Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනාගතේ ළමයි හදලා උන්ට නම් තියන කොට,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාගතේ ළමයි හදලා උන්ට නම් තියන කොට (කොල්ලොන්ට) මේකත් හිතපන්, මොකද උබලා ළමයි හදන්නේ උබලාගේ උවමනාවට නැතුව ළමයින්ට උවමනාවට උන් බලෙන් හැදෙන්නේ නෑ නේ? (ළමයි හදන්න හිතන් ඉන්න උන් විතරක් අදාල කර ගනිල්ලා)

නමක් කියන්නේ එකිනෙකාගේ අනන්‍යතාවයක්, සමහර උන් නම් හරි ආඩම්බරෙන් ජීවත් වෙනවා පරම්පරාගත වාසගම් / නම් එහෙම තමන්ට තියෙනවා කියලා. හැබැයි ඉතින් නම්වල අවුල් එනකොට ඒ අනන්‍යතාවයටත් අවුල් වෙන අවස්ථා තියනවා. එහෙම වෙද්දී සමහර උන් හිතනවා උන්ගේ පෞර්ශයට හානි වෙනවා කියලා. (දැනටත් එහෙම හිතන උන් ඇති) සමහර උන් නම් වයසින් වැඩෙද්දී තමන්ට ඔනි විදියට නම් වෙනස් කරගන්නවා. පරම්පරාව / වාසගම / කුලය උන්ට අදාලම නෑ.

කතාව කෙටියෙන්- ටික කාලෙකට උඩදී යුරෝපේ හිටපු (පොර තාම යුරෝප් දැන් නම වෙනස් කරලා) මගේ යාලුවෙක් මට කිව්වා. ඒ වෙලාවේ මමත් ඌව බයිට් එකට අරගෙන හිනාවුනා, කතාව හිතලා තේරුම් ගත්තේ නැති නිසා. පොර කිව්වේ පොරගේ නම කිව්වාම ගොඩක් එවුන් පොරට කියනවාලු නම නිකන් ගෑනු නමක් වගේ කියලා. මොකද පර සුද්දෝ උච්චාරණය කරන්නේ (Pronunciation / Accent) වෙනස් විදියට නිසා. (සුද්දෝ කියලා අදහස් කලාට ඉංග්‍රීසි විතරක් නමේ වෙනත් භාෂා කතා කරන උනුත් එක්කම)

උදාහරණ විදියට - සමහර තනි අකුරින් ඉවර වෙන නම් (ඒ අකුරට ඉස්පිලි පාපිලි නැති) උච්චාරනය කරද්දී පර සුද්දොන්ට හරියට කියාගන්න බෑ

සනු"ජ" / Sanuja = සනු"ජා"

රනු"ක" / Ranuka = රනු"කා"

නිපු"න" / Nipuna = නිපු"නා"

විනු"ර" / Vinura = විනු"රා"

මතී"ෂ" / Matheesha = මතී"ෂා"

අනුප"ම" / Anupama = අනුප"මා"

තිලි"ණ" / Thilina = තිලි"ණා"

කවී"ශ" / Kaveesha = කවී"ශා"

කාලිං"ග" / Kalinga = කාලිං"ගා"

විපු"ල" / Vipula = විපු"ලා"

අකුරට ඉස්පිලි පාපිලි එකතු උනාම අවුලක් වෙන්නෙ නෑ.

ගයේ"ෂ්" / Gayesh

දිනේ"ශ්" / Dinesh

නවී"න්" / Naveen

සන"ත්" / Sanath

තරි"ඳු" / Tharindu

කිරි වාසී උබලාගේ අදහස්, උදහස්, යෝජනා, චෝදනා, විවේචන, තියේ නම් පහලින් දාගෙන/කියාගෙන පලයල්ලා.

[QUOTE="HmNRazor, post: 27111560, member: 171785"] [SIZE=5]අනාගතේ ළමයි හදලා උන්ට නම් තියන කොට (කොල්ලොන්ට) මේකත් හිතපන්, මොකද උබලා ළමයි හදන්නේ උබලාගේ උවමනාවට නැතුව ළමයින්ට උවමනාවට උන් බලෙන් හැදෙන්නේ නෑ නේ? (ළමයි හදන්න හිතන් ඉන්න උන් විතරක් අදාල කර ගනිල්ලා) නමක් කියන්නේ එකිනෙකාගේ අනන්‍යතාවයක්, සමහර උන් නම් හරි ආඩම්බරෙන් ජීවත් වෙනවා පරම්පරාගත වාසගම් / නම් එහෙම තමන්ට තියෙනවා කියලා. හැබැයි ඉතින් නම්වල අවුල් එනකොට ඒ අනන්‍යතාවයටත් අවුල් වෙන අවස්ථා තියනවා. එහෙම වෙද්දී සමහර උන් හිතනවා උන්ගේ පෞර්ශයට හානි වෙනවා කියලා. (දැනටත් එහෙම හිතන උන් ඇති) සමහර උන් නම් වයසින් වැඩෙද්දී තමන්ට ඔනි විදියට නම් වෙනස් කරගන්නවා. පරම්පරාව / වාසගම / කුලය උන්ට අදාලම නෑ. [I]කතාව කෙටියෙන්- [/I]ටික කාලෙකට උඩදී යුරෝපේ හිටපු (පොර තාම යුරෝප් දැන් නම වෙනස් කරලා) මගේ යාලුවෙක් මට කිව්වා. ඒ වෙලාවේ මමත් ඌව බයිට් එකට අරගෙන හිනාවුනා, කතාව හිතලා තේරුම් ගත්තේ නැති නිසා. පොර කිව්වේ පොරගේ නම කිව්වාම ගොඩක් එවුන් පොරට කියනවාලු නම නිකන් ගෑනු නමක් වගේ කියලා. මොකද පර සුද්දෝ උච්චාරණය කරන්නේ (Pronunciation / Accent) වෙනස් විදියට නිසා. (සුද්දෝ කියලා අදහස් කලාට ඉංග්‍රීසි විතරක් නමේ වෙනත් භාෂා කතා කරන උනුත් එක්කම) [I]උදාහරණ විදියට - [/I]සමහර තනි අකුරින් ඉවර වෙන නම් (ඒ අකුරට ඉස්පිලි පාපිලි නැති) උච්චාරනය කරද්දී පර සුද්දොන්ට හරියට කියාගන්න බෑ [/SIZE] [LIST] [*][SIZE=5]සනු"ජ" / Sanuja = සනු"ජා" [/SIZE] [*][SIZE=5]රනු"ක" / Ranuka = රනු"කා"[/SIZE] [*][SIZE=5]නිපු"න" / Nipuna = නිපු"නා"[/SIZE] [*][SIZE=5]විනු"ර" / Vinura = විනු"රා"[/SIZE] [*][SIZE=5]මතී"ෂ" / Matheesha = මතී"ෂා"[/SIZE] [*][SIZE=5]අනුප"ම" / Anupama = අනුප"මා"[/SIZE] [*][SIZE=5]තිලි"ණ" / Thilina = තිලි"ණා"[/SIZE] [*][SIZE=5]කවී"ශ" / Kaveesha = කවී"ශා"[/SIZE] [*][SIZE=5]කාලිං"ග" / Kalinga = කාලිං"ගා"[/SIZE] [*][SIZE=5]විපු"ල" / Vipula = විපු"ලා"[/SIZE] [/LIST] [SIZE=5]අකුරට ඉස්පිලි පාපිලි එකතු උනාම අවුලක් වෙන්නෙ නෑ.[/SIZE] [LIST] [*][SIZE=5]ගයේ"ෂ්" / Gayesh[/SIZE] [*][SIZE=5]දිනේ"ශ්" / Dinesh[/SIZE] [*][SIZE=5]නවී"න්" / Naveen[/SIZE] [*][SIZE=5]සන"ත්" / Sanath[/SIZE] [*][SIZE=5]තරි"ඳු" / Tharindu [/SIZE] [/LIST] [SIZE=5]කිරි වාසී උබලාගේ [B][I]අදහස්, උදහස්, යෝජනා, චෝදනා, විවේචන,[/I][/B] තියේ නම් පහලින් දාගෙන/කියාගෙන පලයල්ලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom