Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනාත්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපොයි ඔව්, තමුන්නාන්සේගේ බුද්ධියෙන් අවබෝධ කරගත්ත එක අපිට තේරුම් කොරවන එක තමයි පුරස්නේ නේද? නැතුව සීයක් හමාරක් උගත් ධර්මදර හාමුදුරුවරු කියන එක තමුන්නාන්සේ අවබෝධ කරගන්න එක නෙවෙයි?

ඇත්ත. ඇත්ත. ඔය අතිපන්ඩිත ගතිය මමායනයත් එක්ක එන මෙව්වා එකක්. උන්ට නම් තේරෙන්නෙම නැහැ අනාත්ම කියන එක. දන්න බම්බුවකුත් නැහැ ඒත් හිතං ඉන්නව මට විතරයි මේක තේරුනේ කියල. මොකක් හරි බම්බුවක් භවයෙන් භවයට යනවා මයි, එහෙම නැත්තං කොහොමද, කවුද සංසාරේ සැරිසරන්නේ කියලා ආත්මයක් නොවන "ආත්මයක්" හදාගන්නව. ඒක අපිටත් "තේරුම් කොරන්න" මහන්සි ගන්නවා.

මේන්න මෙතනම තියෙනවා අවිඳු අඳුර, අවිද්යාව. හැබැයි ඒක පේන්නේ නැහැ. බුද්දාගමේ අපි දන්න තරමින් "ආත්මයක්" නැහැ! ඒක තමයි අනාත්ම කියන්නෙ. මේ යයි කියල පෙන්වන්න පුලුවන් සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් නැහැ. ඒකයි අනාත්ම කිව්වේ. දැන් තේරෙනවනේ කවුද උදේ පාන්දර අනාගෙන ඉන්නේ කියලා.

සංසාරේ පවතින්න ආත්මයක් ඔනේද? සංසාරය කියන්නේ මොකද්ද? සන්සාරේ කියන්නේ පටිච්ච සමුප්පාදය. එක උපතක් ඇතිවුනා, ජරාවට පත්වුනා, මලා- තව උපතක් ඇතිවුනා, ජරාවට පත්වුනා, මලා. ඕකට මොකටද ආත්මයක්? ඔතන එක මරනයකින් අනිත් උපතට යන යමක් නැහැ. බුදු හාමුදුරුවෝ බොහොම පැහැදිලිව කිව්වා එහෙම යන යමක් නැහැ කියල! ඒ වුනාට සමහරුන්ට ඔකේ මොකක් හරි කනෙක්ශන් එකක්, සම්බන්දයක් හදාගන්න ඔනේ. එක වෙලවකට කියනවා විඥානය යනවා කියල, තව වෙලාවකට කියනව "තරුවකින් පෙන්නන වෙනස් වෙවී යමක් යනවා" කියලා. තමන් කියන දේ කිසිම සංගත බවක් නැහැ කියලාවත්, අනෙත් අයට තමන් "ජෝක්" වෙනව කියලවත් පේන්නේ නැහැ.

හෑ? ඒ කියන්නෙ ආත්මයක් තියෙනව කියල ඔබතුමා පිලිගන්නව? බුදු බණේත් ඔහොම තියෙනවද?

ඕක තමුන්නාන්සේගේ අර්ත දක්වීමක් විතරයි. ඔහොම බුදු බණේ නම් නැහැ

"පෙර විසු කඳ පිලිවෙල දන්නා නුවණ" පහලවූ කෙනෙක්ට එහෙම කියන්න පුලුවන් තමයි- ඒකෙන් කියවෙන්න නැහැ නේ ආත්මයක් තියෙනවා කියලා. ඒක සම්මුති ලෝකයට ගැලපෙන්න කියනව. ඒත් පරමාර්ත වශයෙන් එහෙම දෙයක් නැහැ.

මේන්න අමු ආත්මවාදය! අම්මෝ මේකද මේ අපිට තේරුම් කොරන්න හදන්නේ මහත්තයෝ? සම්බන්දෙ පෙන්නන්න නේහ්? කනෙක්ශන් එක නේහ්? ඒක නැති වුනොත් ඉවරයි නේද?

යකෝ, උඹේ ඔලුවෙ තියෙන ආත්මවාදය මෙතන වපුරලා, බුදු බණත් වෙනස්කරන්න හදලා පව්පුරව ගන්නේ නැතුව, ගිහිල්ලා අනත්ත ලක්ඛන සුත්රය හොයාගෙන කිවපං!, මිලින්ද පැනයේ පලවෙනි පුරස්නේ කියවලා තේරුම් ගන්න බලපිය!

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 19499953, member: 407613"] [SIZE="4"] [COLOR="DarkRed"]අපොයි ඔව්, තමුන්නාන්සේගේ බුද්ධියෙන් අවබෝධ කරගත්ත එක අපිට තේරුම් කොරවන එක තමයි පුරස්නේ නේද? නැතුව සීයක් හමාරක් උගත් ධර්මදර හාමුදුරුවරු කියන එක තමුන්නාන්සේ අවබෝධ කරගන්න එක නෙවෙයි?[/COLOR][/SIZE] [COLOR="darkred"][SIZE="4"]ඇත්ත. ඇත්ත. ඔය අතිපන්ඩිත ගතිය මමායනයත් එක්ක එන මෙව්වා එකක්. උන්ට නම් තේරෙන්නෙම නැහැ අනාත්ම කියන එක. දන්න බම්බුවකුත් නැහැ ඒත් හිතං ඉන්නව මට විතරයි මේක තේරුනේ කියල. මොකක් හරි බම්බුවක් භවයෙන් භවයට යනවා මයි, එහෙම නැත්තං කොහොමද, කවුද සංසාරේ සැරිසරන්නේ කියලා ආත්මයක් නොවන "ආත්මයක්" හදාගන්නව. ඒක අපිටත් "තේරුම් කොරන්න" මහන්සි ගන්නවා.[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="darkred"]මේන්න මෙතනම තියෙනවා අවිඳු අඳුර, අවිද්යාව. හැබැයි ඒක පේන්නේ නැහැ. බුද්දාගමේ අපි දන්න තරමින් "ආත්මයක්" නැහැ! ඒක තමයි අනාත්ම කියන්නෙ. මේ යයි කියල පෙන්වන්න පුලුවන් සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් නැහැ. ඒකයි අනාත්ම කිව්වේ. දැන් තේරෙනවනේ කවුද උදේ පාන්දර අනාගෙන ඉන්නේ කියලා. [/COLOR][/SIZE] [COLOR="darkred"][SIZE="4"]සංසාරේ පවතින්න ආත්මයක් ඔනේද? සංසාරය කියන්නේ මොකද්ද? සන්සාරේ කියන්නේ පටිච්ච සමුප්පාදය. එක උපතක් ඇතිවුනා, ජරාවට පත්වුනා, මලා- තව උපතක් ඇතිවුනා, ජරාවට පත්වුනා, මලා. ඕකට මොකටද ආත්මයක්? ඔතන එක මරනයකින් අනිත් උපතට යන යමක් නැහැ. බුදු හාමුදුරුවෝ බොහොම පැහැදිලිව කිව්වා එහෙම යන යමක් නැහැ කියල! ඒ වුනාට සමහරුන්ට ඔකේ මොකක් හරි කනෙක්ශන් එකක්, සම්බන්දයක් හදාගන්න ඔනේ. එක වෙලවකට කියනවා විඥානය යනවා කියල, තව වෙලාවකට කියනව "තරුවකින් පෙන්නන වෙනස් වෙවී යමක් යනවා" කියලා. තමන් කියන දේ කිසිම සංගත බවක් නැහැ කියලාවත්, අනෙත් අයට තමන් "ජෝක්" වෙනව කියලවත් පේන්නේ නැහැ.[/SIZE][/COLOR] [SIZE="4"]හෑ? ඒ කියන්නෙ ආත්මයක් තියෙනව කියල ඔබතුමා පිලිගන්නව? බුදු බණේත් ඔහොම තියෙනවද?[/SIZE] [SIZE="4"][COLOR="darkred"] ඕක තමුන්නාන්සේගේ අර්ත දක්වීමක් විතරයි. ඔහොම බුදු බණේ නම් නැහැ[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="darkred"]"පෙර විසු කඳ පිලිවෙල දන්නා නුවණ" පහලවූ කෙනෙක්ට එහෙම කියන්න පුලුවන් තමයි- ඒකෙන් කියවෙන්න නැහැ නේ ආත්මයක් තියෙනවා කියලා. ඒක සම්මුති ලෝකයට ගැලපෙන්න කියනව. ඒත් පරමාර්ත වශයෙන් එහෙම දෙයක් නැහැ. [/COLOR][/SIZE] [COLOR="darkred"][SIZE="4"]මේන්න අමු ආත්මවාදය! අම්මෝ මේකද මේ අපිට තේරුම් කොරන්න හදන්නේ මහත්තයෝ? සම්බන්දෙ පෙන්නන්න නේහ්? කනෙක්ශන් එක නේහ්? ඒක නැති වුනොත් ඉවරයි නේද? [/SIZE][/COLOR] [SIZE="4"][COLOR="darkred"]යකෝ, උඹේ ඔලුවෙ තියෙන ආත්මවාදය මෙතන වපුරලා, බුදු බණත් වෙනස්කරන්න හදලා පව්පුරව ගන්නේ නැතුව, ගිහිල්ලා අනත්ත ලක්ඛන සුත්රය හොයාගෙන කිවපං!, මිලින්ද පැනයේ පලවෙනි පුරස්නේ කියවලා තේරුම් ගන්න බලපිය! [/COLOR][/SIZE] :lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom