Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනාථ නොවි බඩු ගේමු - Custom TAX
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකේ ඉන්න කුකුල්ලු දූපතේ බඩු ගනන් චීනා ගාව අඩුයි කියලා AliExpress එකෙන් Order කරලා දූපතේ custom එකට අහුවෙලා officer මන්නෙන් කෙටුවට පස්සෙ කුකුල් පිහාට්ටක් වත් නැතුව මෙතන වැලපෙන එක නතර කරගන්න තමයි මේක දාන්නේ.

මේ දූපතට කුකුල් පිහට්ටක් ගෙන්නුව්ත් අපි ඒකට අදාල බදු ගෙවන්න ඕනේ. එක එක බඩුවලට ගෙවන්න ඔනේ බදු ප්‍රමානේ වෙනස්. මේ ගනන් ගැන සියලුම විස්තර custom website එකේ තියනව. බඩු ගේන්න ඉස්සෙල්ල කුකුල්ලුන්ට මේ ගාන හොයාගන්න පුලුවන්.

මේ වැඩේට අපිට විස්තර කීපයක් ඔනේ වෙනවා කුකුලනි.

1. බඩුවලට අදාල HS කෝඩ්

2. බඩු වල මිල හා බර. (සමහර එවාට විතරයි බර ඕනේ )

3. නැව් සහ රක්ශන ගාස්තුව.

HS කෝඩ් කියන්නේ මොකද්ද කියල විස්තරයක් මෙතන තියනවා. කැමති කුකුල්ලුන්ට ගිහින් බලන්න පුලුවන්. සරලව කියනවා නම් භාන්ඩ වර්ගිකරනය කරලා ඊට අදාලව අංකයක් දීලා තියනවා මේ අංක ක්‍රමය ලෝකේ ඔනේ රටකට ආනයන / අපනයන වලට එකම විදියට පවිච්චි කරන්න පුලුවන් වෙන්න.

Harmonized System - HS Code

කුකුල්ලුන්ට ලේසි වෙන්න උදාහරනයකින්ම ගමු. Bluetooth earbud එකක් ගන්නවා කියල හිතමු $20ක. අලි එක්ස්ප්‍රස් මෙකට තව shipping $3 කුත් ගන්නවා කියල කියමු.

දැන් කුකුල්ලු ටික HS කෝඩ් එක හොයාගන්නේ කොහොමෙයි? අලි එස්ප්‍රස් නම් ගන්න කඩේ චීනාට ලියලා අහන්න පුලුවන් මෙකෙ HS කෝඩ් මොකද්ද කියල. හරිහමන් වැදගත් චීනෙක් නම් එවනවා. අඩු කුලේ චීනේක් නම් වෙන වෙන වැල් බයිලා කියවන්න ඉඩ තියනව. එහෙම උනොත් ගූගල් දෙයියන්ට පූජ වට්ටියක් තියන්න වෙනවා.

දෙයියො කියල නෑ උත්තර ගොඩක් හම්බ වෙන්න පුලුවන්. එහෙම උනොත් ඒ ඔක්කොම HS කෝඩ් කස්ටම් document එකේ බලල හොඳටම ගැලපෙන එක ගන්න ඔනේ.

දැන් මං ගත්තු උදාහරනේ ගූගල් දෙයියොන්ගෙන් තමයි. දෙයියො කියන්නෙ 85183000 ලු. දැන් මේක හරිද කියල බලන්නෙ කොමෙයි? ඒකට කස්ටම් වෙබ්සයිට් එකට යන්න ඔනේ.

Customs Import Tariff

මේකේ chapter කියල මොක්ද්දො පයිල් ගොඩක් තියනවා. කෝමද හොයන්නේ?

දෙයියො කිව්ව අංකෙ මුල් අංක දෙක ගමු. 85. අපි මෙතනින් chapter 85 කියන pdf එක බාන්න ඔනේ. බාලා ඕක දිගැරගෙන ආපු අංකෙ හොයාගෙන යන්න ඔනේ.

[ATTACH=full]229094[/ATTACH]

අංකෙට අදාල විස්තරේ Bluetooth earbud වලට ගැලපෙනවා නේ. දැන් මේකට අදාල වෙන TAX ටික මේවා.

VAT = 18%

PAL = 10%

SSCL = 2.5%

ආ හරි ඔක්කොම 30.5% ඔක බඩුවේ ගානෙන් වැඩි කලාම හරි කියල අනාත කුකුල්ලු ටිකට හිතෙන්න පුලුවන්. ඔහොම ගාන හැදුවොත් ආයිත් මන්න පාර කන්න වෙනවා.

ඕක එහෙම සරලව වෙන වැඩක් නෙවි. ඔය ප්‍රතිශත ටික දාන්න වෙනම සමීකරණයක් තියනවා කුකුලනි.

ආපහු අර custom website එකට ගිහින් එතන උඩින්ම තියනවා Preamble.pdf කියල file එකක්. ඕක බාගන්න ඔනේ සමීකරනේ බලාගන්න. ඕකේ තියනවා COMPUTATION OF IMPORT LEVIES එකේ උඩ අපි ගත්තු වලට වෙන වෙනම සමීකරණ.

[ATTACH=full]229098[/ATTACH]

කුකුල්ලුන්ට ලේසි වෙන්න මං උදාහරනේට අදාල ඒවා ටික විතරක් කපලා මෙතන අලවලා තියෙන්නේ.

දැන් ගාන හදමු. TAX ගහන්නේ බඩු වල ගානයි නැව් සහ රක්ශන ගාස්තුව කියන ඔක්කොගෙම එකතුව රුපියල් වලට හැරෙව්වාම එන ගානට. Shipping වලට කපුරු ගනන් දීලා බඩු ගෙන්නද්දි මතක් වෙන්න ඔනේ shipping වලටත් එක්කම TAX ගෙවන්න වෙනවා කියන එක.

ඩොලර් එක 300 කියලා ගමු. එතකොට $23 ට 23*300 = 6900 වෙනවා රුපියල් වලින්.

උඩ සමීකරන වලට දැම්මොත්,

PAL = 6900 * 10% = 690

VAT = (6900 + 690 + 0 + 0 + 690 + 0 + 0) * 18% = 1490.4

SSCL = (6900 + 690 + 0 + 0 + 690 + 0 + 0) * 2.5% = 207

Total = 690 + 1490.4 + 207 = 2387.4

රු 2387.4 ක TAX එකක් ගෙවන්න වෙනවා කුකුලනි. ගන්න බඩුවේ ගාන වගේ 40% ක විතර ටැක්ස් එකක්.

දැන් මං උදාහරණෙට අරං තියෙන්නේ ටැක්ස් අඩු එකක්. සමීකරනේ බැලුවාම පේනවා ඇති වෙන වෙන ටැක්ස් ජාති එකතු වෙන්න වෙන්න VAT/SSCL ගාන හිතාගන්න බැරි වෙන්න වැඩි වෙනවා. දූපතේ ගනන් වැඩි කියලා කුකුල්ලු ගෙන්නන්න බලන Bluetooth speaker (HS 85.18.22) එකක ගාන හදලා බලන්නකො ඇඬෙන හැටි. දූපතේ ගනන් වැඩි වෙලා තියෙන්නේ නිත්‍යානුකූලව දාර ටැක්ස් එකක් ගෙවලා ගෙන්නලා අඩුවට දෙන්න බැරි නිසා.

දැන් සමහර කුකුල්ලු කියන්න පුලුවන් අලීඑස්ප්රස් ගෙනාපු අනිත් කුකුල්ලුන්ට ඔය මුකුත් නෑ මට විතරක් මන්නෙන් කෙටුවා කියල. එහෙම වෙන්නෙ ඇයි කියලා වෙන දවසක කියන්නම්.

මං කස්ටම් ඔපිසර් කෙනෙක් නෙවෙයි. වැරදි අඩුපාඩු තියනවා නම් කියන්න.

[QUOTE="waparc, post: 29782371, member: 72022"] මේකේ ඉන්න කුකුල්ලු දූපතේ බඩු ගනන් චීනා ගාව අඩුයි කියලා AliExpress එකෙන් Order කරලා දූපතේ custom එකට අහුවෙලා officer මන්නෙන් කෙටුවට පස්සෙ කුකුල් පිහාට්ටක් වත් නැතුව මෙතන වැලපෙන එක නතර කරගන්න තමයි මේක දාන්නේ. මේ දූපතට කුකුල් පිහට්ටක් ගෙන්නුව්ත් අපි ඒකට අදාල බදු ගෙවන්න ඕනේ. එක එක බඩුවලට ගෙවන්න ඔනේ බදු ප්‍රමානේ වෙනස්. මේ ගනන් ගැන සියලුම විස්තර custom website එකේ තියනව. බඩු ගේන්න ඉස්සෙල්ල කුකුල්ලුන්ට මේ ගාන හොයාගන්න පුලුවන්. මේ වැඩේට අපිට විස්තර කීපයක් ඔනේ වෙනවා කුකුලනි. 1. බඩුවලට අදාල HS කෝඩ් 2. බඩු වල මිල හා බර. (සමහර එවාට විතරයි බර ඕනේ ) 3. නැව් සහ රක්ශන ගාස්තුව. HS කෝඩ් කියන්නේ මොකද්ද කියල විස්තරයක් මෙතන තියනවා. කැමති කුකුල්ලුන්ට ගිහින් බලන්න පුලුවන්. සරලව කියනවා නම් භාන්ඩ වර්ගිකරනය කරලා ඊට අදාලව අංකයක් දීලා තියනවා මේ අංක ක්‍රමය ලෝකේ ඔනේ රටකට ආනයන / අපනයන වලට එකම විදියට පවිච්චි කරන්න පුලුවන් වෙන්න. [URL='https://elakiri.com/threads/harmonized-system-hs-code-%E2%9C%88%EF%B8%8F%F0%9F%9A%A2%E2%9A%93.2072734/']Harmonized System - HS Code ✈️🚢⚓[/URL] කුකුල්ලුන්ට ලේසි වෙන්න උදාහරනයකින්ම ගමු. Bluetooth earbud එකක් ගන්නවා කියල හිතමු $20ක. අලි එක්ස්ප්‍රස් මෙකට තව shipping $3 කුත් ගන්නවා කියල කියමු. දැන් කුකුල්ලු ටික HS කෝඩ් එක හොයාගන්නේ කොහොමෙයි? අලි එස්ප්‍රස් නම් ගන්න කඩේ චීනාට ලියලා අහන්න පුලුවන් මෙකෙ HS කෝඩ් මොකද්ද කියල. හරිහමන් වැදගත් චීනෙක් නම් එවනවා. අඩු කුලේ චීනේක් නම් වෙන වෙන වැල් බයිලා කියවන්න ඉඩ තියනව. එහෙම උනොත් ගූගල් දෙයියන්ට පූජ වට්ටියක් තියන්න වෙනවා. දෙයියො කියල නෑ උත්තර ගොඩක් හම්බ වෙන්න පුලුවන්. එහෙම උනොත් ඒ ඔක්කොම HS කෝඩ් කස්ටම් document එකේ බලල හොඳටම ගැලපෙන එක ගන්න ඔනේ. දැන් මං ගත්තු උදාහරනේ ගූගල් දෙයියොන්ගෙන් තමයි. දෙයියො කියන්නෙ 85183000 ලු. දැන් මේක හරිද කියල බලන්නෙ කොමෙයි? ඒකට කස්ටම් වෙබ්සයිට් එකට යන්න ඔනේ. [URL='https://www.customs.gov.lk/customs-tariff/import-tariff/']Customs Import Tariff[/URL] මේකේ chapter කියල මොක්ද්දො පයිල් ගොඩක් තියනවා. කෝමද හොයන්නේ? දෙයියො කිව්ව අංකෙ මුල් අංක දෙක ගමු. 85. අපි මෙතනින් chapter 85 කියන pdf එක බාන්න ඔනේ. බාලා ඕක දිගැරගෙන ආපු අංකෙ හොයාගෙන යන්න ඔනේ. [ATTACH type="full" alt="Capturetax.PNG"]229094[/ATTACH] අංකෙට අදාල විස්තරේ Bluetooth earbud වලට ගැලපෙනවා නේ. දැන් මේකට අදාල වෙන TAX ටික මේවා. VAT = 18% PAL = 10% SSCL = 2.5% ආ හරි ඔක්කොම 30.5% ඔක බඩුවේ ගානෙන් වැඩි කලාම හරි කියල අනාත කුකුල්ලු ටිකට හිතෙන්න පුලුවන්. ඔහොම ගාන හැදුවොත් ආයිත් මන්න පාර කන්න වෙනවා. ඕක එහෙම සරලව වෙන වැඩක් නෙවි. ඔය ප්‍රතිශත ටික දාන්න වෙනම සමීකරණයක් තියනවා කුකුලනි. ආපහු අර custom website එකට ගිහින් එතන උඩින්ම තියනවා Preamble.pdf කියල file එකක්. ඕක බාගන්න ඔනේ සමීකරනේ බලාගන්න. ඕකේ තියනවා COMPUTATION OF IMPORT LEVIES එකේ උඩ අපි ගත්තු වලට වෙන වෙනම සමීකරණ. [ATTACH type="full" alt="Untitled-tax.png"]229098[/ATTACH] කුකුල්ලුන්ට ලේසි වෙන්න මං උදාහරනේට අදාල ඒවා ටික විතරක් කපලා මෙතන අලවලා තියෙන්නේ. දැන් ගාන හදමු. TAX ගහන්නේ බඩු වල ගානයි නැව් සහ රක්ශන ගාස්තුව කියන ඔක්කොගෙම එකතුව රුපියල් වලට හැරෙව්වාම එන ගානට. Shipping වලට කපුරු ගනන් දීලා බඩු ගෙන්නද්දි මතක් වෙන්න ඔනේ shipping වලටත් එක්කම TAX ගෙවන්න වෙනවා කියන එක. ඩොලර් එක 300 කියලා ගමු. එතකොට $23 ට 23*300 = 6900 වෙනවා රුපියල් වලින්. උඩ සමීකරන වලට දැම්මොත්, PAL = 6900 * 10% = 690 VAT = (6900 + 690 + 0 + 0 + 690 + 0 + 0) * 18% = 1490.4 SSCL = (6900 + 690 + 0 + 0 + 690 + 0 + 0) * 2.5% = 207 Total = 690 + 1490.4 + 207 = 2387.4 රු 2387.4 ක TAX එකක් ගෙවන්න වෙනවා කුකුලනි. ගන්න බඩුවේ ගාන වගේ 40% ක විතර ටැක්ස් එකක්. දැන් මං උදාහරණෙට අරං තියෙන්නේ ටැක්ස් අඩු එකක්. සමීකරනේ බැලුවාම පේනවා ඇති වෙන වෙන ටැක්ස් ජාති එකතු වෙන්න වෙන්න VAT/SSCL ගාන හිතාගන්න බැරි වෙන්න වැඩි වෙනවා. දූපතේ ගනන් වැඩි කියලා කුකුල්ලු ගෙන්නන්න බලන Bluetooth speaker (HS 85.18.22) එකක ගාන හදලා බලන්නකො ඇඬෙන හැටි. දූපතේ ගනන් වැඩි වෙලා තියෙන්නේ නිත්‍යානුකූලව දාර ටැක්ස් එකක් ගෙවලා ගෙන්නලා අඩුවට දෙන්න බැරි නිසා. දැන් සමහර කුකුල්ලු කියන්න පුලුවන් අලීඑස්ප්රස් ගෙනාපු අනිත් කුකුල්ලුන්ට ඔය මුකුත් නෑ මට විතරක් මන්නෙන් කෙටුවා කියල. එහෙම වෙන්නෙ ඇයි කියලා වෙන දවසක කියන්නම්. මං කස්ටම් ඔපිසර් කෙනෙක් නෙවෙයි. වැරදි අඩුපාඩු තියනවා නම් කියන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom