Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනාත්මයෙන් සුංඥත චේතෝ විමුක්තිය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ex-muslim Ahmed,

මම කිහිප වතාවක්ම සුදස්සන හිමි පවසන කරුණු අසා ත්‍රිපිටකයේ සඳහන් කරුණුද සමඟින් විමසා බැලුවා. සුදස්සන හිමිගේ "නිවන අනාත්මයි කියන ධර්මතාවය පෙන්නන්නට විද්‍යමාන වෙන්නේ නැ" යන අදහස ධර්මය සමඟ ගැළපෙන්නේ නැහැ.

එහිමියන්ගේ දේශනාවේ විනාඩි 4න් පමණ ඉදිරියට මෙසේ පැවසෙනවා:

එම හේතු දැක්වීමේ අඩුපාඩුවක් තිබෙනවා. ඒ අඩුපාඩුව තමයි හේතු දැක්වීම අසංඛත ධාතුව සමඟ පුරුද්දා නොමැති කම. ඒ නිසා "ඒ නිසා අනාත්මයි කියන ධර්මතාවයද සංඛත ධාතුව තුලටම පමණක් සීමා වෙනවා" යැයි කියන්න හේතුවක් එම විස්තරයේ නැහැ.

ආත්මසාරයක් නොමැති බැවින් නිවන අනාත්ම සේ දැකීම නිවැරදියී. එසේ නොකීයා නිවන අනාත්ම සේ නොදැකිය යුතු යැයි කීවොත් සමහර අය නොමැති ආත්මසාරයක් නිවනේ ඇත, කෙලෙස් පිරිනිවීමෙන් හෝ ස්කන්ධ පිරිනිවීමෙන් පසුව එවන් ස්වරූපයක් හට ගනී ලෙස වරදවා හිතන්නත් පුළුවන්. මේ ආකාරයන්ගෙනුත් නිවන අනාත්ම සේ දැකීම නිවැරදි යැයි වටහා ගන්න පුළුවන්.

සංඛත ධාතුවට පමණක් සීමා නොවී අසංඛත ධාතුවද ඇතුලත් කොට නා උයනේ අරියධම්ම හිමි පවසන "සබ්බෙ ධම්මා අනත්තා" යන ආකාරය වඩාත් උචිත යැයි මම දැන් හිතනවා. සුදස්සන හිමි පවසන ආකාරය මෙන් වන පෙර මම දැක්වූ සමසීසට්ඨ ඤාණය ගැන විස්තරය කුමක්දැයි පසුව වැඩි විස්තර සොයා බලන්න ඕනෑ. පූර්ණ අවබෝධයක් මට නොමැති නිසා නා උයනේ අරියධම්ම හිමි පවසන ආකාරය සර්වප්රකාරයෙන් නිවැරදි යැයි කියන්න හැකියාවක් මට නැහැ. එහිමියන් පවසන "ප්රඥප්ති" පිළිබඳ කාරණාව ධර්ම ග්රන්ථ වල කෙසේ විස්තර වී ඇත්දැයි මම තවම දැක නැහැ, ප්‍රමානාත්මකව විමසා නැහැ. ඊට අතිරේකව සංඛත හෝ අසංඛත ලෙස නොදැකීම සුදුසු යැයි සම්මත සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තිය තිබෙනවා. ඔවැනි සුළු සුළු කාරණාවන් ගැනත් මම වැඩි වැඩියෙන් විමසා බැලිය යුතු නිසා නා උයනේ අරියධම්ම හිමි පවසන ආකාරය සර්වප්රකාරයෙන් නිවැරදි යැයි නිශ්චයට යෑම මේ අවස්ථාවේදී මම කරන්නේ නැහැ. එනමුත් නා උයනේ අරියධම්ම හිමි පවසන ආකාරය වඩාත් උචිතයි.

මම ලියූ කරුණු වල යම් අපැහැදිලි තැන් ඇත්නම්, වැරදි යැයි හිතන තැන් ඇත්නම් ඒ ගැන මගෙන් විමසන්න. විස්තර ලෙස කිව හැකි තව කරුණු බොහොමයක් තිබෙනවා. ඒ නිසා මම ලියූ කරුණු ගැන හෝ ඔබට තිබූ සැකය මේ වන විට ප්‍රමානවත් තරමින් දුරු වී නොමැති නම් ඒ ගැන හෝ සඳහන් කලොත් මේ මේ පරිද්දෙන් කීවොත් ඔබට වඩාත් පැහැදිලිව වැටහේවි යැයි හිතා බලා ඒ ඒ පරිද්දෙන් සහ හැකි පමණින් උත්තර දෙන්නම්. දහම් පද වල ගැඹුරු අරුත් විමසීමට ඔබට මේ අවස්ථාවේ හැකි වේවිද, නොහැකිවේවිද යන්න මම නොදන්නා නිසා ත්‍රිපිටකාදී මූලාශ්‍ර දීමට යම් පමණක් මැලි උනා. ලියූ හැම දේටම මූලාශ්‍ර දීම අපහසුයි. නමුත් මම ඔබට ත්රිපිටකාදීයේ පිටු මුලින්ම පෙන්නුවොත් සහ ඔබ දහම් පද වල අරුත් නොවිමසා අදාළ කරුණු පිලිගැනීමට ගියොත් ඒ ආකාරයෙන් ඔබට දහම් පද වල අරුත් වැටහෙන්නේ නැහැ.

Skylark

[QUOTE="Skylark, post: 21146114, member: 266027"] [SIZE=3]පින්වත් ex-muslim Ahmed, මම කිහිප වතාවක්ම සුදස්සන හිමි පවසන කරුණු අසා ත්‍රිපිටකයේ සඳහන් කරුණුද සමඟින් විමසා බැලුවා. සුදස්සන හිමිගේ "නිවන අනාත්මයි කියන ධර්මතාවය පෙන්නන්නට විද්‍යමාන වෙන්නේ නැ" යන අදහස ධර්මය සමඟ ගැළපෙන්නේ නැහැ. එහිමියන්ගේ දේශනාවේ විනාඩි 4න් පමණ ඉදිරියට මෙසේ පැවසෙනවා: [/SIZE][SIZE=3] එම හේතු දැක්වීමේ අඩුපාඩුවක් තිබෙනවා. ඒ අඩුපාඩුව තමයි හේතු දැක්වීම අසංඛත ධාතුව සමඟ පුරුද්දා නොමැති කම. ඒ නිසා "ඒ නිසා අනාත්මයි කියන ධර්මතාවයද සංඛත ධාතුව තුලටම පමණක් සීමා වෙනවා" යැයි කියන්න හේතුවක් එම විස්තරයේ නැහැ. ආත්මසාරයක් නොමැති බැවින් නිවන අනාත්ම සේ දැකීම නිවැරදියී. එසේ නොකීයා නිවන අනාත්ම සේ නොදැකිය යුතු යැයි කීවොත් සමහර අය නොමැති ආත්මසාරයක් නිවනේ ඇත, කෙලෙස් පිරිනිවීමෙන් හෝ ස්කන්ධ පිරිනිවීමෙන් පසුව එවන් ස්වරූපයක් හට ගනී ලෙස වරදවා හිතන්නත් පුළුවන්. මේ ආකාරයන්ගෙනුත් නිවන අනාත්ම සේ දැකීම නිවැරදි යැයි වටහා ගන්න පුළුවන්. සංඛත ධාතුවට පමණක් සීමා නොවී අසංඛත ධාතුවද ඇතුලත් කොට නා උයනේ අරියධම්ම හිමි පවසන "සබ්බෙ ධම්මා අනත්තා" යන ආකාරය වඩාත් උචිත යැයි මම දැන් හිතනවා. සුදස්සන හිමි පවසන ආකාරය මෙන් වන පෙර මම දැක්වූ සමසීසට්ඨ ඤාණය ගැන විස්තරය කුමක්දැයි පසුව වැඩි විස්තර සොයා බලන්න ඕනෑ. පූර්ණ අවබෝධයක් මට නොමැති නිසා නා උයනේ අරියධම්ම හිමි පවසන ආකාරය සර්වප්රකාරයෙන් නිවැරදි යැයි කියන්න හැකියාවක් මට නැහැ. එහිමියන් පවසන "ප්රඥප්ති" පිළිබඳ කාරණාව ධර්ම ග්රන්ථ වල කෙසේ විස්තර වී ඇත්දැයි මම තවම දැක නැහැ, ප්‍රමානාත්මකව විමසා නැහැ. ඊට අතිරේකව සංඛත හෝ අසංඛත ලෙස නොදැකීම සුදුසු යැයි සම්මත සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තිය තිබෙනවා. ඔවැනි සුළු සුළු කාරණාවන් ගැනත් මම වැඩි වැඩියෙන් විමසා බැලිය යුතු නිසා නා උයනේ අරියධම්ම හිමි පවසන ආකාරය සර්වප්රකාරයෙන් නිවැරදි යැයි නිශ්චයට යෑම මේ අවස්ථාවේදී මම කරන්නේ නැහැ. එනමුත් නා උයනේ අරියධම්ම හිමි පවසන ආකාරය වඩාත් උචිතයි. මම ලියූ කරුණු වල යම් අපැහැදිලි තැන් ඇත්නම්, වැරදි යැයි හිතන තැන් ඇත්නම් ඒ ගැන මගෙන් විමසන්න. විස්තර ලෙස කිව හැකි තව කරුණු බොහොමයක් තිබෙනවා. ඒ නිසා මම ලියූ කරුණු ගැන හෝ ඔබට තිබූ සැකය මේ වන විට ප්‍රමානවත් තරමින් දුරු වී නොමැති නම් ඒ ගැන හෝ සඳහන් කලොත් මේ මේ පරිද්දෙන් කීවොත් ඔබට වඩාත් පැහැදිලිව වැටහේවි යැයි හිතා බලා ඒ ඒ පරිද්දෙන් සහ හැකි පමණින් උත්තර දෙන්නම්. දහම් පද වල ගැඹුරු අරුත් විමසීමට ඔබට මේ අවස්ථාවේ හැකි වේවිද, නොහැකිවේවිද යන්න මම නොදන්නා නිසා ත්‍රිපිටකාදී මූලාශ්‍ර දීමට යම් පමණක් මැලි උනා. ලියූ හැම දේටම මූලාශ්‍ර දීම අපහසුයි. නමුත් මම ඔබට ත්රිපිටකාදීයේ පිටු මුලින්ම පෙන්නුවොත් සහ ඔබ දහම් පද වල අරුත් නොවිමසා අදාළ කරුණු පිලිගැනීමට ගියොත් ඒ ආකාරයෙන් ඔබට දහම් පද වල අරුත් වැටහෙන්නේ නැහැ. Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom