Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනාවැකි කියන කුරුල්ලෝ .. ❤️❤️❤️❤️❤️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"කළු කූඹි නිවෙස තුළට බිත්තර රැගෙන එන්නේ නම්, දිමිගොටු කලබලේ පිළිසකර කරන්නේ නම් වැස්ස ළඟ එන බව අපේ පාරම්පරික දැනුමේ පැවැතිණි. කෙසේ වෙතත් මෙයාකාරයෙන් පාරම්පරික දැනුමේ පැවැති බොහෝ දේ එම පරම්පරාවල සාමාජිකයින් සමඟම මැකී යෑම කනගාටුවට කරුණක් නොවෙද?"

අනාවැකි කියන කුරුල්ලෝ

අවට පරිසරයේ ගහකොළ සතා සීපාවුන් දෙස බලා දේශගුණික සහ කාලගුණික විපර්යාස පිළිබඳ අනාවැකි පළ කිරීමේ සුවිශේෂ හැකියාවක් අතීතයේ පටන්ම අපේ මිනිසුන් තුළ විය. මේ හැකියාව බොහෝ කොට ප්‍රයෝජනවත් වූයේ ගොවිතැනේදීය. ඒ හැරුණු විට වෙනත් දෛනික කටයුතුවලදීත් ප්‍රයෝජනවත් නොවුණාම නොවේ. අවට පරිසරය නිරීක්ෂණය කරමින් අනාවැකි පළ කිරීමේ මේ කියන්නා වූ දැනුම හුදෙක් ශ්‍රී ලංකාවේ පමණක් නොව රට රටවල අනාදිමත් කලක සිට පැවත එන්නකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධව පවතින දැනුම් පද්ධතිය ද සුවිශේෂී එකකි. අපේ ගොවි ජනතාව එදා පටන්ම ගොවිතැන් කිරීමට හුරු පුරුදු වූයේ පරිසරය පිළිබඳ විමසුම් ඇසකිනි. එහෙත් පසු කලෙකදී එය අවිද්‍යාත්මක මතයක් ලෙස සලකමින් බටහිර විද්‍යාවෙන් බැහැර කරන්නට විය.

කෙසේ වෙතත් 1980 දශකයේදී පටන් මෙම පාරම්පරික දැනුම Phenology නමින් නව විද්‍යාවක් ලෙස දියුණු කොට ඇත. ‘Phenology’ යනු ‘Phenomenology’ (සංසිද්ධි විද්‍යාව) යන වචනයෙන් කෙටි කොට ගත්තකි. විශේෂයෙන්ම මේ පාරම්පරික ඥානය ඉවහල් කරගත් දැනුම වැඩි දියුණු කිරීමටත් නව නිරීක්ෂණ මඟින් එම දැනුමට අලුතින් යමක් එක් කර ගැනීමටත් 1980 දශකයේ මැද භාගයේ සිට ඇමරිකා එක්සත් ජනපදය ජාතික මට්ටමෙන් මෙන්ම ප්‍රාදේශීය මට්ටමෙන් ද ප්රයත්නයක් දරනා බව කිව යුතු ය. එහෙත් ශ්‍රී ලංකාව තුළ තවමත් එවැන්නක් පිළිබඳ ලකුණු පහළ වී නැත.

කෙසේ වෙතත් මෙම විද්‍යාවට අදාළව දීර්ඝ කාලීන පර්යේෂණ සහ නිරීක්ෂණ මත සනාථ වූ කරුණු බැහැර කළ යුතු නැති අතර ඒවායෙන් ඵල ප්‍රයෝජන ගත හැකි මාර්ගයක් විවර වීම ද වඩා වැදගත්ය. මෙවන් සංසිද්ධි සලකා බැලීමේදී ඒවායෙන් සමහරකට විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීමක් ලබා දිය හැකි මුත් ඇතැම් සිද්ධීන් හඳුනාගත හැක්කේ අපේ දැනුමෙන් ඔබ්බට ගිය සංසිද්ධීන් ලෙසය.

සැප්තැම්බර් මාසයේ මැද ශ්‍රී ලංකාවට සංක්‍රමණය වන පක්ෂීන් අතර දැකිය හැකි අළු හැලපෙන්දා (Grey Wagtail) අවට පරිසයේ සැරිසරනු දකින විට ගොවීන් අනුමානය කරන්නේ සති දෙක තුනක් ඇතුළත වැසි ලැබෙන බවය. ඒ අනුමානය නිවැරැදි බව හඟවමින්ම පක්ෂියාගේ සැරි සැරීමෙන් සති දෙක තුනක කාලය තුළ සංවහන වැසි ආරම්භ වන බව අත් දුටු සත්‍යයකි.

අතීතයේ ගොවියන් පිළිගත්තේ රන් ඔලෙයියන් (Pacific Golden Plover) ඉපනැල්ලේ දැකීමෙන් හැඟ වෙන්නේ පුරන් කෙටීමට කාලය බවයි. එහෙත් මෙම රන් ඔලෙයියා ස්වරූපයෙන් සහ ශරීර වර්ණයෙන් කැස්වටුවාට සමාන බැවින් මෙම පක්ෂීන් දෙවර්ගය පටලවා ගත් ඇතැම් ගොවීන් කියා සිටියේ කැස්වටුවන් කුඹුරේ ඉපනැල්ල මැද සිටින විට එය වැස්ස ළග එන බවට සංකේතයක් බවත්, පුරන් කෙටීමට කාලය පැමිණ ඇති බවත්ය. කැස්වටුවාට දිග හීන් හොටක් ඇති අතර රන් ඔලෙයියාට ඇත්තේ කෙටි හොටකි. ස්වරූපයෙන් තරමක් සමාන වූවත් එම පක්ෂීන් දෙවර්ගය වෙන්කොට හඳුනාගත හැකි යම් යම් වෙනස්කම් පෙන්වා දිය හැකිය. අම්පාර ප්‍රදේශයේ මෙම පක්ෂි දෙවර්ගයම දැකගත හැකි අතර බොහෝ ගොවීන් ඔවුන් වෙන්කොට හඳුනා ගැනීමේදී අසමත් වීම හේතුවෙන් කියා සිටියේ කැස්වටුවන් කුඹුරේ ඉපනැල්ල මැද සිටින විට එය වැස්ස ළඟ එන බවට සංකේතයක් බව වුවත් එම මතය සත්‍ය වූයේ රන් ඔලෙයියන් සම්බන්ධයෙනි.

සංක්‍රණික පක්ෂීන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වට කිහිපයකට වන අතරට හැම විටම පුරන් කෙටීම සම්බන්ධ අනාවැකි හා සම්බන්ධ වන්නේ දෙවැනි වටයේ පැමිණෙන පක්ෂීන්ය. සාමාන්‍යයෙන් එම පක්ෂීන් පැමිණෙන්නේ සැප්තැම්බර් මාසයේ මැද වන විට වුවත් ඇතැම් වර්ෂවල සැප්තැම්බර් මුල හෝ තරමක් පසුව පැමිණෙන අවස්ථා ද දැකගත හැකි ය. කෙසේ වෙතත් එම සංක්‍රමණය වීමේ කාලයත් සමඟ වර්ෂාව බොහෝවිට සමපාත වීමක් දැකගත හැකි ය.

වැහිලිහිණියා මෙහිදී වැඩි අවධානයක් හිමි කරගන්නා පක්ෂියෙකි. වැහිලිහිණි විශේෂ කිහිපයක් වෙතත් අපේ ජනප්රවාදයේ වැස්ස රැගෙන එන බවට සඳහන් වන්නේ ‘Barn swallow’ නම් වැහිලිහිණියා සම්බන්ධයෙනි. මේ වැහිලිහිණි සංක්‍රමණය වන්නේ සංවහන සුළං ධාරා අවසන් වන, නැතහොත් මෝසම් වැසි ඇරැඹෙන කාලය වන විට ය. එබැවින් වැහිලිහිණි වැසි රැගෙන එන බවට ජනප්රවාදයේ එන කියමන වියළි කලාපය සම්බන්ධයෙන් බොහෝදුරට සනාථ වේ. එම පක්ෂි විශේෂය බොහෝ විට සංක්‍රමණය වන්නේ නැඟෙනහිර සංක්‍රමණික පක්ෂියකු බැවින් තෙත් කලාපයේදී දකිනවාට වඩා කලියෙන් වියළි කලාපයේ දී බොහෝ විට දැක ගත හැකිය. ග්‍රාමීය මෙන් ම නගරාශ්‍රිතව සිදු කරන ලද අධ්‍යයනයන්ගෙන් පවා පෙනී යන්නේ වැහිලිහිණි ඉහළ අහසේ පියෑඹීම, වැස්ස ළග එන බවට පැහැදිලි සංකේතයක් බවය.

සංක්‍රමණය වීමෙන් මාස කිහිපයකට පසු මේ දිවයිනෙන් නික්මෙන වැහිලිහිණියා නික්මීමට මත්තෙන් පිහාටු හලා අලුත් පිහාටු ලබාගැනීම ද විශේෂත්වයකි. පිහාටු හැලීම කලින් සිදු වුව හොත් නික්මීම ප්‍රමාද වේ. පිහාටු හැලීම ප්‍රමාද වුව හොත් නික්මීම කලින් සිදු වේ. ඒ අනුව පිහාටු හැලීම ප්‍රමාද වී සිදුවන, එනම් නික්මීම කලින් සිදු වන වර්ෂයන්වල වැසි කලින් ලැබෙනු ඇත. මෙකී සම්බන්ධතාව රන් ඔලෙයියාගෙන් ද පුංචි වැලි ඔලෙයියාගෙන් ද දැකිය හැකි ය. පුංචි වැලි ඔලෙයියාගේ පැමිණීමත් වර්ෂාවත් අතර සම්බන්ධ වන්නේ ඊශාන දිග මෝසමටය. එම පක්ෂියා ද පිහාටු හලා ගිම්හාන සෘතු වර්ණය ලබාගන්නේ ශ්‍රී ලංකාවේදීය. පුංචි වැලි ඔලෙයියා ගිම්හාන සෘතු වර්ණය කලින් ලබාගතහොත් ඉදිරියට එන්නේ පෑවිල්ලකි. මේ පෑවිල්ල තුළ පක්ෂියා සංක්‍රමණය නොවී ගිම්හාන සෘතු වර්ණයේම සිටී. ගිම්හාන සෘතු වර්ණය ගන්නේ මාර්තු මාසය පමණ වන විට නම් මාර්තු අග වන විට එම පක්ෂීන් නික්මෙන අතර, අප්‍රේල් මස මුල වන විට ම බක්මහ වැසි ද පැමිණේ. අපේ ජනප්රවාදයේ වැලි ඔලෙයියා පිළිබඳ විශේෂයෙන් සඳහන් නොවනමුත් රන් ඔලෙයියා, වැහිලිහිණියා, අළු හැලැම්පෙන්දා පිළිබඳ කියැවේ. ඒ හැරුණු විට කහ හැලැම්පෙන්දා සහ වන හැලැම්පෙන්දා ද පැමිණෙන්නේ වැස්සත් සමඟය. ශ්‍රී ලංකාවට සංක්‍රමණය වන නිල් කුරුමිණි කුරුල්ලාට ද වර්ෂාව හා පැහැදිලි සම්බන්ධතාවක් ඇත.

ඇතැම් ගොවීන් තුරිතයන්ව ‘මන්දාරම් ලිහිණි’ යනුවෙන් හඳුන්වා දෙන්නේ නොදැනුවත්කම හේතුවෙනි. තුරිත විශේෂ 5 ක් ශ්‍රී ලංකාවේදී හමුවන අතර එයින් විශේෂ තුනක් සම්බන්ධයෙන් වියළි කලාපයේ ගොවීන් පවසන පරිදි, මන්දාරම අහසේ දැකිය හැකි බවට වන කියමන සත්‍ය වන බව පැහැදිලි කරගත හැක. කැදලි තුරිතයා, කළු තුරිතයා, මහ තුරිතයා සැරිසරන්නේ ඉහළ අහසේය. වර්ෂාවක් කිට්ටු වන විට ඇති වන අවපීඩන කලාපයත් සමඟ මෙම පක්ෂීන් පහළට පැමිණේ. මෙම පක්ෂීන් පහළින් සැරිසරනු දකින ගොවියා වැසි ළඟ එන බව දැක ගොවිතැන් වැඩ නවත්වා නිවෙස බලා යෑමට සැරසේ. ශ්‍රී ලංකාවට ඔක්තෝබර් මාසයේ පමණ සංක්‍රමණය වන දුඹුරු මාරාවා නැතහොත් දුඹුරු මැසිමාරාවා (Brown flycatcher) පිළිබඳ අපේ ජනවහරේ සඳහන් නොවේ. එම පක්ෂියා සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සිටින කාලයේදි (සාමාන්‍යයෙන් ඔක්තෝබර් සිට මාර්තු අග දක්වා) උදෑසන සහ හවස් කාලයේ නාද කරයි. ඒ හැරුණු විට වෙනත් වේලාවක ශබ්ද කළහොත් අඩ පැයක්, පැයක් ඇතුළත ආසන්න කලාපයට වැස්සක් ඇදහැලෙන බව නම් නොඅනුමාන ය. ජනප්රවාදයට අනුව මයිනා හඳුනාගත හැක්කේ කාලගුණ විපර්යාස හා බැඳුණු තවත් සුවිශේෂී පක්ෂියෙකු ලෙසිනි. මයිනා සාමාන්‍යයෙන් ඇවිදින විට බොහොම කන්කලුව නාද කරන අතර හිටි හැටියේ කලබලයෙන් එම කන්කලු නාදයට වෙනස් වූ ශබ්දයක් නඟන්නේ නම් දෙපැයක් ඇතුළත වර්ෂාවක් ඇදහැලේ.

පක්ෂීන් හැරුණු විට අව්වැසි පිළිබඳ අනාවැකි පළ කරන තවත් සත්තු ඇත. මත්ස්‍යයන් සම්බන්ධයෙන් සලකා බැලීමේදී කාවයියා සහ කනයා වැස්සක් ඇති වීමට මත්තෙන් වෙනස් සහ තරමක් කලබලකාරී හැසිරීමක් පෙන්වන බව හඳුනාගත හැකිය. එසේ ම වැසි සමය එළැඹෙන්නට මත්තෙන් ශ්‍රී ලංකාවට බත්කූරු සංක්‍රමණයක් ද සිදු වන්නේ වැසි සමය පිළිබඳ ඉඟි ලබාදෙමිනි. මෙවැනි සොබාවික සංසිද්ධීන් පිළිබඳ දිගින් දිගටම අධ්‍යයනය කිරීම තුළ නව දැනුම ළඟා කරගත හැක්කේ වස විසෙන් තොර ගොවිතැනට පළ ප්‍රයෝජනවත් වන අන්දමිනි.

කළු කූඹි නිවෙස තුළට බිත්තර රැගෙන එන්නේ නම්, දිමිගොටු කලබලේ පිළිසකර කරන්නේ නම් වැස්ස ළඟ එන බව අපේ පාරම්පරික දැනුමේ පැවැතිණි. කෙසේ වෙතත් මෙයාකාරයෙන් පාරම්පරික දැනුමේ පැවැති බොහෝ දේ එම පරම්පරාවල සාමාජිකයින් සමඟම මැකී යෑම කනගාටුවට කරුණක් නොවෙද? අතීතයේ ගොවීන් ගොවිතැන් කළේ, රට බතබුලතින් සශ්‍රීක කළේ සොබාදහමේ ගති ලකුණු අනුව කල්යල් බලා පාරම්පරික දැනුම උපයෝගී කරගනිමින් මිස, කෘෂි රසායනික ද්‍රව්‍යවලට පින් සිදු වන්නට නම් නොවේ. අධිරාජ්‍යවාදී ආක්රමණයන්ට මත්තෙන් ස්වදේශිකයන් තුළ වූ පාරම්පරික ඥානය ගොවිතැනේදී බහුලව යොදා ගත් බව පොත පතෙහි ද සඳහන් වේ. අතීත හෙළගොවියා පුරන්කොටන සෘතුව හඳුනාගත්තේ සතුන්ගේ හැසිරීමෙනි. ගහකොළ මල්වලින් ඊ ළඟ සෘතුව හඳුනා ගත්තේ ය. අද ඒ සියල්ල අපේ වැඩිහිටි පරම්පරාවල අවසන් පුරුක් සමඟින්ම අභාවයට යමින් පවතී. කෙසේ වෙතත් පිළිගත යුතු සත්‍ය නම් මෙය නව පර්යේෂණ සහ අධ්‍යයනයන් මඟින් තවදුරටත් වැඩිදියුණු කළ යුතු විද්‍යාවක් බවය.

පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා විසින් සංක්‍රමණික පක්ෂීන් සහ සංසිද්ධි විද්‍යාව අලළා සිදු කරන ලද පර්යේෂණයක් මුල් කර ගනිමින් දැක්වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සැකැසිණි.

[QUOTE="hichchiputha, post: 26617201, member: 565736"] "කළු කූඹි නිවෙස තුළට බිත්තර රැගෙන එන්නේ නම්, දිමිගොටු කලබලේ පිළිසකර කරන්නේ නම් වැස්ස ළඟ එන බව අපේ පාරම්පරික දැනුමේ පැවැතිණි. කෙසේ වෙතත් මෙයාකාරයෙන් පාරම්පරික දැනුමේ පැවැති බොහෝ දේ එම පරම්පරාවල සාමාජිකයින් සමඟම මැකී යෑම කනගාටුවට කරුණක් නොවෙද?" අනාවැකි කියන කුරුල්ලෝ අවට පරිසරයේ ගහකොළ සතා සීපාවුන් දෙස බලා දේශගුණික සහ කාලගුණික විපර්යාස පිළිබඳ අනාවැකි පළ කිරීමේ සුවිශේෂ හැකියාවක් අතීතයේ පටන්ම අපේ මිනිසුන් තුළ විය. මේ හැකියාව බොහෝ කොට ප්‍රයෝජනවත් වූයේ ගොවිතැනේදීය. ඒ හැරුණු විට වෙනත් දෛනික කටයුතුවලදීත් ප්‍රයෝජනවත් නොවුණාම නොවේ. අවට පරිසරය නිරීක්ෂණය කරමින් අනාවැකි පළ කිරීමේ මේ කියන්නා වූ දැනුම හුදෙක් ශ්‍රී ලංකාවේ පමණක් නොව රට රටවල අනාදිමත් කලක සිට පැවත එන්නකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධව පවතින දැනුම් පද්ධතිය ද සුවිශේෂී එකකි. අපේ ගොවි ජනතාව එදා පටන්ම ගොවිතැන් කිරීමට හුරු පුරුදු වූයේ පරිසරය පිළිබඳ විමසුම් ඇසකිනි. එහෙත් පසු කලෙකදී එය අවිද්‍යාත්මක මතයක් ලෙස සලකමින් බටහිර විද්‍යාවෙන් බැහැර කරන්නට විය. කෙසේ වෙතත් 1980 දශකයේදී පටන් මෙම පාරම්පරික දැනුම Phenology නමින් නව විද්‍යාවක් ලෙස දියුණු කොට ඇත. ‘Phenology’ යනු ‘Phenomenology’ (සංසිද්ධි විද්‍යාව) යන වචනයෙන් කෙටි කොට ගත්තකි. විශේෂයෙන්ම මේ පාරම්පරික ඥානය ඉවහල් කරගත් දැනුම වැඩි දියුණු කිරීමටත් නව නිරීක්ෂණ මඟින් එම දැනුමට අලුතින් යමක් එක් කර ගැනීමටත් 1980 දශකයේ මැද භාගයේ සිට ඇමරිකා එක්සත් ජනපදය ජාතික මට්ටමෙන් මෙන්ම ප්‍රාදේශීය මට්ටමෙන් ද ප්රයත්නයක් දරනා බව කිව යුතු ය. එහෙත් ශ්‍රී ලංකාව තුළ තවමත් එවැන්නක් පිළිබඳ ලකුණු පහළ වී නැත. කෙසේ වෙතත් මෙම විද්‍යාවට අදාළව දීර්ඝ කාලීන පර්යේෂණ සහ නිරීක්ෂණ මත සනාථ වූ කරුණු බැහැර කළ යුතු නැති අතර ඒවායෙන් ඵල ප්‍රයෝජන ගත හැකි මාර්ගයක් විවර වීම ද වඩා වැදගත්ය. මෙවන් සංසිද්ධි සලකා බැලීමේදී ඒවායෙන් සමහරකට විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීමක් ලබා දිය හැකි මුත් ඇතැම් සිද්ධීන් හඳුනාගත හැක්කේ අපේ දැනුමෙන් ඔබ්බට ගිය සංසිද්ධීන් ලෙසය. සැප්තැම්බර් මාසයේ මැද ශ්‍රී ලංකාවට සංක්‍රමණය වන පක්ෂීන් අතර දැකිය හැකි අළු හැලපෙන්දා (Grey Wagtail) අවට පරිසයේ සැරිසරනු දකින විට ගොවීන් අනුමානය කරන්නේ සති දෙක තුනක් ඇතුළත වැසි ලැබෙන බවය. ඒ අනුමානය නිවැරැදි බව හඟවමින්ම පක්ෂියාගේ සැරි සැරීමෙන් සති දෙක තුනක කාලය තුළ සංවහන වැසි ආරම්භ වන බව අත් දුටු සත්‍යයකි. අතීතයේ ගොවියන් පිළිගත්තේ රන් ඔලෙයියන් (Pacific Golden Plover) ඉපනැල්ලේ දැකීමෙන් හැඟ වෙන්නේ පුරන් කෙටීමට කාලය බවයි. එහෙත් මෙම රන් ඔලෙයියා ස්වරූපයෙන් සහ ශරීර වර්ණයෙන් කැස්වටුවාට සමාන බැවින් මෙම පක්ෂීන් දෙවර්ගය පටලවා ගත් ඇතැම් ගොවීන් කියා සිටියේ කැස්වටුවන් කුඹුරේ ඉපනැල්ල මැද සිටින විට එය වැස්ස ළග එන බවට සංකේතයක් බවත්, පුරන් කෙටීමට කාලය පැමිණ ඇති බවත්ය. කැස්වටුවාට දිග හීන් හොටක් ඇති අතර රන් ඔලෙයියාට ඇත්තේ කෙටි හොටකි. ස්වරූපයෙන් තරමක් සමාන වූවත් එම පක්ෂීන් දෙවර්ගය වෙන්කොට හඳුනාගත හැකි යම් යම් වෙනස්කම් පෙන්වා දිය හැකිය. අම්පාර ප්‍රදේශයේ මෙම පක්ෂි දෙවර්ගයම දැකගත හැකි අතර බොහෝ ගොවීන් ඔවුන් වෙන්කොට හඳුනා ගැනීමේදී අසමත් වීම හේතුවෙන් කියා සිටියේ කැස්වටුවන් කුඹුරේ ඉපනැල්ල මැද සිටින විට එය වැස්ස ළඟ එන බවට සංකේතයක් බව වුවත් එම මතය සත්‍ය වූයේ රන් ඔලෙයියන් සම්බන්ධයෙනි. සංක්‍රණික පක්ෂීන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වට කිහිපයකට වන අතරට හැම විටම පුරන් කෙටීම සම්බන්ධ අනාවැකි හා සම්බන්ධ වන්නේ දෙවැනි වටයේ පැමිණෙන පක්ෂීන්ය. සාමාන්‍යයෙන් එම පක්ෂීන් පැමිණෙන්නේ සැප්තැම්බර් මාසයේ මැද වන විට වුවත් ඇතැම් වර්ෂවල සැප්තැම්බර් මුල හෝ තරමක් පසුව පැමිණෙන අවස්ථා ද දැකගත හැකි ය. කෙසේ වෙතත් එම සංක්‍රමණය වීමේ කාලයත් සමඟ වර්ෂාව බොහෝවිට සමපාත වීමක් දැකගත හැකි ය. වැහිලිහිණියා මෙහිදී වැඩි අවධානයක් හිමි කරගන්නා පක්ෂියෙකි. වැහිලිහිණි විශේෂ කිහිපයක් වෙතත් අපේ ජනප්රවාදයේ වැස්ස රැගෙන එන බවට සඳහන් වන්නේ ‘Barn swallow’ නම් වැහිලිහිණියා සම්බන්ධයෙනි. මේ වැහිලිහිණි සංක්‍රමණය වන්නේ සංවහන සුළං ධාරා අවසන් වන, නැතහොත් මෝසම් වැසි ඇරැඹෙන කාලය වන විට ය. එබැවින් වැහිලිහිණි වැසි රැගෙන එන බවට ජනප්රවාදයේ එන කියමන වියළි කලාපය සම්බන්ධයෙන් බොහෝදුරට සනාථ වේ. එම පක්ෂි විශේෂය බොහෝ විට සංක්‍රමණය වන්නේ නැඟෙනහිර සංක්‍රමණික පක්ෂියකු බැවින් තෙත් කලාපයේදී දකිනවාට වඩා කලියෙන් වියළි කලාපයේ දී බොහෝ විට දැක ගත හැකිය. ග්‍රාමීය මෙන් ම නගරාශ්‍රිතව සිදු කරන ලද අධ්‍යයනයන්ගෙන් පවා පෙනී යන්නේ වැහිලිහිණි ඉහළ අහසේ පියෑඹීම, වැස්ස ළග එන බවට පැහැදිලි සංකේතයක් බවය. සංක්‍රමණය වීමෙන් මාස කිහිපයකට පසු මේ දිවයිනෙන් නික්මෙන වැහිලිහිණියා නික්මීමට මත්තෙන් පිහාටු හලා අලුත් පිහාටු ලබාගැනීම ද විශේෂත්වයකි. පිහාටු හැලීම කලින් සිදු වුව හොත් නික්මීම ප්‍රමාද වේ. පිහාටු හැලීම ප්‍රමාද වුව හොත් නික්මීම කලින් සිදු වේ. ඒ අනුව පිහාටු හැලීම ප්‍රමාද වී සිදුවන, එනම් නික්මීම කලින් සිදු වන වර්ෂයන්වල වැසි කලින් ලැබෙනු ඇත. මෙකී සම්බන්ධතාව රන් ඔලෙයියාගෙන් ද පුංචි වැලි ඔලෙයියාගෙන් ද දැකිය හැකි ය. පුංචි වැලි ඔලෙයියාගේ පැමිණීමත් වර්ෂාවත් අතර සම්බන්ධ වන්නේ ඊශාන දිග මෝසමටය. එම පක්ෂියා ද පිහාටු හලා ගිම්හාන සෘතු වර්ණය ලබාගන්නේ ශ්‍රී ලංකාවේදීය. පුංචි වැලි ඔලෙයියා ගිම්හාන සෘතු වර්ණය කලින් ලබාගතහොත් ඉදිරියට එන්නේ පෑවිල්ලකි. මේ පෑවිල්ල තුළ පක්ෂියා සංක්‍රමණය නොවී ගිම්හාන සෘතු වර්ණයේම සිටී. ගිම්හාන සෘතු වර්ණය ගන්නේ මාර්තු මාසය පමණ වන විට නම් මාර්තු අග වන විට එම පක්ෂීන් නික්මෙන අතර, අප්‍රේල් මස මුල වන විට ම බක්මහ වැසි ද පැමිණේ. අපේ ජනප්රවාදයේ වැලි ඔලෙයියා පිළිබඳ විශේෂයෙන් සඳහන් නොවනමුත් රන් ඔලෙයියා, වැහිලිහිණියා, අළු හැලැම්පෙන්දා පිළිබඳ කියැවේ. ඒ හැරුණු විට කහ හැලැම්පෙන්දා සහ වන හැලැම්පෙන්දා ද පැමිණෙන්නේ වැස්සත් සමඟය. ශ්‍රී ලංකාවට සංක්‍රමණය වන නිල් කුරුමිණි කුරුල්ලාට ද වර්ෂාව හා පැහැදිලි සම්බන්ධතාවක් ඇත. ඇතැම් ගොවීන් තුරිතයන්ව ‘මන්දාරම් ලිහිණි’ යනුවෙන් හඳුන්වා දෙන්නේ නොදැනුවත්කම හේතුවෙනි. තුරිත විශේෂ 5 ක් ශ්‍රී ලංකාවේදී හමුවන අතර එයින් විශේෂ තුනක් සම්බන්ධයෙන් වියළි කලාපයේ ගොවීන් පවසන පරිදි, මන්දාරම අහසේ දැකිය හැකි බවට වන කියමන සත්‍ය වන බව පැහැදිලි කරගත හැක. කැදලි තුරිතයා, කළු තුරිතයා, මහ තුරිතයා සැරිසරන්නේ ඉහළ අහසේය. වර්ෂාවක් කිට්ටු වන විට ඇති වන අවපීඩන කලාපයත් සමඟ මෙම පක්ෂීන් පහළට පැමිණේ. මෙම පක්ෂීන් පහළින් සැරිසරනු දකින ගොවියා වැසි ළඟ එන බව දැක ගොවිතැන් වැඩ නවත්වා නිවෙස බලා යෑමට සැරසේ. ශ්‍රී ලංකාවට ඔක්තෝබර් මාසයේ පමණ සංක්‍රමණය වන දුඹුරු මාරාවා නැතහොත් දුඹුරු මැසිමාරාවා (Brown flycatcher) පිළිබඳ අපේ ජනවහරේ සඳහන් නොවේ. එම පක්ෂියා සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සිටින කාලයේදි (සාමාන්‍යයෙන් ඔක්තෝබර් සිට මාර්තු අග දක්වා) උදෑසන සහ හවස් කාලයේ නාද කරයි. ඒ හැරුණු විට වෙනත් වේලාවක ශබ්ද කළහොත් අඩ පැයක්, පැයක් ඇතුළත ආසන්න කලාපයට වැස්සක් ඇදහැලෙන බව නම් නොඅනුමාන ය. ජනප්රවාදයට අනුව මයිනා හඳුනාගත හැක්කේ කාලගුණ විපර්යාස හා බැඳුණු තවත් සුවිශේෂී පක්ෂියෙකු ලෙසිනි. මයිනා සාමාන්‍යයෙන් ඇවිදින විට බොහොම කන්කලුව නාද කරන අතර හිටි හැටියේ කලබලයෙන් එම කන්කලු නාදයට වෙනස් වූ ශබ්දයක් නඟන්නේ නම් දෙපැයක් ඇතුළත වර්ෂාවක් ඇදහැලේ. පක්ෂීන් හැරුණු විට අව්වැසි පිළිබඳ අනාවැකි පළ කරන තවත් සත්තු ඇත. මත්ස්‍යයන් සම්බන්ධයෙන් සලකා බැලීමේදී කාවයියා සහ කනයා වැස්සක් ඇති වීමට මත්තෙන් වෙනස් සහ තරමක් කලබලකාරී හැසිරීමක් පෙන්වන බව හඳුනාගත හැකිය. එසේ ම වැසි සමය එළැඹෙන්නට මත්තෙන් ශ්‍රී ලංකාවට බත්කූරු සංක්‍රමණයක් ද සිදු වන්නේ වැසි සමය පිළිබඳ ඉඟි ලබාදෙමිනි. මෙවැනි සොබාවික සංසිද්ධීන් පිළිබඳ දිගින් දිගටම අධ්‍යයනය කිරීම තුළ නව දැනුම ළඟා කරගත හැක්කේ වස විසෙන් තොර ගොවිතැනට පළ ප්‍රයෝජනවත් වන අන්දමිනි. කළු කූඹි නිවෙස තුළට බිත්තර රැගෙන එන්නේ නම්, දිමිගොටු කලබලේ පිළිසකර කරන්නේ නම් වැස්ස ළඟ එන බව අපේ පාරම්පරික දැනුමේ පැවැතිණි. කෙසේ වෙතත් මෙයාකාරයෙන් පාරම්පරික දැනුමේ පැවැති බොහෝ දේ එම පරම්පරාවල සාමාජිකයින් සමඟම මැකී යෑම කනගාටුවට කරුණක් නොවෙද? අතීතයේ ගොවීන් ගොවිතැන් කළේ, රට බතබුලතින් සශ්‍රීක කළේ සොබාදහමේ ගති ලකුණු අනුව කල්යල් බලා පාරම්පරික දැනුම උපයෝගී කරගනිමින් මිස, කෘෂි රසායනික ද්‍රව්‍යවලට පින් සිදු වන්නට නම් නොවේ. අධිරාජ්‍යවාදී ආක්රමණයන්ට මත්තෙන් ස්වදේශිකයන් තුළ වූ පාරම්පරික ඥානය ගොවිතැනේදී බහුලව යොදා ගත් බව පොත පතෙහි ද සඳහන් වේ. අතීත හෙළගොවියා පුරන්කොටන සෘතුව හඳුනාගත්තේ සතුන්ගේ හැසිරීමෙනි. ගහකොළ මල්වලින් ඊ ළඟ සෘතුව හඳුනා ගත්තේ ය. අද ඒ සියල්ල අපේ වැඩිහිටි පරම්පරාවල අවසන් පුරුක් සමඟින්ම අභාවයට යමින් පවතී. කෙසේ වෙතත් පිළිගත යුතු සත්‍ය නම් මෙය නව පර්යේෂණ සහ අධ්‍යයනයන් මඟින් තවදුරටත් වැඩිදියුණු කළ යුතු විද්‍යාවක් බවය. පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා විසින් සංක්‍රමණික පක්ෂීන් සහ සංසිද්ධි විද්‍යාව අලළා සිදු කරන ලද පර්යේෂණයක් මුල් කර ගනිමින් දැක්වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සැකැසිණි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom