Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනාගත දත්ත ගබඩාව DNA අණුවක් තුල – විස්මිත සොයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාගත දත්ත ගබඩාව DNA අණුවක් තුල – විස්මිත සොයා

මෙය ඇසු විට ඔබ පුදුම වනවා නොඅනුමානය. මා මේ කියන්න යන්නේ සත්‍ය කතාවකි. සාමාන්‍යයෙන් ඔබ දෘඩ තැටියක නොහොත් පරිඝනක Hard Disk එකක හෝ Pen Drive එකක දත්ත කොපමණ කාලයක් තබා ගත හැකිදැයි ඔබ සිතන්නෙහිද ? අවුරුදු දහයක් හෝ ඊට වැඩි ගණනක් ?

backblaze storage නම් ආයතනය මෙම ගැටලුවට විසඳුම් සෙවීමට Hard Drives 25,000 ක් එකවර ධාවනය වීමට සලස්වන ලදී. දෘඩ තැටියේ අවසානය ලං වත්ම කහින ආකාරයේ ශබ්ධයක් ඉන් පිටවන බව ඔහුන් පවසනවා. පසුව එම Hard Disk Drives නැවත Install කර එහි ආයු කාලය සටහන් කරගනු ලැබේ. අවුරුදු 5 ක් පුරාවට නොකඩවා ධාවනය වෙද්දී Hard Disk එක 22% ක් ගෙවී ගොස් ඇති බවට පර්යේෂණ මගින් සනාථ වී තිබෙනවා. මේ අතරින් සමහර Hard Disks අවුරුදු 10 ක් පුරාවටම නොනැසී පැවතීමට පුළුවන් බවත්, සමහරක් අවුරුදු 10 ක් ලැබීමට පෙර තම ආයු කාලය නිම කල බවත්, ඉන් තවත් සමහරක් අවුරුද්දක්වත් ක්‍රියාකාරී ලෙස තබා ගැනිටවත් නොහැකි වූ බව පර්යේෂකයෝ පවසති.

මේ ගැටළුවට විසඳුමක් ලෙස ස්විට්සර්ලන්ත පර්යේෂකයන් ගෙන ඇත්තේ සජීවී DNA අණුය. පුදුමසහගත දෙයනම් එමගින් අවුරුදු මිලියන ගණනක් වුවත් දත්තයන් සුරක්ෂිතව ගබඩා කල හැකි වීමයි. එනම් න්‍යායාත්මකව DNA ග්‍රෑම් එකක් තුල අන්තර්ජාලයේ සියලුම දත්ත ගබඩා කල හැකිබව පෙන්වා දෙන ලදී. එනම් අන්තර්ජාලයේ යෝධයන් වන Google, Facebook හි දත්තයන් සම්පුර්ණයෙන්ම පාහේ ගබඩා කල හැකිවීම පුදුමයට කරුණකි.

කල පර්යේෂණ අනුව DNA ග්‍රෑම් එකක් තුල එක්සාබයිට් 455 ක් ගබඩා කිරීමට හැකිවන අතර එක්සාබයිට් එකක් යනු ගිගාබයිට් බිලියනයකි.

ඔහුනට මේ නිර්මාණශීලි අදහස පැමිණ තිබෙන්නේ ෆොසිලකරණය හේතුවෙන් DNA බොහෝ කාලයක් සුරක්ෂිතව තිබීම පදනම් කොට ගෙනය. පුදුමසහගත දෙය නම් අවුරුදු 110,000 ක් පමණ පැරණි Polar Bear එනම් හිම වලසකුගේ සම්පුර්ණ ජාන පද්ධතිය කියවීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. එසේම මෑතකදී එම විද්‍යාඥයන් හට අවුරුදු 700,000 ක් පැරණි අශ්වයෙකුගේ පවා ජාන පද්ධතිය කියවීමට සමත්ව තිබේ.

DNA තාක්ෂණික වශයෙන් පහත වැටීම ඔහුන් මුහුණ දෙන ප්‍රධානතම ගැටළුව බව Chemical Department සහ Applied Biology අංශයේ කථිකාචාර්යවරයෙකු වන Robert Crews මහතා පවසයි. එසේම DNA අණු ස්ථායිව තබා ගැනීමට ක්‍රමවත් ක්‍රමවේදයක් සොයාගැනීමට සහ DNA ස්ථායිව තබාගෙන ඒ මත දත්ත ගබඩා කරගැනීමේ කාර්යන් දෙකම එකිනෙකට සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන බවද Robert Crews මහතා CNN ප්‍රවෘති සේවයට පවසා තිබේ.

මෙය සාර්ථක වුවහොත් අනාගතයේදී පරිඝනක ක්ෂේත්රයේ මෙන්ම විවිධ තාක්ෂණ ක්ෂේත්රය තුල ඇති විශාල විප්ලවයක් කරනු නොඅනුමානය.

Source

http://www.technews.lk/dna-digital-data-storage

[QUOTE="keshara, post: 18087650, member: 4704"] [b]අනාගත දත්ත ගබඩාව DNA අණුවක් තුල – විස්මිත සොයා[/b] [SIZE="4"]මෙය ඇසු විට ඔබ පුදුම වනවා නොඅනුමානය. මා මේ කියන්න යන්නේ සත්‍ය කතාවකි. සාමාන්‍යයෙන් ඔබ දෘඩ තැටියක නොහොත් පරිඝනක Hard Disk එකක හෝ Pen Drive එකක දත්ත කොපමණ කාලයක් තබා ගත හැකිදැයි ඔබ සිතන්නෙහිද ? අවුරුදු දහයක් හෝ ඊට වැඩි ගණනක් ? [IMG]http://i2.wp.com/www.technews.lk/wp-content/uploads/2015/03/dna.jpg?resize=400%2C209[/IMG] backblaze storage නම් ආයතනය මෙම ගැටලුවට විසඳුම් සෙවීමට Hard Drives 25,000 ක් එකවර ධාවනය වීමට සලස්වන ලදී. දෘඩ තැටියේ අවසානය ලං වත්ම කහින ආකාරයේ ශබ්ධයක් ඉන් පිටවන බව ඔහුන් පවසනවා. පසුව එම Hard Disk Drives නැවත Install කර එහි ආයු කාලය සටහන් කරගනු ලැබේ. අවුරුදු 5 ක් පුරාවට නොකඩවා ධාවනය වෙද්දී Hard Disk එක 22% ක් ගෙවී ගොස් ඇති බවට පර්යේෂණ මගින් සනාථ වී තිබෙනවා. මේ අතරින් සමහර Hard Disks අවුරුදු 10 ක් පුරාවටම නොනැසී පැවතීමට පුළුවන් බවත්, සමහරක් අවුරුදු 10 ක් ලැබීමට පෙර තම ආයු කාලය නිම කල බවත්, ඉන් තවත් සමහරක් අවුරුද්දක්වත් ක්‍රියාකාරී ලෙස තබා ගැනිටවත් නොහැකි වූ බව පර්යේෂකයෝ පවසති. මේ ගැටළුවට විසඳුමක් ලෙස ස්විට්සර්ලන්ත පර්යේෂකයන් ගෙන ඇත්තේ සජීවී DNA අණුය. පුදුමසහගත දෙයනම් එමගින් අවුරුදු මිලියන ගණනක් වුවත් දත්තයන් සුරක්ෂිතව ගබඩා කල හැකි වීමයි. එනම් න්‍යායාත්මකව DNA ග්‍රෑම් එකක් තුල අන්තර්ජාලයේ සියලුම දත්ත ගබඩා කල හැකිබව පෙන්වා දෙන ලදී. එනම් අන්තර්ජාලයේ යෝධයන් වන Google, Facebook හි දත්තයන් සම්පුර්ණයෙන්ම පාහේ ගබඩා කල හැකිවීම පුදුමයට කරුණකි.[/SIZE] [IMG]http://i1.wp.com/www.technews.lk/wp-content/uploads/2015/03/DNA-structure.jpg?resize=700%2C237[/IMG] [SIZE="4"]කල පර්යේෂණ අනුව DNA ග්‍රෑම් එකක් තුල එක්සාබයිට් 455 ක් ගබඩා කිරීමට හැකිවන අතර එක්සාබයිට් එකක් යනු ගිගාබයිට් බිලියනයකි. ඔහුනට මේ නිර්මාණශීලි අදහස පැමිණ තිබෙන්නේ ෆොසිලකරණය හේතුවෙන් DNA බොහෝ කාලයක් සුරක්ෂිතව තිබීම පදනම් කොට ගෙනය. පුදුමසහගත දෙය නම් අවුරුදු 110,000 ක් පමණ පැරණි Polar Bear එනම් හිම වලසකුගේ සම්පුර්ණ ජාන පද්ධතිය කියවීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. එසේම මෑතකදී එම විද්‍යාඥයන් හට අවුරුදු 700,000 ක් පැරණි අශ්වයෙකුගේ පවා ජාන පද්ධතිය කියවීමට සමත්ව තිබේ. DNA තාක්ෂණික වශයෙන් පහත වැටීම ඔහුන් මුහුණ දෙන ප්‍රධානතම ගැටළුව බව Chemical Department සහ Applied Biology අංශයේ කථිකාචාර්යවරයෙකු වන Robert Crews මහතා පවසයි. එසේම DNA අණු ස්ථායිව තබා ගැනීමට ක්‍රමවත් ක්‍රමවේදයක් සොයාගැනීමට සහ DNA ස්ථායිව තබාගෙන ඒ මත දත්ත ගබඩා කරගැනීමේ කාර්යන් දෙකම එකිනෙකට සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන බවද Robert Crews මහතා CNN ප්‍රවෘති සේවයට පවසා තිබේ. මෙය සාර්ථක වුවහොත් අනාගතයේදී පරිඝනක ක්ෂේත්රයේ මෙන්ම විවිධ තාක්ෂණ ක්ෂේත්රය තුල ඇති විශාල විප්ලවයක් කරනු නොඅනුමානය.[/SIZE] [SIZE="6"][B][COLOR="Red"][URL="http://www.technews.lk/dna-digital-data-storage/"]Source[/URL][/COLOR][/B][/SIZE] [COLOR="Red"][SIZE="4"]http://www.technews.lk/dna-digital-data-storage[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom