Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනාත්මයෙන් සුංඥත චේතෝ විමුක්තිය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ex-muslim Ahmed,

මම "ස්කයිලාක් වැනි කෙනෙක්ට පුලුවන් නම් මෙය පහදන්න ගොඩක් පිං" යන්න ගැන හිතල මාව ඒ ගොඩට අයිති නැතැයි හිතා මොකවත් නොලියා ඉන්නද කියලත් හිතුවා. එහෙම උනත් වටහා ගන්න ටිකක් අපහසු කාරණාවක් ගැන අසා ඇති නිසා මම දන්නා දේ සමහර විට ප්‍රයෝජනවත් වේවි යැයි හිතා පළමුව අවසරයක් ගෙනම යමක් කීම සුදුසු යැයි හිතුවා. කෙටි යමක් ලියන්නම් යැයි කලින් හිතුවට ඒ හිතූ ප්‍රමානයට වඩා වැඩි විස්තරයක් පහත දැක්වෙනවා.

මගෙනුත් නොයෙක් දෙනා නොයෙක් අවස්ථාවන් වලදී අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචන වලට මෙ අර්ථය හරිද, මේ අනිත් අර්ථය හරිද ආදී ලෙස අසා තිබෙනවා. මමත් මට වැටහුන පරිද්දෙන් උත්තර දීලා තිබෙනවා. නමුත් අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචන වල මම වටහා ගෙන සිටි සීමිත අර්ථයන්ට අතිරේකව තවත් අර්ථයන් ගණනාවක් ඇති බව සමහර සූත්‍ර වලට අනුව මෑත කාලයේදී දකින්න හැකි උනා. එවිට මම පෙර කාලයේ පැවසූ සමහර කරුණු වල වැරදීම් සිදුව ඇති බවට සැක ඇති උනා. උදාහරණයකට "නිත්‍ය නැත", "වෙනස් වේ", "සෙලවේ" ආදී ආකාරයන් ගණනාවකින් පංචස්කන්ධයේ අනිච්ච ලක්ෂණය දැකිය හැකියී. පංචස්කන්ධයේ දුක්ඛ සහ අනත්ත ලක්ෂණයන්ද එබදුම පරිදි ආකාර ගණනාවකින් දැකිය හැකියී.

"වෙනස්වීම" යන්න සංස්කාරයන්ගේ දුක ලෙස සූත්‍ර වල සඳහන්ව ඇතැයි යන වැටහීමක් මට පෙර සිට තිබුනා. "වෙනස්වීම" යන්න අනිච්ච ලෙස දැකීමකැයි යෙදී තිබීම දුටුවේ මෑතකදි. "වෙනස්වීම" සහ "අනිත්‍ය" යන වචන වල අර්ථයන් ව්‍යවහාරික භාෂාවට පරිදි එක සමාන ලෙස බොහොම ලෙහෙසියෙන් දකින්න පුළුවන්. ඉතින් නව වචන, නව අර්ථයන් දුටුවාම ඒ වචන සහ අර්ථයන් පැහැදිලිවම තේරුම් ගන්නා තෙක් පෙර පවසන ලද කරුණු වල හරි වැරදි පූර්ණ ලෙසින් තේරුම් ගන්න අමාරුයි. පෙර කාලයේ දුටු සූත්‍ර වැරදි යැයි විසිකරන්නත් බැහැ. මෙහෙම උනහම දුක, සංස්කාර ආදී වචන වල විවිධ අර්ථයන්ද සමගින් නැවත බොහෝ සූත්‍ර සසඳා බැලීමක් කරන්න වෙනවා. පෙර පවසන ලද ඔක්කොම දේ බැලුවොත් යම් ප්‍රමානයකට ප්‍රඥාව උපදින ආකාරයකට පැවසී තිබෙනවා, ඒත් යම් යම් බෙදා දැක්වීම් නිවැරදි අර්ථයන්ට අනුව මනා සේ නොවී ඇති බවයි පෙනෙන්නේ. එසේ බෙදා දැක්වීම නිවැරදිව නොවුනොත් එය දහම් අපැහැදිලි කිරීමක් වෙනවා. එවිට සමහර සූත්‍ර වල අර්ථයන් නිවැරදිව දකින්න බැරි වෙනවා. වාද විවාද වලටත් තුඩු දෙනවා.

ඒ නිසා එම කරුණු වල පැහැදිලි බවක් ඇති කර ගැනීම පිණිස පාලි වචන වල අර්ථ කෙබඳුද, සිංහල වචන වලින් කවර වචන සුදුසුද, කවර වචන නුසුදුසුද, කවර අර්ථයන් ගැලපේද, කවර අර්ථයන් නොගැලපේද, අන් සූත්‍ර සමඟ ගැළපීම් කෙබඳුද, පාලි සහ සිංහල ධර්ම ග්‍රන්ථයන්ගේ මුද්‍රණ දෝෂ ආදිය නිසා වචන විකෘති වීම් සහ අර්ථ විකෘති වීම් සිදුව ඇත් දැයි ආදී ලෙස දැඩිව විමසා බලා තීරණය කරන්න වෙනවා. එහෙම කරලා නිවැරදි අර්ථ වර්ගීකරණයන් වටහා ගැනීමටත්, එම අර්ථයන් මනා සේ ඉස්මතු වන සිංහල වචන මොනවා දැයි සොයාගන්නත් වෙනවා. මේ වර්ගීකරණයන් ඇති දේවල් මිසක් නැති දේවල් නොවෙයි. සමහරක් සාමාන්‍ය සිංහලෙනුත් තිබෙනවා. නමුත් අර්ථ නිවැරදිව ග්රහනය කර ගැනීම වර්ගීකරණය කර ඇත්තේ මෙසේය කියා වචන මාත්‍රයෙන් දැන ගත්තාට සිදුවන්නේ නැහැ. ඒ නිසා මම අදාල කරුණු ගැන දැඩි විමසීමක් කරන අදහසිනුයි ඉන්නේ. නමුත් ඒ කාර්යය දින දෙක තුනකින් කරන්න බැහැ. මාස කිහිපයක් වත් ඊට වැය කරන්න වෙනවා. සමහර විට එහෙම කරලත් සම්පූර්ණ පැහැදිලි බවක් එපමණකින් ඇති නොවෙන්නත් පුළුවන්. කෙසේ උවත් එසේ වෙහෙසීම බෙහෙවින්ම වැඩ දායක බව දැනටමත් පෙනෙන්න තියෙනවා.

අනිච්ච, දුක්ඛ, අනත්ත, සංඛාර, ධම්මා යන වචන වල මෙම ලිපියට අදාල අර්ථයන් මෙසේ මෙසේ විය යුතු යැයි මම දැනට සලකන යම් යම් අර්ථ ඇත්නම්, එම අර්ථයන්ට අනුව මාන්කඩවල සුදස්සන හිමියන්ගේ ඉහත දේශනාව ගැන මෙසේ කිව හැකියී:

ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ මහවග්ගයේ සමසීසට්ඨ ඤාණය [ http://thripitaka.org/view/sp/sp29/215 ] ගැන විස්තරයේ මෙසේ සඳහන් වෙනවා:

එහි "සබ්බධම්මානං" යන්න කුමක්දැයි බෙදා විස්තර කොට දක්වා තිබෙනවා. සුදස්සන හිමි "සබ්බෙ ධම්මා අනත්තා" යන්න සමසීසට්ඨ ඤාණය විස්තරයේ දැක්වෙන "සබ්බධම්මානං" යන්න ලෙස ගන්නවා විය හැකියී. එහිමියන් අනුරූප විස්තරයකුත් කරනවානේ. එය එසේ නම් "සබ්බෙ ධම්මා" යන වචන වල අර්ථය අසංඛත ධාතුවෙන් තොරය යන අර්ථය නිවැරදි බවයි පෙනෙන්නේ.

සුදස්සන හිමියන් බුදුරජානන් වහන්සේ විසින් "සියලු සංස්කාරයෝ අනාත්මයි" ලෙස නොකියා "සියලු ධර්මයෝ අනාත්මයි" ලෙස කීමට හේතුවක් ලෙස අතිරේකව සඳහන් කරන "ඤාණදර්ශණ මගේ" ලෙස වරදවා වටහා ගැනීම ගැන කථාව නම් මම සැක කරනවා. සුදස්සන හිමියන් පවසන පරිදි "ඤාණදර්ශණ මගේ" යැයි යම් කෙනෙකුට දෘෂ්ටියක් පැවතිය හැකි යැයි මමත් හිතනවා. නමුත් ඒ හේතුව නිසා බුදුරජානන් වහන්සේ "සියලු සංස්කාරයෝ අනාත්මයි" යැයි නොකියා "සියලු ධර්මයෝ අනාත්මයි" කීවා යැයි හිතන්න අමාරුයි. මොකද පංචස්කන්ධයේ අනිච්ච, දුක්ඛ, අනාත්ම ලක්ෂණ විමසන පුද්ගලයෙක් ආත්ම දෘෂ්ටිය ඇතිවන ආකාර විස්සම ගැන එකින් එක විමසුවොත් යම් කලෙක එම පුද්ගලයාට ඤාණදර්ශණ මගේ යැයි දෘෂ්ටියක් පැවතියා නම් ඒකත් පහසුවෙන්ම නැති වෙලා යනවා. ඉතින් ඤාණදර්ශණ මගේ යැයි ඇති විය හැකි දෘෂ්ටියක් ගැන විශේෂයෙන් සලකා "සියලු සංස්කාරයෝ අනාත්මයි" ලෙස නොකියා "සියලු ධර්මයෝ අනාත්මයි" යැයි කියන්න ඇතැයි හිතන්න අමාරුයි.

නිවන අනාත්ම යැයි කීම නොගැලපේ යැයි එහිමියන් කීවත් මට නම් හිතෙන්නේ "නිවන නිත්‍යයි, සුඛයි, අනාත්මයි" ලෙස කිව හැකි බවක්. සෑහෙන කාලයකට කලින් කවුරු හරි මගෙන් "නිවන නිත්‍යයි, සුඛයි, අනාත්මයි" ලෙස කිව හැකි දැයි ඇසුවා නම් සමහර විට මමත් කියන්න ඉඩ තිබුනා එහෙම වෙන්නේ කොහොමද, ඔය කියන්නේ සදාකාලික ආත්මයක් වගේ දෙයක් එක්ක පටලාවාගත් අර්ථයක් නේද කියලා. කීවා යැයි මතක නැති උනත් සමහර විට මම එහෙම කියලත් ඇති. නමුත් දැන් නම් "නිවන නිත්‍යයි, සුඛයි, අනාත්මයි" ලෙස කීම නිවැරදි අර්ථ ඇති දෙයක් ලෙස දකිනවා සේම එය සදාකාලික ආත්මයක් වැනි දෙයක් සමඟ පටලවාගත් අර්ථයන් නොමැති ලෙසට අර්ථ ගැන්විය හැක්කේ කෙසේදැයි කියන්න හැකියී.

නා උයනේ අරියධම්ම හිමිගේ පහත දැක්වෙන වීඩියෝවත් අසා බලන්න:

[YOUTUBE]uhPpFfDvjlE[/YOUTUBE]

නා උයනේ අරියධම්ම හිමි බොහෝ විස්තර ඇතිව දහම් දේශනා කරනවා දැකිය හැකියී.

ඉතින් කවරක්ද හරි?

මට වැටහෙන අර්ථයන්ට අනුව ඉහත විස්තර කල පරිදි සුදස්සන හිමියන් පවසන සමහර කාරණාවන් නිවැරදි නැහැ. එම කොටස් නොමැතිව සැලකුවොත් එහිමියන් "සබ්බෙ ධම්මා" යන්න විස්තර කිරීමට භාවිතා කරන වචන සහ අර්ථ වලට ගැලපෙන පරිදි ත්‍රිපිටකයේ සමසීසට්ඨ ඤාණය විස්තර වෙනවා. තවත් තැන්වල එවැනිම විස්තර ඇති. එම කොටසේ එහිමියන් කියන දේ එම අර්ථයට අනුව නිවැරදි යැයි මමත් හිතනවා.

නා උයනේ අරියධම්ම හිමි "සබ්බෙ ධම්මා අනත්තා" යන්නට දෙන්නේ වෙන අර්ථයක්. නමුත් එම අර්ථයට අනුව එහිමියන් කියන දේත් නිවැරදි යැයි මම හිතනවා.

සුදස්සන හිමි සහ නා උයනේ අරියධම්ම හිමි පවසන නිවැරදි යැයි මම දකිනා කරුණු වල නොගැලපීමකුත් ඒ ඒ අර්ථ වලට අනුව මම දකින්නේ නැහැ.

"සබ්බෙ ධම්මා අනත්තා" යන්නෙහි බුදුරජානන් වහන්සේ අදහස් කල අර්ථය කුමක් විය හැකිද? මට නම් එය එකවර කියන්න අමාරුයි. සුදස්සන හිමිගෙන් තව විස්තර ටිකක් ඇසුවොත් හොඳ යැයි හිතනවා. එහිමියන් පවසන සමහර කරුණු මම වැරදි යැයි කීවත් ඒවා විස්තර ඇතිව එහිමියන් සමඟ සාකච්ඡා කර බැලීම වටිනවා. සුදස්සන හිමි ඔය වීඩියෝවෙ නොකී හේතුත් තිබෙනවාද දන්නේ නැහැ.

ඔබට පැවති මතයට අනුව ඔබ අවකාශය ගැනත් සඳහන් කර තිබෙනවා. ඒ අවකාශය යන්නෙන් ඔබ අදහස් කලේ කුමක්ද? "අවකාශය" යන්න "නිවන සහ අවකාශය + සියලු සංස්කාරයෝ = ධම්ම" ලෙස සඳහන් කලේ කවර අර්ථ සලකාදැයි ඔබට වැටහෙන පරිදි විස්තර කරන්න.

Skylark

[QUOTE="Skylark, post: 21140315, member: 266027"] [SIZE=3]පින්වත් ex-muslim Ahmed, මම "ස්කයිලාක් වැනි කෙනෙක්ට පුලුවන් නම් මෙය පහදන්න ගොඩක් පිං" යන්න ගැන හිතල මාව ඒ ගොඩට අයිති නැතැයි හිතා මොකවත් නොලියා ඉන්නද කියලත් හිතුවා. එහෙම උනත් වටහා ගන්න ටිකක් අපහසු කාරණාවක් ගැන අසා ඇති නිසා මම දන්නා දේ සමහර විට ප්‍රයෝජනවත් වේවි යැයි හිතා පළමුව අවසරයක් ගෙනම යමක් කීම සුදුසු යැයි හිතුවා. කෙටි යමක් ලියන්නම් යැයි කලින් හිතුවට ඒ හිතූ ප්‍රමානයට වඩා වැඩි විස්තරයක් පහත දැක්වෙනවා. මගෙනුත් නොයෙක් දෙනා නොයෙක් අවස්ථාවන් වලදී අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචන වලට මෙ අර්ථය හරිද, මේ අනිත් අර්ථය හරිද ආදී ලෙස අසා තිබෙනවා. මමත් මට වැටහුන පරිද්දෙන් උත්තර දීලා තිබෙනවා. නමුත් අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචන වල මම වටහා ගෙන සිටි සීමිත අර්ථයන්ට අතිරේකව තවත් අර්ථයන් ගණනාවක් ඇති බව සමහර සූත්‍ර වලට අනුව මෑත කාලයේදී දකින්න හැකි උනා. එවිට මම පෙර කාලයේ පැවසූ සමහර කරුණු වල වැරදීම් සිදුව ඇති බවට සැක ඇති උනා. උදාහරණයකට "නිත්‍ය නැත", "වෙනස් වේ", "සෙලවේ" ආදී ආකාරයන් ගණනාවකින් පංචස්කන්ධයේ අනිච්ච ලක්ෂණය දැකිය හැකියී. පංචස්කන්ධයේ දුක්ඛ සහ අනත්ත ලක්ෂණයන්ද එබදුම පරිදි ආකාර ගණනාවකින් දැකිය හැකියී. "වෙනස්වීම" යන්න සංස්කාරයන්ගේ දුක ලෙස සූත්‍ර වල සඳහන්ව ඇතැයි යන වැටහීමක් මට පෙර සිට තිබුනා. "වෙනස්වීම" යන්න අනිච්ච ලෙස දැකීමකැයි යෙදී තිබීම දුටුවේ මෑතකදි. "වෙනස්වීම" සහ "අනිත්‍ය" යන වචන වල අර්ථයන් ව්‍යවහාරික භාෂාවට පරිදි එක සමාන ලෙස බොහොම ලෙහෙසියෙන් දකින්න පුළුවන්. ඉතින් නව වචන, නව අර්ථයන් දුටුවාම ඒ වචන සහ අර්ථයන් පැහැදිලිවම තේරුම් ගන්නා තෙක් පෙර පවසන ලද කරුණු වල හරි වැරදි පූර්ණ ලෙසින් තේරුම් ගන්න අමාරුයි. පෙර කාලයේ දුටු සූත්‍ර වැරදි යැයි විසිකරන්නත් බැහැ. මෙහෙම උනහම දුක, සංස්කාර ආදී වචන වල විවිධ අර්ථයන්ද සමගින් නැවත බොහෝ සූත්‍ර සසඳා බැලීමක් කරන්න වෙනවා. පෙර පවසන ලද ඔක්කොම දේ බැලුවොත් යම් ප්‍රමානයකට ප්‍රඥාව උපදින ආකාරයකට පැවසී තිබෙනවා, ඒත් යම් යම් බෙදා දැක්වීම් නිවැරදි අර්ථයන්ට අනුව මනා සේ නොවී ඇති බවයි පෙනෙන්නේ. එසේ බෙදා දැක්වීම නිවැරදිව නොවුනොත් එය දහම් අපැහැදිලි කිරීමක් වෙනවා. එවිට සමහර සූත්‍ර වල අර්ථයන් නිවැරදිව දකින්න බැරි වෙනවා. වාද විවාද වලටත් තුඩු දෙනවා. ඒ නිසා එම කරුණු වල පැහැදිලි බවක් ඇති කර ගැනීම පිණිස පාලි වචන වල අර්ථ කෙබඳුද, සිංහල වචන වලින් කවර වචන සුදුසුද, කවර වචන නුසුදුසුද, කවර අර්ථයන් ගැලපේද, කවර අර්ථයන් නොගැලපේද, අන් සූත්‍ර සමඟ ගැළපීම් කෙබඳුද, පාලි සහ සිංහල ධර්ම ග්‍රන්ථයන්ගේ මුද්‍රණ දෝෂ ආදිය නිසා වචන විකෘති වීම් සහ අර්ථ විකෘති වීම් සිදුව ඇත් දැයි ආදී ලෙස දැඩිව විමසා බලා තීරණය කරන්න වෙනවා. එහෙම කරලා නිවැරදි අර්ථ වර්ගීකරණයන් වටහා ගැනීමටත්, එම අර්ථයන් මනා සේ ඉස්මතු වන සිංහල වචන මොනවා දැයි සොයාගන්නත් වෙනවා. මේ වර්ගීකරණයන් ඇති දේවල් මිසක් නැති දේවල් නොවෙයි. සමහරක් සාමාන්‍ය සිංහලෙනුත් තිබෙනවා. නමුත් අර්ථ නිවැරදිව ග්රහනය කර ගැනීම වර්ගීකරණය කර ඇත්තේ මෙසේය කියා වචන මාත්‍රයෙන් දැන ගත්තාට සිදුවන්නේ නැහැ. ඒ නිසා මම අදාල කරුණු ගැන දැඩි විමසීමක් කරන අදහසිනුයි ඉන්නේ. නමුත් ඒ කාර්යය දින දෙක තුනකින් කරන්න බැහැ. මාස කිහිපයක් වත් ඊට වැය කරන්න වෙනවා. සමහර විට එහෙම කරලත් සම්පූර්ණ පැහැදිලි බවක් එපමණකින් ඇති නොවෙන්නත් පුළුවන්. කෙසේ උවත් එසේ වෙහෙසීම බෙහෙවින්ම වැඩ දායක බව දැනටමත් පෙනෙන්න තියෙනවා. අනිච්ච, දුක්ඛ, අනත්ත, සංඛාර, ධම්මා යන වචන වල මෙම ලිපියට අදාල අර්ථයන් මෙසේ මෙසේ විය යුතු යැයි මම දැනට සලකන යම් යම් අර්ථ ඇත්නම්, එම අර්ථයන්ට අනුව මාන්කඩවල සුදස්සන හිමියන්ගේ ඉහත දේශනාව ගැන මෙසේ කිව හැකියී: ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ මහවග්ගයේ [URL="http://thripitaka.org/view/sp/sp29/215"]සමසීසට්ඨ ඤාණය[/URL][/SIZE][SIZE=3] [ [URL]http://thripitaka.org/view/sp/sp29/215[/URL] ] ගැන විස්තරයේ මෙසේ සඳහන් වෙනවා: [/SIZE][SIZE=3] එහි "සබ්බධම්මානං" යන්න කුමක්දැයි බෙදා විස්තර කොට දක්වා තිබෙනවා. සුදස්සන හිමි "සබ්බෙ ධම්මා අනත්තා" යන්න සමසීසට්ඨ ඤාණය විස්තරයේ දැක්වෙන "සබ්බධම්මානං" යන්න ලෙස ගන්නවා විය හැකියී. එහිමියන් අනුරූප විස්තරයකුත් කරනවානේ. එය එසේ නම් "සබ්බෙ ධම්මා" යන වචන වල අර්ථය අසංඛත ධාතුවෙන් තොරය යන අර්ථය නිවැරදි බවයි පෙනෙන්නේ. සුදස්සන හිමියන් බුදුරජානන් වහන්සේ විසින් "සියලු සංස්කාරයෝ අනාත්මයි" ලෙස නොකියා "සියලු ධර්මයෝ අනාත්මයි" ලෙස කීමට හේතුවක් ලෙස අතිරේකව සඳහන් කරන "ඤාණදර්ශණ මගේ" ලෙස වරදවා වටහා ගැනීම ගැන කථාව නම් මම සැක කරනවා. සුදස්සන හිමියන් පවසන පරිදි "ඤාණදර්ශණ මගේ" යැයි යම් කෙනෙකුට දෘෂ්ටියක් පැවතිය හැකි යැයි මමත් හිතනවා. නමුත් ඒ හේතුව නිසා බුදුරජානන් වහන්සේ "සියලු සංස්කාරයෝ අනාත්මයි" යැයි නොකියා "සියලු ධර්මයෝ අනාත්මයි" කීවා යැයි හිතන්න අමාරුයි. මොකද පංචස්කන්ධයේ අනිච්ච, දුක්ඛ, අනාත්ම ලක්ෂණ විමසන පුද්ගලයෙක් ආත්ම දෘෂ්ටිය ඇතිවන ආකාර විස්සම ගැන එකින් එක විමසුවොත් යම් කලෙක එම පුද්ගලයාට ඤාණදර්ශණ මගේ යැයි දෘෂ්ටියක් පැවතියා නම් ඒකත් පහසුවෙන්ම නැති වෙලා යනවා. ඉතින් ඤාණදර්ශණ මගේ යැයි ඇති විය හැකි දෘෂ්ටියක් ගැන විශේෂයෙන් සලකා "සියලු සංස්කාරයෝ අනාත්මයි" ලෙස නොකියා "සියලු ධර්මයෝ අනාත්මයි" යැයි කියන්න ඇතැයි හිතන්න අමාරුයි. නිවන අනාත්ම යැයි කීම නොගැලපේ යැයි එහිමියන් කීවත් මට නම් හිතෙන්නේ "නිවන නිත්‍යයි, සුඛයි, අනාත්මයි" ලෙස කිව හැකි බවක්. සෑහෙන කාලයකට කලින් කවුරු හරි මගෙන් "නිවන නිත්‍යයි, සුඛයි, අනාත්මයි" ලෙස කිව හැකි දැයි ඇසුවා නම් සමහර විට මමත් කියන්න ඉඩ තිබුනා එහෙම වෙන්නේ කොහොමද, ඔය කියන්නේ සදාකාලික ආත්මයක් වගේ දෙයක් එක්ක පටලාවාගත් අර්ථයක් නේද කියලා. කීවා යැයි මතක නැති උනත් සමහර විට මම එහෙම කියලත් ඇති. නමුත් දැන් නම් "නිවන නිත්‍යයි, සුඛයි, අනාත්මයි" ලෙස කීම නිවැරදි අර්ථ ඇති දෙයක් ලෙස දකිනවා සේම එය සදාකාලික ආත්මයක් වැනි දෙයක් සමඟ පටලවාගත් අර්ථයන් නොමැති ලෙසට අර්ථ ගැන්විය හැක්කේ කෙසේදැයි කියන්න හැකියී. නා උයනේ අරියධම්ම හිමිගේ පහත දැක්වෙන වීඩියෝවත් අසා බලන්න: [/SIZE][YOUTUBE]uhPpFfDvjlE[/YOUTUBE][SIZE=3] නා උයනේ අරියධම්ම හිමි බොහෝ විස්තර ඇතිව දහම් දේශනා කරනවා දැකිය හැකියී. ඉතින් කවරක්ද හරි? මට වැටහෙන අර්ථයන්ට අනුව ඉහත විස්තර කල පරිදි සුදස්සන හිමියන් පවසන සමහර කාරණාවන් නිවැරදි නැහැ. එම කොටස් නොමැතිව සැලකුවොත් එහිමියන් "සබ්බෙ ධම්මා" යන්න විස්තර කිරීමට භාවිතා කරන වචන සහ අර්ථ වලට ගැලපෙන පරිදි ත්‍රිපිටකයේ සමසීසට්ඨ ඤාණය විස්තර වෙනවා. තවත් තැන්වල එවැනිම විස්තර ඇති. එම කොටසේ එහිමියන් කියන දේ එම අර්ථයට අනුව නිවැරදි යැයි මමත් හිතනවා. නා උයනේ අරියධම්ම හිමි "සබ්බෙ ධම්මා අනත්තා" යන්නට දෙන්නේ වෙන අර්ථයක්. නමුත් එම අර්ථයට අනුව එහිමියන් කියන දේත් නිවැරදි යැයි මම හිතනවා. සුදස්සන හිමි සහ නා උයනේ අරියධම්ම හිමි පවසන නිවැරදි යැයි මම දකිනා කරුණු වල නොගැලපීමකුත් ඒ ඒ අර්ථ වලට අනුව මම දකින්නේ නැහැ. "සබ්බෙ ධම්මා අනත්තා" යන්නෙහි බුදුරජානන් වහන්සේ අදහස් කල අර්ථය කුමක් විය හැකිද? මට නම් එය එකවර කියන්න අමාරුයි. සුදස්සන හිමිගෙන් තව විස්තර ටිකක් ඇසුවොත් හොඳ යැයි හිතනවා. එහිමියන් පවසන සමහර කරුණු මම වැරදි යැයි කීවත් ඒවා විස්තර ඇතිව එහිමියන් සමඟ සාකච්ඡා කර බැලීම වටිනවා. සුදස්සන හිමි ඔය වීඩියෝවෙ නොකී හේතුත් තිබෙනවාද දන්නේ නැහැ. ඔබට පැවති මතයට අනුව ඔබ අවකාශය ගැනත් සඳහන් කර තිබෙනවා. ඒ අවකාශය යන්නෙන් ඔබ අදහස් කලේ කුමක්ද? "අවකාශය" යන්න "නිවන සහ අවකාශය + සියලු සංස්කාරයෝ = ධම්ම" ලෙස සඳහන් කලේ කවර අර්ථ සලකාදැයි ඔබට වැටහෙන පරිදි විස්තර කරන්න. Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom