Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනාගත~ලෝකය~බුදු~නෙතින්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාගත~ලෝකය~බුදු~නෙතින්..

අනාගත ලෝකය බුදු නෙතින්

ගෙවී යන මොහොත නම් වර්තමානය යි. එම වර්තමානය එළඹෙන මොහොතේ දී අතීතය යි. වසර කිහිපයක අතීතයක්, මතකයක් ලෙස සනිටුහන්ව අප සතුව ඇත. එය හුදෙක් ආවර්ජනය කළ හැක්කක් විනා කිසිසේත් දැකිය හැක්කක් නොවේ. සියල්ල සාපේක්ෂ වූ ලෝකයේ කාලයට මෙන්ම මතකයට ද එය පොදු වූ ධර්මතාවයකි. අනාගතය යනු අපේක්ෂාවන් හා කල්පිතයන් මතින් ගොඩනැගි, හුදෙක් බලාපොරොත්තුව නොඉක්මවූ අවිනිශ්චිත සිතිවිල්ලකි. මෙකී කාලත්රය තුළ ධ්‍යාන සමාපත්තියෙන් තොර වූ, සතර අපායෙන් නොනිදහස් වූ ඔබේ, අපේ නිම්වළල්ල එතරම්ම සීමා සහිත වූවකි. එනමුදු ඉන් ඔබ්බෙහි පර තෙරක් නොවූ අසීමිත ලොව තුළ අතීත, වර්තමාන, අනාගත තුන්කල් පරිපූර්ණව දුටු සේක, දෙසූ සේක ඒ අප භාග්‍යවත් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ…….

අපි මේ ජීවත්වෙන ලෝකය මහා පුදුමාකාර තැනක්. හසරක් නොදැනගත්, නිම්හිම් සැගවගත් දිගු සසරක ඇවිද යන අපිත් කුමක්දෝ පිනකට දුර්ලභ මිනිසත් බවයක් ලබාගෙන මේ ලෝකෙ පහල වෙලා. ලෝකය කැරකෙනව…. නොනැවතීම. අනාගතය වර්තමානයට ඇද දමමින්, වර්තමානය අතීතයට තල්ලූ කරමින්. තාක්ෂණයත් හුගාක් දුර ගිහින්. හිත, අහිත දෙපැත්තෙන්ම. නොකළ හැකි දෙයක් නැහැයි කියලත් කියන්නෙ ඔය.

ඒ කාරණාව කොහොම වුනත් විද්‍යාව ලෙස ස්වයං අර්ථකතන සපයා ගන්නට යෙදුනු මේ දියුණු යැයි සම්මත තාක්ෂණය අතීත, වර්තමාන, අනාගත තුන්කල සබැඳිවම අසරණ වූ, අසමර්ථ වූ, නිරුත්තර වූ වාර ගණන නම් අනන්තයි…. අප්‍රමාණයි. ඒ සැමෙකක්ම යළි යළිත් කියා පෑවේ එහි අසම්පූර්ණත්වයම මිසක අනෙකක් නොවන බව බොහොම පැහැදිලි කාරණාවක්. පරිපූර්ණ වූ විද්‍යාවක සේයා මාත්‍රයකුදු විද්‍යාමාන කිරීමට අපොහොසත් මේ තාක්ෂණයට නම් ගමන තව බොහෝ දුරයි. ලොව පවතින තෙවැදෑරුම් වූ යතාර්ථවාදී විද්‍යාවන් සාක්ෂාත් කොට නැණැති පිනැතියන් වෙනුවෙන්ම ලොව හමුවේ තැබූ තුන්කල් නුවණින් ලොව දුටු ඒ අසිරිමත් ප්‍රඥා මහිමය තුලින් දුටු හෙට දවස පිළිබඳ සිදු කළ හෙළිදරව්ව සැබැවින්ම අත්භූතයි…. ආශ්චර්යයි…. ලොව පවතින සියළු දේ ඇති සැටියෙන්ම දන්නා-දක්නා සුවිශේෂී වූ අසම සම සබ්බඤ්ඤුත ඥාණයන් ද, කාලත්‍රයටම අයත් සියළු දෑ ආවරණ රහිතව දන්නා-දක්නා අසිරිමත් වූ, ශේෂ්ඨ අනාවරණ ඥාණයන් ද දරා වැඩ සිටීමට තරම් මේ උත්තම මනුෂ්‍යරත්නය භාග්‍යවන්ත වුනා. පුණ්‍යවන්ත වුනා. ඒ පැණවත්, භගවත් පින් මහිමය අමා සදහම් වරුසාවක් වී තුන්ලොව අමා දම් සිසිලෙන් නිවා සනසවාලූව. පුණ්‍ය ගංගාවක් වී අමා පැන් බෙදමින් තුන්ලොව සිසාරා ගලා ගියා. ලොවින් සැගවගත් අතීත, වර්තමාන, අනාගත තතු විවර කරමින්…..

මේ ලෝකයේ ආරම්භය ගැන සොයන්න පරීක්ෂණ ඇරඹුනේ මීට සියවස් ගණනාවකට කලින්. තවමත් ඒ පරීක්ෂණ පැවැත්වෙනව. හැබැයි ඒව හොයන්න පටන් ගත්ත අය මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා. මිනිසාගේ ආරම්භය ගැන කල්පිත ඉදිරිපත් කරමින් වෙහෙසුනු චාල්ස් ඩාර්වින් හා අනුගාමිකයන් කපා දැමූ ඉනි ගඟ පුරාම… මින් දෙදහස් පන්සිය වසරකට පමණ මත්තෙන් සැවැත් නුවර පූර්වාරාමයේදි දෙසා වදහළන්නට යෙදුන අග්ගඤ්ඤ සූත්‍රය මේ අයට අහන්න, කියවන්න ලැබුන නම්….. විශ්වයේ අසිරිමත් උපත, මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භය, පරිණාමය මේ තරම් පැහැදිලිව, නිරවුල්ව සඳහන්ව ඇති විද්‍යා ප්‍රබන්ධයක් වත් ඔබට කියවන්න ලැබිල තියෙනව ද? යම් කලෙකදී පෘථිවිය ආසන්න වා තලයේ ආලෝක ලෙස ජීවත්වන මේ සත්වයන් තෘෂ්ණාව නිසාම ගොරෝසු ශරීර බවට පරිණාමනය වී මෙතක් ආ ගමන සවිස්තරව, නිවැරදිව දැකීමේ දැනීමේ දෙසීමේ ඥාණය බුදු වරයකු පමණක්ම සතු වන්නක්. මින් අනූ දෙකල්පයකට මත්තෙහි හිඳ ලොව පහල වී වදාළ සත්බුදු වරුන්ගේ විවරණය සැබැවින්ම අසිරි දනවන්නක්. එදා මිනිසුන්ගේ ආයුෂ, දිවි පැවැත්ම, සිතුම් පැතුම් පවා ඉදිරිපත් වන්නේ ඉතා විශ්මිත අයුරින්. ජාතක කතා 550 ක් තුළිනුත්, අතීත කතා දැක්වෙන සූත්‍ර-විනය තුළිනුත් යළි යළිත් ප්‍රකට වන්නේ ඒ අප්‍රමාණ ප්‍රඥා මහිමයයි.

අතීතතයෙන් ඇරඹ, වර්තමානය හරහා අපි පියනගන්නේ අනාගතයට. ලෝකයේ ඉදිරි ගමන, අපේ හෙට දවස වගේම මේ යුගයේ බොහොම ප්‍රසිද්ධ මාතෘකාවක් වන ලෝක විනාශය ගැනත් බුදු නුවණින් දැක අප හට වදාරනු ලැබුවා මහා කරුණාවෙන් ම. චක්කවත්තී සීහනාද සූත්‍රය කියන්නෙ කාලත්රය සිසාරා ගිය අති විශිෂ්ඨ දුලභ ඝනයේ දේශනාවක්. කල්ප සියයක පමණ අතීතයේ වසර 80,000 ක් පමණ වූ මිනිසාගේ පරම ආයුෂ අඩුවෙමින් ගොස් එය වසර 10 දක්වා අඩු වන ආකාරයත්, මිනිසාගේ ගුණ දම් පිරිහී, අසද්ධර්මය ඉස්මතු වී, අධර්ම රාගය, විෂම ලෝභය බලවත් වී මෙම ආයු පිරිහීම සිදුවන බවත්, පරම ආයුෂය වසර 10 වන යුගයේ දී එකිනෙකා ගහමරා ගැනීම නිසා සිදුවන අති විශාල මිනිස් සංහාරයක් ගැනත් මෙහිදී භාග්‍යවතුන් වහන්සේ වදාරනු ලබනව. වසර 2500 කට කලින් මේ මිහිතලයේ මිනිසකුගේ පරම ආයුෂය අවුරුදු 120ක්. නමුත් අද….. අවුරුදු 70යි 80 යි. මේ විදියට මේ පිරිහීම අවුරුදු 10 දක්වාම යනව. මේ මහා භද්‍රකල්පය තුලදීම. ඒ කාලෙ අවුරුදු දහයක් වෙනකොට ඉස්කෝල ගිහිල්ල, රස්සාවක් කරල, කසාද බැඳල, ළමයි හදල, ළමයින්ගෙ ළමයිත් බලල, වයසට ගිහිල්ල මැරිලත් යනව. ඔක්කොටම තියෙන්නෙ අවුරුදු 10යි… ඒ වෙනකොට මේ ලෝකෙ සද්ධර්මයක් නැහැ. කිසි කෙනෙක් එහෙම දෙයක් ගැන දන්නෙවත් නැහැ. මනුෂ්‍ය ගුණ දහම් කියල දෙයක් ඉතිරි වෙලා නැහැ. අධර්මවාදීන්ගේ ග්රහනයට මුළු ලෝකයම නතු වෙනවා.

මේ විදියටම සොබාදහමත් පිරිහෙනව. මිනිස් ක්‍රියාකාරකම් නිසාම. එළවළු, පලතුරු වල රසය නැත්තටම නැති වෙලා යන කලක් ඉදිරියෙදි එනවා. පැලයක් හිටවල ඵලයක් ලබන්න බැරි තරමටම මේ පෘථිවි සාරය අතුරුදහන් වෙනවා. මිනිස්සුන්ට කටට රහට කෑමක් කන්න බැහැ. කන්න කෑමත් නැහැ. මිනිස්සු බොහොම ඉක්මනට ලෙඩ රෝග වලට ගොදුරු වෙනව. ලූණු ඇඹුල් ඇතුව කෑමක් කන්න බැහැ. තෙල් මිරිස් දාපු කෑමක් කන්න බැහැ. දිරවගන්න බැහැ. කෑවොත් ලෙඩ වෙනව. මිනිස්සු හොයන්නෙ කෙඳි සහිත ආහාර… ෆයිබර්. ඉදිරියෙදි ලෝකයේ ඉතිරි වෙන රසවත්ම ආහාර වෙන්නෙ මේව. නිකමට බලන්න ඔබ අවට ලෝකයෙ මේ ලකුණු පහල වෙලා නැද්ද කියල. බලන්න අද වෛද්‍ය වරයෙක් ළගට ගිහිල්ල එයාල නීරෝගී දිවියකට අනුමත කරන්නෙ මොන විදියේ ආහාරද කියල.

මේ සියළු කරුණු කාරණා වලට මූල බීජය වෙන්නෙ මිනිසාගේ ආධ්‍යාත්මික පරිහානිය. කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව මිනිස් හදවත් තුළින් ගිලිහිලා ගියාම ඒ ලෝකය තුළ ධර්මයට ඉඩක් නැහැ. රාගය, ද්වේශය, මෝහය විසින් මුළු මිනිස් සංහතියම වෙලා ගන්නව. බුදුරජාණන් වහන්සේ විසින් මස් වැදැල්ලකට, ඇට කැබැල්ලකට, ගිනි අගුරු ගොඩකට, හුළු අත්තකට, හීනයකට උපමා කළ කාමය ට මේ සමාජය තුළ තියෙන්නෙ කොයිතරම් ඉහළ ඉල්ලූමක් ද…. බලන්න අද රාගය නිසා මිනිස්සු කොයි තරම් අවුල් ජාලයක පැටලිලා ඉන්නවද කියල. ඉදිරියෙදි මේ තත්ත්වය බොහොම දරුණු වෙනවා. රාගයෙන් මුසපත් වන මිනිස් සමාජය බල්ලො බළල්ලූ වගේ හැසිරෙන්න ගන්නව. අම්මල, පුතාල, තාත්තලල, සහෝදර, සහෝදරියො….. කිසිම භේදයක් නැතුව. තැනක් නොතැනක් නැතුව. බලන්න දිනපතා පුවත්පතක් අරගෙන බුදු වදන අසත්‍යයක් ද කියල. අපි හෙට දවසෙදි පිය නඟන ලෝකය මීට සිය දහස් ගුණයකින් දරුණුයි. අපත් එහිම ගොදුරක් විනා, ඉන් මිදී ගත් සුපුන් සඳක් නම් නෙවෙයි…. තවමත්.

පසේනදී කොසොල් රජතුමා දැකපු සිහින 16 ගැන අපි අහල තියෙනවනෙ…. දැන් බොහොමයක් දෙනාට මතක නැති වුනාට. කොසොල් රජතුමා දැක්කෙ හීනෙ විතරයි. ඒත් ඒ සිහින එකින් එක විවරණය කරන්නට යෙදුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන්නට යෙදුන අනාගත ලෝ තතු සැබැවින්ම විශ්මිතයි. අනාගත රජවරුන්ගේ පිරිහීම, පාලන තන්ත්රයේ පිරිහීම, නීතියේ වල් වැදීම, එය යටත් වැසියන්ට බලපාන ආකාරය, ඒ තුළින් සමාජයේ ඉහළ යන අපරාධ, ධනය නිසි ලෙස බෙදී නොයාම නිසා ඉහළ යන සොර සතුරු උවදුරු…. අද අපි මේව ප්‍රායෝගිකව අත්දකින්නෙ නැත් ද? විෂම ලෝභය නිසා අද කොයි තරම් දෙනා දුසිරිතට යොමු වෙලා ද… හෙට දවසේ මෙලොව රැඳුනොත් අපිත් පිය නඟන්නේ මේ රුදුරු, බිහිසුනු ලෝකය තුළටමයි.

කොසොල් රජතුමා දුටු සිහින සොලොස

මිනිසුන්ගේ ආයුෂ අඩුවන කාලයේ දැඩි සේ බලවත් වන විෂම රාගය ගැනත්, එය සිදුවන ආකාරය ගැනත් බුදුරජාණන් වහන්සේ මෙහිදී විස්තර කරනව. ළමා වයසේ කුඩා ගැහැණු/පිරිමි ළමයි සංවාසයේ යෙදෙනව. දරුවො ලැබෙනව ළමා වියේදිම. සියවස් කිහිපයක් ඈතට දිවෙන ලේඛනගත ලෝක ඉතිහාසයේ වයස අවුරුදු 12ට අඩු මව්වරුන් 35ක් පමණ පිළිබඳ වාර්තා වෙලා තියෙනව. එම අඩු වයස් උපත් 35 අතරින් 23ක්ම සිදුවී තිබෙන්නෙ වසර 2000 – 2010 දක්වා කාලය තුළ. බලන්න ලෝකයේ දියුණුව…

නිරන්තරයෙන් හැම දෙයක් ගැනම පරීක්ෂණ සිදු කරන එක්සත් ජනපදය ප්රමුඛ බටහිර අවුරුදු කීපයක ඉඳල උභතෝකෝටිකයකට මැදි වෙලා. මේක හුගක්ම බලපාල තියෙන්නෙ ළමා වෛද්‍ය වරුන්ට. අම්මල දොස්තරට ඇවිත් කියනව මගේ දුවට තවම අවුරුදු පහයි. ඒත් මේ ළමයගෙ පියයුරු වැඩිල. තවත් පිරිසක් කියනව මගේ දුවට අවුරුදු හතයි. වැඩි වියට පත්වෙලා. දොස්තරල බෙහෙත් දෙන එක පැත්තක තියල මේ ගැන හොයන්න ගත්ත. තාමත් හොයනව. ඒත් හොයාගත්ත කිසිවක් නැහැ. එයාල හොයා ගත්ත එකම දේ තමයි මේක සීග්‍රයෙන් ඉහළ යන ප්‍රවණතාවක් කියල. ඉතින් ඔය දේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මීට දෙදහස් පන්සිය වසරකටත් කලින් දාරුක්ඛන්දෝපම සූත්රයෙදි. ආයුෂ අඩු වෙමින් පිරිහීගෙන යන මිනිසුන් තුළ ඇතිවෙන මූලික ලක්ෂණ මේව.

අනාගත ලොව තුළ අපි දකින සුභ සිහින ගැන දැන් මොකද හිතෙන්නෙ….? මේ සසර ගමන අතිශය බියකරුයි. අපට කොහේ කොතැනක යන්න වේවිදැයි අපි දන්නෙ නැහැ. රැස් කරගන්නට යෙදුනු කළු-සුදු කර්මයන් එය තීරණය කරාවි. නමුත් අපි ඒ වෙනුවෙන් යම් ආයෝජනයක් කළ යුතුයි. සුගති ලෝක අතරින් පහලින්ම තියෙන ලෝකයේ තමයි අපි මේ ඉන්නෙ. මෙතනින් පහල තියෙන්නෙ ඔක්කොම දුකින් අගතියට ගිය දුගති. මේ ලෝකය සුගතියක් වුනත් පිරිහෙන හෙට දවස තුළ යහපතට ඉඩක් ඇත්තේම නැහැ. සද්ධර්මය අංශු මාත්‍රයකවත් රැකෙන්නෙ නැහැ. හෙට දවසේ ඒ අසත්පුරුෂ ලෝකය තුළ අධර්මවාදීන්ගේ ගොදුරක්ව අසරණව දුගතිගාමී වනවා හැරෙන්නට මිනිස් ලොව තුළ මිනිසාට තියෙන රැකවරණය බිංදුවටත් අඩුයි.

සියළු බුදු වරුන් නිතැතින්ම අගය කළේ අප්රමාදයේ ගුණමයි. ඉතින් ඒ උතුම් බුද්ධ වචනය අනුව යමින් මෙලොව පරලොව යහපත, ආරක්ෂාව සලසා ගැනීමමයි අප විසින් නොපමාව සිදු කළ යුත්තේ. කවුද දන්නෙ අපි හෙට මැරෙයිද කියලා. මිනිස් ලෝකය පිරිහෙන මේ යුගයෙදි මැරිල ආපහු මෙහෙ එන්න වුනොත් ඒක මහා අවාසනාවක්. මෙතනින් පහලට වැටුනොත් ඊටත් වඩා අවාසනාවක්. උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනයක් පවතින යුගයක මෙලොව පහල වෙන්න ලැබීමෙන් ලද අති දුර්ලභ භාග්‍යය අපි වටහා ගන්න ඕන. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ඒ ආකාරෙන්ම දෙසා වදාරණ කළ්‍යාණමිත්‍රයන් මුණගැසීමෙන් අප ලද භාග්‍ය අපි වටහා ගන්න ඕන. මේව අපට හැමදාම, හැම තැනදිම ලැබෙන දේවල් නෙවෙයි. බොහොම සුළු කාලයකට මතු වුන වාසනාවක්, නිධානයක්. මේක වටහා නොගෙන ප්‍රමාදයට පත් වුනොත් අපිත් හෙට මේ ලෝකෙ ඉපදිලා තිරිසන්නු වගේ හැසිරේවි. ඇන කොටා ගනීවි. ගහ මරා ගනීවි. ඉරිසියා කරාවි. හොරකම් කරාවි. හිරේ විලංගුවේ වැටේවි. අපා දුක් විඳීවි. ඔබ එයට සූදානම් ද….?

විකල්ප දෙකක් තියෙනවා. අප්‍රමාදීව ධර්මයේ හැසිරිලා, පින් රැස් කරගෙන, කුසල් වඩලා අපමණ සැප සහිතව සුගතිගාමී වෙන්න පුළුවන්. එහෙම නැති නම් ඔය යන විදියටම මුකුත්ම නොකර ගිහිල්ල පිරිහෙන මනුස්ස ලෝකයට හෝ එතනින් පහලට යන්නත් පුළුවන්. තීරණය බුද්ධිමත් ඔබ සතුයි….. අප්‍රමාදව...

- ධීවන්ත දසනායක -

“අප්පමාදෝ අමතපදං – පමාදෝ මච්චුනෝ පදං, අප්පමත්තා න මීයන්ති – යේ පමත්තා යථා මතා”

අප්‍රමාදීව සීල, සමාධි, ප්‍රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනවා. කාම සැපයට වසඟ වෙලා ප්‍රමාද වෙන තැනැත්තාට ලැබෙන්නෙ ආයෙ ආයෙමත් මරණය විතරයි. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන උදවිය අමරණීය වෙනවා. ප්‍රමාද වෙච්ච උදවිය ජීවත් වුණත් මළ කඳන් වගේ තමයි.

උපුටා ගැනීම මෙතනින්..

[QUOTE="chinmak, post: 19748908, member: 516779"] [b]අනාගත~ලෝකය~බුදු~නෙතින්..[/b] [COLOR="DarkRed"][SIZE="5"][CENTER][B]අනාගත ලෝකය බුදු නෙතින්[/B][/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://3.bp.blogspot.com/-1kAB0JGKFds/UPbC5WzV7RI/AAAAAAAAAEk/290HTpxuOM0/s1600/Main-Image.jpg[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="3"]ගෙවී යන මොහොත නම් වර්තමානය යි. එම වර්තමානය එළඹෙන මොහොතේ දී අතීතය යි. වසර කිහිපයක අතීතයක්, මතකයක් ලෙස සනිටුහන්ව අප සතුව ඇත. එය හුදෙක් ආවර්ජනය කළ හැක්කක් විනා කිසිසේත් දැකිය හැක්කක් නොවේ. සියල්ල සාපේක්ෂ වූ ලෝකයේ කාලයට මෙන්ම මතකයට ද එය පොදු වූ ධර්මතාවයකි. අනාගතය යනු අපේක්ෂාවන් හා කල්පිතයන් මතින් ගොඩනැගි, හුදෙක් බලාපොරොත්තුව නොඉක්මවූ අවිනිශ්චිත සිතිවිල්ලකි. මෙකී කාලත්රය තුළ ධ්‍යාන සමාපත්තියෙන් තොර වූ, සතර අපායෙන් නොනිදහස් වූ ඔබේ, අපේ නිම්වළල්ල එතරම්ම සීමා සහිත වූවකි. එනමුදු ඉන් ඔබ්බෙහි පර තෙරක් නොවූ අසීමිත ලොව තුළ අතීත, වර්තමාන, අනාගත තුන්කල් පරිපූර්ණව දුටු සේක, දෙසූ සේක ඒ අප භාග්‍යවත් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ……. අපි මේ ජීවත්වෙන ලෝකය මහා පුදුමාකාර තැනක්. හසරක් නොදැනගත්, නිම්හිම් සැගවගත් දිගු සසරක ඇවිද යන අපිත් කුමක්දෝ පිනකට දුර්ලභ මිනිසත් බවයක් ලබාගෙන මේ ලෝකෙ පහල වෙලා. ලෝකය කැරකෙනව…. නොනැවතීම. අනාගතය වර්තමානයට ඇද දමමින්, වර්තමානය අතීතයට තල්ලූ කරමින්. තාක්ෂණයත් හුගාක් දුර ගිහින්. හිත, අහිත දෙපැත්තෙන්ම. නොකළ හැකි දෙයක් නැහැයි කියලත් කියන්නෙ ඔය. ඒ කාරණාව කොහොම වුනත් විද්‍යාව ලෙස ස්වයං අර්ථකතන සපයා ගන්නට යෙදුනු මේ දියුණු යැයි සම්මත තාක්ෂණය අතීත, වර්තමාන, අනාගත තුන්කල සබැඳිවම අසරණ වූ, අසමර්ථ වූ, නිරුත්තර වූ වාර ගණන නම් අනන්තයි…. අප්‍රමාණයි. ඒ සැමෙකක්ම යළි යළිත් කියා පෑවේ එහි අසම්පූර්ණත්වයම මිසක අනෙකක් නොවන බව බොහොම පැහැදිලි කාරණාවක්. පරිපූර්ණ වූ විද්‍යාවක සේයා මාත්‍රයකුදු විද්‍යාමාන කිරීමට අපොහොසත් මේ තාක්ෂණයට නම් ගමන තව බොහෝ දුරයි. ලොව පවතින තෙවැදෑරුම් වූ යතාර්ථවාදී විද්‍යාවන් සාක්ෂාත් කොට නැණැති පිනැතියන් වෙනුවෙන්ම ලොව හමුවේ තැබූ තුන්කල් නුවණින් ලොව දුටු ඒ අසිරිමත් ප්‍රඥා මහිමය තුලින් දුටු හෙට දවස පිළිබඳ සිදු කළ හෙළිදරව්ව සැබැවින්ම අත්භූතයි…. ආශ්චර්යයි…. ලොව පවතින සියළු දේ ඇති සැටියෙන්ම දන්නා-දක්නා සුවිශේෂී වූ අසම සම සබ්බඤ්ඤුත ඥාණයන් ද, කාලත්‍රයටම අයත් සියළු දෑ ආවරණ රහිතව දන්නා-දක්නා අසිරිමත් වූ, ශේෂ්ඨ අනාවරණ ඥාණයන් ද දරා වැඩ සිටීමට තරම් මේ උත්තම මනුෂ්‍යරත්නය භාග්‍යවන්ත වුනා. පුණ්‍යවන්ත වුනා. ඒ පැණවත්, භගවත් පින් මහිමය අමා සදහම් වරුසාවක් වී තුන්ලොව අමා දම් සිසිලෙන් නිවා සනසවාලූව. පුණ්‍ය ගංගාවක් වී අමා පැන් බෙදමින් තුන්ලොව සිසාරා ගලා ගියා. ලොවින් සැගවගත් අතීත, වර්තමාන, අනාගත තතු විවර කරමින්….. මේ ලෝකයේ ආරම්භය ගැන සොයන්න පරීක්ෂණ ඇරඹුනේ මීට සියවස් ගණනාවකට කලින්. තවමත් ඒ පරීක්ෂණ පැවැත්වෙනව. හැබැයි ඒව හොයන්න පටන් ගත්ත අය මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා. මිනිසාගේ ආරම්භය ගැන කල්පිත ඉදිරිපත් කරමින් වෙහෙසුනු චාල්ස් ඩාර්වින් හා අනුගාමිකයන් කපා දැමූ ඉනි ගඟ පුරාම… මින් දෙදහස් පන්සිය වසරකට පමණ මත්තෙන් සැවැත් නුවර පූර්වාරාමයේදි දෙසා වදහළන්නට යෙදුන අග්ගඤ්ඤ සූත්‍රය මේ අයට අහන්න, කියවන්න ලැබුන නම්….. විශ්වයේ අසිරිමත් උපත, මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භය, පරිණාමය මේ තරම් පැහැදිලිව, නිරවුල්ව සඳහන්ව ඇති විද්‍යා ප්‍රබන්ධයක් වත් ඔබට කියවන්න ලැබිල තියෙනව ද? යම් කලෙකදී පෘථිවිය ආසන්න වා තලයේ ආලෝක ලෙස ජීවත්වන මේ සත්වයන් තෘෂ්ණාව නිසාම ගොරෝසු ශරීර බවට පරිණාමනය වී මෙතක් ආ ගමන සවිස්තරව, නිවැරදිව දැකීමේ දැනීමේ දෙසීමේ ඥාණය බුදු වරයකු පමණක්ම සතු වන්නක්. මින් අනූ දෙකල්පයකට මත්තෙහි හිඳ ලොව පහල වී වදාළ සත්බුදු වරුන්ගේ විවරණය සැබැවින්ම අසිරි දනවන්නක්. එදා මිනිසුන්ගේ ආයුෂ, දිවි පැවැත්ම, සිතුම් පැතුම් පවා ඉදිරිපත් වන්නේ ඉතා විශ්මිත අයුරින්. ජාතක කතා 550 ක් තුළිනුත්, අතීත කතා දැක්වෙන සූත්‍ර-විනය තුළිනුත් යළි යළිත් ප්‍රකට වන්නේ ඒ අප්‍රමාණ ප්‍රඥා මහිමයයි. අතීතතයෙන් ඇරඹ, වර්තමානය හරහා අපි පියනගන්නේ අනාගතයට. ලෝකයේ ඉදිරි ගමන, අපේ හෙට දවස වගේම මේ යුගයේ බොහොම ප්‍රසිද්ධ මාතෘකාවක් වන ලෝක විනාශය ගැනත් බුදු නුවණින් දැක අප හට වදාරනු ලැබුවා මහා කරුණාවෙන් ම. චක්කවත්තී සීහනාද සූත්‍රය කියන්නෙ කාලත්රය සිසාරා ගිය අති විශිෂ්ඨ දුලභ ඝනයේ දේශනාවක්. කල්ප සියයක පමණ අතීතයේ වසර 80,000 ක් පමණ වූ මිනිසාගේ පරම ආයුෂ අඩුවෙමින් ගොස් එය වසර 10 දක්වා අඩු වන ආකාරයත්, මිනිසාගේ ගුණ දම් පිරිහී, අසද්ධර්මය ඉස්මතු වී, අධර්ම රාගය, විෂම ලෝභය බලවත් වී මෙම ආයු පිරිහීම සිදුවන බවත්, පරම ආයුෂය වසර 10 වන යුගයේ දී එකිනෙකා ගහමරා ගැනීම නිසා සිදුවන අති විශාල මිනිස් සංහාරයක් ගැනත් මෙහිදී භාග්‍යවතුන් වහන්සේ වදාරනු ලබනව. වසර 2500 කට කලින් මේ මිහිතලයේ මිනිසකුගේ පරම ආයුෂය අවුරුදු 120ක්. නමුත් අද….. අවුරුදු 70යි 80 යි. මේ විදියට මේ පිරිහීම අවුරුදු 10 දක්වාම යනව. මේ මහා භද්‍රකල්පය තුලදීම. ඒ කාලෙ අවුරුදු දහයක් වෙනකොට ඉස්කෝල ගිහිල්ල, රස්සාවක් කරල, කසාද බැඳල, ළමයි හදල, ළමයින්ගෙ ළමයිත් බලල, වයසට ගිහිල්ල මැරිලත් යනව. ඔක්කොටම තියෙන්නෙ අවුරුදු 10යි… ඒ වෙනකොට මේ ලෝකෙ සද්ධර්මයක් නැහැ. කිසි කෙනෙක් එහෙම දෙයක් ගැන දන්නෙවත් නැහැ. මනුෂ්‍ය ගුණ දහම් කියල දෙයක් ඉතිරි වෙලා නැහැ. අධර්මවාදීන්ගේ ග්රහනයට මුළු ලෝකයම නතු වෙනවා. මේ විදියටම සොබාදහමත් පිරිහෙනව. මිනිස් ක්‍රියාකාරකම් නිසාම. එළවළු, පලතුරු වල රසය නැත්තටම නැති වෙලා යන කලක් ඉදිරියෙදි එනවා. පැලයක් හිටවල ඵලයක් ලබන්න බැරි තරමටම මේ පෘථිවි සාරය අතුරුදහන් වෙනවා. මිනිස්සුන්ට කටට රහට කෑමක් කන්න බැහැ. කන්න කෑමත් නැහැ. මිනිස්සු බොහොම ඉක්මනට ලෙඩ රෝග වලට ගොදුරු වෙනව. ලූණු ඇඹුල් ඇතුව කෑමක් කන්න බැහැ. තෙල් මිරිස් දාපු කෑමක් කන්න බැහැ. දිරවගන්න බැහැ. කෑවොත් ලෙඩ වෙනව. මිනිස්සු හොයන්නෙ කෙඳි සහිත ආහාර… ෆයිබර්. ඉදිරියෙදි ලෝකයේ ඉතිරි වෙන රසවත්ම ආහාර වෙන්නෙ මේව. නිකමට බලන්න ඔබ අවට ලෝකයෙ මේ ලකුණු පහල වෙලා නැද්ද කියල. බලන්න අද වෛද්‍ය වරයෙක් ළගට ගිහිල්ල එයාල නීරෝගී දිවියකට අනුමත කරන්නෙ මොන විදියේ ආහාරද කියල. මේ සියළු කරුණු කාරණා වලට මූල බීජය වෙන්නෙ මිනිසාගේ ආධ්‍යාත්මික පරිහානිය. කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව මිනිස් හදවත් තුළින් ගිලිහිලා ගියාම ඒ ලෝකය තුළ ධර්මයට ඉඩක් නැහැ. රාගය, ද්වේශය, මෝහය විසින් මුළු මිනිස් සංහතියම වෙලා ගන්නව. බුදුරජාණන් වහන්සේ විසින් මස් වැදැල්ලකට, ඇට කැබැල්ලකට, ගිනි අගුරු ගොඩකට, හුළු අත්තකට, හීනයකට උපමා කළ කාමය ට මේ සමාජය තුළ තියෙන්නෙ කොයිතරම් ඉහළ ඉල්ලූමක් ද…. බලන්න අද රාගය නිසා මිනිස්සු කොයි තරම් අවුල් ජාලයක පැටලිලා ඉන්නවද කියල. ඉදිරියෙදි මේ තත්ත්වය බොහොම දරුණු වෙනවා. රාගයෙන් මුසපත් වන මිනිස් සමාජය බල්ලො බළල්ලූ වගේ හැසිරෙන්න ගන්නව. අම්මල, පුතාල, තාත්තලල, සහෝදර, සහෝදරියො….. කිසිම භේදයක් නැතුව. තැනක් නොතැනක් නැතුව. බලන්න දිනපතා පුවත්පතක් අරගෙන බුදු වදන අසත්‍යයක් ද කියල. අපි හෙට දවසෙදි පිය නඟන ලෝකය මීට සිය දහස් ගුණයකින් දරුණුයි. අපත් එහිම ගොදුරක් විනා, ඉන් මිදී ගත් සුපුන් සඳක් නම් නෙවෙයි…. තවමත්. පසේනදී කොසොල් රජතුමා දැකපු සිහින 16 ගැන අපි අහල තියෙනවනෙ…. දැන් බොහොමයක් දෙනාට මතක නැති වුනාට. කොසොල් රජතුමා දැක්කෙ හීනෙ විතරයි. ඒත් ඒ සිහින එකින් එක විවරණය කරන්නට යෙදුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන්නට යෙදුන අනාගත ලෝ තතු සැබැවින්ම විශ්මිතයි. අනාගත රජවරුන්ගේ පිරිහීම, පාලන තන්ත්රයේ පිරිහීම, නීතියේ වල් වැදීම, එය යටත් වැසියන්ට බලපාන ආකාරය, ඒ තුළින් සමාජයේ ඉහළ යන අපරාධ, ධනය නිසි ලෙස බෙදී නොයාම නිසා ඉහළ යන සොර සතුරු උවදුරු…. අද අපි මේව ප්‍රායෝගිකව අත්දකින්නෙ නැත් ද? විෂම ලෝභය නිසා අද කොයි තරම් දෙනා දුසිරිතට යොමු වෙලා ද… හෙට දවසේ මෙලොව රැඳුනොත් අපිත් පිය නඟන්නේ මේ රුදුරු, බිහිසුනු ලෝකය තුළටමයි. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1723406"][B]කොසොල් රජතුමා දුටු සිහින සොලොස[/B][/URL] මිනිසුන්ගේ ආයුෂ අඩුවන කාලයේ දැඩි සේ බලවත් වන විෂම රාගය ගැනත්, එය සිදුවන ආකාරය ගැනත් බුදුරජාණන් වහන්සේ මෙහිදී විස්තර කරනව. ළමා වයසේ කුඩා ගැහැණු/පිරිමි ළමයි සංවාසයේ යෙදෙනව. දරුවො ලැබෙනව ළමා වියේදිම. සියවස් කිහිපයක් ඈතට දිවෙන ලේඛනගත ලෝක ඉතිහාසයේ වයස අවුරුදු 12ට අඩු මව්වරුන් 35ක් පමණ පිළිබඳ වාර්තා වෙලා තියෙනව. එම අඩු වයස් උපත් 35 අතරින් 23ක්ම සිදුවී තිබෙන්නෙ වසර 2000 – 2010 දක්වා කාලය තුළ. බලන්න ලෝකයේ දියුණුව… නිරන්තරයෙන් හැම දෙයක් ගැනම පරීක්ෂණ සිදු කරන එක්සත් ජනපදය ප්රමුඛ බටහිර අවුරුදු කීපයක ඉඳල උභතෝකෝටිකයකට මැදි වෙලා. මේක හුගක්ම බලපාල තියෙන්නෙ ළමා වෛද්‍ය වරුන්ට. අම්මල දොස්තරට ඇවිත් කියනව මගේ දුවට තවම අවුරුදු පහයි. ඒත් මේ ළමයගෙ පියයුරු වැඩිල. තවත් පිරිසක් කියනව මගේ දුවට අවුරුදු හතයි. වැඩි වියට පත්වෙලා. දොස්තරල බෙහෙත් දෙන එක පැත්තක තියල මේ ගැන හොයන්න ගත්ත. තාමත් හොයනව. ඒත් හොයාගත්ත කිසිවක් නැහැ. එයාල හොයා ගත්ත එකම දේ තමයි මේක සීග්‍රයෙන් ඉහළ යන ප්‍රවණතාවක් කියල. ඉතින් ඔය දේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මීට දෙදහස් පන්සිය වසරකටත් කලින් දාරුක්ඛන්දෝපම සූත්රයෙදි. ආයුෂ අඩු වෙමින් පිරිහීගෙන යන මිනිසුන් තුළ ඇතිවෙන මූලික ලක්ෂණ මේව. අනාගත ලොව තුළ අපි දකින සුභ සිහින ගැන දැන් මොකද හිතෙන්නෙ….? මේ සසර ගමන අතිශය බියකරුයි. අපට කොහේ කොතැනක යන්න වේවිදැයි අපි දන්නෙ නැහැ. රැස් කරගන්නට යෙදුනු කළු-සුදු කර්මයන් එය තීරණය කරාවි. නමුත් අපි ඒ වෙනුවෙන් යම් ආයෝජනයක් කළ යුතුයි. සුගති ලෝක අතරින් පහලින්ම තියෙන ලෝකයේ තමයි අපි මේ ඉන්නෙ. මෙතනින් පහල තියෙන්නෙ ඔක්කොම දුකින් අගතියට ගිය දුගති. මේ ලෝකය සුගතියක් වුනත් පිරිහෙන හෙට දවස තුළ යහපතට ඉඩක් ඇත්තේම නැහැ. සද්ධර්මය අංශු මාත්‍රයකවත් රැකෙන්නෙ නැහැ. හෙට දවසේ ඒ අසත්පුරුෂ ලෝකය තුළ අධර්මවාදීන්ගේ ගොදුරක්ව අසරණව දුගතිගාමී වනවා හැරෙන්නට මිනිස් ලොව තුළ මිනිසාට තියෙන රැකවරණය බිංදුවටත් අඩුයි. සියළු බුදු වරුන් නිතැතින්ම අගය කළේ අප්රමාදයේ ගුණමයි. ඉතින් ඒ උතුම් බුද්ධ වචනය අනුව යමින් මෙලොව පරලොව යහපත, ආරක්ෂාව සලසා ගැනීමමයි අප විසින් නොපමාව සිදු කළ යුත්තේ. කවුද දන්නෙ අපි හෙට මැරෙයිද කියලා. මිනිස් ලෝකය පිරිහෙන මේ යුගයෙදි මැරිල ආපහු මෙහෙ එන්න වුනොත් ඒක මහා අවාසනාවක්. මෙතනින් පහලට වැටුනොත් ඊටත් වඩා අවාසනාවක්. උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනයක් පවතින යුගයක මෙලොව පහල වෙන්න ලැබීමෙන් ලද අති දුර්ලභ භාග්‍යය අපි වටහා ගන්න ඕන. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ඒ ආකාරෙන්ම දෙසා වදාරණ කළ්‍යාණමිත්‍රයන් මුණගැසීමෙන් අප ලද භාග්‍ය අපි වටහා ගන්න ඕන. මේව අපට හැමදාම, හැම තැනදිම ලැබෙන දේවල් නෙවෙයි. බොහොම සුළු කාලයකට මතු වුන වාසනාවක්, නිධානයක්. මේක වටහා නොගෙන ප්‍රමාදයට පත් වුනොත් අපිත් හෙට මේ ලෝකෙ ඉපදිලා තිරිසන්නු වගේ හැසිරේවි. ඇන කොටා ගනීවි. ගහ මරා ගනීවි. ඉරිසියා කරාවි. හොරකම් කරාවි. හිරේ විලංගුවේ වැටේවි. අපා දුක් විඳීවි. ඔබ එයට සූදානම් ද….? විකල්ප දෙකක් තියෙනවා. අප්‍රමාදීව ධර්මයේ හැසිරිලා, පින් රැස් කරගෙන, කුසල් වඩලා අපමණ සැප සහිතව සුගතිගාමී වෙන්න පුළුවන්. එහෙම නැති නම් ඔය යන විදියටම මුකුත්ම නොකර ගිහිල්ල පිරිහෙන මනුස්ස ලෝකයට හෝ එතනින් පහලට යන්නත් පුළුවන්. තීරණය බුද්ධිමත් ඔබ සතුයි….. අප්‍රමාදව... - ධීවන්ත දසනායක - [/SIZE][/COLOR] [CENTER][COLOR="DarkRed"][SIZE="4"][B]“අප්පමාදෝ අමතපදං – පමාදෝ මච්චුනෝ පදං, අප්පමත්තා න මීයන්ති – යේ පමත්තා යථා මතා”[/B][/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="3"]අප්‍රමාදීව සීල, සමාධි, ප්‍රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනවා. කාම සැපයට වසඟ වෙලා ප්‍රමාද වෙන තැනැත්තාට ලැබෙන්නෙ ආයෙ ආයෙමත් මරණය විතරයි. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන උදවිය අමරණීය වෙනවා. ප්‍රමාද වෙච්ච උදවිය ජීවත් වුණත් මළ කඳන් වගේ තමයි.[/SIZE][/COLOR][/CENTER] [URL="http://historyofsrilankan.blogspot.com/"]උපුටා ගැනීම මෙතනින්..[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom