,මෝටර් රථ,ගුවන් යානා,විදුලි ජනජ යන්ත්‍ර,බයිසිකල් ආදි උපකරණ රැසක භාවිතා වෙයි.මෙම සොයා ගැනීම නොතිබුණා නම් කර්මාන්ත ශාලාවල යන්ත්‍ර ක්රියානොකරාවි,ගෝලීය විදුලි බල පද්ධතිය ඇණ හිටීවි,නල ජලය නිවෙස්වලට ගලා නො ඒවි.ඩා වින්චි මෙම බෝල බෙයාරින් යොදාගෙන තිබුණේ ඔහුගේ හෙලිකොප්ටරය සැලසුම් කිරීමේදී ඝර්ෂණය අඩු කිරීමටය.නමුත් බෝල බෙයාරින් සොයාගත් පුද්ගලයා ලෙස සඳහන් වන්නේ පිලිප් වැගන් නැමැත්තාය.ඒ 1794 වසරේය.

ඔහුගේ සොයාගැනීම් බොහොමයක් ජීවත්ව සිටි කාලයට වඩා ඉදිරියෙන් සිතා සැලසුම් කල ඒවා වන්නේ එම නිර්මාණ නැවත සොයාගත්තේ ඉන් වසර 400-500ක් ගත වූ පසුවයි.

*ඔහු යුද ටැංකියේ ප්‍රාථමික ආකෘතියක් සැලසුම් කලේ ක්‍රි.ව. 1487 වසරේදීය.නමුත් ඔහුගේ එම යුද ටැංකි සංකල්පය යථාර්තයක් බවට පත්වන්නේ 20වන සියවසේ පළමු ලෝක යුද සමයේදීය.

*ඩා වින්චි හෙලිකොටරය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කල මුත් එය සොයා ගැනීමේ ගෞරවය ඉගෝර් සිගෝස්කි වෙත හිමිවේ.

* ball bearing, roller bearing ,needle bearing යන තුනම ඔහුගේ සොයාගැනීම්ය.මේවා නූතන යුගයේ යන්ත්‍රවල බහුලවම යොදා ගැනේ.

*යන්ත්‍රයක exploded view හෙවත් එය කොටස් කල පසු ත්‍රිමානව පෙනෙන අයුරු පළමුවරට අඳින ලද්දේ ඩා වින්චිය.මෙය නුතන ඉන්ජිනේරු විද්‍යාවේ අත්‍යාවශ්‍ය පියවරකි.

*ඔහු කිමිදුම්කරුවන්ට ඇඳුමක් නිර්මාණය කල අතර එය පසුව අත්හදා බලා සාර්ථක බව ඔප්පු කරන ලදි.නූතන කිමිදුම් ඇඳුම් කට්ටලයේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ ජැක්ස් ක්රස්ට්ව්ය.

*ඔහු තම ධනවත් අනුග්‍රාහකයන්ට ස්වයංක්‍රීයව ක්‍රියා කරන රොබෝ යන්ත්‍ර නිර්මාණය කලේය.එවැනි එක් යන්ත්‍රයක් පළමු යාන්ත්‍රික බල රථය සේම පළමු දුරස්ථ පාලක යන්ත්‍රය ලෙසත් සැලකේ.

*ලොව ප්‍රථම continuously variable transmission system (CVTs) සොයා ගෙන තිබෙන්නේ ඩා වින්චිය.මෙම ගියර් පද්ධතිය තවමත් ලොව පුරා පළල්ව භාවිතා නොවන්නේ එහි තිබෙන සංකීර්ණත්වය නිසාය.

ලියනාඩෝ ඩා වින්චි තවත් දේවල් රැසක් සොයාගෙන තිබෙන මුත් ලොව පුරා ප්‍රජාව ඔහුව හඳුනා ගන්නේ අතිදක්ෂ චිත්‍රශිල්පියෙක් සහ විද්‍යාඥයෙක් ලෙසයි.

අවාසනාවකට ඔහුගේ සොයාගැනීම් ගැන කියන්නට දුක හිතෙන කතාවක්ද තිබේ.ඩා වින්චි ඔහුගේ සියලු නිර්මාණ එක් විශාල පොතක් ලෙස සම්පාදනය කරන්නට සැලසුම් කර තිබිණි.එහි ඔහුගේ සියලුම සටහන්,සොයාගැනීම්,පරීක්ෂණ ආදිය ඇතුලත් විය.එය ඔහුගේ මරණයට පෙර මෙම ග්‍රන්ථය සම්පුර්ණ කර තිබිණි.ක්‍රි.ව.1519 දී ෆොලොරන්ස් හිදි ඔහු මියයන විට එම පොත තම සිසුවෙක් වූ ෆ්රැන්සෙස්කො මෙල්සි වෙත පැවරීය.මෙල්සි ටික කාලයක් එම සටහන් සුරැකිව තබා ගත් මුත් පසුව තම ගුරුවරයාගේ සටහන් සහ පොත් විකිණීමෙන් මුදලක් උපයාගත හැකිබව තේරුම් ගෙන ඒවා විවිධ පුද්ගලයන් අතට පත් කලේය.ඩා වින්චි ඔහු ජීවත්වූ සමයේ විශාල ප්‍රසිද්ධියක් ලැබු අයෙකි.ඔහුගේ සටහන් විකුණා දැමීමට ගත් තීරණය ඩා වින්චිගේ උරුමයට මෙන්ම මානව ශිෂ්ඨාචාරයටද දරුණු ප්‍රතිවිපාක ගෙන දෙන්නට හේතුවිය.

ඔහුගේ සටහන් පොත් වල මිලියන ගණනක් මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබූ ව්‍යවච්ඡේදක සොයාගැනීම් ඇතුලත්ව තිබිණි.

* arteriosclerosis නම් රෝගය සොයා ගත්තේ ඩාවින්චි විසින්ය.එය නැවත සොයාගත්තේ ඊට වසර 400කට පමණ පසුව 20 සියවසේ මැද කාලයේය.

*පළමුවරට මානව ශරීරයේ ව්‍යවච්ඡේදක ඇඳිමක් සිදුකලේ ඩා වින්චි විසින්ය.එහි රුධිර සංසරණ පද්ධතිය,මාංශ පේශීන් වල පිහිටීම සහ ස්නායු පද්ධතිය ඇතුලත් විය.නමුත් මිනිස් සිරුර පිලිබද ඔහුගේ සමහරක් දේවල් නිරවද්‍ය නොවීය.නමුත් ඔහුගේ මිනිස් සිරුර සම්බන්ධව දැනුම නිසා ඔහු සිදුකර ව්‍යවච්ඡේදක ඇඳීම්වල නිරවද්‍යතාවය වසර 200ක් කාලයක් දක්වා පැවතිණි.

*සදාකාලික චලිතය සම්බන්ධව පරීක්ෂණ කරද්දී ඔහු නිව්ටන්ගේ තුන්වන නියමය සොයාගනියි.ඒ නිව්ටන් ඉපදෙන්නට වසර 200කට පමණ පෙරය.

*භූ තැටිවල පැවැත්ම සම්බන්ධව ඉඟියක් ලබා දෙන්නටද ඔහු සමත් වේ.ඒ සිප්පි කටු මුහුදු මට්ටමින් බොහෝ ඉහළින් තිබී සොයා ගැනීමෙන් පසුවයි.ඒ සම්බන්ධව ඔහු මෙසේ කියා තිබේ - "කාලයෙන් කාලයට මුහුදු පතුල උස් වන බව මෙම සිප්පි කටුවල ස්ථරවලින් පෙනේ" .භූ තැටි චලනය සම්බන්ධ සිද්ධාන්තය පිළිගනු ලබන්නේ 19 වන සියවස මැද භාගයේදීය.

*පරිණාමය සම්බන්ධව සිද්ධාන්තය සොයාගත්තා යැයි පිළිගැනෙන්නේ චාල්ස් ඩාවින් විසිනි.මිනිස් සහ සත්ව ශරීර සම්බන්ධ පුලුල් දැනුමත් සමග චාල්ස් ඩාවින් ඉපදෙන්නට වසර 350කට පමණ පෙරදී ඩා වින්චි මෙසේ ලියා තිබේ-“Man. The description of man, which includes that of such creatures as are almost of the same species, as Apes, Monkeys and the like, which are many”

මීට ඉහත දී සඳහන් කලාක් මෙන් ඩා වින්චිගේ සටහන් වලින් අප දන්නේ සුළු කොටසකි.ඇස්තමේන්තු කරන පරිදි ඔහුගේ සටහන් වලින් භාගයක් පමණ ඔහුගේ සිසුවා විසින් විකුණා දැමීමෙන් නැති කර දමා තිබේ.ඒවා කාලය විසින් විනාශ කර දමන්නට හෝ යුරෝපයේ කොහේ හෝ අටුවක තිබෙනවා වන්නට හෝ හැකිය.මෙම නැතිවූ සටහන් වල මොනවා තිබෙන්නට ඇතිද?

සමහර විය වාෂ්ප එන්ජිමේ සැලැස්මක්? මිනිස් ජීවිත රැසක් රැකගැනීමට හේතු විය හැකිව තිබූ වෛද්‍යමය සොයා ගැනීම්? සමහර විට අප තවමත් සොයාගෙන හෝ නොමැති නිර්මාණ සිද්ධාන්ත වන්නටත් හැකිය.

අදින් ඇරඹෙන මෙම ලිපි පෙළ ඔස්සේ පහත සඳහන් ක්ෂේත්රවල ලියනාඩෝ ඩාවින්චි කල සොයාගැනීම් ගැන කතා කරනු ඇත.

යුද්ධය සම්බන්ධ සොයා ගැනීම්

ගුවන් තරණය සම්බන්ධ සොයාගැනීම්

යාන්ත්‍ර විද්‍යාව සම්බන්ධ සොයාගැනීම්

මෙම ලිපියට ලැබෙන ප්‍රතිචාර කෙසේවුවත් ලියනාඩෝ ඩාවින්චිගේ අනර්ඝ නිර්මාණ සහ සොයා ගැනීම් සම්බන්ධ මෙම ලිපි පෙළ මෙහි පළවනු ඇත.

දෙවන කොටස

Source:Leonardodavincisinventions.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19332931, member: 547562"] [b]අනාගතය දුටු මහා ප්‍රාඥයා-ලියනාඩෝ ඩාවින්ච[/b] [CENTER][IMG]http://i.imgur.com/cMXkS5l.jpg[/IMG][/CENTER] [SIZE="3"]ලියනාඩෝ ඩා වින්චිගේ සොයාගැනීම් සම්බන්ධ සමාජය තුල එතරම් දැනුවත්වීමක් නැත.ඔහු ලොව බිහිවූ අතිදක්ෂ චිත්‍ර ශිල්පියෙක් බව බොහෝදෙනා දනියි.ඒ ඔහුගේ ලෝක ප්‍රසිද්ධ මොනාලීසා වැනි කෘතීන් නිසාය.නමුත් ඔහුගේ සොයාගැනීම් සම්බන්ධව ලෝකයාට අමතකව ගොස් තිබෙන බවක් පෙනේ.ඔහු සොයාගත් නිර්මාණ බොහෝමයක් පසුකාලීනව වෙනත් අය විසින් නිර්මාණය කල අතර ඒවා සොයාගැනීම සම්බන්ධ අයිතිය හිමිවූයේද ඔවුන්ට මිස ඩා වින්චිට නොවේ.[/SIZE] [SIZE="3"]උදාහරණයක් ලෙස පහත දැක්වෙන සටහන් දෙක බලන්න.එකක පෙන්වන්නේ ලියනාඩෝන් විසින් වසර 500කට පෙර අදින ලද බෝල බෙයාරි එකක සටහනයි.අනෙකේ දැක්වෙන්නේ එහි ත්‍රිමාන නිර්මාණයකි.එය නූතන ශිෂ්ඨාචාරයේ පැවැත්මට විශාල බලපෑමක් කල නිර්මාණයකි.බෝල බෙයාරින් පරිගණක,මෝටර් රථ,ගුවන් යානා,විදුලි ජනජ යන්ත්‍ර,බයිසිකල් ආදි උපකරණ රැසක භාවිතා වෙයි.මෙම සොයා ගැනීම නොතිබුණා නම් කර්මාන්ත ශාලාවල යන්ත්‍ර ක්රියානොකරාවි,ගෝලීය විදුලි බල පද්ධතිය ඇණ හිටීවි,නල ජලය නිවෙස්වලට ගලා නො ඒවි.ඩා වින්චි මෙම බෝල බෙයාරින් යොදාගෙන තිබුණේ ඔහුගේ හෙලිකොප්ටරය සැලසුම් කිරීමේදී ඝර්ෂණය අඩු කිරීමටය.නමුත් බෝල බෙයාරින් සොයාගත් පුද්ගලයා ලෙස සඳහන් වන්නේ පිලිප් වැගන් නැමැත්තාය.ඒ 1794 වසරේය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ywi7NE1.jpg[/IMG] [B][SIZE="3"]ඔහුගේ සොයාගැනීම් බොහොමයක් ජීවත්ව සිටි කාලයට වඩා ඉදිරියෙන් සිතා සැලසුම් කල ඒවා වන්නේ එම නිර්මාණ නැවත සොයාගත්තේ ඉන් වසර 400-500ක් ගත වූ පසුවයි.[/SIZE][/B] [SIZE="3"]*ඔහු යුද ටැංකියේ ප්‍රාථමික ආකෘතියක් සැලසුම් කලේ ක්‍රි.ව. 1487 වසරේදීය.නමුත් ඔහුගේ එම යුද ටැංකි සංකල්පය යථාර්තයක් බවට පත්වන්නේ 20වන සියවසේ පළමු ලෝක යුද සමයේදීය.[/SIZE] [IMG]http://i.imgur.com/nZbKv3C.jpg[/IMG] [SIZE="3"]*ඩා වින්චි හෙලිකොටරය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කල මුත් එය සොයා ගැනීමේ ගෞරවය ඉගෝර් සිගෝස්කි වෙත හිමිවේ.[/SIZE] [IMG]http://i.imgur.com/Vs5Nrof.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]* ball bearing, roller bearing ,needle bearing යන තුනම ඔහුගේ සොයාගැනීම්ය.මේවා නූතන යුගයේ යන්ත්‍රවල බහුලවම යොදා ගැනේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/zCpW20R.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]*යන්ත්‍රයක exploded view හෙවත් එය කොටස් කල පසු ත්‍රිමානව පෙනෙන අයුරු පළමුවරට අඳින ලද්දේ ඩා වින්චිය.මෙය නුතන ඉන්ජිනේරු විද්‍යාවේ අත්‍යාවශ්‍ය පියවරකි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/abskqw3.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]*ඔහු කිමිදුම්කරුවන්ට ඇඳුමක් නිර්මාණය කල අතර එය පසුව අත්හදා බලා සාර්ථක බව ඔප්පු කරන ලදි.නූතන කිමිදුම් ඇඳුම් කට්ටලයේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ ජැක්ස් ක්රස්ට්ව්ය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/g5C4Fu1.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]*ඔහු තම ධනවත් අනුග්‍රාහකයන්ට ස්වයංක්‍රීයව ක්‍රියා කරන රොබෝ යන්ත්‍ර නිර්මාණය කලේය.එවැනි එක් යන්ත්‍රයක් පළමු යාන්ත්‍රික බල රථය සේම පළමු දුරස්ථ පාලක යන්ත්‍රය ලෙසත් සැලකේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/7erjIOE.jpg[/IMG][/CENTER] [SIZE="3"]*ලොව ප්‍රථම continuously variable transmission system (CVTs) සොයා ගෙන තිබෙන්නේ ඩා වින්චිය.මෙම ගියර් පද්ධතිය තවමත් ලොව පුරා පළල්ව භාවිතා නොවන්නේ එහි තිබෙන සංකීර්ණත්වය නිසාය. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Wl7r84x.jpg[/IMG][/CENTER] [SIZE="3"]ලියනාඩෝ ඩා වින්චි තවත් දේවල් රැසක් සොයාගෙන තිබෙන මුත් ලොව පුරා ප්‍රජාව ඔහුව හඳුනා ගන්නේ අතිදක්ෂ චිත්‍රශිල්පියෙක් සහ විද්‍යාඥයෙක් ලෙසයි.[/SIZE] [SIZE="3"]අවාසනාවකට ඔහුගේ සොයාගැනීම් ගැන කියන්නට දුක හිතෙන කතාවක්ද තිබේ.ඩා වින්චි ඔහුගේ සියලු නිර්මාණ එක් විශාල පොතක් ලෙස සම්පාදනය කරන්නට සැලසුම් කර තිබිණි.එහි ඔහුගේ සියලුම සටහන්,සොයාගැනීම්,පරීක්ෂණ ආදිය ඇතුලත් විය.එය ඔහුගේ මරණයට පෙර මෙම ග්‍රන්ථය සම්පුර්ණ කර තිබිණි.ක්‍රි.ව.1519 දී ෆොලොරන්ස් හිදි ඔහු මියයන විට එම පොත තම සිසුවෙක් වූ ෆ්රැන්සෙස්කො මෙල්සි වෙත පැවරීය.මෙල්සි ටික කාලයක් එම සටහන් සුරැකිව තබා ගත් මුත් පසුව තම ගුරුවරයාගේ සටහන් සහ පොත් විකිණීමෙන් මුදලක් උපයාගත හැකිබව තේරුම් ගෙන ඒවා විවිධ පුද්ගලයන් අතට පත් කලේය.ඩා වින්චි ඔහු ජීවත්වූ සමයේ විශාල ප්‍රසිද්ධියක් ලැබු අයෙකි.ඔහුගේ සටහන් විකුණා දැමීමට ගත් තීරණය ඩා වින්චිගේ උරුමයට මෙන්ම මානව ශිෂ්ඨාචාරයටද දරුණු ප්‍රතිවිපාක ගෙන දෙන්නට හේතුවිය. [/SIZE] [SIZE="3"][CENTER]ඔහුගේ සටහන් පොත් වල මිලියන ගණනක් මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබූ ව්‍යවච්ඡේදක සොයාගැනීම් ඇතුලත්ව තිබිණි.[/CENTER][/SIZE] [SIZE="3"][CENTER]* arteriosclerosis නම් රෝගය සොයා ගත්තේ ඩාවින්චි විසින්ය.එය නැවත සොයාගත්තේ ඊට වසර 400කට පමණ පසුව 20 සියවසේ මැද කාලයේය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/kgazx83.jpg[/IMG][/CENTER] [SIZE="3"]*පළමුවරට මානව ශරීරයේ ව්‍යවච්ඡේදක ඇඳිමක් සිදුකලේ ඩා වින්චි විසින්ය.එහි රුධිර සංසරණ පද්ධතිය,මාංශ පේශීන් වල පිහිටීම සහ ස්නායු පද්ධතිය ඇතුලත් විය.නමුත් මිනිස් සිරුර පිලිබද ඔහුගේ සමහරක් දේවල් නිරවද්‍ය නොවීය.නමුත් ඔහුගේ මිනිස් සිරුර සම්බන්ධව දැනුම නිසා ඔහු සිදුකර ව්‍යවච්ඡේදක ඇඳීම්වල නිරවද්‍යතාවය වසර 200ක් කාලයක් දක්වා පැවතිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/7jDk4LQ.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]*සදාකාලික චලිතය සම්බන්ධව පරීක්ෂණ කරද්දී ඔහු නිව්ටන්ගේ තුන්වන නියමය සොයාගනියි.ඒ නිව්ටන් ඉපදෙන්නට වසර 200කට පමණ පෙරය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/dXM7SO4.jpg[/IMG][/CENTER] [SIZE="3"]*භූ තැටිවල පැවැත්ම සම්බන්ධව ඉඟියක් ලබා දෙන්නටද ඔහු සමත් වේ.ඒ සිප්පි කටු මුහුදු මට්ටමින් බොහෝ ඉහළින් තිබී සොයා ගැනීමෙන් පසුවයි.ඒ සම්බන්ධව ඔහු මෙසේ කියා තිබේ - "කාලයෙන් කාලයට මුහුදු පතුල උස් වන බව මෙම සිප්පි කටුවල ස්ථරවලින් පෙනේ" .භූ තැටි චලනය සම්බන්ධ සිද්ධාන්තය පිළිගනු ලබන්නේ 19 වන සියවස මැද භාගයේදීය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/cNFd9ze.jpg[/IMG][/CENTER] [SIZE="3"]*පරිණාමය සම්බන්ධව සිද්ධාන්තය සොයාගත්තා යැයි පිළිගැනෙන්නේ චාල්ස් ඩාවින් විසිනි.මිනිස් සහ සත්ව ශරීර සම්බන්ධ පුලුල් දැනුමත් සමග චාල්ස් ඩාවින් ඉපදෙන්නට වසර 350කට පමණ පෙරදී ඩා වින්චි මෙසේ ලියා තිබේ-“Man. The description of man, which includes that of such creatures as are almost of the same species, as Apes, Monkeys and the like, which are many”[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/OXZyRGj.gif[/IMG][/CENTER] [SIZE="3"]මීට ඉහත දී සඳහන් කලාක් මෙන් ඩා වින්චිගේ සටහන් වලින් අප දන්නේ සුළු කොටසකි.ඇස්තමේන්තු කරන පරිදි ඔහුගේ සටහන් වලින් භාගයක් පමණ ඔහුගේ සිසුවා විසින් විකුණා දැමීමෙන් නැති කර දමා තිබේ.ඒවා කාලය විසින් විනාශ කර දමන්නට හෝ යුරෝපයේ කොහේ හෝ අටුවක තිබෙනවා වන්නට හෝ හැකිය.මෙම නැතිවූ සටහන් වල මොනවා තිබෙන්නට ඇතිද?[/SIZE] [SIZE="3"]සමහර විය වාෂ්ප එන්ජිමේ සැලැස්මක්? මිනිස් ජීවිත රැසක් රැකගැනීමට හේතු විය හැකිව තිබූ වෛද්‍යමය සොයා ගැනීම්? සමහර විට අප තවමත් සොයාගෙන හෝ නොමැති නිර්මාණ සිද්ධාන්ත වන්නටත් හැකිය.[/SIZE] [SIZE="3"][CENTER]අදින් ඇරඹෙන මෙම ලිපි පෙළ ඔස්සේ පහත සඳහන් ක්ෂේත්රවල ලියනාඩෝ ඩාවින්චි කල සොයාගැනීම් ගැන කතා කරනු ඇත.[/CENTER][/SIZE] [B][SIZE="3"][CENTER]යුද්ධය සම්බන්ධ සොයා ගැනීම් ගුවන් තරණය සම්බන්ධ සොයාගැනීම් යාන්ත්‍ර විද්‍යාව සම්බන්ධ සොයාගැනීම්[/CENTER][/SIZE][/B] [CENTER][SIZE="3"]මෙම ලිපියට ලැබෙන ප්‍රතිචාර කෙසේවුවත් ලියනාඩෝ ඩාවින්චිගේ අනර්ඝ නිර්මාණ සහ සොයා ගැනීම් සම්බන්ධ මෙම ලිපි පෙළ මෙහි පළවනු ඇත.[/SIZE][/CENTER] [B][CENTER][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1712415"]දෙවන කොටස[/URL][/CENTER][/B] Source:[URL="http://www.leonardodavincisinventions.com/"]Leonardodavincisinventions.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom