Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනාගත හිමිකාරිණියට ලියා තබමි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාගත හිමිකාරිණියට ලියා තබමි !

ඔබ මා දන්නවා විය හැකිය.

නොදන්නවාද විය හැකි ය.

මෙය සටහන් තබන මොහොත වන විට

ඔබ මා දැන සිටින්නේ මොහොතක, දිනයක

නැතිනම් වසරක හෝ දශකයක සිට විය හැකි ය.

ඒ කෙසේ වුවත්, මා ද නොදන්නා මා ගැන

ජීවිත කාලයක් ඉගෙන ගැනීමට සිදුවනවා ඇති බව නිසැක ය.

කාන්තා ගති පැවතුම් මම නොරුස්සන බව

අනේක වාරයක් කියනු සහ ලියනු

ඔබ අසා ඇතිවා, දැක ඇතිවා විය හැකි ය.

නමුත්,

මම මෙහිදී වඩාත් අවංක වනු කැමැත්තෙමි.

ඒ කුමක් වූවද, එයින් යම් කිසි ව්‍යුත්පන්න විශේෂයක් ඔබ තුලින් දුටු වහාම

ඔබව මා වැළඳ ගන්නා බවද කිව යුතුම ය.

පිළිගන්නා බව කිව යුතු ය.

අන් අය ආදර සබඳතා අරඹන්නේ

මං ඔයාට ආදරෙයි කියා විය හැකි ය.

මට එසේ නොහැකි බව කීවොත්

අමනාප නොවන මෙන් ඉල්ලමි.

ආදරය යන්නට මගේ අරුත,

ඕනෑම කැපකිරීමක් කිරීමට ඇති සූදානම යැයි

ඔබ දන්නේ නම් මැනවි.

එසේ නම්,

ඔබට ආදරෙයි යනුවෙන් කීමට මට වසර දෙක තුනක්වත්

ගත වනු ඇති බව,

කාලයාට ඉඩ දිය යුතු බව

ඔබ දන්නේ නම් මැනවි.

මා එසේ කියන දාට,

එහි අගය ද,එහි අරුත ද

ඔබට සිහිපත් වනවා නම් අගනේ ය.

ඔබට නේක හීන තිබෙනවා විය හැකිය.

....මල්වත්තක හිඳ ආදර වදන් මුමුනන්න,

අත් අල්ලන් වැස්සේ තෙමෙන්න......

සරල වුනත්, ඒ හීනවලට මගෙන් ඉඩ ලැබෙනු ඇත.

කෙතරම් බොළඳ වුවද, එවැනි මොහොතක ගත කරද්දී

දැනෙන සතුට, මටද සුළුපටු නැත..

එවැනි කුඩා නමුත් සුළු නොමැති

කිසිවෙකු වෙනුවෙන් කැප නොකළ හීන ගොඩක්

මටද තවම ඇත.

එහෙයින් තවමත්, මා තුල කුඩා දරුවෙකු ජීවත් වන බව මම දනිමි,

ඔබද එය දන්නේ නම් අගනේ ය.

අප දෙදෙනා එක්ව ගත කරන සුන්දර හෝරා ගැන,

ගෙදර විත් මම වචනයක් දෙකක් ලියනවා වෙන්නට පුළුවන.

ඒ වචන ඔබ ළඟ හිඳ මුමුණන විටක

මට රාජකීය හැගීමක් දැනෙනු ඇති බවද

ඔබ දන්නේ නම් හරි අගේ ය.

ඔබ හා මා අතගෙන පාරේ යන මොහොතක

අප පසු කරන කඩවසම් රුව ගැන වර්ණනා කිරීමට ඔබට නිදහස ඇත.

සිතැඟි පවසා කොක් හඬලා සිනා සීමට ද ඔබට හැක.

නමුත්, වැදගත් දේ හමුවේ

අවශ්‍ය විට නිසි තැනදී බරපතල වීමට හැකි නම් අගනේය.

සංස්කෘතියේ සළු පිළිවලින් වසා ඔබටත් මටත් ඇතුලේ සිටින්නේ

නිරුවත් වානරයෙක් බව මා සේම ඔබද දන්නවා නම් වටනේ ය.

ඔබේ සිතැඟි සිර කරනු නොහැකි සේම,ඒ සිතැඟි මා හා හෙළි කිරීම

වරදක් සේ ද මම නොදකිමි.

නමුත්, ඔබ ඔබේත්, මගේත් දෙදෙනාගේම ගෞරවය ආරක්ෂා කල යුතු ය.

මම නිහඬතාව ප්‍රිය කරමි.

අතොරක් නැතිව ඔබ හා දොඩමලු වීමට වඩා,

නිහඬතාවයෙන් සන්නිවේදනය කල හැකි සුන්දර පණිවුඩ

වචනවලට හැරවූ විට මොට වන බව මම විශ්වාස කරමි.

පැය ගණන් සවන්දීමට මෙන්ම,

පැය ගණන් එක දිගට කතා කිරීමට ද මට හැකි වග

ඔබ දන්නේ නම් මැනවි..

මා හොඳ කථිකයෙකු බවද,

මට ඇත්ත සේ බොරුත් බොරු සේ ඇත්තත්

කිව හැකි බව දන්නේ නම් හා,

එවැනි අවස්ථාවල හඳුනාගැනීමට හැකි

අතලොස්සක් සමීපතමයන් ගොන්නට

එක්වීමට හැකි වේවා යැයිද

සෙනෙහසින් පතමි.

මම විකල්පයක් නොවෙමි.

දෙවෙනි තෝරා ගැනීම ද නොවෙමි.

හදිසි තෝරා ගැනීමක් ද නොවෙමි.

දිගුකාලීන හඳුනාගනීමකින් පසු

කෙරෙන තෝරා ගැනීමක් ප්‍රිය කරමි.

එවැන්නක් කෙරෙහි

දැඩි විශ්වාසයක් හා ගෞරවයක් තබමි.

ඔබ මගේ ආදරයට ප්‍රථම ගෞරවය දිනා ගත යුතුය.

කොට ඇඳුමක සරාගී බව මෙන්ම

දිග ඇඳුමක ගර්වය හා රාජකීය බව ඔබ හැඳිනිය යුතුය.

කොට ඇඳුමකින් අවධානය යදින

අසරණ යාචිකාවක් නොවිය යුතුය.

හැඩට සිටින්නට ඔබට ඇති ප්‍රියතා මම හඳුනමි,

ඔබ එසේ සිටිනවාට මම ද කැමැත්තෙමි,

අවශ්‍ය දේ කිරීමට,ඔබට ඕනා තරම් ඉඩ ඇත.

අවධානය යදින්නියන් සහ එසේ නොවන්නන් හඳුනාගැනීමට

මට ඒ තරම් අපහසු නැත.

ඔබ වෙනුවෙන් පූර්ණ අවධානය මා සතුව ඇත.

වෙන කවුරු කියලද, මගෙ අයිතියට?? අම්මා තාත්තා?? සහෝදර සහෝදරී?

නැත! කිසිවෙක් නැත!

තනි,නොබෙදුණු අයිතියක්, ඔබට ඇත!

සුදු පිරිසුදු බවත් කළු සිත්කළු බව හැබෑය,

පෙනුම සිත්කළු නොවුවද

ආකල්ප හා හැසිරීම අවධානය කැන්දා ගන්නා අපූරු ගුණයෙන් යුතු විය යුතු ය.

කෙනෙකු මගෙ ආශ්‍රිතයන් අතර සිටී නම්, මේ කරුණ මත මම දැඩිව පිහිටන බව

ඔබ දැන සිටිය යුතු ය.

මම නිදහස ප්‍රිය කරමි, සංචාරයට ප්‍රිය කරමි.

ඒ, මගෙ ගෙදර අසබඩ කොහේ හෝ වන්නට මෙන්ම

සැතපුම් සිය ගණනක් ඈත කොහේ හෝ වන්නට ද පුළුවන.

පැයක රාජකාරියක් වෙනුවෙන් පිටත් වන මිනිසා

ක්ෂණයකින් තව ගමනක් පිටත්ව,

එදින නිවසට නොඑන්නට ද පුළුවන.

ඕනෑම මොහොතක සූදානම් ගමන් මල්ල සමගින් පිටත් වන මම,

පිටත් වන මොහොතේ නැවත එන මොහොතක් ගැන නොසිතමි.

ඔබට ද,

මා හා එක්වීමට නිදහස සහ විවේකය තිබිය යුතුම ය!

මම තනි තීරණ ප්‍රිය නොකරමි.

සාකච්ඡා කොට තීරණ ගැනීමට හැකි

සම සීල,සම චාග, සම පඥ්ඥා ඇති පුද්ගලයෙකු

වන්නේ නම් මැනවි.

ඔබගේ පෙනුම මට අදාළ නැත.

මේ සටහන රූපයට විශාල තැනක් දෙන්නෙකුගේ නොවන බව

කියවාගෙන යන ඔබට වැටහෙනු ඇත.

ඔබගේ පෙනුම කෙසේ වුවද

බැඳීම තුල ගැබ්වන ආකර්ෂණයේ මෙහෙයවීමෙන්

මා නිතර වර්ණනා කරනු ඇති බව නම්

නොකියාත් බැරි ය.

ඔබ පතන්නේ සාමාන්‍ය ජීවිතයක්,

රස්සාවක්,මුදල්,දරුවන්,උන්ගේ ඉස්කෝලේ හා

අන්තිමේ නාකි වී මිය යාම නම්

මා තෝරා නොගන්නා මෙන් ද ඉල්ලමි.

මා සොයා යන අරමුණක් ඇත,යා යුතු මාවතක් ද ඇත.

සමාජය සහ සුද්දා විසින් උසස් යැයි සම්මත කර දුන් දේ ගැන

මට කිසිදු උවමනාවක් නැත.

සම්මත රාමුවකට කොටු වී

බෙදාගත් වගකීම් යුතුකම් ගොන්නකට මැදි වීමට බලාගෙන

මගෙ ජීවිතයට නාවාටද කමක් නැත.

මම මොහොතකින් අමතක වන දැනුම පසෙක ලා,

ආකල්ප පසුපස හඹා යමි.

ඔබද මා හා ඒ ගමනේ කොයිම හෝ තැනක සිට එකතු වන්නෙක් නම්

මම කැමැත්තෙමි.

ජීවත් වීම පිණිස මුදල් මිස

මුදල් පිණිස ජීවත් වන්නට අවශ්‍ය නම්

මා හා එක් නොවූවාට කමක් නැත.

නමුත්, ගෞරවය යනු මම ඉහලින් අගය කරන සංකල්පයක් බව

වටහා ගන්නේ නම් මැනවි.

ඒ ගෞරවය යනු, සුද්දාගේ දැලට අහු වී ලංකාවේ සමාජය විසින් සම්මත කර ගත්

ඊනියා ගෞරවයක් නොවන බවද වටහා ගන්නේ නම් මැනවි.

ඒ බහුතර සමාජය විසින්,

මම උදේට සරමක් හැඳ හන්දියට පාන් ගෙන්න පයින් යනවා දකිනවා හැරෙන්න

මං ගැන වෙන දෙයක් නොදැන සිටියාට මට දුකක් ද නැති බව

ඔබ හඳුනාගෙන තිබෙනවා නම් යහපත් ය.

ඔබ මා ගැන දැන නොසිටිය යුතු යැයි විශ්වාස කරන

කිසිවක් නැති බව ද මම විශ්වාස කරමි.

ඔබට දැනගන්නට අවශ්‍ය කුමක්ද, ඒ සැම දේටම පිළිතුරු දීමට

මම ශක්තිමත් බව ඔබ දන්නේ නම් අගනේ ය.

මගෙ මුරපද, මගේ ගිණුම්, ඔබේ පාවිච්චියටද ඔට්ටු බව කීවොත්

තව දුරටත් පැහැදිලි වනු ඇතැයි ද සිතමි.

අවසාන වශයෙන්,

මම ජීවිතය පෙළ ගස්වා ගන්නේ

පනස්පහෙන් හැටෙන් මොකෝ මම කරගත්තේයි විස්සෝප වන්නට නොව

කල කී දේ ගැන සතුටු වන්නට,

ජීවිතේ හැම දවසක්ම වෙනස් දෙයක් කරන

ඒකාකාරී නොවන

අලුත් දවසක් කරගන්න බව ද ඔබ දැන සිටිය යුතුය.

ඔබ ද ඊට උනන්දු නම්,

ඔබ වෙනුවෙන් හදවතේ කුටීර හතරම බලා සිටිනවා ඇත!

අන් සියලු සබඳතා ද, වගකීම් ද

ඔබ හමුවේ ශූන්‍ය කිරීමට හැකි බවද

එතැනට මා ගෙන ඒමට ඔබට හැකි වගද

මම අවසන් වශයෙන් කියමි..

ඔබ හමු වූ දිනෙක, මම මෙය ඔබට පෙන්වමි,

ඔබේ අදහස්

දවසක් වුව අසා ඉමි!

source :-http://karuugesithroo.blogspot.com/2015/08/blog-post_6.html

[QUOTE="sunilT, post: 18776617, member: 519707"] [b]අනාගත හිමිකාරිණියට ලියා තබමි ![/b] [CENTER][IMG]http://4.bp.blogspot.com/-a18hZIt_Bi8/VcNylhLDwmI/AAAAAAAAGCk/XBxGaevPms8/s320/black-and-white-quotes35.jpg[/IMG] [SIZE="5"]ඔබ මා දන්නවා විය හැකිය. නොදන්නවාද විය හැකි ය. මෙය සටහන් තබන මොහොත වන විට ඔබ මා දැන සිටින්නේ මොහොතක, දිනයක නැතිනම් වසරක හෝ දශකයක සිට විය හැකි ය. ඒ කෙසේ වුවත්, මා ද නොදන්නා මා ගැන ජීවිත කාලයක් ඉගෙන ගැනීමට සිදුවනවා ඇති බව නිසැක ය. කාන්තා ගති පැවතුම් මම නොරුස්සන බව අනේක වාරයක් කියනු සහ ලියනු ඔබ අසා ඇතිවා, දැක ඇතිවා විය හැකි ය. නමුත්, මම මෙහිදී වඩාත් අවංක වනු කැමැත්තෙමි. ඒ කුමක් වූවද, එයින් යම් කිසි ව්‍යුත්පන්න විශේෂයක් ඔබ තුලින් දුටු වහාම ඔබව මා වැළඳ ගන්නා බවද කිව යුතුම ය. පිළිගන්නා බව කිව යුතු ය. අන් අය ආදර සබඳතා අරඹන්නේ මං ඔයාට ආදරෙයි කියා විය හැකි ය. මට එසේ නොහැකි බව කීවොත් අමනාප නොවන මෙන් ඉල්ලමි. ආදරය යන්නට මගේ අරුත, ඕනෑම කැපකිරීමක් කිරීමට ඇති සූදානම යැයි ඔබ දන්නේ නම් මැනවි. එසේ නම්, ඔබට ආදරෙයි යනුවෙන් කීමට මට වසර දෙක තුනක්වත් ගත වනු ඇති බව, කාලයාට ඉඩ දිය යුතු බව ඔබ දන්නේ නම් මැනවි. මා එසේ කියන දාට, එහි අගය ද,එහි අරුත ද ඔබට සිහිපත් වනවා නම් අගනේ ය. ඔබට නේක හීන තිබෙනවා විය හැකිය. ....මල්වත්තක හිඳ ආදර වදන් මුමුනන්න, අත් අල්ලන් වැස්සේ තෙමෙන්න...... සරල වුනත්, ඒ හීනවලට මගෙන් ඉඩ ලැබෙනු ඇත. කෙතරම් බොළඳ වුවද, එවැනි මොහොතක ගත කරද්දී දැනෙන සතුට, මටද සුළුපටු නැත.. එවැනි කුඩා නමුත් සුළු නොමැති කිසිවෙකු වෙනුවෙන් කැප නොකළ හීන ගොඩක් මටද තවම ඇත. එහෙයින් තවමත්, මා තුල කුඩා දරුවෙකු ජීවත් වන බව මම දනිමි, ඔබද එය දන්නේ නම් අගනේ ය. අප දෙදෙනා එක්ව ගත කරන සුන්දර හෝරා ගැන, ගෙදර විත් මම වචනයක් දෙකක් ලියනවා වෙන්නට පුළුවන. ඒ වචන ඔබ ළඟ හිඳ මුමුණන විටක මට රාජකීය හැගීමක් දැනෙනු ඇති බවද ඔබ දන්නේ නම් හරි අගේ ය. ඔබ හා මා අතගෙන පාරේ යන මොහොතක අප පසු කරන කඩවසම් රුව ගැන වර්ණනා කිරීමට ඔබට නිදහස ඇත. සිතැඟි පවසා කොක් හඬලා සිනා සීමට ද ඔබට හැක. නමුත්, වැදගත් දේ හමුවේ අවශ්‍ය විට නිසි තැනදී බරපතල වීමට හැකි නම් අගනේය. සංස්කෘතියේ සළු පිළිවලින් වසා ඔබටත් මටත් ඇතුලේ සිටින්නේ නිරුවත් වානරයෙක් බව මා සේම ඔබද දන්නවා නම් වටනේ ය. ඔබේ සිතැඟි සිර කරනු නොහැකි සේම,ඒ සිතැඟි මා හා හෙළි කිරීම වරදක් සේ ද මම නොදකිමි. නමුත්, ඔබ ඔබේත්, මගේත් දෙදෙනාගේම ගෞරවය ආරක්ෂා කල යුතු ය. මම නිහඬතාව ප්‍රිය කරමි. අතොරක් නැතිව ඔබ හා දොඩමලු වීමට වඩා, නිහඬතාවයෙන් සන්නිවේදනය කල හැකි සුන්දර පණිවුඩ වචනවලට හැරවූ විට මොට වන බව මම විශ්වාස කරමි. පැය ගණන් සවන්දීමට මෙන්ම, පැය ගණන් එක දිගට කතා කිරීමට ද මට හැකි වග ඔබ දන්නේ නම් මැනවි.. මා හොඳ කථිකයෙකු බවද, මට ඇත්ත සේ බොරුත් බොරු සේ ඇත්තත් කිව හැකි බව දන්නේ නම් හා, එවැනි අවස්ථාවල හඳුනාගැනීමට හැකි අතලොස්සක් සමීපතමයන් ගොන්නට එක්වීමට හැකි වේවා යැයිද සෙනෙහසින් පතමි. මම විකල්පයක් නොවෙමි. දෙවෙනි තෝරා ගැනීම ද නොවෙමි. හදිසි තෝරා ගැනීමක් ද නොවෙමි. දිගුකාලීන හඳුනාගනීමකින් පසු කෙරෙන තෝරා ගැනීමක් ප්‍රිය කරමි. එවැන්නක් කෙරෙහි දැඩි විශ්වාසයක් හා ගෞරවයක් තබමි. ඔබ මගේ ආදරයට ප්‍රථම ගෞරවය දිනා ගත යුතුය. කොට ඇඳුමක සරාගී බව මෙන්ම දිග ඇඳුමක ගර්වය හා රාජකීය බව ඔබ හැඳිනිය යුතුය. කොට ඇඳුමකින් අවධානය යදින අසරණ යාචිකාවක් නොවිය යුතුය. හැඩට සිටින්නට ඔබට ඇති ප්‍රියතා මම හඳුනමි, ඔබ එසේ සිටිනවාට මම ද කැමැත්තෙමි, අවශ්‍ය දේ කිරීමට,ඔබට ඕනා තරම් ඉඩ ඇත. අවධානය යදින්නියන් සහ එසේ නොවන්නන් හඳුනාගැනීමට මට ඒ තරම් අපහසු නැත. ඔබ වෙනුවෙන් පූර්ණ අවධානය මා සතුව ඇත. වෙන කවුරු කියලද, මගෙ අයිතියට?? අම්මා තාත්තා?? සහෝදර සහෝදරී? නැත! කිසිවෙක් නැත! තනි,නොබෙදුණු අයිතියක්, ඔබට ඇත! සුදු පිරිසුදු බවත් කළු සිත්කළු බව හැබෑය, පෙනුම සිත්කළු නොවුවද ආකල්ප හා හැසිරීම අවධානය කැන්දා ගන්නා අපූරු ගුණයෙන් යුතු විය යුතු ය. කෙනෙකු මගෙ ආශ්‍රිතයන් අතර සිටී නම්, මේ කරුණ මත මම දැඩිව පිහිටන බව ඔබ දැන සිටිය යුතු ය. මම නිදහස ප්‍රිය කරමි, සංචාරයට ප්‍රිය කරමි. ඒ, මගෙ ගෙදර අසබඩ කොහේ හෝ වන්නට මෙන්ම සැතපුම් සිය ගණනක් ඈත කොහේ හෝ වන්නට ද පුළුවන. පැයක රාජකාරියක් වෙනුවෙන් පිටත් වන මිනිසා ක්ෂණයකින් තව ගමනක් පිටත්ව, එදින නිවසට නොඑන්නට ද පුළුවන. ඕනෑම මොහොතක සූදානම් ගමන් මල්ල සමගින් පිටත් වන මම, පිටත් වන මොහොතේ නැවත එන මොහොතක් ගැන නොසිතමි. ඔබට ද, මා හා එක්වීමට නිදහස සහ විවේකය තිබිය යුතුම ය! මම තනි තීරණ ප්‍රිය නොකරමි. සාකච්ඡා කොට තීරණ ගැනීමට හැකි සම සීල,සම චාග, සම පඥ්ඥා ඇති පුද්ගලයෙකු වන්නේ නම් මැනවි. ඔබගේ පෙනුම මට අදාළ නැත. මේ සටහන රූපයට විශාල තැනක් දෙන්නෙකුගේ නොවන බව කියවාගෙන යන ඔබට වැටහෙනු ඇත. ඔබගේ පෙනුම කෙසේ වුවද බැඳීම තුල ගැබ්වන ආකර්ෂණයේ මෙහෙයවීමෙන් මා නිතර වර්ණනා කරනු ඇති බව නම් නොකියාත් බැරි ය. ඔබ පතන්නේ සාමාන්‍ය ජීවිතයක්, රස්සාවක්,මුදල්,දරුවන්,උන්ගේ ඉස්කෝලේ හා අන්තිමේ නාකි වී මිය යාම නම් මා තෝරා නොගන්නා මෙන් ද ඉල්ලමි. මා සොයා යන අරමුණක් ඇත,යා යුතු මාවතක් ද ඇත. සමාජය සහ සුද්දා විසින් උසස් යැයි සම්මත කර දුන් දේ ගැන මට කිසිදු උවමනාවක් නැත. සම්මත රාමුවකට කොටු වී බෙදාගත් වගකීම් යුතුකම් ගොන්නකට මැදි වීමට බලාගෙන මගෙ ජීවිතයට නාවාටද කමක් නැත. මම මොහොතකින් අමතක වන දැනුම පසෙක ලා, ආකල්ප පසුපස හඹා යමි. ඔබද මා හා ඒ ගමනේ කොයිම හෝ තැනක සිට එකතු වන්නෙක් නම් මම කැමැත්තෙමි. ජීවත් වීම පිණිස මුදල් මිස මුදල් පිණිස ජීවත් වන්නට අවශ්‍ය නම් මා හා එක් නොවූවාට කමක් නැත. නමුත්, ගෞරවය යනු මම ඉහලින් අගය කරන සංකල්පයක් බව වටහා ගන්නේ නම් මැනවි. ඒ ගෞරවය යනු, සුද්දාගේ දැලට අහු වී ලංකාවේ සමාජය විසින් සම්මත කර ගත් ඊනියා ගෞරවයක් නොවන බවද වටහා ගන්නේ නම් මැනවි. ඒ බහුතර සමාජය විසින්, මම උදේට සරමක් හැඳ හන්දියට පාන් ගෙන්න පයින් යනවා දකිනවා හැරෙන්න මං ගැන වෙන දෙයක් නොදැන සිටියාට මට දුකක් ද නැති බව ඔබ හඳුනාගෙන තිබෙනවා නම් යහපත් ය. ඔබ මා ගැන දැන නොසිටිය යුතු යැයි විශ්වාස කරන කිසිවක් නැති බව ද මම විශ්වාස කරමි. ඔබට දැනගන්නට අවශ්‍ය කුමක්ද, ඒ සැම දේටම පිළිතුරු දීමට මම ශක්තිමත් බව ඔබ දන්නේ නම් අගනේ ය. මගෙ මුරපද, මගේ ගිණුම්, ඔබේ පාවිච්චියටද ඔට්ටු බව කීවොත් තව දුරටත් පැහැදිලි වනු ඇතැයි ද සිතමි. අවසාන වශයෙන්, මම ජීවිතය පෙළ ගස්වා ගන්නේ පනස්පහෙන් හැටෙන් මොකෝ මම කරගත්තේයි විස්සෝප වන්නට නොව කල කී දේ ගැන සතුටු වන්නට, ජීවිතේ හැම දවසක්ම වෙනස් දෙයක් කරන ඒකාකාරී නොවන අලුත් දවසක් කරගන්න බව ද ඔබ දැන සිටිය යුතුය. ඔබ ද ඊට උනන්දු නම්, ඔබ වෙනුවෙන් හදවතේ කුටීර හතරම බලා සිටිනවා ඇත! අන් සියලු සබඳතා ද, වගකීම් ද ඔබ හමුවේ ශූන්‍ය කිරීමට හැකි බවද එතැනට මා ගෙන ඒමට ඔබට හැකි වගද මම අවසන් වශයෙන් කියමි.. ඔබ හමු වූ දිනෙක, මම මෙය ඔබට පෙන්වමි, ඔබේ අදහස් දවසක් වුව අසා ඉමි! [/SIZE] source :-[URL="http://karuugesithroo.blogspot.com/2015/08/blog-post_6.html"]http://karuugesithroo.blogspot.com/2015/08/blog-post_6.html[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom