Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනාත්මයෙන් සුංඥත චේතෝ විමුක්තිය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිංවත් අහමඩ් සහ ස්කයිලාක්,

බොහොම පිං මේවගේ ත්‍රෙඩ් එකක් දැමාට. මට හිතෙන විදියට ඇමරිකං බුද්ධාගම්කාරයෝ නම් ඔය අනාත්ම වලට තමන්ගෙම තේරුමක් හදාගෙනයි ඉන්නේ. වහරක වගේ හාමුදුරුවරු විනාස කරපු ත්රිලක්ෂනය ඇමරිකාවේ ඉන්න අපේ ලාංකිකයොත් උඩදාගෙන පිලිගන්නේ ඒකයි. මේ ලඟදී දැක්ක ටෙක්සාස් පැත්තේ ඉන්න ලංකාවේ ෆිසික්ස් ප්‍රොපෙක්ගේ සයිට් එකක් බුද්ධාගම ගැන. නිවන ගැන නොවෙයි සබ්බ ධම්මා යන බුදු වදනේ තියෙන්නේ කියල ලියා තිබුනා. වල්පොල රාහුල හාමුදුරුවන් වැරදි බවත් එහිම සටහන් කර තිබුනා, පසුවයි දැක්කේ වහරක හිමිගේ අනුගාමිකයෙක් බව.

සුදස්සන හාමුදුරුවෝ නම් එහෙම විහිලු කතා කියන ස්වාමීන්වහන්සේ කෙනෙක් නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේ නම් ඔය අනාත්ම වලට "තමන් වසඟයේ පවත්වා ගන්ඩ බැරි නිසායි අනාත්ම කියන්නේ" වගේ කතා කියන්නේ නැහැ. ඔය වසඟයේ පවත්තගන්න බෑ කියන එකේ එල්ලී සිටින අයට නම් සබ්බේ ධම්මා යන්නට අසංඛත ධාතුව අයත් නොවන බව "සත්‍යක්". නිවන සම්බන්දයෙන් තමන් වසඟයේ පවත්ත ගන්න බැරි, පුලුවන් කමක් කිව හැකිද? බැහැ නොවැ! මෙතනදී මම කෙලින්ම ප්‍රකාශ කරන්නම් මේ "තමන් වසඟයේ පත්වා ගන්න බැරි බව" සම්බන්දයෙන් මම දරන ස්තාවරය නම් එය අනාත්ම විස්තර කරන ලක්ෂණයක් එහෙමත් නැත්තම් අනාත්ම යේ ඵලයක් පමණයි කියන එකයි. අනාත්ම නිසායි "වසඟයේ පවත්ත ගන්න බැරි" ඔය අහමඩ් කියන ශරීරය අභිභවන Hidden Agent, Ghost කෙනෙක් ඒ තුල ඉන්නවා නම් තමයි වසඟයේ පවත්වා ගන්න්න පුලුවන් වනුයේ!. එනිසාම එහිම අනිත් පැත්ත, අනාත්ම යනු වසඟයේ පවත්වා ගනීමට නොහැකියාව යනුවෙන් ගැනීම යනු අනවබෝධය, ධර්ම කරුන තුල ප්‍රඥා චෛතසිකය නොයෙදීම හෙවත් අනුවනකම යනුවෙන් ගත යුතුයි.

උදාහරණයකට කාරයක ඇති කෘතිම බුද්ධිය වෙන් කර හඳුනා ගැනීමට පර්යේෂකයෙක් සටහන් කරනවා "රියදුරෙක් රහිතව වේගපාලනය, අනපේක්ශිත අවස්තා වලදී තිරිංග යෙදීම, පැති -ඉදිරි-සහපසු පසින් එන වාහන අතර දුර කලමණාකරනය යන ලක්ෂන පෙන්වයි නම්, ප්‍රතිපල ලබා ගත හැකි නම් එය AI සහිත වාහනයකි" යනුවෙන්. යමෙක් මේ ලැයිස්තුවෙන් රියදුරෙක් රහිතව කියන වචන ලොප් කර, "AI කාර් එකක් නම් වේගපාලනය, අනපේක්ශිත අවස්තා වලදී තිරිංග යෙදීම, පැති -ඉදිරි-සහපසු පසින් එන වාහන අතර දුර කලමණාකරනය කරන්න පුලුවන් වෙන්ඩ ඕනෑ" කීම සදොස් කියමනකි. සිරුරෙන් (හෝ කාරයෙන් ) පරිභාහිරව හඳුනාගත හැකි ඊටම අනන්‍ය වූ සිරුර අභිභවා සිරුර පාලනය කල හැකි, මරණයේදී නොබිඳෙන ප්රපංචය ආත්මය වෙයි. මෙය හිතේ ඇතිවන ෆැන්ටසියක් විනා ඇත්තටම පවතින්නක් නොවේ. මේ සම්බන්දයෙන් බුදු පියානන් දැරු ස්ථාවරය හොඳින් විස්තර කෙරෙන්නකි, අත්ථත්ථ සූත්‍රය.

සංයුත්තනිකායො

සළායතන වර්ගය

10. අව්‍යාකත සංයුත්තය

10. අත්ථත්ත සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. ඉක්බිති වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය ඇසීය.

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? ආත්මයක් ඇත්තේ දැයි” මෙසේ ඇසූ කල්හි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූහ. ඉක්බිති “භවත් ගෞතමයන් වහන්ස ආත්මයක් නැත්තේදැයි” ඇසීය. දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූහ. ඉක්බිති වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම අසුනෙන් නැගිට ගියේය.

ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයා ගිය නොබෝකලකින් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, කිමෙක්ද? භාග්‍යවතුන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට අසන ලද ප්රශ්නය ප්‍රකාශ නොකළසේක් දැයි” සැලකෙළේය.

“ආනන්දය, “වච්ඡගොත්ත පරිබ්‍රාජකයා විසින් ආත්මයක් ඇත්තේ දැයි’ අසන ලද්දාවූ මම ආත්මය ඇත්තේයයි ප්‍රකාශ කරන්නෙම් නම්, ආනන්දය, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශාස්වතවාදීහු වෙත්ද, එය ඔවුන්ගේ ලබ්ධිය හා සමාන වන්නේය. ආනන්දය, ආත්මයක් නැද්දැයි අසන ලද්දාවූ මම වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට ආත්මය නැත්තේයයි ප්‍රකාශ කරන්නෙම් නම්, ආනන්දය, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් උච්ඡේදවාදීහු වෙත්ද, එය ඔවුන්ගේ ලබ්ධිය හා සමාන වන්නේය. ආනන්දය, ආත්මයක් ඇත්දැයි අසන ලද මම වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට ආත්මය ඇතැයි ප්‍රකාශ කරන්නෙම් නම් කිමෙක්ද? ආනන්දය, එය සියලු ධර්මයෝ අනාත්මයහ යන ඥානය ඉපදීම පිණිස එය සුදුසුවන්නේද?” - “නැත, ස්වාමීනි,”

“ආනන්දය, ආත්මය නැත්දැයි අසන ලද්දාවූ මම ආත්මයක් නැතැයි ප්‍රකාශ කරන්නේ නම්, ආනන්දය, මාගේ ආත්මය පෙර ඒකාන්තයෙන් වූයේය. එය දැන් නැත්තේයයි මුළාවූ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාගේ වැඩියත් මුළාව පිණිස පවත්නේය.”

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 21155523, member: 407613"] [SIZE="4"][COLOR="DarkGreen"]පිංවත් අහමඩ් සහ ස්කයිලාක්, බොහොම පිං මේවගේ ත්‍රෙඩ් එකක් දැමාට. මට හිතෙන විදියට ඇමරිකං බුද්ධාගම්කාරයෝ නම් ඔය අනාත්ම වලට තමන්ගෙම තේරුමක් හදාගෙනයි ඉන්නේ. වහරක වගේ හාමුදුරුවරු විනාස කරපු ත්රිලක්ෂනය ඇමරිකාවේ ඉන්න අපේ ලාංකිකයොත් උඩදාගෙන පිලිගන්නේ ඒකයි. මේ ලඟදී දැක්ක ටෙක්සාස් පැත්තේ ඉන්න ලංකාවේ ෆිසික්ස් ප්‍රොපෙක්ගේ සයිට් එකක් බුද්ධාගම ගැන. නිවන ගැන නොවෙයි සබ්බ ධම්මා යන බුදු වදනේ තියෙන්නේ කියල ලියා තිබුනා. වල්පොල රාහුල හාමුදුරුවන් වැරදි බවත් එහිම සටහන් කර තිබුනා, පසුවයි දැක්කේ වහරක හිමිගේ අනුගාමිකයෙක් බව. සුදස්සන හාමුදුරුවෝ නම් එහෙම විහිලු කතා කියන ස්වාමීන්වහන්සේ කෙනෙක් නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේ නම් ඔය අනාත්ම වලට "තමන් වසඟයේ පවත්වා ගන්ඩ බැරි නිසායි අනාත්ම කියන්නේ" වගේ කතා කියන්නේ නැහැ. ඔය වසඟයේ පවත්තගන්න බෑ කියන එකේ එල්ලී සිටින අයට නම් සබ්බේ ධම්මා යන්නට අසංඛත ධාතුව අයත් නොවන බව "සත්‍යක්". නිවන සම්බන්දයෙන් තමන් වසඟයේ පවත්ත ගන්න බැරි, පුලුවන් කමක් කිව හැකිද? බැහැ නොවැ! මෙතනදී මම කෙලින්ම ප්‍රකාශ කරන්නම් මේ "තමන් වසඟයේ පත්වා ගන්න බැරි බව" සම්බන්දයෙන් මම දරන ස්තාවරය නම් එය අනාත්ම විස්තර කරන ලක්ෂණයක් එහෙමත් නැත්තම් අනාත්ම යේ ඵලයක් පමණයි කියන එකයි. අනාත්ම නිසායි "වසඟයේ පවත්ත ගන්න බැරි" ඔය අහමඩ් කියන ශරීරය අභිභවන Hidden Agent, Ghost කෙනෙක් ඒ තුල ඉන්නවා නම් තමයි වසඟයේ පවත්වා ගන්න්න පුලුවන් වනුයේ!. එනිසාම එහිම අනිත් පැත්ත, අනාත්ම යනු වසඟයේ පවත්වා ගනීමට නොහැකියාව යනුවෙන් ගැනීම යනු අනවබෝධය, ධර්ම කරුන තුල ප්‍රඥා චෛතසිකය නොයෙදීම හෙවත් අනුවනකම යනුවෙන් ගත යුතුයි. උදාහරණයකට කාරයක ඇති කෘතිම බුද්ධිය වෙන් කර හඳුනා ගැනීමට පර්යේෂකයෙක් සටහන් කරනවා "රියදුරෙක් රහිතව වේගපාලනය, අනපේක්ශිත අවස්තා වලදී තිරිංග යෙදීම, පැති -ඉදිරි-සහපසු පසින් එන වාහන අතර දුර කලමණාකරනය යන ලක්ෂන පෙන්වයි නම්, ප්‍රතිපල ලබා ගත හැකි නම් එය AI සහිත වාහනයකි" යනුවෙන්. යමෙක් මේ ලැයිස්තුවෙන් රියදුරෙක් රහිතව කියන වචන ලොප් කර, "AI කාර් එකක් නම් වේගපාලනය, අනපේක්ශිත අවස්තා වලදී තිරිංග යෙදීම, පැති -ඉදිරි-සහපසු පසින් එන වාහන අතර දුර කලමණාකරනය කරන්න පුලුවන් වෙන්ඩ ඕනෑ" කීම සදොස් කියමනකි. සිරුරෙන් (හෝ කාරයෙන් ) පරිභාහිරව හඳුනාගත හැකි ඊටම අනන්‍ය වූ සිරුර අභිභවා සිරුර පාලනය කල හැකි, මරණයේදී නොබිඳෙන ප්රපංචය ආත්මය වෙයි. මෙය හිතේ ඇතිවන ෆැන්ටසියක් විනා ඇත්තටම පවතින්නක් නොවේ. මේ සම්බන්දයෙන් බුදු පියානන් දැරු ස්ථාවරය හොඳින් විස්තර කෙරෙන්නකි, අත්ථත්ථ සූත්‍රය.[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"][B]සංයුත්තනිකායො සළායතන වර්ගය 10. අව්‍යාකත සංයුත්තය 10. අත්ථත්ත සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. ඉක්බිති වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය ඇසීය. “භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? ආත්මයක් ඇත්තේ දැයි” මෙසේ ඇසූ කල්හි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූහ. ඉක්බිති “භවත් ගෞතමයන් වහන්ස ආත්මයක් නැත්තේදැයි” ඇසීය. දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූහ. ඉක්බිති වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම අසුනෙන් නැගිට ගියේය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයා ගිය නොබෝකලකින් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, කිමෙක්ද? භාග්‍යවතුන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට අසන ලද ප්රශ්නය ප්‍රකාශ නොකළසේක් දැයි” සැලකෙළේය. “ආනන්දය, “වච්ඡගොත්ත පරිබ්‍රාජකයා විසින් ආත්මයක් ඇත්තේ දැයි’ අසන ලද්දාවූ මම ආත්මය ඇත්තේයයි ප්‍රකාශ කරන්නෙම් නම්, ආනන්දය, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශාස්වතවාදීහු වෙත්ද, එය ඔවුන්ගේ ලබ්ධිය හා සමාන වන්නේය. ආනන්දය, ආත්මයක් නැද්දැයි අසන ලද්දාවූ මම වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට ආත්මය නැත්තේයයි ප්‍රකාශ කරන්නෙම් නම්, ආනන්දය, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් උච්ඡේදවාදීහු වෙත්ද, එය ඔවුන්ගේ ලබ්ධිය හා සමාන වන්නේය. ආනන්දය, ආත්මයක් ඇත්දැයි අසන ලද මම වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට ආත්මය ඇතැයි ප්‍රකාශ කරන්නෙම් නම් කිමෙක්ද? ආනන්දය, එය සියලු ධර්මයෝ අනාත්මයහ යන ඥානය ඉපදීම පිණිස එය සුදුසුවන්නේද?” - “නැත, ස්වාමීනි,” “ආනන්දය, ආත්මය නැත්දැයි අසන ලද්දාවූ මම ආත්මයක් නැතැයි ප්‍රකාශ කරන්නේ නම්, ආනන්දය, මාගේ ආත්මය පෙර ඒකාන්තයෙන් වූයේය. එය දැන් නැත්තේයයි මුළාවූ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාගේ වැඩියත් මුළාව පිණිස පවත්නේය.”[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom