අනාගත දෙවිවරු ස්තෝත්‍ර

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කාලාය වර්නාය සුදේහිතාය...
    ශ්ල්යාය කර්මාය සුදේහිතාය...
    සූර්යාය බ්‍රේකාය අදිරන්ගනාය...
    නමස්තුතේ මය්කල් ජැක්සනාය... (michle Jacson)

    ක්‍රිකඨාධිකාරම් පතල කීර්තිධාරම්...
    ක්‍රීඩකාධිශූලම් ක්‍රීඩාංගණ භාරධාරම්...
    සර්ව බැට් බෝල පාලං ...
    ත්‍රිකාල හයහතර සීමාදාර නේත්‍රම්...
    ශ්‍රීමත් දොං බැඩ්මන්නායණන්... (don bradman)
    පාද පත්මං නමස්තුතේ...

    බෆලෝය සෝල්ජාය සුගායනාය ...
    ත්‍රය්ලෝක පත්‍රාය අදිකප් ප්‍රියාය...
    රස්තාය ශ්‍රේශ්ටාය රෙගේ රජාය...
    නමස්තුතෙ මහා බොබ් මාලියාය...

    ඒක මාත්‍රම් ගර්බ ජාතකන්...
    වය්මානන් නිර්මාපකන්...
    ඕවලන් විල්බලන් රය්ටන්...
    නමායන් ද්වි සහෝදරන්...