Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනාත්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාත්ම (අනත්‍ය) වෙන්නේ කොහොමද

අනත්‍ය කියන්නේ කිසිම සාරයක් නෑ කියන අදහස.. මෙතන සාරය යෙන් අදහස් කරන්නේ අපි සමාන්‍ය දන්න සාරය නොවෙයි.. ලොකයෙන් එතර (ලොකොත්තර) වීමට අවශ්‍ය උපකාරය හේතුව.

ගොඩක් දෙවල් ලෞකීක සාරයන් තියෙන්නේ ලෞකීක සාරය ලොකයෙන් එතර වීමට උපකාරි වෙන්නේනෑ..

ගොඩක් අය කියනවා අනාත්ම (අනත්‍ය) කියන්නේ අත්මයක් නෑ කියන එක කියලා .... එක වැරදියි බුදු රාජානන් වහන්සේලා ආත්මයක් සම්බන්ධයෙන් කතා කරන්නේ නෑ මගේ දැනුම හැටියට... අනික බුද්ධ ධර්මයේ ලොකොත්තර හො ලෞකීක දෙකෙම අත්මයක් කියලා දෙයක් නෑ.....

අපි පෙර කළ පුරුදු මේ අත්මයේ දි කරන්න ලෙසි වෙනවා....... මේ වගේ පෙර භව වලදී භාවන කරලා පුරුදු කෙනෙකුට මේ අත්මයේදීත් භාවනා කරන්න පටන් ගත්තොත් ඉතා ඉක්මනින් සිත සමාදිගත වෙනවා..... මොකද පෙර කළ පුරුද්ද මෙතනට උපකාරි වුනා...... හැබැයි 100% ම උපකාරිෙ වනවාද හැම දෙයක්ම එහෙමද කියන්න බෑ ඒ දේ කියන්න මම දන්නේ නෑ මන් හිතන්නේ එක කියන්න පුලුවන් බුදු කෙනෙකුට තමයි....

මගේ අවබොධයට අනුව මේ තෙරැම් කරදීම වැරදියි.........

කරැණු කාරණා තම තමනිව මනසින් සිතා කල්පනා කර තෙරුම් ගන්න අරයා කිව්වා මෙයා කිව්ව අර හමුදුරැවො කිව්වා මේ හමුදුරැවො කිව්වා කියලාත්, විශ්වාස කරන්නත් එපා අහක දන්නත් එපා...... විශේසයෙන් මේ කාලයේදී මොකද ධර්මය නැතිවෙමින් යන සමයක් මේක.......

එකම කරැණ ගැන නැවත නැවතත් කල්පනා කරන්න..... මොකද

එක වරක් කල්පනා කරලා එන පිළිතුර සත්‍ය පිළිතුර ලෙස බාර නොගන්න මේ මනස මොහයෙන් පිරැනු දෙයක්....

ධාර්මානු කුලව සත්‍ය අසත්‍ය සොයන්න.....

සියලු දෙනාටම තෙරැවන් සරණයි......

සියලු සත්වයනට ඒ උතුම් ධර්මය අවබොධ කරගෙන ඒ නිවන් පුරයට පැමිණිමට මේ පින හේතු වාසනා වේවා

සාදු... සාදු... සාදු...

මම අන්යාගමිකයෙක් එත් මෙකයි මම අවබොධ කරගෙන ඉන්න දේ .....

මම ඉතාම කෙටියෙන් අනිච්ච දුක්ක අනත්‍ය ගැනි ඉතාම කෙටියෙන් මගේ අවබොධයෙන් පැහැදිලි කරලා තියෙනවා

මෙන්න මෙකේ

post - http://www.elakiri.com/forum/showthread.php?t=1700099

[QUOTE="romeshnonis, post: 19489938, member: 281560"] [SIZE=4][COLOR=Red]අනාත්ම (අනත්‍ය) [/COLOR]වෙන්නේ කොහොමද අනත්‍ය කියන්නේ කිසිම සාරයක් නෑ කියන අදහස.. මෙතන සාරය යෙන් අදහස් කරන්නේ අපි සමාන්‍ය දන්න සාරය නොවෙයි.. ලොකයෙන් එතර (ලොකොත්තර) වීමට අවශ්‍ය උපකාරය හේතුව. ගොඩක් දෙවල් ලෞකීක සාරයන් තියෙන්නේ ලෞකීක සාරය ලොකයෙන් එතර වීමට උපකාරි වෙන්නේනෑ.. ගොඩක් අය කියනවා අනාත්ම (අනත්‍ය) කියන්නේ අත්මයක් නෑ කියන එක කියලා .... එක වැරදියි බුදු රාජානන් වහන්සේලා ආත්මයක් සම්බන්ධයෙන් කතා කරන්නේ නෑ මගේ දැනුම හැටියට... අනික බුද්ධ ධර්මයේ ලොකොත්තර හො ලෞකීක දෙකෙම අත්මයක් කියලා දෙයක් නෑ..... අපි පෙර කළ පුරුදු මේ අත්මයේ දි කරන්න ලෙසි වෙනවා....... මේ වගේ පෙර භව වලදී භාවන කරලා පුරුදු කෙනෙකුට මේ අත්මයේදීත් භාවනා කරන්න පටන් ගත්තොත් ඉතා ඉක්මනින් සිත සමාදිගත වෙනවා..... මොකද පෙර කළ පුරුද්ද මෙතනට උපකාරි වුනා...... හැබැයි 100% ම උපකාරිෙ වනවාද හැම දෙයක්ම එහෙමද කියන්න බෑ ඒ දේ කියන්න මම දන්නේ නෑ මන් හිතන්නේ එක කියන්න පුලුවන් බුදු කෙනෙකුට තමයි.... මගේ අවබොධයට අනුව මේ තෙරැම් කරදීම වැරදියි......... කරැණු කාරණා තම තමනිව මනසින් සිතා කල්පනා කර තෙරුම් ගන්න අරයා කිව්වා මෙයා කිව්ව අර හමුදුරැවො කිව්වා මේ හමුදුරැවො කිව්වා කියලාත්, විශ්වාස කරන්නත් එපා අහක දන්නත් එපා...... විශේසයෙන් මේ කාලයේදී මොකද ධර්මය නැතිවෙමින් යන සමයක් මේක....... එකම කරැණ ගැන නැවත නැවතත් කල්පනා කරන්න..... මොකද එක වරක් කල්පනා කරලා එන පිළිතුර සත්‍ය පිළිතුර ලෙස බාර නොගන්න මේ මනස මොහයෙන් පිරැනු දෙයක්.... ධාර්මානු කුලව සත්‍ය අසත්‍ය සොයන්න..... සියලු දෙනාටම තෙරැවන් සරණයි...... [/SIZE][CENTER][SIZE=4] [COLOR=Red]සියලු සත්වයනට ඒ උතුම් ධර්මය අවබොධ කරගෙන ඒ නිවන් පුරයට පැමිණිමට මේ පින හේතු වාසනා වේවා[/COLOR][/SIZE][COLOR=Red] [SIZE=4]සාදු... සාදු... සාදු...[/SIZE][/COLOR] [/CENTER] [SIZE=4] [/SIZE][SIZE=4][SIZE=4]මම අන්යාගමිකයෙක් එත් මෙකයි මම අවබොධ කරගෙන ඉන්න දේ ..... [/SIZE]මම ඉතාම කෙටියෙන් අනිච්ච දුක්ක අනත්‍ය ගැනි ඉතාම කෙටියෙන් මගේ අවබොධයෙන් පැහැදිලි කරලා තියෙනවා මෙන්න මෙකේ [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1700099"]post - http://www.elakiri.com/forum/showthread.php?t=1700099[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom