Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනාපානසති පාඨමාලාවට දැන් සිසුන් බදවා ගැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාපානසති පාඨමාලාවට දැන් සිසුන් බදවා ගැ

අනාපානසති පාඨමාලාවට දැන් සිසුන් බදවා ගැනේ

මෙතන් සිට මම ආනාපානසති භාවනාව සිදු කරන ආකාරය සහ ඊට අදාල අනිකුත් දෑ පිලිබදව ඔබව දැනුවත් කිරීමට උත්සහ කරමි

මෙහි අතිවිශාල කොටස් ගණනක් ඇති බැවින්

එක් එක් තෙඩය බැගින් දැමීමට බලාපොරොත්තු වෙමි

මේ කර්තෘව්‍ය ඔබගේ උනන්දුව මත රදා පවතිනු ඇත

මෙහිදී වඩා නිවැරදි කරුණු සපයා ගැනීම පිණිස පොතපත ඇසුරින් ලිය ඉදිරිපත් කරමි.

මෙරට බොහෝ පිරිස් විවිධ අරමූණූ ඇතුව භාවනා කරති

සමහරු නීරෝගී සුවය පතා භාවනාකරති

තවත් අය අධිමානසික හැකියාවන් ලබාගැනීමට භාවනා කරති

තවත් පිරිසක් මාර්ග පල ලබා සංසාරෙන් එතෙර වීම පිණිස භාවණා කරති

මෙලෙස භාවනා කරන අයගෙන් 90% වඩා ප්‍රගුණ කරන එක් ප්‍රධාන භාවනා ක්‍රමයක් නම් ආනාපානසතියයි

කෙසේ නමුත් බොහෝ යෝගීන් භාවනා කරන්නේ සැමදා බාලාංශයේ සිටින්නන් වගේ

ඔවුහු සරල අභ්‍යාස දිගින් දිගටම ප්‍රගුණ කරමින් මනසට වද දෙති

තවත් අය සැබෑ අනාපානසතියයි සිතා වැරදි අභ්‍යාස ප්‍රගුණ කරති

මේ තාක් සියලු බුදුවරුන් උත්පත්තිය ලැබුවේ ආනාපානසතිය වැඩීමෙනි

ආනාපානසතිය වඩන යෝගියා ඉතා කෙටි කලකින්ම ධ්‍යාන ලබයි

අනාපනසතිය වඩන යෝගියා අනාගාමී ඵලය හෝ රහත් ඵලය යන ඵල දෙකෙන් එකකට පත්වෙයි

ආනාපානසතිය වඩන යෝගියාට තමා මිය යන දිනය කීමට තරම් අවබෝධයක් පහල වෙන බව විසුද්ධි මාර්ගයේ දැක්වේ

ආනාපානසති භාවනාව විවිධා කාර කායික පීඩාවන්ට දිව්යට ඔසුවක් වැනිය

මේ භාවනාව නිතර වඩන අය දක්ෂ වෛද්යකවරුන්ට පවා සුව කල නොහැකි රෝගවලින් සදහටම සුව ලබති

තවද ආනාපානසතිය වඩන යෝගියා ඉතා පහසුවෙන් තමාට රිසි සේ ධ්‍යාන ගතවේ

නිවැරදිව ආනාපානසතිය වඩන කිසිවෙකුට කිසිදු අතුරු ආබාධයන් ඇති නොවේ

මේ භාවනාව උමතු වූවන්ට හැර අන් සියලු දෙනාටම සුදුසු බව සූත්‍ර පිටකයේ දක්වා ඇත

අනාපානසතිය වඩන යෝගියා ඉතා වේගයෙන් ආධ්‍යත්මික ඉලක්කය කරා ලගා වේ

ඉතිරි කොටස් වෙනම තෙඩ් වලින් ප්‍රතිචාර අනුව පලකෙරේ

[QUOTE="chanakacm, post: 13953484, member: 9983"] [b]අනාපානසති පාඨමාලාවට දැන් සිසුන් බදවා ගැ[/b] [SIZE="5"]අනාපානසති පාඨමාලාවට දැන් සිසුන් බදවා ගැනේ මෙතන් සිට මම ආනාපානසති භාවනාව සිදු කරන ආකාරය සහ ඊට අදාල අනිකුත් දෑ පිලිබදව ඔබව දැනුවත් කිරීමට උත්සහ කරමි මෙහි අතිවිශාල කොටස් ගණනක් ඇති බැවින් එක් එක් තෙඩය බැගින් දැමීමට බලාපොරොත්තු වෙමි මේ කර්තෘව්‍ය ඔබගේ උනන්දුව මත රදා පවතිනු ඇත මෙහිදී වඩා නිවැරදි කරුණු සපයා ගැනීම පිණිස පොතපත ඇසුරින් ලිය ඉදිරිපත් කරමි. මෙරට බොහෝ පිරිස් විවිධ අරමූණූ ඇතුව භාවනා කරති සමහරු නීරෝගී සුවය පතා භාවනාකරති තවත් අය අධිමානසික හැකියාවන් ලබාගැනීමට භාවනා කරති තවත් පිරිසක් මාර්ග පල ලබා සංසාරෙන් එතෙර වීම පිණිස භාවණා කරති මෙලෙස භාවනා කරන අයගෙන් 90% වඩා ප්‍රගුණ කරන එක් ප්‍රධාන භාවනා ක්‍රමයක් නම් ආනාපානසතියයි කෙසේ නමුත් බොහෝ යෝගීන් භාවනා කරන්නේ සැමදා බාලාංශයේ සිටින්නන් වගේ ඔවුහු සරල අභ්‍යාස දිගින් දිගටම ප්‍රගුණ කරමින් මනසට වද දෙති තවත් අය සැබෑ අනාපානසතියයි සිතා වැරදි අභ්‍යාස ප්‍රගුණ කරති මේ තාක් සියලු බුදුවරුන් උත්පත්තිය ලැබුවේ ආනාපානසතිය වැඩීමෙනි ආනාපානසතිය වඩන යෝගියා ඉතා කෙටි කලකින්ම ධ්‍යාන ලබයි අනාපනසතිය වඩන යෝගියා අනාගාමී ඵලය හෝ රහත් ඵලය යන ඵල දෙකෙන් එකකට පත්වෙයි ආනාපානසතිය වඩන යෝගියාට තමා මිය යන දිනය කීමට තරම් අවබෝධයක් පහල වෙන බව විසුද්ධි මාර්ගයේ දැක්වේ ආනාපානසති භාවනාව විවිධා කාර කායික පීඩාවන්ට දිව්යට ඔසුවක් වැනිය මේ භාවනාව නිතර වඩන අය දක්ෂ වෛද්යකවරුන්ට පවා සුව කල නොහැකි රෝගවලින් සදහටම සුව ලබති තවද ආනාපානසතිය වඩන යෝගියා ඉතා පහසුවෙන් තමාට රිසි සේ ධ්‍යාන ගතවේ නිවැරදිව ආනාපානසතිය වඩන කිසිවෙකුට කිසිදු අතුරු ආබාධයන් ඇති නොවේ මේ භාවනාව උමතු වූවන්ට හැර අන් සියලු දෙනාටම සුදුසු බව සූත්‍ර පිටකයේ දක්වා ඇත අනාපානසතිය වඩන යෝගියා ඉතා වේගයෙන් ආධ්‍යත්මික ඉලක්කය කරා ලගා වේ ඉතිරි කොටස් වෙනම තෙඩ් වලින් ප්‍රතිචාර අනුව පලකෙරේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom