Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනාත fake බලකාය සහ ජාතිකත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාත fake බලකාය සහ ජාතිකත්වය

අනාත fake බලකාය සහ ජාතිකත්වය

"සිංහල ෆැසිස්ට් වාදය නියෝජනය කරන්න බුකියේ පෙන්නන තරම් මහ සෙනඟක් නැත....සාමාන්‍යයෙන් සිටින්නේ ෆේක් ප්‍රොෆයිල් 50 කට ක්‍රියාකරවන්නන් 8 දෙනෙකුගේ පමණ අනුපාතයක් පමණි....එමෙන්ම ජාතිවාදි ෆේස්බුක් පිටු සහ සමූහයන් තුන, හතර මෙහෙයවන්නේද එකම පිරිසක් පමණි....

මේ අය තමන් විවෘත කරගෙන සිටින ප්‍රධාන බ්‍රවුසර මුහුණතට අමතරව "ෆයර් ෆොක්ස්" වැනි මෘදුකාංග විසින් ලබාදෙන "ඉකොග්නිටෝ වින්ඩෝස්" පහසුකම යොදාගෙන, එකවර ෆේස්බුක් ප්‍රොෆයිල කිහිපයකට ලොග් වී සිටිති....ඇතැම් අයට ඔවුන්ගේ පරිඝණක වල "රැන්ඩම් ඇක්සස් මෙමරියේ" තීව්‍රතාවය අනුව ප්‍රොෆයිල 15 ක් දක්වා වුවද එකවර ඔන්ලයින් තබාගැනීමෙ මෘදුකාංග තිබේ....

මේ ක්‍රියාන්විතය පිටුපස සිටින අතළොස්ස බොහෝ විට පහත කොටස් වලට බෙදා හඳුන්වා දිය හැක...

1. ජාතිවාදය නැත්නම් කැඳවත් නැති දේශපාලන පක්ෂ විසින් සමාජ වෙබ් ජාල වල මුදල් ගෙවා හෝ මෝහණය කර එවා ඇති අවතාර....

2. අ.පො.ස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ ඇනගෙන ගෙදරින් සහ පවුල් වටපිටාවෙන් කොන්වී සිටින කොලු කුරුට්ටන්....

3. ඉගෙනීමට ඇති උනන්දුව මදි කම, රස්තියාදු කාර කම, වැනි යම් කිසි තමන්ගෙම වරදක් නිසා හරි හමන් රැකියාවක් හෝ ආදායමක් නොමැති, දෙමාපියන්ගේ වියදමෙන් ජීවත් වන මැට්ටන්.....

4. හොඳ රැකියාවක් සොයා ගැනීමට අවශ්‍ය පාඨමාලාවක් හදාරන්නට නොහැකි වීම නිසා, එදිනෙදා ජන මාධ්‍ය වල සහ සමාජයේ දකින තමන් ආශා කරන දෑ ( උදා: නවීන ජංගම දුරකථන, පරිඝණක, ටැබ්, මෝටර් රථ වාහන, විලාසිතා ඇඳුම් ආයිත්තම් ) ලබා ගැනීමට මුදල් හදල් මදි නිසා, හෝ හුදෙක් ඉහවහා ගිය ඊර්ෂ්‍යාව සහ කුහක කම නිසා ලද දෙයින් සතුටු වන්නට ඇති නොහැකියාව නිසා මානසික අසහනයෙන් දිවි ගෙවන්නන්....

5. පෙම්වතිය හැර දමා යාම නිසා කාන්තාවන් කෙරෙහි වෛර බැඳගෙන සිටින්නන්....කිසි දිනක ප්‍රේම සබඳතාවක් සඳහා තරුණියක් සොයාගත නොහැකි වීම නිසා කාන්තාවන් කෙරෙහි වෛර බැඳගෙන සිටින්නන්....

6. ඉතිහාසය ගැන එහෙම පොතක්, පතක් එහෙන් මෙහෙන් කියවා, දොරමඬලාව වැනි වැඩසටහනකට ඇහුම් කන් දුන් පමණින් තමන් සමාජ ශෝධනයට සුදුස්සන් වී ඇතැයි සිතා සිටින ගොබ්බයන්...

7. මැද පෙරදිග කළාපයේ හෝ ඉතාලිය වැනි රටක විදේශ රැකියාවන් වලදී විදේශිකයන් අතින් බොහෝ දුක් ගැහැට, අඩන්තේට්ටම් සහ අපහාස විඳ ඒ ක්‍රෝධය සහ පීඩනය සිය මව් රට ඇසුරෙන් පිට දා ගැනීමට උත්සාහ කරන අසරණයන්....මව් රටේදී තමන් මහා ඉහළින් සිතා සිටි දේවල් ජාත්‍යන්තරය හමුවේ කෙතරම් කුඩාදැයි අවබෝධ වීම නිසා අනන්‍යතා අර්බුදයන්ට මුහුණ පා සිටින අසරණයන්....දියුණු රටවල ස්වදේශිකයන් කරන්නට අකමැති වන රැකියාවන් කරමින් ඉතා දුක්බර ජීවිත ගත කරන අසරණයන්....

8. "අනවශ්‍යතා අර්බුදය" ඇත්තන් - තමන්ගේ අවශ්‍යතාවයක් සමාජයට නොදැනෙන නිසා අවධානය ලබා ගැනීමට ව්‍යාජ අවශ්‍යතාවයක් නිර්මාණය කර ගත් අය..... ( ජාතියේ හෝ සංස්කෘතියේ ආරක්ෂකයෙකු වීම මෙවැනි අයෙකුට ඉතාම පහසුවෙන් තම ඉලක්කය කරා යෑමට මඟකි....එසේ වන්නේ ඒ සඳහා එතරම් දැනුමක් හෝ හැකියාවක් උවමනා නොකරන බැවිනි.. )

9. කොළඹ තදාසන්නය හරහා වැටී තිබෙන 138 බස් මාර්ගය ඔස්සේ නිර්මාණය වී ඇති බුද්ධාගම අදහන අය....

මේ අයට අයත් වැදගත් වස්තුවකට කියා ඇත්තේ පරිඝණකයක් හා බොහෝ විට දෙමාපිය මුදළින් බිල් පියවෙන අන්තර්ජාල සබැඳියාවක් විය හැක....ඔවුන්ගේ ජීවිත වල සුළුවෙන් හෝ වටිනාකමක් දැනෙන එකම අවස්ථාවද අන්තර්ජාලයේ මේ නින්දිත ක්‍රියාවලියට සම්බන්ධව සිටීමය... ( එළියේ සමාජයේදී මොවුන්ව තඹ පයිසෙකට කවුරුවත් ගණන් ගන්නේ නැත...)... වචන දහයක් එක දිගට ලියා ගන්නට බැරි තමන්ටත් වඩා අන්ත ගොබ්බයන්ගෙන් ලැබෙන ජාතික වීර පදක්කම් මොවුන්ට සොඳුරු සිහිනයක් සැබෑවීමකි....

නමුත්, ජාතිය හෝ රට ගැන කථා කරන එකම පිරිස මේ අය නොවෙති....පෘථුල දැනුමක්, උගත් කමක් ඇතිව, ප්‍රබල ඓතිහාසික හැදෑරීමක් ඇතිව, බලවත් ජාතිකත්වයක් ගොඩ නැගීම වෙනුවෙන් කැප වී සිටින වැදගත් නෝනාවරු සහ මහත්වරුද යම් පිරිසක් සිටිති....ඔවුන්ට මේවායින් ලබන්නට අමුතු වටිනාකමක් නැති අතර, ඔවුන් සිය සිංහල ජාතිය ශක්තිමත් කිරීමේ අවංක උත්සාහයක නියැළී සිටිති....ඒ අය තම අනන්‍යතාවයෙන් සෘජුව පෙනී සිටින අතර, නිර්භීත වූවෝ වෙති....!....ඒ අයට අපගේ ආචාරය හිමිය....!...

නමුත් ඒ අය ශාස්ත්‍රීයව ගොඩ නගාගෙන එන සිංහල ජාතිකත්වයේ හඬ නැසී යන්නේ, ඔවුන්ට අඩි කිහිපයක් පහළින් ඇති බූරු කොටුවෙන් නැගෙන විශාල ශබ්දය නිසාය...

මේ කණගාටු දායක තත්වයට ඇති එකම විකල්පය වන්නේ බය නැතුව කථා කිරීමයි....

1. මොවුන්ට හිතන තරම් විශාල පිරිස් බලයක් නැති බව මතක තබා ගන්න.... පැරණි සිංහළ ගම්මාන වල නම් කීපයක් සහ පුද්ගල නාම කීපයක් නොසෑහෙන්න චාටර් කිරීමට තනා ගත් ෆේක් ප්‍රොෆයිල් පඩංගු වලින් පිරිස් බලය මැණිය නොහැක....( උදා: " කෑගල්ලේ ගොනා, රුවන්පුර හරක්, ඇතුගල්පුර පීචන් වාහෙලා, අම්බානක සිංහයා, රෙන අසිපත, අංගොඩ බළකාය, බඩ එළිය බලවේගය, කොළරාව පෙරමුණ" වැනි මෙවැනි ප්‍රොෆයිල් දුසිමක් පමණ බොහෝ විට ඇත්තේ එකම පුද්ගලයෙකුගේ අතේය....ඌ බොහෝ විට ඔය කියන ගම්වලට ට්‍රිප් එකක් යන ගමන් හෝ ගිහිල්ලා නැති එකෙකු වන්නට ඇති ඉඩකඩ වැඩිය...)

2. එකෙකුට අනෙකා නොපෙනෙන සයිබර් අවකාශයට තමන්ගේ නියම අනන්‍යතාවයෙන් යුතුව එන්නට බය වාහෙලාගෙන් ඔබට සැබෑ ලෝකයේදී ජීවිතයට කරදරයක් සිදුවන්නට ඇති ඉඩකඩ ඉතාම අවම බව වටහා ගන්න....

3. ඔවුන්ගේ රසිකයන් ඉදිරියේ බය නැතිව ඔවුන්ගේ අනන්‍යතාවයට අභියෝග කරන්න....

4. ජාතිවාදයට සහ පෞද්ගලික අපහාස හරහා ක්‍රියාත්මක සයිබර් ත්රස්තවාදයට එරෙහිව සංවිධාන පිහිටුවා ගන්න...සංවිධානය වීමෙන්

5. ඔබ මේ මෘගයන් වෙතින් මානසික හිංසනයට ලක් වූ අයෙක් නම්, නිහඬව විඳවන්න එපා....කථා කරන්න...විශ්වාසවන්ත මිතුරන්ට, පවුලේ අයට පවසන්න....නීතියේ පිහිට පතන්න....

6. ජාත්‍යන්තර වශයෙන් ජාතිවාදයට එරෙහිව ඇති සංවිධාන මෙරට උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් දැනුවත් කළ හැකි අය නිතර එවැනි දැනුවත් කිරීම් කරන්න...එවිට ජාත්‍යන්තරයෙන් එල්ලවන පීඩනය හමුවේ මේවාට එරෙහිව යම් නීතිමය පියවරක් ගැනීමට බලධාරීන් පෙළෙඹෙනු ඇත....

7. සමාජය මෙවැනි මානසික රෝගීන්ගෙන් පිරි නැති බවත්, බහුතරයක් ප්‍රකෘති සිහිය ඇති සමාජයේ ආධාර ඔබට ලබා ගත හැකි බවත්, යළි යුද්දයක් නොපතන, නිදහසේ ජීවත් වීමට කැමති සැබෑ අනන්‍යතා සහිත බහුතරය ඔබේ පැත්තේ බවත් සිහිකරගෙන ආත්ම විශ්වාසයෙන් යුතුව ඔවුන්ට මුහුණ දෙන්න..."

උපුටා ගැනීම යුද්දේ නැතුව පාළුයි Bored Without War via Damith Kethaka

[QUOTE="SeriousGuy, post: 15278556, member: 418757"] [b]අනාත fake බලකාය සහ ජාතිකත්වය[/b] [SIZE="6"][B][COLOR="DarkRed"]අනාත[COLOR="DarkOrange"] f[/COLOR][COLOR="Red"]a[/COLOR][COLOR="Orange"]k[/COLOR][COLOR="Blue"]e[/COLOR] බලකාය සහ ජාතිකත්වය[/COLOR][/B][/SIZE] [IMG]http://www.eduys.com/photo/6d14c3325060e258c5bff405db3c727b/Color-sectioned-Human-Skull-Model.jpg[/IMG] [SIZE="4"]"සිංහල ෆැසිස්ට් වාදය නියෝජනය කරන්න බුකියේ පෙන්නන තරම් මහ සෙනඟක් නැත....සාමාන්‍යයෙන් සිටින්නේ ෆේක් ප්‍රොෆයිල් 50 කට ක්‍රියාකරවන්නන් 8 දෙනෙකුගේ පමණ අනුපාතයක් පමණි....එමෙන්ම ජාතිවාදි ෆේස්බුක් පිටු සහ සමූහයන් තුන, හතර මෙහෙයවන්නේද එකම පිරිසක් පමණි.... මේ අය තමන් විවෘත කරගෙන සිටින ප්‍රධාන බ්‍රවුසර මුහුණතට අමතරව "ෆයර් ෆොක්ස්" වැනි මෘදුකාංග විසින් ලබාදෙන "ඉකොග්නිටෝ වින්ඩෝස්" පහසුකම යොදාගෙන, එකවර ෆේස්බුක් ප්‍රොෆයිල කිහිපයකට ලොග් වී සිටිති....ඇතැම් අයට ඔවුන්ගේ පරිඝණක වල "රැන්ඩම් ඇක්සස් මෙමරියේ" තීව්‍රතාවය අනුව ප්‍රොෆයිල 15 ක් දක්වා වුවද එකවර ඔන්ලයින් තබාගැනීමෙ මෘදුකාංග තිබේ.... මේ ක්‍රියාන්විතය පිටුපස සිටින අතළොස්ස බොහෝ විට පහත කොටස් වලට බෙදා හඳුන්වා දිය හැක... [COLOR="Blue"]1. ජාතිවාදය නැත්නම් කැඳවත් නැති දේශපාලන පක්ෂ විසින් සමාජ වෙබ් ජාල වල මුදල් ගෙවා හෝ මෝහණය කර එවා ඇති අවතාර.... 2. අ.පො.ස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ ඇනගෙන ගෙදරින් සහ පවුල් වටපිටාවෙන් කොන්වී සිටින කොලු කුරුට්ටන්.... 3. ඉගෙනීමට ඇති උනන්දුව මදි කම, රස්තියාදු කාර කම, වැනි යම් කිසි තමන්ගෙම වරදක් නිසා හරි හමන් රැකියාවක් හෝ ආදායමක් නොමැති, දෙමාපියන්ගේ වියදමෙන් ජීවත් වන මැට්ටන්..... 4. හොඳ රැකියාවක් සොයා ගැනීමට අවශ්‍ය පාඨමාලාවක් හදාරන්නට නොහැකි වීම නිසා, එදිනෙදා ජන මාධ්‍ය වල සහ සමාජයේ දකින තමන් ආශා කරන දෑ ( උදා: නවීන ජංගම දුරකථන, පරිඝණක, ටැබ්, මෝටර් රථ වාහන, විලාසිතා ඇඳුම් ආයිත්තම් ) ලබා ගැනීමට මුදල් හදල් මදි නිසා, හෝ හුදෙක් ඉහවහා ගිය ඊර්ෂ්‍යාව සහ කුහක කම නිසා ලද දෙයින් සතුටු වන්නට ඇති නොහැකියාව නිසා මානසික අසහනයෙන් දිවි ගෙවන්නන්.... 5. පෙම්වතිය හැර දමා යාම නිසා කාන්තාවන් කෙරෙහි වෛර බැඳගෙන සිටින්නන්....කිසි දිනක ප්‍රේම සබඳතාවක් සඳහා තරුණියක් සොයාගත නොහැකි වීම නිසා කාන්තාවන් කෙරෙහි වෛර බැඳගෙන සිටින්නන්.... 6. ඉතිහාසය ගැන එහෙම පොතක්, පතක් එහෙන් මෙහෙන් කියවා, දොරමඬලාව වැනි වැඩසටහනකට ඇහුම් කන් දුන් පමණින් තමන් සමාජ ශෝධනයට සුදුස්සන් වී ඇතැයි සිතා සිටින ගොබ්බයන්... 7. මැද පෙරදිග කළාපයේ හෝ ඉතාලිය වැනි රටක විදේශ රැකියාවන් වලදී විදේශිකයන් අතින් බොහෝ දුක් ගැහැට, අඩන්තේට්ටම් සහ අපහාස විඳ ඒ ක්‍රෝධය සහ පීඩනය සිය මව් රට ඇසුරෙන් පිට දා ගැනීමට උත්සාහ කරන අසරණයන්....මව් රටේදී තමන් මහා ඉහළින් සිතා සිටි දේවල් ජාත්‍යන්තරය හමුවේ කෙතරම් කුඩාදැයි අවබෝධ වීම නිසා අනන්‍යතා අර්බුදයන්ට මුහුණ පා සිටින අසරණයන්....දියුණු රටවල ස්වදේශිකයන් කරන්නට අකමැති වන රැකියාවන් කරමින් ඉතා දුක්බර ජීවිත ගත කරන අසරණයන්.... 8. "අනවශ්‍යතා අර්බුදය" ඇත්තන් - තමන්ගේ අවශ්‍යතාවයක් සමාජයට නොදැනෙන නිසා අවධානය ලබා ගැනීමට ව්‍යාජ අවශ්‍යතාවයක් නිර්මාණය කර ගත් අය..... ( ජාතියේ හෝ සංස්කෘතියේ ආරක්ෂකයෙකු වීම මෙවැනි අයෙකුට ඉතාම පහසුවෙන් තම ඉලක්කය කරා යෑමට මඟකි....එසේ වන්නේ ඒ සඳහා එතරම් දැනුමක් හෝ හැකියාවක් උවමනා නොකරන බැවිනි.. ) 9. කොළඹ තදාසන්නය හරහා වැටී තිබෙන 138 බස් මාර්ගය ඔස්සේ නිර්මාණය වී ඇති බුද්ධාගම අදහන අය.... [/COLOR] මේ අයට අයත් වැදගත් වස්තුවකට කියා ඇත්තේ පරිඝණකයක් හා බොහෝ විට දෙමාපිය මුදළින් බිල් පියවෙන අන්තර්ජාල සබැඳියාවක් විය හැක....ඔවුන්ගේ ජීවිත වල සුළුවෙන් හෝ වටිනාකමක් දැනෙන එකම අවස්ථාවද අන්තර්ජාලයේ මේ නින්දිත ක්‍රියාවලියට සම්බන්ධව සිටීමය... ( එළියේ සමාජයේදී මොවුන්ව තඹ පයිසෙකට කවුරුවත් ගණන් ගන්නේ නැත...)... වචන දහයක් එක දිගට ලියා ගන්නට බැරි තමන්ටත් වඩා අන්ත ගොබ්බයන්ගෙන් ලැබෙන ජාතික වීර පදක්කම් මොවුන්ට සොඳුරු සිහිනයක් සැබෑවීමකි.... නමුත්, ජාතිය හෝ රට ගැන කථා කරන එකම පිරිස මේ අය නොවෙති....පෘථුල දැනුමක්, උගත් කමක් ඇතිව, ප්‍රබල ඓතිහාසික හැදෑරීමක් ඇතිව, බලවත් ජාතිකත්වයක් ගොඩ නැගීම වෙනුවෙන් කැප වී සිටින වැදගත් නෝනාවරු සහ මහත්වරුද යම් පිරිසක් සිටිති....ඔවුන්ට මේවායින් ලබන්නට අමුතු වටිනාකමක් නැති අතර, ඔවුන් සිය සිංහල ජාතිය ශක්තිමත් කිරීමේ අවංක උත්සාහයක නියැළී සිටිති....ඒ අය තම අනන්‍යතාවයෙන් සෘජුව පෙනී සිටින අතර, නිර්භීත වූවෝ වෙති....!....ඒ අයට අපගේ ආචාරය හිමිය....!... නමුත් ඒ අය ශාස්ත්‍රීයව ගොඩ නගාගෙන එන සිංහල ජාතිකත්වයේ හඬ නැසී යන්නේ, ඔවුන්ට අඩි කිහිපයක් පහළින් ඇති බූරු කොටුවෙන් නැගෙන විශාල ශබ්දය නිසාය... මේ කණගාටු දායක තත්වයට ඇති එකම විකල්පය වන්නේ බය නැතුව කථා කිරීමයි.... [COLOR="Purple"]1. මොවුන්ට හිතන තරම් විශාල පිරිස් බලයක් නැති බව මතක තබා ගන්න.... පැරණි සිංහළ ගම්මාන වල නම් කීපයක් සහ පුද්ගල නාම කීපයක් නොසෑහෙන්න චාටර් කිරීමට තනා ගත් ෆේක් ප්‍රොෆයිල් පඩංගු වලින් පිරිස් බලය මැණිය නොහැක....( උදා: " කෑගල්ලේ ගොනා, රුවන්පුර හරක්, ඇතුගල්පුර පීචන් වාහෙලා, අම්බානක සිංහයා, රෙන අසිපත, අංගොඩ බළකාය, බඩ එළිය බලවේගය, කොළරාව පෙරමුණ" වැනි මෙවැනි ප්‍රොෆයිල් දුසිමක් පමණ බොහෝ විට ඇත්තේ එකම පුද්ගලයෙකුගේ අතේය....ඌ බොහෝ විට ඔය කියන ගම්වලට ට්‍රිප් එකක් යන ගමන් හෝ ගිහිල්ලා නැති එකෙකු වන්නට ඇති ඉඩකඩ වැඩිය...) 2. එකෙකුට අනෙකා නොපෙනෙන සයිබර් අවකාශයට තමන්ගේ නියම අනන්‍යතාවයෙන් යුතුව එන්නට බය වාහෙලාගෙන් ඔබට සැබෑ ලෝකයේදී ජීවිතයට කරදරයක් සිදුවන්නට ඇති ඉඩකඩ ඉතාම අවම බව වටහා ගන්න.... 3. ඔවුන්ගේ රසිකයන් ඉදිරියේ බය නැතිව ඔවුන්ගේ අනන්‍යතාවයට අභියෝග කරන්න.... 4. ජාතිවාදයට සහ පෞද්ගලික අපහාස හරහා ක්‍රියාත්මක සයිබර් ත්රස්තවාදයට එරෙහිව සංවිධාන පිහිටුවා ගන්න...සංවිධානය වීමෙන් 5. ඔබ මේ මෘගයන් වෙතින් මානසික හිංසනයට ලක් වූ අයෙක් නම්, නිහඬව විඳවන්න එපා....කථා කරන්න...විශ්වාසවන්ත මිතුරන්ට, පවුලේ අයට පවසන්න....නීතියේ පිහිට පතන්න.... 6. ජාත්‍යන්තර වශයෙන් ජාතිවාදයට එරෙහිව ඇති සංවිධාන මෙරට උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් දැනුවත් කළ හැකි අය නිතර එවැනි දැනුවත් කිරීම් කරන්න...එවිට ජාත්‍යන්තරයෙන් එල්ලවන පීඩනය හමුවේ මේවාට එරෙහිව යම් නීතිමය පියවරක් ගැනීමට බලධාරීන් පෙළෙඹෙනු ඇත.... 7. සමාජය මෙවැනි මානසික රෝගීන්ගෙන් පිරි නැති බවත්, බහුතරයක් ප්‍රකෘති සිහිය ඇති සමාජයේ ආධාර ඔබට ලබා ගත හැකි බවත්, යළි යුද්දයක් නොපතන, නිදහසේ ජීවත් වීමට කැමති සැබෑ අනන්‍යතා සහිත බහුතරය ඔබේ පැත්තේ බවත් සිහිකරගෙන ආත්ම විශ්වාසයෙන් යුතුව ඔවුන්ට මුහුණ දෙන්න..."[/COLOR][/SIZE] [SIZE="3"]උපුටා ගැනීම[/SIZE][URL="http://www.facebook.com/boredwithoutwar/posts/251667231625143"][SIZE="3"] යුද්දේ නැතුව පාළුයි Bored Without War via Damith Kethaka[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom