Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනාත්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ බුදු බණ නම් නෙවෙයි.

බුදු බණ දන්න ධර්මධර ද්විභාෂා පඬිවරු වන භික්ෂූන් වැඩ ඉඳලා තියෙනවා නේ.ලංකාවේ වැඩ සිටි භික්ෂුන් දෙනමක් තමයි පුජ්‍ය වල්පොල රාහුල සහ පූජ්‍ය පියදස්සී. වල්පොල රාහුල හාමුදුරුවොන්ගේ පශ්චාත් ආචර්ය උපාදි නිබන්දනය සෝබෝන් වල කලේ අවුරුදු 17ක් ගියා. ඒක තමයි What the Buddha Taught කිය්ලා ලෝක ප්‍රසිද්ද පොතක් විදියට පලවුනේ. පියදස්සි හාමුදුරුවොත් Buddha's Ancient Path කියල පොතක් ලිව්වා. මේ හාමුදුරුවරු කාලයක් තිස්සේ පර්යේෂන කරල වෙනත් බුදු සමයේ නිකායන්, සූත්‍ර, අටුවා ඒ වගේම, පාලි දන්න බටහිර භික්ශූන්ගේ අර්ත දක්වීම් බලලා, තමයි මේ ශාස්ත්‍රීය දේවල් කලේ. මෙව ඇකඩමික් වැඩ.

දැන් පහල වෙලා ඉන්නවා එහෙම මොකුත් ශාස්ත්‍රීය දනුමක් පර්යේශනයක් නැහැ. ත්‍රිපිටකය කියෙව්වා, අටුවාව කියව්වා, ඊටපස්සේ තමන්ට හෝ දායකයනට තේරෙන විදියට බුද්ධ වචනය "වෙනස් කරල, සරල කරලා' පැකට් කරලා දෙන බික්සූන්. මේ ගොල්ල තමයි අනිත්‍ය කියන්න අනිච්ච, අනාත්ම කියන්නේ අනර්ත වගේ සිම්පල් පද නිරුක්තියෙන් මිනිස්සු සෝවාන් කරන්නේ. මේ බික්සූන්ට ඇති භාෂා දනුමකුත් නැහැ, මේ අයට Linguistic වගෙ ෆීල්ඩ් එකක උපාදියක් වත් නැහැ. ඔහෙ ඔලුවට එන මනස්ගාත කියවනව.

මේකට හරි කැමතියි ඔය මෑතකදී බුදුසමයට ආපු ලංකාවේ අන්‍යාගමික කට්ටිය. අනාත්ම කියන එක ඒගොල්ලන්ට දිරව ගන්න අමාරුයි.

බුදු සමයේ කෝර් එක (core ) තමයි ත්රිලක්ෂනය. ඒකට කවුරු හරි කෙලිනව කියන්නේ බුදු දහම මේ ලෝකෙන් තුරන් කරන්න කටයුතු කරනවා කියන එකයි.

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 19492906, member: 407613"] [B][SIZE="5"]මේ බුදු බණ නම් නෙවෙයි.[/SIZE][/B] [SIZE="4"][COLOR="DarkRed"]බුදු බණ දන්න ධර්මධර ද්විභාෂා පඬිවරු වන භික්ෂූන් වැඩ ඉඳලා තියෙනවා නේ.ලංකාවේ වැඩ සිටි භික්ෂුන් දෙනමක් තමයි පුජ්‍ය වල්පොල රාහුල සහ පූජ්‍ය පියදස්සී. වල්පොල රාහුල හාමුදුරුවොන්ගේ පශ්චාත් ආචර්ය උපාදි නිබන්දනය සෝබෝන් වල කලේ අවුරුදු 17ක් ගියා. ඒක තමයි What the Buddha Taught කිය්ලා ලෝක ප්‍රසිද්ද පොතක් විදියට පලවුනේ. පියදස්සි හාමුදුරුවොත් Buddha's Ancient Path කියල පොතක් ලිව්වා. මේ හාමුදුරුවරු කාලයක් තිස්සේ පර්යේෂන කරල වෙනත් බුදු සමයේ නිකායන්, සූත්‍ර, අටුවා ඒ වගේම, පාලි දන්න බටහිර භික්ශූන්ගේ අර්ත දක්වීම් බලලා, තමයි මේ ශාස්ත්‍රීය දේවල් කලේ. මෙව ඇකඩමික් වැඩ. දැන් පහල වෙලා ඉන්නවා එහෙම මොකුත් ශාස්ත්‍රීය දනුමක් පර්යේශනයක් නැහැ. ත්‍රිපිටකය කියෙව්වා, අටුවාව කියව්වා, ඊටපස්සේ තමන්ට හෝ දායකයනට තේරෙන විදියට බුද්ධ වචනය "වෙනස් කරල, සරල කරලා' පැකට් කරලා දෙන බික්සූන්. මේ ගොල්ල තමයි අනිත්‍ය කියන්න අනිච්ච, අනාත්ම කියන්නේ අනර්ත වගේ සිම්පල් පද නිරුක්තියෙන් මිනිස්සු සෝවාන් කරන්නේ. මේ බික්සූන්ට ඇති භාෂා දනුමකුත් නැහැ, මේ අයට Linguistic වගෙ ෆීල්ඩ් එකක උපාදියක් වත් නැහැ. ඔහෙ ඔලුවට එන මනස්ගාත කියවනව. මේකට හරි කැමතියි ඔය මෑතකදී බුදුසමයට ආපු ලංකාවේ අන්‍යාගමික කට්ටිය. අනාත්ම කියන එක ඒගොල්ලන්ට දිරව ගන්න අමාරුයි. බුදු සමයේ කෝර් එක (core ) තමයි ත්රිලක්ෂනය. ඒකට කවුරු හරි කෙලිනව කියන්නේ බුදු දහම මේ ලෝකෙන් තුරන් කරන්න කටයුතු කරනවා කියන එකයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom