Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනාගත_වැකි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක තිබ්බෙ එක web site එකක. බාබා වැන්ගා කියල 1911 ජනවාරි 31 වැනිදා බල්ගේරියාවේදී උපත ලබපු කෙනෙක් අනාගතේ කොහොම වෙයිද කියල අනාවැකි පල කරල තියනව. මේ විදිහට ක්‍රි.ව. 5079 වෙනකන් අනාවැකි පල කරල තියනව. එයා කියල තියන අනාවැකි වලින් දැනට කොච්චර ඇත්ත වෙලාද ඉස්සරහට ඇත්ත වෙයි කියල දැන් අනුමාන කරන්න පුලුවන් මොනවද කියල ඔයාලම මේක කියලව බලල තීරණේ කරන්න. මට නම් ගොඩක් දේවල් හිතාගතහැකි. bump එකකුත් දාගෙන යන්න

ඇයගේ අනාවැකි අසාගන්නට මිනිසුන් වැල නොකැඩි පැමිණියහ...

ඇය බාබා වැන්ගා නම් වේ. 1911 ජනවාරි 31 වැනිදා බල්ගේරියාවේදී උපතලබා ඇත.

කුඩා අවධියේදීම මව අහිමි වූ වැන්ගා දැරිය දිනක් ඉතා අසාමාන්‍ය අත්දැකීමකට මුහුණ දුන්නාය.ඇය දරුණු ටෝනේඩෝවකට හසු වී කුඹුරකට විසි වී සිටියාය.ඇයව සොයා අගනු ලැබුවේ බොහෝ දීර්ඝ සොදිදියකින් පසුවය.සොයා ගන්නා විට නොසෑහෙන්න බියපත් වී සිටි ඇගේ දෑස් වැල්ලෙන්ද දුහුවිල්ලෙන්ද වැසි තිබු බැවින් වේදනාව නිසා දෑස් විවිර කර ගන්නට නොහැකිව සිටියාය.මෙම අනතුර නිසා ඇයට සදාකාලික අන්ධභාවය හිමි විය.

දෙවන ලෝක යුධ සමයේදී ඇයගේ අනාවැකි අසාගන්නට මිනිසුන් වැල නොකැඩි පැමිණියහ.තම තමන්ගේ ඥාතීන් ජීවතුන් අතර සිටියි දැයි නැතහොත් ඔවුන් මිය ගියේ කොතනද යනාදී විවිධ ගැටළු රැගත් මිනිසුන්ගෙන් අඩුවක් නොවිණි.1942 දී බල්ගේරියාවේ තුන්වැනි බොරිස් සාර්තුමාද ඇය මුණගැසීමට පැමිණියේය.

තමාගේ අසාමාන්‍ය හැකියාවට නොපෙනන සත්වයන් සමග කිසියම් සම්බන්දතාවක් ඇතැයි ඇය කියා ඇත.එහෙත් ඒ කෙසේදැයි පැහැදිලි කිරීමට ඇය කිසිවිටෙක සමත් වුයේ නැත.එහෙත් මිස්නිසුන් ගැන තොරතුරු ඇයට ලබා දුන්නේ එම නොපෙනෙන සත්වයන් බවත් ඇය කියා සිටියාය.ඇගේ ප්රකාශනවලට අනුව කිසිවෙක් ඇගේ ඉදිරියේ සිටින විට ඇයට ඔහුගේ/ඇයගේ මුළු ජීවිතයම චිත්‍රපටයක් මෙන් උපතේ සිට මරණය දක්වා දර්ශනය වේ.පරම්පරා ගණනාවක් ඉදිරියට ලියා ඇති දේවල් දැකීම මිස ඒවා වෙනස් කිරීම තමාගේ සීමාවෙන් එපිට දෙයක් බව ඇය නිතරම කියු දෙයකි.

“Wiesler Field Guide to the paranormal” වැනි මුලාශ්‍ර වල සදහන් වන අන්දමට සොවියට සංගමයේ බිඳ වැටීම,චර්නොබිල් අනතුර,ස්ටාර්ලින්ගේ මරණය,රුසියාවට අයත් කුර්ස්ක් සබ්මැරීනය ගිලී යාම,ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය,ලෝක චෙස් ශුරතාවයේදී ටොපලෙව්ගේ ජයග්‍රහණය ආදී සිදු වීම් පිලිබදව ඇය නිවැරදිව අනාවැකි පල කර ඇත.

ඇගේ අනාවැකි කියූ පරිදි නිවැරදි නොවූ අවස්ථාද ඇත.1994 ලෝක පාපන්දු ශුරතාවය සදහා අවසන් වටයේ තරග කරන්නේ බී අකුරෙන් පටන් ගන්නා නම් සහිත රටවල් දෙකක් බව ඇය අනාවැකි කියා තිබුණාය.එයින් එක රටක නම බ්‍රසීලයයි.එරට සමග තරග කිරීමට සිටි බල්ගේරියා පිල අර්ධ පුර්ව වටයෙන් පරාජය කිරීමට ඉතාලියට හැකි වූ බැවින් ඇයගේ අනාවැකිය වැරදුනි.2010 නොවැම්බර් මස තෙවැනි ලෝක යුද්ධය ආරම්බ වන බවත් 2014 ඔක්තෝම්බර් වන තෙක් එය කල් පවතිනා බව බාබා වැන්ගා අනාවැකි පල කාලය.එහෙත් දැන් ඒ කාල සීමාව පසු වී ඇති බැවින් තෙවැනි ලෝක යුද්ධයක් සිදු නොවූ බව අප කවුරුත් දනිමු.

44 වැනි එක්සත් ජනපද ජනාධිපති වරයා කළු ජාතිකයෙක් බව නාවකි පල කර තිබේ.එය නම් සැබෑ වී තිබෙන බව පැහැදිලිය.මන්ද 44 වැනි ජනපති බැරක් ඔබාමාය.ඔහු ඇමරිකාවේ අවසන් ජනපති බවත් ඔහු පාලනයට එන විට රට විශාල ආර්ථික අර්බුදයක පවතින බවත් ඔහුගේ පාලන කාලයේදී ඇමරිකාවේ උතුරු හා දකුණු ප්‍රාන්ත වල ගැටුම් හට ගන්නා බවත් කියා ඇත.

ඇය රුසියාවේ විශාල ජනප්‍රියත්වයක් හිමි කර ගත්තේ, කුර්ස්ක් සබ්මැරීනය ගිලී යාම පිලිබදව අනාවකිය නිවැරදිව කීම සමගය.”සියවස අවසානයේදී 1999 හෝ 2000 දී හෝ කුර්ස්ක් ජලයෙන් වැසී යනු ඇත.මුළු ලොවක් ඒ ගැන වැළපෙනු ඇත.”ඇය එසේ කීවේ 1980 දීය.2000 අගෝස්තු මාසයේදී කුර්ස්ක් සබ්මැරීනය අනතුරට ලක් වී එහි සිටි සියල්ලෝම සමග ගිලී ගියේ ඇගේ අනාවැකිය සැබෑවක් බවට පත් කරමිනි.

ගිලී ගිය කුර්ස්ක් සබ්මැරීනය

1994 දී ඇනටොලි ලුබ්චෙන්කෝ නමැති එක ව්‍යාපාරිකයෙක් බාබා වැන්ගා දැකීමට ගියේය.මිනිසුන් රැසක ඇය දැක ගැනීමට පෝලීම ගැසී සිටියදී නිවාස ඇතුලෙන් පැමිණි අයෙක් ඔහුට ඇතුලට එන්නයි ආරාධනා කළේය.විශාල ඇදක වැතිරී සිටි බාබා වැන්ගා සතුව වැඩි කාලයක් ඉතිරිව නැති බව ඔහු සියසින්ම දුටුවේය.

“ඔබට අප ගැන මොනවද කියන්න පුළුවන්?”

“පැරණි පොත් වල තිබෙන සත්‍ය සත්‍ය දේවල් මොනවාද,සත්‍ය නොවන්නේ මොනවාද යන්න විද්‍යාවෙන් පැහැදිලිම්කෙරේවි.විශාල නගරයක් හාරනු ඇත.අහසෙන් අලුත් මිනිසුන් ඒවි.බොහෝ හාස්කම් සිදු වේවි.මේ අද හෙට වන දේවල් නෙවෙයි.දුර ඈත අනාගතයේ වෙන දේවල්.මේවාට ඉබේම වන්නට ඉඩ දිය යුතුයි.කිසිවක් ඕනාවට වඩා හදීසි කරන්න එපා”

“ඉක්මනින්ම සිදු වන්නේ කුමක්ද?”

“ලෝක අවසානය...පෘතුවිය සුර්යාගෙන් ඉවතට හැරෙනු ඇත.පෙර උණසුම් ව පැවති ස්ථාන වල අයිස් තිබේවි.සතුන්රසක් මිය යාවි.බලශක්තිය උදෙසා මිනිසුන් සටන් වදීවි.එහෙත් ඒ සටන් නැවතීමට තරම් මිනිසුන්ගේ ආත්ම ශක්තිමත් වේවි.එවිට කාලය යලිත් ආපස්සට ගමන් කරවී.”

“ලෝක විනාශය සිදු වන්නේ මහා ජාල ගැල්මකින් යයි ඔවුන් කියනවා?”

“ඔවු,වසර 30,40කින් එවැනි මහා ජාල ගල්මකුත් සිදු වේවි.විශාල දෙයක් පෘතුවියට ඉගිලී ඇවිත් ජලයේ ගැටෙවී.(ග්‍රාහකයක්).එම තරංග වලින් රටවල් රැසක් සෝදා ගෙන යනු ඇත.වසර තුනකට හිරු නැති වේවි.(ග්‍රාහකයේ ගැටීම නිසා ඇති වන දුහුවිලි වලාවන් මගින් පෘතුවි වායු ගෝලයේ පාරදෘශ්‍ය භාවය නැති කිරීම)”

“මිනිසුන් දිවි රැක ගනීවිද?”

“හොද මිනිසුන් ජීවත් වේවි.තමන් බුද්ධිමත් යයි කියා ගන්නා දුෂ්ටයන් විනාශ වේවි.බොහෝ දෙනෙක් මිය යාවි.ඉන් පසු ඉතා හොද ජීවයක් ඇරඹෙවී.මිනිසුන් අමරණීය වේවි.”

“ඒ කියන්නේ පෘතුවියට ස්වර්ණමය යුගයක් උදා වීමක්?”

“එය දැනටමත් පැමිණෙනවා.එහෙත් හැමෝම එය දකින්නේ නැහැ.මිනිසුන් බීජ ඉසීම සහ අස්වනු කැපීම නවතාවි.ඔවුන් කරන්නේ පැල කිරීම පමණයි.සතුන්,ශාක වගේ පරපුර බෝ කරවී.කිසිවෙකු ගොඩබිමින් ගමන් බිමන් යන්නේ නැහැ.දුම්රිය ගමන් කරන්නේ සුර්ය රැහැනක් දිගේ.ඛනිජ තෙල් තහනම් කරවී.භුමිය උපත දෙමින් සහ විවෙකීයව කාලය ගත කරවී.දැන් තියෙන ලෙඩ රෝග නැත්තටම නැති වී යාවි.නමුත් අලුත් රෝග පැමිණේවි.ඒවා මොලය සම්බන්ද රෝග.හැමෝම වතුර බොන්නේ මුහුදෙන්.මුහුදේ කිසිම දුපතක් නැති වේවි.එවිට විශ්වයෙන් ජලය සොයා ගනු ඇත.ඒ හොද ජලයයි.විශාල ජන ගහනයක් සිටීවි.ඉන්දියාව චීනයට වඩා විශාල වේවි.මිනිසුන් තමන්ගේ සිරුරු වලින් ඉවත් වෙන්න පටන ගනීවි.”

“ඒ කොහොමද?”

“සිරුරක් නැතිව ජීවත් වෙන්න මිනිසුන්ට පුළුවන් වේවි.හරියට මල අයෙක්,නැතිනම් ශක්තියක් වගේ.නමුත් මෙය සිදු වන්නේ අද හෙට නම් නෙවෙයි.”

එතනින් පසු බාබා වැන්ගා නින්දට වැටුණු අතර ඔවුන්ගේ සංවාදය අවසන් විය.

1996 දී ඇය මිය ගියාය.ඇගේ අනාවැකි කිසිවක් ප්රකාශනය වී නොමැති අතර එඩ්ගා කේසි හා නොස්ත්රඩාමුස් වැන්නන්ට ලැබුණු ප්‍රසිද්ධිය ඇයට නොලැබුණි.

අනාවැකි කිහිපයක්

2018-2013-චීනය ලෝකයේ බලවත් රට බවට පත් වෙයි.පෘතුවි කක්ෂය ස්වල්ප වශයෙන් වෙනස් වීමක් සිදු වෙයි.

2025-2028-නව බල ශක්ති මුලයක් නිර්මාණය කෙරේ.කුසගින්න යටපත් කිරීමට හැකියාව ලැබේ.මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයක් සිකුරු වෙත ගමන් කෙරේ.

2033-2045-ද්‍රව අයිස් දිය වෙමින් පවතී.යුරෝපය පාලනය කරන්නේ මුස්ලිම් වරුන් විසිනි.

2049-2070-ඉන්ද්‍රියන් නිෂ්පාදනය කිරීමට පුළුවන.තිබෙන සිරුරු වෙනුවට වෙනත් සිරුරක් භාවිතයට ගැනීම හොදම ප්‍රතිකාර ක්‍රමයක් බවට පත් වේ.

2088-2167-නව රෝගයක්.මිනිත්තු කිහිපයකින් වයස්ගත වීම.පෘතුවියේ අදුරු පැත්ත කෘතීම සුර්යයෙකු විසින් එලිය කිරීම.මිනිසුන් ජීවත් වන රොබෝවරු බවට පත් වේ.හන්ගේරියාවට අභ්යවකාෂයෙන් සංඥා ලැබේ.දිය යට ජනපද,සතුන් අර්ධ මනුෂ්‍යන් බවට පත් වේ.

2170-2259-ප්‍රධාන නියගයක්.අගහරු මත තිබෙන ජනපදයක් න්‍යෂ්ටික බලයක් බවට පත් වී පෘතුවියෙන් නිදහස ලබා ගැනීමට අරගල කරයි.

2262-2304-ග්‍රහලෝක අඛණ්ඩව කක්ෂ වෙනස් කරනු ඇත.කාලයේ ආපස්සට ගමන් කල හැකිය.පිටස්කවලයන් සමග නව හදුන්ම්කම්.හිරු සිසිල් වෙයි.එය නැවත පණ ගැන්වීමට උත්සහ කෙරෙනු ඇත.ගුරුත්ව බලය වෙනස් වනු ඇත.පැරණි අභ්‍යවකාශ මධ්‍යස්ථාන හා චන්ද්‍රිකා කඩන් වැටෙනු ඇත.විශ්වයේ රහස් හා වැදගත් නෙති හෙළි වේ.චන්ද්‍රයාගේ රහස් හෙළි වෙයි.

(බලන්න මෙතන පැරණි අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ගැන කියනව. එතකොට එයා මේ කියන්නෙ දැන් ඉදි වෙමින් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැනද???    )

2341-3805-අභ්‍යවකාශයෙන් කිසියම් භායනක දෙයක් පෘතුවියට ලගා වෙයි.කෘතීම සුර්යයන් දෙදෙනෙකුගේ ගැටීම.පෘතුවිය වටා දුහුවිලි කලාපයක්.ඒ වන විට පෘතුවියේ ජීවය මිය ගොස් ඇත.එහෙත් මානව වර්ගයා වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක නවාතැන් ගැනීමට පදනම දමයි.

මෙසේ ඉදිරි ක්‍රි.ව. 5079 වන තෙක් අනාගතය ගැන විවිධ මත දක්වා ඇත.ඒ වසරේදී ලෝක විනාශය සිදු වන බව ද ඇය අනාවැකි පල කර තිබේ.මෙසේ ලියා තැබුවද ඒවා සැබෑ වේද නොවේද යන්න බලන්නට වෙන්නේ අනාගතයට අයත් අයටම පමණි.

[QUOTE="manarrow, post: 19169683, member: 524640"] [COLOR="Red"][SIZE="5"][CENTER]මේක තිබ්බෙ එක web site එකක. බාබා වැන්ගා කියල 1911 ජනවාරි 31 වැනිදා බල්ගේරියාවේදී උපත ලබපු කෙනෙක් අනාගතේ කොහොම වෙයිද කියල අනාවැකි පල කරල තියනව. මේ විදිහට ක්‍රි.ව. 5079 වෙනකන් අනාවැකි පල කරල තියනව. එයා කියල තියන අනාවැකි වලින් දැනට කොච්චර ඇත්ත වෙලාද ඉස්සරහට ඇත්ත වෙයි කියල දැන් අනුමාන කරන්න පුලුවන් මොනවද කියල ඔයාලම මේක කියලව බලල තීරණේ කරන්න. මට නම් ගොඩක් දේවල් හිතාගතහැකි. bump එකකුත් දාගෙන යන්න[/CENTER][/SIZE][/COLOR] [SIZE="4"]ඇයගේ අනාවැකි අසාගන්නට මිනිසුන් වැල නොකැඩි පැමිණියහ... ඇය බාබා වැන්ගා නම් වේ. 1911 ජනවාරි 31 වැනිදා බල්ගේරියාවේදී උපතලබා ඇත. කුඩා අවධියේදීම මව අහිමි වූ වැන්ගා දැරිය දිනක් ඉතා අසාමාන්‍ය අත්දැකීමකට මුහුණ දුන්නාය.ඇය දරුණු ටෝනේඩෝවකට හසු වී කුඹුරකට විසි වී සිටියාය.ඇයව සොයා අගනු ලැබුවේ බොහෝ දීර්ඝ සොදිදියකින් පසුවය.සොයා ගන්නා විට නොසෑහෙන්න බියපත් වී සිටි ඇගේ දෑස් වැල්ලෙන්ද දුහුවිල්ලෙන්ද වැසි තිබු බැවින් වේදනාව නිසා දෑස් විවිර කර ගන්නට නොහැකිව සිටියාය.මෙම අනතුර නිසා ඇයට සදාකාලික අන්ධභාවය හිමි විය.[/SIZE] [IMG]http://gossip.shaafm.lk/data/gossip_images/v2imgpath/2015Oct/23/01.jpg[/IMG] [SIZE="4"]දෙවන ලෝක යුධ සමයේදී ඇයගේ අනාවැකි අසාගන්නට මිනිසුන් වැල නොකැඩි පැමිණියහ.තම තමන්ගේ ඥාතීන් ජීවතුන් අතර සිටියි දැයි නැතහොත් ඔවුන් මිය ගියේ කොතනද යනාදී විවිධ ගැටළු රැගත් මිනිසුන්ගෙන් අඩුවක් නොවිණි.1942 දී බල්ගේරියාවේ තුන්වැනි බොරිස් සාර්තුමාද ඇය මුණගැසීමට පැමිණියේය. තමාගේ අසාමාන්‍ය හැකියාවට නොපෙනන සත්වයන් සමග කිසියම් සම්බන්දතාවක් ඇතැයි ඇය කියා ඇත.එහෙත් ඒ කෙසේදැයි පැහැදිලි කිරීමට ඇය කිසිවිටෙක සමත් වුයේ නැත.එහෙත් මිස්නිසුන් ගැන තොරතුරු ඇයට ලබා දුන්නේ එම නොපෙනෙන සත්වයන් බවත් ඇය කියා සිටියාය.ඇගේ ප්රකාශනවලට අනුව කිසිවෙක් ඇගේ ඉදිරියේ සිටින විට ඇයට ඔහුගේ/ඇයගේ මුළු ජීවිතයම චිත්‍රපටයක් මෙන් උපතේ සිට මරණය දක්වා දර්ශනය වේ.පරම්පරා ගණනාවක් ඉදිරියට ලියා ඇති දේවල් දැකීම මිස ඒවා වෙනස් කිරීම තමාගේ සීමාවෙන් එපිට දෙයක් බව ඇය නිතරම කියු දෙයකි. “Wiesler Field Guide to the paranormal” වැනි මුලාශ්‍ර වල සදහන් වන අන්දමට සොවියට සංගමයේ බිඳ වැටීම,චර්නොබිල් අනතුර,ස්ටාර්ලින්ගේ මරණය,රුසියාවට අයත් කුර්ස්ක් සබ්මැරීනය ගිලී යාම,ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය,ලෝක චෙස් ශුරතාවයේදී ටොපලෙව්ගේ ජයග්‍රහණය ආදී සිදු වීම් පිලිබදව ඇය නිවැරදිව අනාවැකි පල කර ඇත. ඇගේ අනාවැකි කියූ පරිදි නිවැරදි නොවූ අවස්ථාද ඇත.1994 ලෝක පාපන්දු ශුරතාවය සදහා අවසන් වටයේ තරග කරන්නේ බී අකුරෙන් පටන් ගන්නා නම් සහිත රටවල් දෙකක් බව ඇය අනාවැකි කියා තිබුණාය.එයින් එක රටක නම බ්‍රසීලයයි.එරට සමග තරග කිරීමට සිටි බල්ගේරියා පිල අර්ධ පුර්ව වටයෙන් පරාජය කිරීමට ඉතාලියට හැකි වූ බැවින් ඇයගේ අනාවැකිය වැරදුනි.2010 නොවැම්බර් මස තෙවැනි ලෝක යුද්ධය ආරම්බ වන බවත් 2014 ඔක්තෝම්බර් වන තෙක් එය කල් පවතිනා බව බාබා වැන්ගා අනාවැකි පල කාලය.එහෙත් දැන් ඒ කාල සීමාව පසු වී ඇති බැවින් තෙවැනි ලෝක යුද්ධයක් සිදු නොවූ බව අප කවුරුත් දනිමු. 44 වැනි එක්සත් ජනපද ජනාධිපති වරයා කළු ජාතිකයෙක් බව නාවකි පල කර තිබේ.එය නම් සැබෑ වී තිබෙන බව පැහැදිලිය.මන්ද 44 වැනි ජනපති බැරක් ඔබාමාය.ඔහු ඇමරිකාවේ අවසන් ජනපති බවත් ඔහු පාලනයට එන විට රට විශාල ආර්ථික අර්බුදයක පවතින බවත් ඔහුගේ පාලන කාලයේදී ඇමරිකාවේ උතුරු හා දකුණු ප්‍රාන්ත වල ගැටුම් හට ගන්නා බවත් කියා ඇත. ඇය රුසියාවේ විශාල ජනප්‍රියත්වයක් හිමි කර ගත්තේ, කුර්ස්ක් සබ්මැරීනය ගිලී යාම පිලිබදව අනාවකිය නිවැරදිව කීම සමගය.”සියවස අවසානයේදී 1999 හෝ 2000 දී හෝ කුර්ස්ක් ජලයෙන් වැසී යනු ඇත.මුළු ලොවක් ඒ ගැන වැළපෙනු ඇත.”ඇය එසේ කීවේ 1980 දීය.2000 අගෝස්තු මාසයේදී කුර්ස්ක් සබ්මැරීනය අනතුරට ලක් වී එහි සිටි සියල්ලෝම සමග ගිලී ගියේ ඇගේ අනාවැකිය සැබෑවක් බවට පත් කරමිනි.[/SIZE] [SIZE="5"][COLOR="Red"]ගිලී ගිය කුර්ස්ක් සබ්මැරීනය[/COLOR][/SIZE] [IMG]http://gossip.shaafm.lk/data/gossip_images/v2imgpath/2015Oct/23/02.jpg[/IMG] [IMG]http://gossip.shaafm.lk/data/gossip_images/v2imgpath/2015Oct/23/03.jpg[/IMG] [IMG]http://gossip.shaafm.lk/data/gossip_images/v2imgpath/2015Oct/23/04.jpg[/IMG] 1994 දී ඇනටොලි ලුබ්චෙන්කෝ නමැති එක ව්‍යාපාරිකයෙක් බාබා වැන්ගා දැකීමට ගියේය.මිනිසුන් රැසක ඇය දැක ගැනීමට පෝලීම ගැසී සිටියදී නිවාස ඇතුලෙන් පැමිණි අයෙක් ඔහුට ඇතුලට එන්නයි ආරාධනා කළේය.විශාල ඇදක වැතිරී සිටි බාබා වැන්ගා සතුව වැඩි කාලයක් ඉතිරිව නැති බව ඔහු සියසින්ම දුටුවේය. [COLOR="red"][SIZE="3"]“ඔබට අප ගැන මොනවද කියන්න පුළුවන්?”[/SIZE][/COLOR] [SIZE="3"]“පැරණි පොත් වල තිබෙන සත්‍ය සත්‍ය දේවල් මොනවාද,සත්‍ය නොවන්නේ මොනවාද යන්න විද්‍යාවෙන් පැහැදිලිම්කෙරේවි.විශාල නගරයක් හාරනු ඇත.අහසෙන් අලුත් මිනිසුන් ඒවි.බොහෝ හාස්කම් සිදු වේවි.මේ අද හෙට වන දේවල් නෙවෙයි.දුර ඈත අනාගතයේ වෙන දේවල්.මේවාට ඉබේම වන්නට ඉඩ දිය යුතුයි.කිසිවක් ඕනාවට වඩා හදීසි කරන්න එපා”[/SIZE] [SIZE="4"][COLOR="red"]“ඉක්මනින්ම සිදු වන්නේ කුමක්ද?”[/COLOR][/SIZE] [SIZE="4"]“ලෝක අවසානය...පෘතුවිය සුර්යාගෙන් ඉවතට හැරෙනු ඇත.පෙර උණසුම් ව පැවති ස්ථාන වල අයිස් තිබේවි.සතුන්රසක් මිය යාවි.බලශක්තිය උදෙසා මිනිසුන් සටන් වදීවි.එහෙත් ඒ සටන් නැවතීමට තරම් මිනිසුන්ගේ ආත්ම ශක්තිමත් වේවි.එවිට කාලය යලිත් ආපස්සට ගමන් කරවී.”[/SIZE] [COLOR="red"][SIZE="4"]“ලෝක විනාශය සිදු වන්නේ මහා ජාල ගැල්මකින් යයි ඔවුන් කියනවා?”[/SIZE][/COLOR] [SIZE="4"]“ඔවු,වසර 30,40කින් එවැනි මහා ජාල ගල්මකුත් සිදු වේවි.විශාල දෙයක් පෘතුවියට ඉගිලී ඇවිත් ජලයේ ගැටෙවී.(ග්‍රාහකයක්).එම තරංග වලින් රටවල් රැසක් සෝදා ගෙන යනු ඇත.වසර තුනකට හිරු නැති වේවි.(ග්‍රාහකයේ ගැටීම නිසා ඇති වන දුහුවිලි වලාවන් මගින් පෘතුවි වායු ගෝලයේ පාරදෘශ්‍ය භාවය නැති කිරීම)”[/SIZE] [SIZE="4"][COLOR="red"]“මිනිසුන් දිවි රැක ගනීවිද?”[/COLOR][/SIZE] [SIZE="4"]“හොද මිනිසුන් ජීවත් වේවි.තමන් බුද්ධිමත් යයි කියා ගන්නා දුෂ්ටයන් විනාශ වේවි.බොහෝ දෙනෙක් මිය යාවි.ඉන් පසු ඉතා හොද ජීවයක් ඇරඹෙවී.මිනිසුන් අමරණීය වේවි.”[/SIZE] [SIZE="4"][COLOR="red"]“ඒ කියන්නේ පෘතුවියට ස්වර්ණමය යුගයක් උදා වීමක්?”[/COLOR][/SIZE] [SIZE="4"]“එය දැනටමත් පැමිණෙනවා.එහෙත් හැමෝම එය දකින්නේ නැහැ.මිනිසුන් බීජ ඉසීම සහ අස්වනු කැපීම නවතාවි.ඔවුන් කරන්නේ පැල කිරීම පමණයි.සතුන්,ශාක වගේ පරපුර බෝ කරවී.කිසිවෙකු ගොඩබිමින් ගමන් බිමන් යන්නේ නැහැ.දුම්රිය ගමන් කරන්නේ සුර්ය රැහැනක් දිගේ.ඛනිජ තෙල් තහනම් කරවී.භුමිය උපත දෙමින් සහ විවෙකීයව කාලය ගත කරවී.දැන් තියෙන ලෙඩ රෝග නැත්තටම නැති වී යාවි.නමුත් අලුත් රෝග පැමිණේවි.ඒවා මොලය සම්බන්ද රෝග.හැමෝම වතුර බොන්නේ මුහුදෙන්.මුහුදේ කිසිම දුපතක් නැති වේවි.එවිට විශ්වයෙන් ජලය සොයා ගනු ඇත.ඒ හොද ජලයයි.විශාල ජන ගහනයක් සිටීවි.ඉන්දියාව චීනයට වඩා විශාල වේවි.මිනිසුන් තමන්ගේ සිරුරු වලින් ඉවත් වෙන්න පටන ගනීවි.”[/SIZE] [COLOR="red"][SIZE="4"]“ඒ කොහොමද?” [/SIZE][/COLOR] [SIZE="4"]“සිරුරක් නැතිව ජීවත් වෙන්න මිනිසුන්ට පුළුවන් වේවි.හරියට මල අයෙක්,නැතිනම් ශක්තියක් වගේ.නමුත් මෙය සිදු වන්නේ අද හෙට නම් නෙවෙයි.” [/SIZE] [SIZE="4"]එතනින් පසු බාබා වැන්ගා නින්දට වැටුණු අතර ඔවුන්ගේ සංවාදය අවසන් විය.[/SIZE] [SIZE="4"]1996 දී ඇය මිය ගියාය.ඇගේ අනාවැකි කිසිවක් ප්රකාශනය වී නොමැති අතර එඩ්ගා කේසි හා නොස්ත්රඩාමුස් වැන්නන්ට ලැබුණු ප්‍රසිද්ධිය ඇයට නොලැබුණි.[/SIZE] [IMG]http://gossip.shaafm.lk/data/gossip_images/v2imgpath/2015Oct/23/05.jpg[/IMG] [COLOR="red"][SIZE="5"]අනාවැකි කිහිපයක් 2018-2013-චීනය ලෝකයේ බලවත් රට බවට පත් වෙයි.පෘතුවි කක්ෂය ස්වල්ප වශයෙන් වෙනස් වීමක් සිදු වෙයි. 2025-2028-නව බල ශක්ති මුලයක් නිර්මාණය කෙරේ.කුසගින්න යටපත් කිරීමට හැකියාව ලැබේ.මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයක් සිකුරු වෙත ගමන් කෙරේ. 2033-2045-ද්‍රව අයිස් දිය වෙමින් පවතී.යුරෝපය පාලනය කරන්නේ මුස්ලිම් වරුන් විසිනි. 2049-2070-ඉන්ද්‍රියන් නිෂ්පාදනය කිරීමට පුළුවන.තිබෙන සිරුරු වෙනුවට වෙනත් සිරුරක් භාවිතයට ගැනීම හොදම ප්‍රතිකාර ක්‍රමයක් බවට පත් වේ. 2088-2167-නව රෝගයක්.මිනිත්තු කිහිපයකින් වයස්ගත වීම.පෘතුවියේ අදුරු පැත්ත කෘතීම සුර්යයෙකු විසින් එලිය කිරීම.මිනිසුන් ජීවත් වන රොබෝවරු බවට පත් වේ.හන්ගේරියාවට අභ්යවකාෂයෙන් සංඥා ලැබේ.දිය යට ජනපද,සතුන් අර්ධ මනුෂ්‍යන් බවට පත් වේ. 2170-2259-ප්‍රධාන නියගයක්.අගහරු මත තිබෙන ජනපදයක් න්‍යෂ්ටික බලයක් බවට පත් වී පෘතුවියෙන් නිදහස ලබා ගැනීමට අරගල කරයි. 2262-2304-ග්‍රහලෝක අඛණ්ඩව කක්ෂ වෙනස් කරනු ඇත.කාලයේ ආපස්සට ගමන් කල හැකිය.පිටස්කවලයන් සමග නව හදුන්ම්කම්.හිරු සිසිල් වෙයි.එය නැවත පණ ගැන්වීමට උත්සහ කෙරෙනු ඇත.ගුරුත්ව බලය වෙනස් වනු ඇත.පැරණි අභ්‍යවකාශ මධ්‍යස්ථාන හා චන්ද්‍රිකා කඩන් වැටෙනු ඇත.විශ්වයේ රහස් හා වැදගත් නෙති හෙළි වේ.චන්ද්‍රයාගේ රහස් හෙළි වෙයි. [COLOR="blue"](බලන්න මෙතන පැරණි අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ගැන කියනව. එතකොට එයා මේ කියන්නෙ දැන් ඉදි වෙමින් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැනද??? :eek: :eek: :eek: )[/COLOR] 2341-3805-අභ්‍යවකාශයෙන් කිසියම් භායනක දෙයක් පෘතුවියට ලගා වෙයි.කෘතීම සුර්යයන් දෙදෙනෙකුගේ ගැටීම.පෘතුවිය වටා දුහුවිලි කලාපයක්.ඒ වන විට පෘතුවියේ ජීවය මිය ගොස් ඇත.එහෙත් මානව වර්ගයා වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක නවාතැන් ගැනීමට පදනම දමයි. මෙසේ ඉදිරි ක්‍රි.ව. 5079 වන තෙක් අනාගතය ගැන විවිධ මත දක්වා ඇත.ඒ වසරේදී ලෝක විනාශය සිදු වන බව ද ඇය අනාවැකි පල කර තිබේ.මෙසේ ලියා තැබුවද ඒවා සැබෑ වේද නොවේද යන්න බලන්නට වෙන්නේ අනාගතයට අයත් අයටම පමණි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom