Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම guest කෙනෙක් විදියට මේ threads දිගටම බලනව. හැබැයි ලේසියෙන් ලොග් වෙන්නේ නෑ. Post ගාන බැලුවම ඒක පේනවනෙ.

හිතට ආපු පොඩි කරුණු ටිකක් ලියන්න හිතුන, විශේෂයෙන් අනිච්ච ප්‍රශ්නේ ගැන.

1. කැමැත්ත ඉෂ්ට නොවීම - මේක පිලි නොගන්න කිහිපයක් තියෙනවා. එකක් තමයි ඉච්ච කියන්නේ කැමැත්ත නම්, (අ + ඉච්ච ) හෝ (නො + ඉච්ච ) කියන්නේ "අකමැත්ත". නැතුව "කැමැත්ත ඉෂ්ට නොවීම" නෙවෙ. එක වාසියට හදා ගත්තු එකක්.

එතකොට සබ්බං අනිච්චං කිව්වම එකේ තේරුම එන්නේ සියල්ල අකමැතියි කියල. නැතුව සියල්ල කැමැත්ත ඉෂ්ට නොකරයි කියල නෙවෙයි.

ඒ වගේම අපිට පේන්න ඕන ඉහත (අ + ඉච්ච ) හෝ (නො + ඉච්ච ) දෙකම අනිච්ච කියල එකතු වෙන්නේ නෑ. අපි කියනවනම් ( අන් + ඉච්ච ) කියල එකේ තේරුම "වෙන කැමැත්තක්" කියන එක.

2. මම හිතන විදියට අනිත්‍ය කියන පද පෙරලුමේ ලොකු ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ එකේ අපි ඒකට දීපු තේරුම. අපි අනිත්‍ය කියන එකට සාමාන්යෙන් භාවිතා කරන "නැති වෙනවා", "ස්ථිර නෑ" වගේ තේරුම ගත්තම එකත් වරදිනවා.

3. මට හිතෙන විදියට, මේ අනිච්ච කියන එකේ තේරුම සරලව කියනවනම් "තියෙන්නේ එකක්, පෙන්නේ අනෙකක්" කියන එක. අපිට පේන දේ ඇත්තටම තියනවනම් අපි කියනවා එක "නිච්චයි" කියල. මේ ලෞකික ලෝකේ සියල්ල හිතෙන හදා ගත්තු දේවල් නිසා ඒ එකක්වත් ඇත්තට තියෙන ඒවා නෙවෙයි. ඒ කියන්නේ මේ සියල්ල අපි හිතෙන හදාගත්තු ඒවා. සියල්ල අනිච්චයි. මේ කතාව කියන තරම් සරල නෑ . සියුම්.

4. මේ ටික තේරුම් ගන්න ගොඩාක් බන ඇහුව. වහරක හාමුදුවන්ගේ බන අහල තමයි මේ ගැන හොයන්න උනන්දු උනේ. එකේ වැරදි තියෙනවා. ඒ වුනාට ඒ හාමුදුරුවන්ට පුදුම capacity එකක් තිබුන. අභය හැමුරුවන්ගේ බන ඇහුව. භාවනා කළා. එතනත් හරි පාර නෑ, මට හිතෙන විදියට. සමන්ත භද්‍ර හාමුදුරුවෝ රහත් වුනත් නැතත් ඒ බන් අහල අපිට නිවන් දකින්න බෑ. බන logical . එත් පාර අවුල්.

මටනම් තාම හරියටම හරියන බණක් කියන්නේ මාන්කදවල සුදස්සන හාමුදුරුවෝ තමයි.

මම දැක්ක ex-muslim share කරලා තිබුන ඒ හාමුදුවන්ගේ බන. අහල බලන්න.

තෙරුවන් සරණයි හැමෝටම .

[QUOTE="pubchi, post: 21974162, member: 248090"] [SIZE="4"]මම guest කෙනෙක් විදියට මේ threads දිගටම බලනව. හැබැයි ලේසියෙන් ලොග් වෙන්නේ නෑ. Post ගාන බැලුවම ඒක පේනවනෙ. හිතට ආපු පොඩි කරුණු ටිකක් ලියන්න හිතුන, විශේෂයෙන් අනිච්ච ප්‍රශ්නේ ගැන. 1. කැමැත්ත ඉෂ්ට නොවීම - මේක පිලි නොගන්න කිහිපයක් තියෙනවා. එකක් තමයි ඉච්ච කියන්නේ කැමැත්ත නම්, (අ + ඉච්ච ) හෝ (නො + ඉච්ච ) කියන්නේ "අකමැත්ත". නැතුව "කැමැත්ත ඉෂ්ට නොවීම" නෙවෙ. එක වාසියට හදා ගත්තු එකක්. එතකොට සබ්බං අනිච්චං කිව්වම එකේ තේරුම එන්නේ සියල්ල අකමැතියි කියල. නැතුව සියල්ල කැමැත්ත ඉෂ්ට නොකරයි කියල නෙවෙයි. ඒ වගේම අපිට පේන්න ඕන ඉහත (අ + ඉච්ච ) හෝ (නො + ඉච්ච ) දෙකම අනිච්ච කියල එකතු වෙන්නේ නෑ. අපි කියනවනම් ( අන් + ඉච්ච ) කියල එකේ තේරුම "වෙන කැමැත්තක්" කියන එක. 2. මම හිතන විදියට අනිත්‍ය කියන පද පෙරලුමේ ලොකු ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ එකේ අපි ඒකට දීපු තේරුම. අපි අනිත්‍ය කියන එකට සාමාන්යෙන් භාවිතා කරන "නැති වෙනවා", "ස්ථිර නෑ" වගේ තේරුම ගත්තම එකත් වරදිනවා. 3. මට හිතෙන විදියට, මේ අනිච්ච කියන එකේ තේරුම සරලව කියනවනම් "තියෙන්නේ එකක්, පෙන්නේ අනෙකක්" කියන එක. අපිට පේන දේ ඇත්තටම තියනවනම් අපි කියනවා එක "නිච්චයි" කියල. මේ ලෞකික ලෝකේ සියල්ල හිතෙන හදා ගත්තු දේවල් නිසා ඒ එකක්වත් ඇත්තට තියෙන ඒවා නෙවෙයි. ඒ කියන්නේ මේ සියල්ල අපි හිතෙන හදාගත්තු ඒවා. සියල්ල අනිච්චයි. මේ කතාව කියන තරම් සරල නෑ . සියුම්. 4. මේ ටික තේරුම් ගන්න ගොඩාක් බන ඇහුව. වහරක හාමුදුවන්ගේ බන අහල තමයි මේ ගැන හොයන්න උනන්දු උනේ. එකේ වැරදි තියෙනවා. ඒ වුනාට ඒ හාමුදුරුවන්ට පුදුම capacity එකක් තිබුන. අභය හැමුරුවන්ගේ බන ඇහුව. භාවනා කළා. එතනත් හරි පාර නෑ, මට හිතෙන විදියට. සමන්ත භද්‍ර හාමුදුරුවෝ රහත් වුනත් නැතත් ඒ බන් අහල අපිට නිවන් දකින්න බෑ. බන logical . එත් පාර අවුල්. මටනම් තාම හරියටම හරියන බණක් කියන්නේ [B][COLOR="Blue"]මාන්කදවල සුදස්සන හාමුදුරුවෝ[/COLOR][/B] තමයි. :yes::yes: මම දැක්ක ex-muslim share කරලා තිබුන ඒ හාමුදුවන්ගේ බන. අහල බලන්න. තෙරුවන් සරණයි හැමෝටම .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom