Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනාගත ව්‍යසනයට අත දෙන වර්තමාන මාධ්යක්රමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක සෑහෙන සංකීර්ණ තත්වයක්.! තව ඉදිරියටත් හරි දේ දැන්ම දකින්න බැරි, පුන පුනා කිව්වත් පිළිගන්නෙ නැති, රූපයෙන් අන්ධබාවයට පත්වෙන මානසිකත්වයන් ඇති මිනිසුන් වැඩි වෙනකොට හදන්න බැරි සමාජ ව්‍යසනයක්. බාහිර අරමුණුවලට පමණක් විවෘත වන මිනිසුන් පිරිසක් අනාගතයට පහලවෙමින් පවතින නිසාවෙන් ව්‍යසනය ඇතිවෙන්න දැන් පටන් අරගෙන ඉවරයි. ඒක නවත්තන්න උත්සාහ කරන එකත් තේරුමක් නැති

මොකද්ද මේ ව්‍යසනය... ? ළඟදි ගොඩක් කතා බහ වෙච්ච මාතෘකාවක් හරහා ම පැහැදිලි කරන එක වඩාත් වටිනව මම හිතන්නෙ.

කවුරුත් දන්නව ඇති රූපවාහිනී නාලිකාවක නිරූපණය වුනු එක්තරා කලාකාරිනියක හැඳ සිටි ඇඳුම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල වෙච්ච කතාබහ.

සංස්කෘතිය කියන කාරණාව පැත්තකින් තියල මේ ගැන බලමු.

විශේෂයෙන් ම ෆේස්බුක් වල මහා පත හෑලි දකින්න පුළුවන් ඇයගේ ඇඳුම සම්බන්ධයෙන් කරුණු කාරණා දක්වමින් සර්ව සාධාරණීකරණය කරල. ඔව්. ඒවායේ බැලූ බැල්මට එකඟවෙන්න පුළුවන් විදිහෙ කතා කියල තියෙනව. "ලිං මැඩි මානසිකත්වය", "රෙද්ද අස්සේ සංස්කෘතිය" වැනි පට්ට දාර්ශනික වචන දාමින් කරන අදහස් ප්‍රකාශ කිරීම් ඕනෙ තරම්. ඒ කියන්නේ සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත්... ඔස්තාර්ලා ඉන්නව.

වැල යන අතට මැස්ස ගැහුව වගේ තමයි මේ හැම දෙනාම. ඒකම තමයි ව්‍යසනයට පාර කපන්නෙ. අද එක්කෙනෙක් වෙන්න පුළුවන්. හෙට තව කෙනෙක් ඒවි. මේක නොනැවතී යන දෙයක්. විශේෂයෙන් ම ප්‍රසිද්ධ මාධ්‍යයන් හරහා කිසිම ප්‍රමිතියකින් තොරව නිවැරදි දැක්මකින් තොරව ඉදිරිපත් කරන සියලුදේ අනාගත සමාජය ව්‍යසනයකට ඇද දාන්න දැනටමත් පටන් අරන් ඉවරයි. නමුත් මේ කිසිම කෙනෙක් ට ඒක තේරෙන්නෙ නැහැ. හැමෝම හිතන්නේ ඒකෙ ඇති වැරැද්ද මොකද්ද කියන ප්රශ්නය අසමින් මොනයම් ආකාරයකට හෝ ඒ යාන්ත්‍රණය දිගටම ඇදගෙන යන්නයි. මේක මහා පරිමාණෙන් හිතන්න බැරි නම් තනි පුද්ගලයෙක් තුලින් මේ ප්රශ්නය දකින්න පුළුවන්.

කෙටියෙන් කිව්වොත්... කෙලෙස් බහුලව මනස තුළ පවතින පුද්ගලයෙකුගේ හිත ඇතුලේ ඒක සාධාරණිකරණය කරන්න අවශ්‍ය කරුණු ස්වභාවයෙන් ම සැකසෙනව. මනෝ විද්‍යාව තුළ තියෙනව... යම් අපරාධකාරයෙක් සිටිනවා ඔහු හෝ ඇයගේ මනස තුළ ඔවුන් එය ඒ වන විටත් තමන්ගේ කුමන හෝ සිතිවිල්ලක් නැතිනම් ක්‍රියාවක් සාධාරණිකරණය කරගෙන ඉවරයි. එවැනි කෙනෙක්ට තමන් කරන කටයුත්තේ වැරැද්දක් හෝ අවැඩක් හෝ සමාජයට නොගැලපෙන බවක් හෝ නරකක් ය කියන දේ ඉතාම අඩුවෙන් දැනෙන්නෙ. මොකද තමන්ගේ හිතින් සාධාරණිකරණය කරගෙන ඇති ඕනෑම දෙයක් සමග තව දුරටත් ගැටෙන පුද්ගල ස්වභාවයක් නැහැ. හිතට එන දේට එවන් අය ඉඩ දෙනව. එතකොට පරීක්ෂණයක් හැටියට ඔබ තමන්ගේ හිතින් අහල බලන්න.. උදාහරණයක් විදිහට... නිල් චිත්‍රපට වීඩියෝ බලනවා නම් හිත වැඩියෙන් නැඹුරු "බැලුවට කමක් නෑ ඕව කවුරුත් බලනවා" කියලද නැත්තං "මේව බලන්න බලන්න මගෙ හිතමයි ඒකට ඇදෙන්නෙ නොබල ඉන්න තරමට හොඳයි" කියල ද? පැහැදිලිව දෙවෙනියට කියපු දේ මහා විකාරයක් කියල තමන්ටම හිතෙනව නම් තමන්ටම තේරුම් යාවි මනසක් වැඩ කරන හැටි.

දැන් තියෙන ගැටලුව මේකයි. කාටවත් තේරුම් ගිහිං තියෙනව ද, කාලයත් එක්ක මේ තත්වය එන්න එන්න වැරදි අතට ගමන් කරනව කියන එක? සංස්කෘතික කාරණාවක් නෙමෙයි. සමස්ථ සමාජයත් එක්කම හිතල බැලුවම, විශේෂයෙන්ම මේ "හැදියාව" වඩාත් පැහැදිලිව කිව්වොත්... "කාන්තාවගේ හැදියාව" කියන කාරණාව බිඳ දමන්නටත්, මිනිස් සිතිවිලි තුල පවතින වැදගත්ම ගුණාංග වෙන "ලැජ්ජාව සහ බය" කියන දෙය නැති කරන්නටත් වෙර දරන්නට මාධ්‍ය විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව උත්සාහ කරන ආකාරය. අර කලින් කිව්ව වගේ... සමාජය තුළ මොනයම් ආකාරයකට හෝ ප්‍රසිද්ධ කලාකාරිනියක් තමන්ගේ මනස තුළ සාධාරණීකරණය කරගත් අදහස් සහිතව කිසිදු පාලනයකින් හෝ තොරව.. දැනට පවතින සමාජයට සෘජුව බලපෑමක් ඇති කරනවන, ආදර්ශ ලැබෙන විදිහේ කටයුතුවල නියැලෙනවා නම්... (වචන භාවිතය, ඇඳුම් පැළඳුම් අදින විදිහ, හැසිරෙන විදිහ) එයට සමගාමීව එවන් අයගේ ක්‍රියා සර්ව සාධාරණීකරණය කරන එවැනිම කෙලෙස් සහිත මිනිසුන් වැඩි ප්‍රමාණයක් බිහි වන්නට පටන් ගන්නව නිකම්ම. එවැනි අය සමග මෙහි තියෙන අකටයුත්ත, සමාජයක් විදිහට අනාගතයට බලපාන විදිහ කොතෙක් කියා දෙන්නට උත්සාහ කලත් ඒවා ප්‍රතික්ෂේප කරන පිරිස වැඩි වෙනවා මිසක් ප්‍රඥාවකින් යුතු මනසකින් ඒ දේ දකින්නට උත්සාහ කරන්නෙ නැහැ.

මාධ්‍ය විසින් ජනතාවගේ ප්‍රඥාව මොට කරවන ආකාරය පැහැදිලිව අපිට දකින්න පුළුවන්. දේශපාලනය වුනත් එහෙමයි. විශේෂයෙන් ම ප්‍රඥාව ඇති බව කියා පාමින් මොට කරවන අයුරු අපිට පේනව. දේශපාලන වේදිකාවල අපිට ඇහෙන ජනප්‍රිය වචනයක් තමයි "බුද්ධිමත් ජනතාව" කියන එක. එහෙම කියල ඇස් පනාපිට මිනිස්සු රවටන විදිහ අපට පේනව.

ඒ විදිහටම වගකිව යුතු මාධ්‍ය ආයතන හරහා විවිධ රියැලිටි වැඩසටහන් පවත්වමින් නිරන්තරයෙන් මිනිසුන්ගේ සිත් සතන් තුල පවතින සැබෑ "හැදියාව, ලැජ්ජා බය" කියන වටිනා ගුණ ධර්ම සම්පූර්ණයෙන්ම මකා දමමින් ඉන්නව කියන එක තමයි මේ ව්‍යසනය. ප්රවෘත්ති කීම පවා කිසිම ප්‍රමිතියකට අනුව සිද්ධ වෙන්නක් නෙවෙයි. යම් අපරාධයක් සිදුවූවා නම් එය සැකෙවින් පවසනවා මිසක් එය සිදුවූ ආකාරය අකුරෙන් අකුර රූපයෙන් විදහා දක්වමින් පෙන්වන එක කොතරම් බලපානවාද යන්න කවුරුත් හිතන්නේ නැහැ. තවත් අපරාධයකට උල්පන්දම් දීම මිසක් එවැනි ප්රවෘත්ති කීමෙන් සමාජයට ඇතිවෙන සෙතක් නැහැ. අංක එකේ පුවත් කීමේ අරමුණින් මිනිසුන්ගේ කෙලෙස් මත පෝෂණය වෙමින් දුවන මේ මාධ්‍ය ආයතනවල කටයුතු කෙතරම් විනාසයක් කරනවාද කියන එක තේරුම් ගන්න ඕනෙ.

ආයෙම අර කලාකාරිනිය සම්බන්ධ කතාවට ආවොත්....

ගැටලුව තියෙන්නේ යම් ප්‍රසිද්ධ කලාකාරිනියක් ඕනාවටත් වඩා කොට ඇඳුම් ඇඳ සිටීම නොවේ. එය ඇයගේ කැමැත්ත හෝ තෝරාගැනීම වෙන්න පුළුවන්. නමුත් ඒවාට ගැලපෙන ස්ථානයක් තියෙනව. මේ විදිහට "හැදියාව, ලැජ්ජා බය, නිවැරදි දැක්ම" කියන දේවල් මිනිසුන්ගෙන් ඉවත් කරන්නට හේතුවෙන විදිහට මාධ්‍ය විසින් කිසිදු පාලනයකින් තොරව ඒ ආයතනවල ඒකාධිකාරී අදහස් අනුව කටයුතු කරනකොට ඒවායෙන් ඇතිවන බලපෑම අනාගත ව්‍යසනය කොයි විදිහට සිද්ධ වෙයිද කියන්න බැහැ. මාධ්‍ය ආයතනවල තරඟකාරී විදිහට "රියැලිටි ෂෝ" කියමින් කරගෙන යන වැඩසටහන් ඇත්තටම "රියැලිටි" නොවන බව 90%ක්ම නරඹන අය දන්නේ නැහැ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. ඇස්බැන්දුමක් මත මිනිසුන්ගේ සිතිවිලි මේ විදිහට හසුරුවන්නට ගියොත් ඇතිවෙන තත්වය කුඩා ළමයින්ගේ සිට බලපාන බව නොතේරෙන මිනිස්සු වැඩි වෙන්න වෙන්න සමාජය තුල ජීවත් වෙන එක තව දුරටත් අසීරු වෙන එක ස්ථිරයි.

[QUOTE="manojdhrma, post: 26974979, member: 370392"] මේක සෑහෙන සංකීර්ණ තත්වයක්.! තව ඉදිරියටත් හරි දේ දැන්ම දකින්න බැරි, පුන පුනා කිව්වත් පිළිගන්නෙ නැති, රූපයෙන් අන්ධබාවයට පත්වෙන මානසිකත්වයන් ඇති මිනිසුන් වැඩි වෙනකොට හදන්න බැරි සමාජ ව්‍යසනයක්. බාහිර අරමුණුවලට පමණක් විවෘත වන මිනිසුන් පිරිසක් අනාගතයට පහලවෙමින් පවතින නිසාවෙන් ව්‍යසනය ඇතිවෙන්න දැන් පටන් අරගෙන ඉවරයි. ඒක නවත්තන්න උත්සාහ කරන එකත් තේරුමක් නැති මොකද්ද මේ ව්‍යසනය... ? ළඟදි ගොඩක් කතා බහ වෙච්ච මාතෘකාවක් හරහා ම පැහැදිලි කරන එක වඩාත් වටිනව මම හිතන්නෙ. කවුරුත් දන්නව ඇති රූපවාහිනී නාලිකාවක නිරූපණය වුනු එක්තරා කලාකාරිනියක හැඳ සිටි ඇඳුම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල වෙච්ච කතාබහ. සංස්කෘතිය කියන කාරණාව පැත්තකින් තියල මේ ගැන බලමු. විශේෂයෙන් ම ෆේස්බුක් වල මහා පත හෑලි දකින්න පුළුවන් ඇයගේ ඇඳුම සම්බන්ධයෙන් කරුණු කාරණා දක්වමින් සර්ව සාධාරණීකරණය කරල. ඔව්. ඒවායේ බැලූ බැල්මට එකඟවෙන්න පුළුවන් විදිහෙ කතා කියල තියෙනව. "ලිං මැඩි මානසිකත්වය", "රෙද්ද අස්සේ සංස්කෘතිය" වැනි පට්ට දාර්ශනික වචන දාමින් කරන අදහස් ප්‍රකාශ කිරීම් ඕනෙ තරම්. ඒ කියන්නේ සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත්... ඔස්තාර්ලා ඉන්නව. වැල යන අතට මැස්ස ගැහුව වගේ තමයි මේ හැම දෙනාම. ඒකම තමයි ව්‍යසනයට පාර කපන්නෙ. අද එක්කෙනෙක් වෙන්න පුළුවන්. හෙට තව කෙනෙක් ඒවි. මේක නොනැවතී යන දෙයක්. විශේෂයෙන් ම ප්‍රසිද්ධ මාධ්‍යයන් හරහා කිසිම ප්‍රමිතියකින් තොරව නිවැරදි දැක්මකින් තොරව ඉදිරිපත් කරන සියලුදේ අනාගත සමාජය ව්‍යසනයකට ඇද දාන්න දැනටමත් පටන් අරන් ඉවරයි. නමුත් මේ කිසිම කෙනෙක් ට ඒක තේරෙන්නෙ නැහැ. හැමෝම හිතන්නේ ඒකෙ ඇති වැරැද්ද මොකද්ද කියන ප්රශ්නය අසමින් මොනයම් ආකාරයකට හෝ ඒ යාන්ත්‍රණය දිගටම ඇදගෙන යන්නයි. මේක මහා පරිමාණෙන් හිතන්න බැරි නම් තනි පුද්ගලයෙක් තුලින් මේ ප්රශ්නය දකින්න පුළුවන්. කෙටියෙන් කිව්වොත්... කෙලෙස් බහුලව මනස තුළ පවතින පුද්ගලයෙකුගේ හිත ඇතුලේ ඒක සාධාරණිකරණය කරන්න අවශ්‍ය කරුණු ස්වභාවයෙන් ම සැකසෙනව. මනෝ විද්‍යාව තුළ තියෙනව... යම් අපරාධකාරයෙක් සිටිනවා ඔහු හෝ ඇයගේ මනස තුළ ඔවුන් එය ඒ වන විටත් තමන්ගේ කුමන හෝ සිතිවිල්ලක් නැතිනම් ක්‍රියාවක් සාධාරණිකරණය කරගෙන ඉවරයි. එවැනි කෙනෙක්ට තමන් කරන කටයුත්තේ වැරැද්දක් හෝ අවැඩක් හෝ සමාජයට නොගැලපෙන බවක් හෝ නරකක් ය කියන දේ ඉතාම අඩුවෙන් දැනෙන්නෙ. මොකද තමන්ගේ හිතින් සාධාරණිකරණය කරගෙන ඇති ඕනෑම දෙයක් සමග තව දුරටත් ගැටෙන පුද්ගල ස්වභාවයක් නැහැ. හිතට එන දේට එවන් අය ඉඩ දෙනව. එතකොට පරීක්ෂණයක් හැටියට ඔබ තමන්ගේ හිතින් අහල බලන්න.. උදාහරණයක් විදිහට... නිල් චිත්‍රපට වීඩියෝ බලනවා නම් හිත වැඩියෙන් නැඹුරු "බැලුවට කමක් නෑ ඕව කවුරුත් බලනවා" කියලද නැත්තං "මේව බලන්න බලන්න මගෙ හිතමයි ඒකට ඇදෙන්නෙ නොබල ඉන්න තරමට හොඳයි" කියල ද? පැහැදිලිව දෙවෙනියට කියපු දේ මහා විකාරයක් කියල තමන්ටම හිතෙනව නම් තමන්ටම තේරුම් යාවි මනසක් වැඩ කරන හැටි. දැන් තියෙන ගැටලුව මේකයි. කාටවත් තේරුම් ගිහිං තියෙනව ද, කාලයත් එක්ක මේ තත්වය එන්න එන්න වැරදි අතට ගමන් කරනව කියන එක? සංස්කෘතික කාරණාවක් නෙමෙයි. සමස්ථ සමාජයත් එක්කම හිතල බැලුවම, විශේෂයෙන්ම මේ "හැදියාව" වඩාත් පැහැදිලිව කිව්වොත්... "කාන්තාවගේ හැදියාව" කියන කාරණාව බිඳ දමන්නටත්, මිනිස් සිතිවිලි තුල පවතින වැදගත්ම ගුණාංග වෙන "ලැජ්ජාව සහ බය" කියන දෙය නැති කරන්නටත් වෙර දරන්නට මාධ්‍ය විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව උත්සාහ කරන ආකාරය. අර කලින් කිව්ව වගේ... සමාජය තුළ මොනයම් ආකාරයකට හෝ ප්‍රසිද්ධ කලාකාරිනියක් තමන්ගේ මනස තුළ සාධාරණීකරණය කරගත් අදහස් සහිතව කිසිදු පාලනයකින් හෝ තොරව.. දැනට පවතින සමාජයට සෘජුව බලපෑමක් ඇති කරනවන, ආදර්ශ ලැබෙන විදිහේ කටයුතුවල නියැලෙනවා නම්... (වචන භාවිතය, ඇඳුම් පැළඳුම් අදින විදිහ, හැසිරෙන විදිහ) එයට සමගාමීව එවන් අයගේ ක්‍රියා සර්ව සාධාරණීකරණය කරන එවැනිම කෙලෙස් සහිත මිනිසුන් වැඩි ප්‍රමාණයක් බිහි වන්නට පටන් ගන්නව නිකම්ම. එවැනි අය සමග මෙහි තියෙන අකටයුත්ත, සමාජයක් විදිහට අනාගතයට බලපාන විදිහ කොතෙක් කියා දෙන්නට උත්සාහ කලත් ඒවා ප්‍රතික්ෂේප කරන පිරිස වැඩි වෙනවා මිසක් ප්‍රඥාවකින් යුතු මනසකින් ඒ දේ දකින්නට උත්සාහ කරන්නෙ නැහැ. මාධ්‍ය විසින් ජනතාවගේ ප්‍රඥාව මොට කරවන ආකාරය පැහැදිලිව අපිට දකින්න පුළුවන්. දේශපාලනය වුනත් එහෙමයි. විශේෂයෙන් ම ප්‍රඥාව ඇති බව කියා පාමින් මොට කරවන අයුරු අපිට පේනව. දේශපාලන වේදිකාවල අපිට ඇහෙන ජනප්‍රිය වචනයක් තමයි "බුද්ධිමත් ජනතාව" කියන එක. එහෙම කියල ඇස් පනාපිට මිනිස්සු රවටන විදිහ අපට පේනව. ඒ විදිහටම වගකිව යුතු මාධ්‍ය ආයතන හරහා විවිධ රියැලිටි වැඩසටහන් පවත්වමින් නිරන්තරයෙන් මිනිසුන්ගේ සිත් සතන් තුල පවතින සැබෑ "හැදියාව, ලැජ්ජා බය" කියන වටිනා ගුණ ධර්ම සම්පූර්ණයෙන්ම මකා දමමින් ඉන්නව කියන එක තමයි මේ ව්‍යසනය. ප්රවෘත්ති කීම පවා කිසිම ප්‍රමිතියකට අනුව සිද්ධ වෙන්නක් නෙවෙයි. යම් අපරාධයක් සිදුවූවා නම් එය සැකෙවින් පවසනවා මිසක් එය සිදුවූ ආකාරය අකුරෙන් අකුර රූපයෙන් විදහා දක්වමින් පෙන්වන එක කොතරම් බලපානවාද යන්න කවුරුත් හිතන්නේ නැහැ. තවත් අපරාධයකට උල්පන්දම් දීම මිසක් එවැනි ප්රවෘත්ති කීමෙන් සමාජයට ඇතිවෙන සෙතක් නැහැ. අංක එකේ පුවත් කීමේ අරමුණින් මිනිසුන්ගේ කෙලෙස් මත පෝෂණය වෙමින් දුවන මේ මාධ්‍ය ආයතනවල කටයුතු කෙතරම් විනාසයක් කරනවාද කියන එක තේරුම් ගන්න ඕනෙ. ආයෙම අර කලාකාරිනිය සම්බන්ධ කතාවට ආවොත්.... ගැටලුව තියෙන්නේ යම් ප්‍රසිද්ධ කලාකාරිනියක් ඕනාවටත් වඩා කොට ඇඳුම් ඇඳ සිටීම නොවේ. එය ඇයගේ කැමැත්ත හෝ තෝරාගැනීම වෙන්න පුළුවන්. නමුත් ඒවාට ගැලපෙන ස්ථානයක් තියෙනව. මේ විදිහට "හැදියාව, ලැජ්ජා බය, නිවැරදි දැක්ම" කියන දේවල් මිනිසුන්ගෙන් ඉවත් කරන්නට හේතුවෙන විදිහට මාධ්‍ය විසින් කිසිදු පාලනයකින් තොරව ඒ ආයතනවල ඒකාධිකාරී අදහස් අනුව කටයුතු කරනකොට ඒවායෙන් ඇතිවන බලපෑම අනාගත ව්‍යසනය කොයි විදිහට සිද්ධ වෙයිද කියන්න බැහැ. මාධ්‍ය ආයතනවල තරඟකාරී විදිහට "රියැලිටි ෂෝ" කියමින් කරගෙන යන වැඩසටහන් ඇත්තටම "රියැලිටි" නොවන බව 90%ක්ම නරඹන අය දන්නේ නැහැ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. ඇස්බැන්දුමක් මත මිනිසුන්ගේ සිතිවිලි මේ විදිහට හසුරුවන්නට ගියොත් ඇතිවෙන තත්වය කුඩා ළමයින්ගේ සිට බලපාන බව නොතේරෙන මිනිස්සු වැඩි වෙන්න වෙන්න සමාජය තුල ජීවත් වෙන එක තව දුරටත් අසීරු වෙන එක ස්ථිරයි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom